Rs 575.00
Best sellers
There are 2679 products.
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 02
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 150.00
Maha Kashyapa Maha Rahathan Wahanse
මහා කාශ්යප මහ රහතන් වහන්සේ
Rs 1,250.00
Great Disciples of The Buddha
This volume combines all past issues of the BPS’s popular “Lives of the Disciples” series of Wheels. It offers inspiring and informative accounts of such great disciples of the Master as Ven. Sariputta, Moggallana, Ananda, Maha Kassapa, etc.
Rs 700.00
Papi Maraya Yanu Kawarekda ?
පාපී මාරයා යනු කවරෙක්ද? මාර සේනාව යනු කවුරුන්ද? මාරයා යනු පුද්ගලයෙක්ද? එසේ නැතිනම් ක්ලේශ ධර්මයන් මාර සේනාවට හමුවන්නේ කෙසේද? පාපී මාරයාගේ වසගයට හසු වූ කෙනෙක් එයින් නිදහස් වන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන මාර්ගය කුමක්ද? යන සෑම ගැටලූවකටම මෙම සදහම් ග්‍රන්ථය තුළින් ධර්මානුකූලව පිළිතුරු ලැබෙන අතර මාර වසගයෙන් නිදහස් වී නිවන කරා යන මාර්ගය ඉතා සරල බසින් පහදා දී ඇත.
Rs 420.00
Babage Punchi Sithuvili
දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි...
Rs 250.00
Rs 300.00
Pali Nirdishta Grantha - Buddhi Winodani 3
බුද්ධි විනෝදනී - 3
ප්රාචීන අවසාන (පණ්ඩිත විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග්රන්ථ
නව විෂය නිරිදේශාන්කූලව ප්රාචීන අවසාන විභාගයට අයත් පාලි භාෂා නිර්දිෂ්ට ග්රන්ථ කොටසේ
දීඝනිකාය (1 හා 2 භාගයන්හි සූත්‍ර 3 - බ්රහ්මජාල සුත්තං
කූටදන්ත සුත්තං
මහානිදාන සුත්තං*
සුත්තනිපාතය (උරගවග්ගය යන කොටස් පිළිබද සාරංග ප්රස්ථාවනාවන් සමගින් ඒවායෙහි පෙළ, සන්නය, විස්තරාර්ථ විභාග දක්වා අටුවා හා ටීකා මතයන්ද ගෙනහැර දක්වමින් විද්යාර්ථීන්ගේ පහසුව සදහා සිදු කළ ග්‍රන්ථයකි.
ප්රාචීන අවසාන (පණ්ඩිත විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග්රන්ථ
නව විෂය නිරිදේශාන්කූලව ප්රාචීන අවසාන විභාගයට අයත් පාලි භාෂා නිර්දිෂ්ට ග්රන්ථ කොටසේ
දීඝනිකාය (1 හා 2 භාගයන්හි සූත්‍ර 3 - බ්රහ්මජාල සුත්තං
කූටදන්ත සුත්තං
මහානිදාන සුත්තං*
සුත්තනිපාතය (උරගවග්ගය යන කොටස් පිළිබද සාරංග ප්රස්ථාවනාවන් සමගින් ඒවායෙහි පෙළ, සන්නය, විස්තරාර්ථ විභාග දක්වා අටුවා හා ටීකා මතයන්ද ගෙනහැර දක්වමින් විද්යාර්ථීන්ගේ පහසුව සදහා සිදු කළ ග්‍රන්ථයකි.
Rs 767.00
The Principles of Buddhist Psychology
Out-of-Stock
The first part of the present work is devoted to an outlining of the principle of psychology that can be traced back to the Buddha himself, with detailed comparisons with James. The second part deals with the understanding of these principles by the later disciples of the Buddha.
Rs 531.00
Bauddha Darshanaya Saha Charanaya
බෙෳද්ධ දර්ශනය සහ චරණය - බුද්ධාගම දර්ශනයක්,සංස්කෘතියක් යන ආදී වශයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයකට ලක් කිරීම මෙම කෘතියේ පරමාර්ථය වී ඇත.සිංහල බෞද්ධ ප්රජාව තුළ නිරාවද්ය දැක්මක් ඇති කරලීමට සහ එහි නිවැරදි ක්රියා පටිපාටියකට යොමු කිරීම, බෞද්ධ දර්ශනය තුළින් හැර වෙන දර්ශන මාර්ග ඔස්සේ නොහැකි බව විමර්ශනගත කර ඇති මාතෘකා බොහොමයක් මෙම ග්‍රන්ථය තුළින් ගෙන හැර දක්වයි.
Rs 442.50
A Sourcebook Of Early Buddhist Philosophy
This extremely valuable compilation, David J. Kalupahana Emeritus Professor Of Philosophy, University of Hawaii, provides English translation of some of the key texts of Early Buddhism.
Rs 1,628.40
Attakatha Sahithya Ha Atuwa Rasakatha
අට්ටකථා සාහිත්‍යය හා අටුවා රසකතා - අට්ඨකථා සාහිත්‍යයත්, එහි අන්තර්ගත රස කතා පනහකුත් ඇතුළුව මෙම කෘතිය සම්පාදනය වී ඇත.ශ්‍රී ලංකාවේම උපන් හැදුනු වැඩුනු රහත් වූ භික්ෂූන්,උපාසක උපාසිකාවන් හා රජවරුන්ගේ චරිත වලින් රසවත් වූ රස කතා සමූහයකි.
Rs 318.60
Atuwa Parikshanaya Ha Atuwa Kathawasthu
අටුවාපරිෂණය හා අටුවාකථාවස්තු - පාලි අටුවාවන් පිළිබදව කරන ලද පර්යේෂණ ග්‍රන්ථයකි.ඊට අමතරව කථාන්තර 136 ක් ඇත.
Rs 354.00
Mahavamsa ( The Great Chronicle Of Ceylon)
Mahavamsa ( The Great Chronicle Of Ceylon) - The Mahavamsa or the Great Chronicle of Ceylon translated in to English by Wilhelm Geioger, Ph,D. assisted by Mabel Haynes Bode .Ph.D covering the history of Sri Lanka from the visit of the Thathagatha Buddha up to King Mahasena covering the period 3rd C.B.C up to 7th C.A.D.
Rs 1,750.00
Bauddha Shabdakoshaya 1-2
Out-of-Stock
බෞද්ධ ශබ්දකෝෂය 1-2 - ත්‍රිපිටකයේ එන ඕනෑම සූත්රයක් ධර්ම කරුණක් සදහන් වන්නේ කොහිද එයින් දෙන මූලික අදහස කුමක්ද ආදී විස්තර අකාරාදී පිළිවෙළට සකස් කර ඇති මෙම පොත හස්තදාර වස්තුවක් මෙන් පරිශීලනයට වටනේය.කොටස් දෙකකින් සමන්විතය.
Rs 4,130.00
Parabhawa Suthraya Saha Wasala Suthraya
පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්රයෝජනවත්ය.
Rs 185.00
Parajikapali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරාජිකපාළි කාණ්ඩය වේ .
Rs 2,800.00
Katha waththu 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන කතාවත්තු 1 කාණ්ඩය වේ .
Rs 2,500.00
Agamak Washayen Bududahame Visheshathwaya
ආගමක් වශයෙන් බුදුදහමේ විශේෂත්වය - ආගම හා බුදු දහම අතර වෙනස ජනතාවට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි කරුණු පැහැදැලිව අවබෝධ කර ගැනීමෙන් පිළිගත යුතු බවට ඉගැන්වෙන සදාචාරධර්ම, ජීවිතයේ යහ පැවැත්මට යොදාගත යුතු ආකාරය ගැන අතිපූජ්‍ය ආචාර්ය, කේ. ශ්‍රී. ධම්මානන්ද මාහිමිපාණන් විසින් මෙම කෘතිය මඟින් සවිස්තරව පැහැදිලි කර තිබීම අතිශයින් අගය කළ යුතු ය.
Rs 212.40
Budu Dahame Sakkaya Dittiya Hewath Mama Handuna Genima
Out-of-Stock
මම කියා සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැතැයි දක්වන මතවාදය මහායානය හරහා පැමිණි සංකල්පයක් බවත් මම යන්නෙහි බුද්ධ දේශිත සංකල්පීය සත්‍යතාව ප‍්‍රබුද්ධ ජනයා අතරට සාධනීයව ගෙනයාමට ගත් සාර්ථක ව්‍යායාමයකි.
Rs 147.20
Key Elements Of The Buddha S Teaching
Key Elements Of The Buddha S Teaching - Mr. Palitha Mapatuna expatiates the deep and profound aspects of the Dhamma, doctrines that are unique to Buddhism. It is interesting reading for those who want to get a better and advanced understanding of Buddhism.
Rs 383.50
Notes On Dhamma - Volume 1
Notes On Dhamma - Volume 1 - This is the first volume of a larger edition "Clearing the Path" written by Ven.Nanavira. It is acclaimed as the most important book of book of the century.
Rs 300.00
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,947.00
Sathipattana Bhawana Vivechanaya saha Thawath Kruthi
සත්‍යය ඔබ ලඟමය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.එහෙත් එය අසීරු ය.වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ මය.ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි.
Rs 370.00
Bhikshuwage Urumaya
Out-of-Stock
මෑත ශ්‍රී ලංකා ඉතිහාසයට මහත් බලපෑමක් සිදු කළ මේ පොත ලියැවුණේ 1946 දී ය. මේ පොත, එතෙක් යටත්විජිත පාලනය තුළ වසර 400ක පමණ කාලයක් සමාජ දේශපාලන ක්‍රියාවලියෙන් පිටමං කොට තිබූ භික්ෂු සංඝය, නැවත එම අවකාශයට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරූ ප්‍රභූ පංතියකට ලබා දෙන ලද පිළිතුරයි. යටත්විජිත පාලන කාලයක අභියෝග ජයගැනීමට ලියැවුණු මේ කෘතිය, අද ඔබ කියවන්නේ යටත්විජිත තත්වයෙන් මිදුණු රටක සිට ය. එදා පීඩිතයාගේ ආගමක් වූ බුද්ධාගම අද තව දුරටත් පීඩිතයාගේ ආගමක් නොවේ. එය රාජ්‍ය බලය හොබවන්නාගේ ආගමයි. එහෙයින් මෙම කාල අතර වෙනස පිළිබඳ අවබෝධයෙන් යුතුව මේ පොත කියැවිය යුතු ය.
වෙනස් අවධියක ලියැවුණු කෘතියක් ඊට සැලකිය යුතු තරම් වෙනස් වූ අවධියක සිට කියවන විට මතුවන අභියෝග මොනවා දැයි හැදෑරීමට ද, එහි දී පාඨකයා තුළ ඇතිකර ගතයුතු සංයමය පිළිබඳ හැදෑරීමට ද, මෙම කෘතිය අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය.
වෙනස් අවධියක ලියැවුණු කෘතියක් ඊට සැලකිය යුතු තරම් වෙනස් වූ අවධියක සිට කියවන විට මතුවන අභියෝග මොනවා දැයි හැදෑරීමට ද, එහි දී පාඨකයා තුළ ඇතිකර ගතයුතු සංයමය පිළිබඳ හැදෑරීමට ද, මෙම කෘතිය අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය.
Rs 650.00
Mindfulness in Plain English
Out-of-Stock
Author Bhante Gunaratana, a renowned meditation master, takes us step by step through the myths, realities, and benefits of meditation and the practice of mindfulness. The book showcases Bhante G’s trademark clarity and wit, as he explores the tool of meditation, what it does, and how to make it work.
Rs 5,300.00
Rajavaliya
Out-of-Stock
රාජාවලිය - සුරවීර මහතා රාජාවලිය පිළිබඳව හේතු සහිතව ඉදිරිපත් කර ඇති කරුණු මෙතෙක් කිසිවෙකු විසින් දක්වා නොමැති බවත්, ලංකා ඉතිහාසය හා සිංහල සාහිත්‍ය හදාරන්නවුන්ගේ අවධානය ඒ කොටස් කෙරෙහි විශේෂයෙන් යොමු විය යුතු බවත් සඳහන් කරනු කැමැත්තෙමි. මෙම රාජාවලි සංස්කරණය වූ කලී සිංහල පාඨකයාට කලාතුරකින් කියවීමට ලැබෙන විදියේ ශාස්ත්‍රීය සංග්‍රහයකි.
Rs 275.00
Dakunu India Ithihasaya
දකුණු ඉන්දියා ඉතිහාසය
Rs 1,100.00
Karadara Walin Midenne Keseda?
කරදර වලින් මිදෙන්නේ කෙසේද ?
Rs 125.00
Sinhala Bhasha Wikasaya Saha Shilalekhana Wimarshana
සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 775.00
Thotagamuve Sri Rahula Himiyan Wata Gethuna Janakatha
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වටා ගෙතුණු ජනකතා
Rs 185.00
Guide to the study of Theravada Buddhism - Book 6
Out-of-Stock
Guide to the study of Theravada Buddhism - Book 6 - Book three in the series of publications by Y.M.B.A. deals with some aspects of the Buddhist doctrine and its psychology.
Rs 445.50
Sihinayen Wadi Balangoda Ape Budu Hamuduruvo - 3
සිහිනයෙන් වැඩි බලන්ගොඩ අපේ බුදු හාමුදුරුවෝ - 3 - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 500.00