Suthras

Out-of-Stock
Controversies Related To Buddhism
Out-of-Stock
Controversies Related To Buddhism - Controversies Related To Buddhism book attempts to analyze the reasons for the growth of dissent and schism among the Buddhist Sanga community after the demise of Buddha and the consequent development of different Schools beginning with Mahasa? gika and them Mahayana and perhaps ending with Vajrayana. It examines the influence of traditions such as Veda, Hinduism, Skepticism, Jainism etc. 
Suthra Pitakaye Ena Aprakata Karunu
සුත්‍ර පිටකයේ එන අප්‍රකට කරුණු - මේ ග්‍රන්ථයට දීඝ නිකායේ සිට ඛුද්දක නිකයේ සුත්ත නිපාතය සහ ථෙර ථෙරි ගාථා පාළිය දක්වා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ඇති අතර අලුතින් දැනගත් වටිනා කරුණු එක් කොට සකසා ඇත.
Rs 450.00
Bava Sanna Sahitha Maha Sathipattana Suthraya
භාව සන්න සහිත මහා සතිපට්ඨාන සුත්‍රය - දීඝ නිකායගත මහාසතිපට්ඨාන සූත්‍රය මෙහි දැක්වේ. දැනට මුද්‍රිතව පවත්නා සතිපට්ඨාන සූත්‍රයන්හි පෙළ බොහෝ තැන්වල අඩුය. එම අඩුපාඩු සපුරා සම්පූර්ණ පෙළ මෙහි යොදා ඇත.
Rs 700.00
Sasara Nivana Sitha
සසර නිවන සිත - "බුදුසරණ" පුවත්පතේ පළ වූ ලිපි පෙළ ඇසුරින් මෙම ග්‍රන්ථය සකස්කොට ඇත.
Rs 275.00
Angulimala Suthra Deshanava
අංගුලිමාල සූත්‍ර දේශණාව - හිංසනයට බර වූ අයහපත් චරිතයක් වූ අංගුලිමාල අවසානයේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම හමුවේ රහත් ඵලයට පවා පත්විය. එබැවින් එම චරිතය ආශ්‍රයෙන් වර්තමාන සමාජයට ගතහැකි ආදර්ශ රාශියකි. ඒ ආදර්ශ විදහා දක්වන සමාජයට වඩාත් හිතකර ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
Rs 265.00
Out-of-Stock
Loka Vinashaya Kese Siduveda
Out-of-Stock
ලෝක විනාශය කෙසේ සිදුවේද ? -  ත්‍රිපිටකය අටුවා මෙන්ම නූතන විද්‍යාත්මක කරුණුද භාවිතයට ගනිමින් විශ්ලේශනාත්මක ඇසකින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය මෙම අධ්‍යන ක්ෂේත්‍රය පුළුල් කරන අගනා පියවරක් බව මෙහිලා සඳහන් කළ හැකිය.
Thirokudda Deshanava
තිරෝකුඩ්ඩ දේශනාව - සූත්‍රය අට්ඨ කතාව, සූත්‍ර වර්ණනාව, යාදින්න හා මළගෙවල චාරිත්‍ර විධි, වචන මරණානුස්මෘති භාවනා පාඨ, පුරාණ සිංහල බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා ගාථා මෙන්ම ටිබැට් මළපොතින් උපුටනද ඇතුළත් උපග්‍රන්ථයක් සහිතව සකස් කොට ඇති මෙම ග්‍රන්ථය විද්වතුන්ටත්, සාමාන්‍ය පාථකයන්ටත් ඉතා වැඩදායක ග්‍රන්ථයක් සේ හඳුන්වාදිය හැකිය.
Rs 250.00
Out-of-Stock
Suththra Sahithyaya Adhyayana
Out-of-Stock
සුත්‍ර සාහිත්‍යය අධ්‍යයන - පිටක සාහිත්‍ය නූතන ව්‍යවහාරික සමාජයට උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳ පූර්වාදර්ශ සපයන ශාස්ත්‍රීය කෘතියක් සේ ඇගයිය හැකිය.
Sumaga (Sigalovada Suthraya Asurin)
සුමග (සිඟාලෝවාද සූත්‍රය ඇසුරින්) - සිඟාලෝවාද සූත්‍රය ඇසුරින් ඉතා සරළ ලෙස ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 120.00
Saptha Suryodgamanaya Hevath Loka Winashaya
සප්ත සූර්යෝද්ගමනය හෙවත් ලෝක විනාශය - සප්ත සූර්‍යෝද්ගමනය හෙවත් ලෝක විනාශය පිළිබඳව ඇවැසි කරුණු නියතව පසක් කරනු පිණිස මෙම කෘතිය රචනා කොට ඇත.
Rs 300.00
Majjhima Nikaya Chulla Haththi Padopama Suthraya
මජ්ජිම නිකාය චුල්ලහත්ථිපදෝපම සූත්‍රය - වසර 2600ක් පැරණි මිහිඳු හිමිගේ ප්‍රථම ධර්ම දේශනය හෙවත් විද්‍යාත්මක ක්‍රමය මෙම කෘතිය තුළින් පැහැදිලි වෙයි.
Rs 250.00
Out-of-Stock
Thripitakaya
Out-of-Stock
ත්‍රිපිටකය - සම්බුදු රදුන් විසින් පන්සාළිස් වර්ෂයක් පුරා දේශනා කරන ලද ධර්මය පළමු ධර්ම සංගීතිය වන විට ත්‍රිපිටකය ලෙස සකස් වී අද දක්වා භාවිත කරමින් පවතී.'සූත්‍ර' පිටක, 'විනය' පිටක සහ 'අභිධම්ම' පිටක යනු ත්‍රිපිටකයයි.
Pela Atuva Magin Helivana Maharahathunge Samajacharanaya
පෙල අටුවාමගින් හෙළිවන මහරහතුන්ගේ සමාජචරණය - ‍රහතන් වහන්සේගේ සමාජ චරණය පිළිබඳ පෙළ අටුවා ආශ්‍රිතව සිදු කරන ලද විමර්ශනයක දී මෙම ග්‍රන්ථය නිර්මාණය කරන ලදී.
Rs 475.00
Majjimanikaya Pilibanda Thulanathmaka Adhyayanayak
මජ්ඣිමනිකාය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් - ථෙරවාදය, ස්ථවිරවාදය හෝ විභජ්ජවාදය නමින් හඳුන්වනු ලබන නිකාය නියෝජනය කරන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් නිකාය පහෙන් දෙවැන්න පාලි මජ්ඣිමනිකායයි. පාලි භාෂාවෙන් රචනා කිරීමත්, මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අන්තර්ගත වීමත් ථෙරවාද නිකාය නියෝජනය කිරීමත් නිසා පාලි මජ්ඣිමනිකාය නම් වේ.
Rs 350.00
Suthra Dharma Asuren Lama Manasa Hada Gaseema
සූත්‍ර ධමර්‍ ඇසුරෙන් ළමා මනස හැඩ ගැසීම - ළමයාගේ මනස ළමා ලෝකය හා සම්බන්ධ වෙයි. ඔහුගෙ මනසත්, වැඩිහිටියන්ගේ මනසත් අතර පවතින්නේ අහසට පොළොව මෙන් දුරස්ථ බවකි.මේ පිළිබඳව දෙමාපියන් විශේෂ වශයෙන් සැලකිය යුතුය. ඒ සඳහා අත්වැලක් ලෙස මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 350.00
Agarika Prathipadava
අගාරික ප්‍රතිපදාව - මෙම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ ගිහියන් විසින් දැනගත යුතු බෞද්ධ ආචාර ධර්ම අංශයෙහි ලා සැලකිය හැකි කරුණු සමූහයකි.
Rs 425.00
Damsak Pavathum Suthraya
දම්සක් පැවතුම් සුත්‍රය - ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඇසළ මස පුරපසළොස්වක පොහෝ දිනයෙහි බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා කර වදාළා වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙම කෘතියෙහි සඳහන් වේ.
Rs 250.00
Satuta Labana Maga
සතුට ලබන මග - මෙහි දැක්වෙන්නේ නිවන් මග මනාව හෙළි පෙහෙළි කරන සංයුක්ත නිකායේ එන සූත්‍ර කිහිපයකි.
Rs 220.00
Out-of-Stock
Asirimath Budu Wadana
Out-of-Stock
අසිරිමත් බුදු වදන - මෙහි ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායට (මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර) අයත් සූත්‍ර කිහිපයකි.
Maha Parithrana Dharmaya - Suthra Deshana Vivarana
මහා පරිත්‍රාණ ධර්මය - අනාදිමත් කාලයක සිට බෞද්ධයා මහත් ගෞරවාදරයකින් සහ භක්තියකින් සේවනය කරන ලද ග්‍රන්ථයකි, පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොත. මෙම පිරුවානා පොත් වහන්සේ තුළ එන දේශනා මාලාව මහා පරිත්‍රාණ ධර්මය ලෙස ද හැඳින්වේ.
Rs 500.00
Chatubhanavara Pali Vivaranaya
චතුභාණවාර පාලි විවරණය - වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර හා පිරිත් පිළිබඳව දැනුම ලබා ගැනීම මෙන්ම ඒවායේ අන්තර්ගතය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ද මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
Rs 450.00
Suththanipatha Adhyanaya
සුත්තනිපාත අධ්‍යයනය - මෙමඟින් ඉස්මතු කොට ඇත්තේ මනුෂ්‍යත්වයේ ඇති නිර්මල අගය මෙන්ම එහි ප්‍රභාෂ්වර බවයි.
Rs 530.00