-10% Nivana Wadana Wanagatha Arana නිවන වඩන වනගත අරණ - හුදකලා වන සෙනසුන් වෙත ගොස් හිත නිවා ගෙන එන්න කැමති අප වැනි ආධුනිකයන්හට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මෙම ග්‍රන්ථය උපයෝගී කරගත හැකිය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Opamma Waggaye Wadagathkama ඕපම්ම වර්ගයේ වැදගත්කම - මැඳුම් සඟියෙහි මූලපණ්ණාසකයේ එන සූත්‍ර සමන්විත ඕපම්ම වර්ගය අළලා රචනා වී ඇති මෙම කෘතිය ප්‍රශස්ථ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හඳින්වාදිය හැකිය. Rs 108.00 Rs 120.00 Add to cart Buy
-10% Loka Sobhavaya Pilibada Baudhdha Mathaya ලෝක ස්වභාවය පිළිබඳ බෞද්ධ මතය - අනෙකුත් දාර්ශනික මත හා බෞද්ධ මතය අග්ගඤ්ඤ සූත්‍රය මුල් කරගෙන සංක්ෂේපයෙන් හෝ ඉදිරිපත් කර ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Paritrana Dhamma Deshana පරිත්‍රාණ ධර්ම දේශනාව - බෞද්ධයන් විසින් පෞද්ගලික සහ පොදු ජීවිතයේ වැදගත් අවස්ථාවල දී සෙත්සාන්තියක් වශයෙන්, ආරක්ෂක සම්මත පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වයි. ඒ පිළිබඳ විග්‍රහයක් මෙහි සඳහන් වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Sanna Sahitha Maha Parinirvana Sutharaya Out-of-Stock සන්න සහිත මහා පරිනිර්වාණ සුත්‍රය - බුදුරදුන් වදාළ ත්‍රිපිටක ධර්මයෙහි දීඝනිකාය නමැති ධර්ම කොටසට අයත් මෙම පරිනිර්වාණ සූත්‍ර ධර්ම සකල දෙවි බඹුන් විසින් සමාදරයෙන් පිළිගෙන පූජෝපහාර පවත්වනු ලැබූ ධර්ම කොටසකි. මරණ මන්චකයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කුළුනුබර පිය කෙනෙකු දයාබර දරු පිරිසකට කරන අවසාන අවවාදය මෙන් භික්ෂූන් අමතා දේශනා කරනු ලැබූ අවවාදාත්මක කරුණු රැසක් අඩංගු ධර්ම කොට්ථාසයකි. Rs 405.00 Rs 450.00 Details View details
-10% Khuddaka Nikaya Vimansa ඛුද්දක නිකාය වීමංසා - මෙම කෘතිය මගින් ඛුද්දක නිකායාගත ශාස්ත්‍රීය කරුණු රැසක් සරල භාෂාවෙන් මනාව විග්‍රහ කර ඇත. මෙම කෘතිය මෙතෙක් පැවති බලවත් අඩුපාඩුවක් සපුරණ අගනා ග්‍රන්ථයකි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Buddha bashitha Upama Katha බුද්ධභාෂිත උපමා - බුදු දහමෙහි අන්තර්ගත ප්‍රධාන ධර්ම කරුණු, එනම් උපමේයයන් පැහැදිලි කිරීමට බුදු දහමට අනන්‍යතාවයක් වූ විවිධ උපමාවන් රැසක් යොදා ගනිමින් මෙම කෘතිය හඳුන්වාදීමට කැමතිය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Wasalaya Paradavu Barhmanaya වසලයා පැරදවූ බ්‍රාහ්මණයා - පුද්ගලයෙකු උපතින්ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත්, ඔහු හෝ ඇය සිදු කරන ක්‍රියාවන් අනුව එය සිදුවන බවත් සූත්‍රාගත අදහසයි. එය සරල උදාහරණ ගෙන හැර දක්වමින් වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මැනවින් තේරුම් ගත හැකි අන්දමින් සරලව විග්‍රහ කර තිබේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Siri Sadaham Amavasi සිරි සදහම් අමාවැසි - සූත්‍ර ඇසුරින් ලියවුනු ධර්ම කතා ඇතුළත් ග්‍රන්ථයකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Jathivadaya Gana Budurajanan Wahanse Wadale Kumakda ජාතිවාදය ගැන බුදු රජාණන් වහන්සේ වදාළේ කුමක්ද ? - ජාතිය නම් මිථ්‍යාව මුල් කරගෙන, එකම රටක වෙසෙන මනුෂ්‍ය වර්ගයා අතර, විවිධ අවස්ථාවල ගැටුම් ඇති වීම ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල ප්‍රශ්නයකි. අප්‍රමාණ වූ ජීවිත හානි හා දේපල හානි ද සිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්‍ය වර්ගයා උනුන් ගැන සැකයෙන් හ බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වාසෙට්ථ සූත්‍රය හා එහි සිංහල තේරුම මෙම කුඩා ග්‍රන්ථයේ ඇතුලත් වේ. Rs 72.00 Rs 80.00 Add to cart Buy
-10%Out-of-Stock Wishvaye Ananthaya Dutu Vidhyathmaka Sankalpa vidhyamana Suthra Pitakaya Out-of-Stock විශ්වයේ අනන්තය දුටු විද්‍යාත්මක සංකල්ප විද්‍යාමාන සූත්‍ර පිටකය - සූත්‍ර පිටකයෙහි අඩංගු කරුණු අලුතින් පෙන්වා දීම මෙම කෘතිය තුළින් පෙන්වා දෙයි. Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Suthra Pitakaya Hela Basata Out-of-Stock සුත්‍ර පිටකය හෙළ බසට - සූත්‍ර පිටකයෙහි අඩංගු කරුණු අලුතින් පෙන්වා දීම මෙම කෘතිය තුළින් පෙන්වා දෙයි. Rs 144.00 Rs 160.00 Details View details
-10%Out-of-Stock Thripitaka Dharma Grantha Pilibada Hadinveemak Out-of-Stock ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පිළිබඳ හැඳින්වීමක් - ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කෘතිය හඳුන්වා දී ඇත. Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Maha Sathipatthana Suthraya) Out-of-Stock බුදු දහමේ අධ්‍යාත්මය (මහා සතිපට්ඨාන සුත්‍රය) - සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කුරු ජනපදයේ කම්මාස්සදම්ම නම් නියම් ගමෙහිදී භික්ෂූන් අමතා දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දීඝ නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ සංගෘහිතව ඇති ඉතා වටිනා දහම් කරුණු රැසක් ඇතුළත් භාවනාමය වැදගත්කමින් යුත් මාහැඟි සූත්‍ර ධර්මයකි. Rs 450.00 Rs 500.00 Details View details
-10%Out-of-Stock Budu Dahame Adhyathmaya (Manasa Saha Sitha) Out-of-Stock බුදු දහමේ අධයාත්මය (මනස සහ සිත) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇතුළත් ව ඇති සූත්‍රාභිධර්ම විනය යන පිටකත්‍රයෙන් සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ මුලට ඇති ගාථා දෙක මේ පොතට මාතෘකාව වී ඇත. Rs 27.00 Rs 30.00 Details View details
-10% Thripitakaya Sisara-Palamu Piyavara ත්‍රිපිටකය සිසාරා - පළමු පියවර - මාගධී (පාලි) භාෂාවෙන් පුස්තක ගත වී දැනට සිංහල පරිවර්තන සහිතව පිළියෙල වී ඇති ත්‍රිපිටක ග්‍රන්ථ හැදෑරීම සඳහා ධර්මාභිලාෂීන් උනන්දු කරවීමේ අදහසින් මෙහි සඳහන් සූත්‍ර ධර්ම පිළිබඳව සරළ බස් වහර උපයෝගී කොට ගනිමින් අවබෝධයක් ලබා දෙන්නට දරනු ලබන උත්සාහයකි. Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10%Out-of-Stock Mathruka Anuva Thripitaka Deshana Out-of-Stock මාතෘකා අනුව ත්‍රිපිටක දේශනා - මාතෘකා වෙන් වෙන්ව ගනිමින් සූත්‍ර දේශනා විස්තර කර ඇත. Rs 585.00 Rs 650.00 Details View details
-10% Nidahas Chinthanaya නිදහස් චින්තනය - කාලාම සූත්‍රය ඇසුරින් රචනා වූ කෘතියකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Rahathan Wahanse රහතන් වහන්සේ - සැබෑ රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට උපකාර වනු පිණිස සූත්‍ර පිටකය ඇසුරින් මෙම පොත ලියා ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Uthum Vu Nivana - 2 උතුම් වූ නිවන - 2 - මංගල කරුණු වර්තමාන සමාජය හා සසඳමින් වර්තමාන සමාජයේ පිරිහී යන යහ ගති පැවතුම් නැවත ස්ථාපනය කොට යහපත් මිනිසුන් බිහි කිරීමේ පරම අධිෂ්ඨානයෙන් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Sakvithi Vath සක්විති වත් - දීඝ නිකාය ඇසුරින් රාජ්‍ය පාලනයට මඟ පෙන්වීමක් මෙම ග්‍රන්ථය මඟින් ලබා ගත හැක. Rs 112.50 Rs 125.00 Add to cart Buy
-10% Budu Himi Pirinivimata Pera බුදු හිමි පිරිනිවීමට පෙර - බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ අවසාන පරිච්ඡේදයට අයත් කතාන්දරවලින් හා ධර්ම විවරණ වලින් ද මෙය යුක්තය. තවත් අයුරකින් කිවහොත් බුදු රදුන් පිරිනිවන් පෑමට ගමන් කළ මාර්ගයෙහි අතරතුර සිදු වූ සිදුවීම් සහ කරන ලද දේශනා අන්තර්ගතය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Asirimath Gamak - Mahaassapura Suthraya අසිරිමත් ගමක් - මහාඅස්සපුර සූත්‍රය - මහා අස්සපුර සූත්‍රය ඇසුරින් නිර්මාණය වූවකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Karaneeya Mettha Suthraye Matupittata Nopenena Yatarthavadi Vigrahayak කරණීය මෙත්ත සූත්‍රයේ මතුපිටට නොපෙනෙන යථාර්තවාදී විග්‍රහයක් - කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳ ඉතා යථාර්ථවාදී විග්‍රහයක් මෙයින් සඳහන් වේ. Rs 90.00 Rs 100.00 Add to cart Buy