Out-of-Stock Prathya Shathakaya Out-of-Stock ප්‍රත්‍යය ශතකය - මෙම කෘතිය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද අන්තර්ගතව නොයෙක් සංස්කෘත පොත්වලින් උපුටා ගන්නා ලද ශ්ලෝකයන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. Rs 140.00 Details View details
Out-of-Stock Anuruddha Shathakaya Out-of-Stock අනුරුද්ධ ශතකය - සංස්කෘත විෂයය හදාරණ පිරිවෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදිත මෙම කෘතිය නාගර අක්ෂර, සිංහල පෙළ හා පදගතාර්ථයන්ගෙන් ද සමන්විතය. Rs 100.00 Details View details
Kathamurthaya කතා මෘතය - මෙම කෘතිය පාඨශාලාවන්හි උසස් පන්තිවලට ත‍්‍රිපිටකයේ සදහන් ‘‘පූතිමුත්ත භේසජ්ජය’’ නම් ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන ලියැවුණු සුවිශේෂී කෘතියකි. Rs 435.00 Add to cart Buy
Out-of-Stock Daatavansa Wanarathna Wiyakya Out-of-Stock දාඨාවංස (වනරතන ව්‍යාඛ්‍යා) - දඹදිව සිට ශ‍්‍රී ලංකාද්වීපයට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම සහ ඉන්පසු ව රජවරුන් සුරක්‍ෂිත ව ආරක්‍ෂා කළ ආකාරය, පරසතුරු උවදුරු, ඓතිහාසික හා ආගමික වැදගත්කම ආදිය ඇතුළත් කළ වටිනා පැරණි බණ පොතකි. වංසට්ඨ, මාලිනි, ශාර්¥ල, වික‍්‍රීඩිතාදි චිත්තාකර්ෂණීය වෘත්තවලින් පරිපූර්ණ ය. බුද්ධ ප‍්‍රාතිහාර්යන්ගෙන් සමලංකෘතය, බෞද්ධ ශාසනික ඉතිහාසයෙන් පෝෂිත වූ වටිනා ග‍්‍රන්ථයකි. Rs 415.00 Details View details
Out-of-Stock Saddhammopayanaya Out-of-Stock සද්ධම්මොපායනය - ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ අද්විතීය වැදගත්කමක් හිමි වන අභයගිරි සම්ප්‍රදායට අයත් සේ සැලකෙන "සද්ධම්මෝපායනය" ඓතිහාසික, දාර්ශනික හා අචාරාත්මක ආදී විවිධ අංශයන් පිළිබඳ ඉතා වැදගත් මුලාශ්‍රයකි. දීර්ඝ ප්‍රස්තවනවකින් ද සමන්විත ව පෙළ හා සිංහල සන්නයක් ද සහිතව පුජ්‍ය පල්ලේගම සමිත හිමියන් විසින් සංස්කරණය කර ඇති මෙම ආධුනිකයන්ට මෙන් ම විද්වතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. Rs 300.00 Details View details
Out-of-Stock Ellu Sandas Lakuna Out-of-Stock එලු සදස් ලකුණ - සිංහල විෂයය යටතේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. Rs 480.00 Details View details
Out-of-Stock Samanthapasadika Nam Wu Winayattakatha Bahira Nidana Wannana Out-of-Stock සමන්ත පාසාදිකා නම් වූ විනයට්ඨ කථා (බාහිර නිදාන වණ්ණනා) - සෑම අයුරකින් ම හාත්පස ප‍්‍රසාදය උපදවන හෙයින් සමන්තපාසාදිකා නම් වූ මෙම මා හැඟි වටිනා ග‍්‍රන්ථය විනය පිටකයට ලියන ලද අටුවාවයි. බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා විනය අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් එය සිදු වූ ආකාරය හා ඊට උපස්ථම්භක වූ ප‍්‍රථම ධර්ම සංගායනාව ගැන විස්තර මෙම පොතට ඇතුළත් වේ. Rs 400.00 Details View details
Pali Nama Waranagilla පාලි නාම වරනැගිල්ල - පාලි භාෂාව ඉගනීමට පටන් ගන්නා ආධුනිකයා පළමුවෙන් ම අත්පොත් තබන්නේ පාලි වරනගිල්ලෙනි. කච්චායන ව්‍යාකරණ ක්‍රමය පුහුණුව පිණිස පුහුණුව පිණිස පළමුවෙන් භාවිත කල යුත්තේද මෙයයි. බාලාවතාරය ඇසුරු කොටගෙන මෙය ගොඩනගා ඇත. මෙහි පාලි නාමපද මාලා, ආඛ්‍යාත පදමාල ඇතුලත්ය. Rs 650.00 Add to cart Buy
Brahmanasanyuththan බ්‍රහ්මණසංයුත්තං - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නිර්දිෂ්ට සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තය, පදගතාර්ථ, ගැටපද විවරණය, භාවාර්ථ සහිත ව සම්පාදනය කර ඇත. Rs 630.00 Add to cart Buy
Panchathanthra - Mithrasamprapthi පඤ්ච තන්ත්‍ර - මිත්‍ර සම්ප්‍රාප්ති - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්තීන්ගේ අධ්‍යයනය සදහා නාගර අක්‍ෂර, විචාර, පදගතාර්ථ, අර්ථ විවරණය හා ව්‍යාකරණ විවරණය සහිතව සංස්කරණය කරන ලද්දකි. Rs 1,100.00 Add to cart Buy
Hithopadeshaya (Mithralabhaya) හිතෝපදේශය (මිත‍්‍රලාභය) - නාගර පෙළ, සිංහල පෙළ, පදාර්ථ, පාඨ විවරණ, සිංහල අනුවාදය සහිතව සම්පාදනය කර ඇති මෙම කෘතිය පිරිවෙන් විභාගයන් සදහා පෙනී සිටින විද්‍යාර්ථීන්හට ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 460.00 Add to cart Buy
Out-of-Stock Sanskrutha Praweshaya Out-of-Stock සංස්කෘත ප‍්‍රවෙශය - සංස්කෘත ව්‍යාකරණ විධි සංස්කෘත භාෂාවෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය සංස්කෘත - සිංහල කෘදන්ත පද ශබ්දකෝෂයකින් ද යුක්ත ය. Rs 420.00 Details View details
Panchathanthraya Aparikshithakarakaya පඤ්චතන්ත‍්‍රය අපරීක්‍ෂිතකාරකය - ප‍්‍රාචීන විභාග සදහා නිර්දේශිත මෙම කෘතිය නාගර අක්ෂර සහ ව්‍යාඛ්‍යාව ද සහිතව සම්පාදනය කරන ලද්දකි. Rs 340.00 Add to cart Buy
Hela Sannaya Sahitha Balawatharaya බාලාවතාරය - මේ පෙළ පොතෙහිද සූත්‍ර පාඨ කළු අකුරින් යොදා ඇති අතර පාඩම් කිරීමේ පහසුව පිණිස වැකි ගොනුකොට ඇත. සන්නයෙහි දැක්වෙන සිරස්තල පිටු අංක සහිතව පෙළෙහි ද නිසි තැන යොදා ඇත්තේ සන්නයෙහි අදාළ තැන සොයා ගැනීමේ පහසුව පිණිසයි. Rs 1,340.00 Add to cart Buy
Out-of-Stock Balavathara Dipani Out-of-Stock බාලාවතාර දීපනී - බාලාවතාරය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. පිරිවෙන් සිසුන් මෙම ග්‍රන්ථය වචෝද්ග්‍රහණය කල යුතු අතර එහි අඩංගු ව්‍යාකරණ ලක්ෂණ ඉගන ගත යුතුය. මෙම පොතෙහි විශේෂත්වය වන්නේ වෙන වෙනම උදාහරණ වශයෙන් ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කිරීමයි. පාලි ව්‍යාකරණ ඉගනීම සඳහා වඩාත් උපයෝගීතාවයෙන් යුතු ග්‍රන්ථයකි. Rs 700.00 Details View details
Sarala Sanskruthashikshakaya 2 සරල සංස්කෘත ශික්ෂකය 2 - මෙය සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. සකුව හදාරණ ආධුනිකයන්හට සරල මගකින් එය ඉගැන්වීම සදහා සකස් කරන ලද්දකි. Rs 840.00 Add to cart Buy
Sanskrutha Dviteeyadharshi Wanarathna Wayakkhaya සංස්කෘත ද්විතීයාදර්ශ වනරතන ව්‍යාඛ්‍යා - සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සපයමින් ශිෂ්‍යයන්ට වැඩි ප‍්‍රයෝජනයක් ලබා ගත හැකි සේ මෙය සකස්කර ඇත. සංස්කෘත භාෂාව ඉගෙනීම සඳහා නැතුවම බැරි පොතකි. ප‍්‍රථමාදර්ශයෙන් සංස්කෘත භාෂාව හැදෑරීම ආරම්භ කළ අයට එය තව දුරටත් ඔප මට්ටම් කර වර්ධනය කර ගැනීම සඳහා මෙම ද්විතීයාදර්ශය භාවිතයට යොදා ගත හැක. Rs 325.00 Add to cart Buy
Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. Rs 375.00 Add to cart Buy
Sanskrutha Baladarsha Wayakhayava සංස්කෘත බාලාදර්ශ ව්‍යාඛ්‍යාව - සංස්කෘත අක්ෂර මාලාව ද ඒවාට ඉස්පිලි පාපිලි ඇලපිලි යොදන අන්දම ද, ස්වර හා ව්‍යඤ්ජන සෑදෙන ආකාරය ද සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සහිත රචනාවන් ද මතකය අලූත් කර ගැනීමට සුදුසු අබ්‍යාසයන්ගෙන් ද යුතු පොතකි. Rs 490.00 Add to cart Buy
Warnareethiya වර්ණරීතිය - සංස්කෘත වර්ණාවලියත් ඒවා යොදන ආකාරයත් උගන්වන වර්ණ රීතියත් එසේම සිංහල අර්ථ සහිත ‘‘නාමාෂ්ට ශතකය’’ හා ‘‘නවරත්නය’’ යන පොත් දෙක මෙයට යාකර තිබේ. Rs 125.00 Add to cart Buy
Sanskrutha Shikshakaya Prathama Pusthakaya සංස්කෘත ශික්‍ෂකය ප්‍රථම පුස්තකය - මෙම කෘතිය විශ්ව විද්‍යාලයීය ප්‍රවේශ විභාගය තෙක් වුවමනා සංස්කෘත ව්‍යාකරණ ඥාණය ලබාදෙයි. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Prakrutha Vyakarana Out-of-Stock ප‍්‍රාකෘත ව්‍යාකරණ (ප‍්‍රථම කාණ්ඩය) - ප‍්‍රාකෘත භාෂාව හදාරන අයගේ ප‍්‍රයෝජනය සඳහා ලායැවී ඇති මෙම පොත අක්‍ෂර ප‍්‍රකරණ, ස්වර ප‍්‍රකරණ, අසංයුක්ත ව්‍යංජන ප‍්‍රකරණ, සන්ධි ප‍්‍රකරණ යන ප‍්‍රකරණ සහ ප‍්‍රකෘත ව්‍යාකරණ අඩංගු වන ලෙස සැකසී තිබේ. එම ව්‍යාකරණ විධි සරල සිංහල භාෂාවෙන් මෙහි දක්වා තිබේ. Rs 190.00 Details View details
Out-of-Stock Moggallana Pali Viyakarana Sampradaya Payoga Siddhi Pali Way Karanaya Out-of-Stock මොග්ගල්ලාන පාළි ව්‍යාකරණ සම්ප්‍රදාය පයෝග සිද්ධි පාළි ව්‍යාකරණ - ප්‍රාචීන මධ්‍යම, අවසාන සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නියමිත ග්‍රන්ථයකි. Rs 200.00 Details View details
Out-of-Stock Poojawaliya-Prachina Prarambha Vibhagayata Niyamitha (18-29) Out-of-Stock පූජාවලිය - මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර මයුරපාද හිමියන් විසින් බුදුන් වහන්සේගේ ‘‘අරහං’’ ගුණය අරභයා ලියන ලද මෙහි එක් එක් පරිච්ඡ්දයන්හි පිරිවෙන් සිසුන් වෙනුවෙන් අභ්‍යාස සහ ගැටපද විමසුමක් ද යොදා තිබේ. Rs 800.00 Details View details
Palipatamanjari (Devana Bagaya) පාළිපාඨමංජරී (ද්විතීය භාග) - පාලි භාෂාව ඉගෙනීමේ ආරම්භක අවස්ථාවේ සිටින සිසුන් වෙනුවෙන් මෙම කෘතිය සැකසී තිබේ. ප‍්‍රථම භාගය පරිශීලනය අවසන් කිරීමෙන් පසු මෙය භාවිතයට ගැනීම වඩාත් වැදගත් වෙයි. පාලි භාෂාව සහ ව්‍යාකරණ ඉගෙනීමට සුදුසු පසුතලය ආරම්භ කිරීම පිණිස මෙම පොත ප‍්‍රයෝජනයට ගත හැක. පොත අවසානයේ සිංහල - පාලි පරිවර්තනයට සුදුසු ශබ්ද කෝෂයකින් ද පරිපූර්ණව ඇත. Rs 580.00 Add to cart Buy
Pali Rachana 1 පාලි රචනා 1 - පාලි භාෂාව ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සරල කෙටි වැකි, පුංචි කතන්දර හා පිංතූර මාර්ගයෙන් සැකසූ මෙම කෘතිය පාඨශාලා වල හා පිරිවෙන් වල මුල්ම පොත වශයෙන් භාවිතා කළ හැකිය. Rs 500.00 Add to cart Buy
Out-of-Stock Pali Namakyathapadamala Out-of-Stock පාළි නාමාඛ්‍යාතපදමාලා, පාළි නාමාඛ්‍යාත වරනැගිල - පාලි භාෂාව ඉගෙන ගන්නවුන් විසින් නාම වරනැගිලිත්, ආඛ්‍යාත වරනැගිලිත් මූලිකව හැදෑරීම සදහා සකසන ලද්දකි. Rs 190.00 Details View details
Pali Rachana 2 පාලි රචනා 2 - පාලි වචනවලට සිංහල ඉංග‍්‍රීසි තේරුම් ද සහිතව පාලි රචනා 1 ග‍්‍රන්ථයට වඩා වියරණ ක‍්‍රම මෙහි ඇතුළත් වේ. Rs 236.00 Add to cart Buy
Pracheena Madyama Vibhagayata Niyamitha Buthsarana ප‍්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත බුත්සරණ - ප‍්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත අංගුලිමාල දමනය, ආලවක දමනය සහ වෙස්සන්තර ජාතකය ද ඒවාට නියමිත කාව්‍යයන් ද අභ්‍යාස සහ ගැටපද විවරණයන්ගෙන් ද සමන්විත පොතකි. Rs 600.00 Add to cart Buy
Dhammapadattha Katha Wanarathna Vyakaya ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු) - පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය. Rs 150.00 Add to cart Buy
Abidhanappadipika Pali Nigandu අභිධානප්පදීපිකා පාලි නිගණ්ඩු - මෙම අභිධානප්පදීපිකාව ස්වර්ගයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද නාග ලෝකයෙහි ද පවතින සියලු වස්තුන්ගේ නාමයන් ප්‍රකාශ කරයි. පාලි භාෂාව හා ත්‍රිපිටකය යන අංශ දෙකෙහි ම ව්‍යක්තභාවය ලැබීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ.. Rs 1,600.00 Add to cart Buy
Out-of-Stock Rasavahini Wanarathana Vyakya Out-of-Stock රසවාහිනී වනරත්න ව්‍යාඛ්‍යා (ලංකාදීපුප්පත්ති කථා මිග පොතක වග්ග උත්තරොලිය වග්ග) - පෙළ, පදගතාර්ථ, සිංහල අනුවාදය සහිතව පිරිවෙන්හි භාවිතය සදහා සුදුසු වන සේ සැකසී ඇති පිරිවෙන්හි ස්වාමීන් වහන්සේලාගේ විශේෂ අපේක්ෂාවක අග‍්‍රගණ්‍ය ප‍්‍රතිඵලයකි. රස වෑහෙන පාලි ග‍්‍රන්ථයක් වශයෙන් නම්කර ඇති ලෙස ම රසවාහිනී වියතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ පොතකි. Rs 390.00 Details View details