Rs 575.00
Best sellers
There are 2679 products.
Sri Lankeya Siththaru Saha Samajaya
ශ්රී ලාංකේය සිත්තරු සහ සමාජය
Rs 350.00
Lakdiva Buddha Prathimava
ලක්දිව බුද්ධ ප්රතිමාව - මෙම ග්රන්ථයේ මූලික පරමාර්ථය වන්නේ දිවයින පුරා විසිරී තිබෙන විවිධ කාලවකවානුවලට අයත් බුදු පිළිම පිළිබඳ එකතුවක් නිවැරදි දත්ත ඇතුලුව පාඨකයාට ලබා දීමයි.
Rs 400.00
Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari
මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්ර මුලාචාරී - ගැඹුරු පර්යේෂණයක ප්රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත.
Rs 600.00
Ithihasaya Thula Kalawa Saha Kalawa Thula Ithihasaya
ඉතිහාසය තුළ කලාව සහ කලාව තුළ ඉතිහාසය
Rs 800.00
Rs 650.00
Rs 490.00
4 Buddha Dharmaya Wada Potha
4 බුද්ධ ධර්මය වැඩ පොත
Rs 690.00
Podiththanta Jathaka Katha
Out-of-Stock
පොඩිත්තන්ට ජාතක කතා - කුඩා අවදියේ සිටම දරුවන්ට කියවීමේ රුචිකත්වයක් ඇති කිරීමටත් සහිතව දැනුම පෝෂණය කිරීමටත් උපකාරී වන ලෙස සරල සුගම භාෂා ශෛලියකින් මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 160.00
Nagul Munna Saha Tavath Katha
නගුල් මුන්නා සහ තවත් කතා - ඈත අතීතයක නොව අප කුඩා කාලයේ පවා අපේ ගෙවල් වල කතන්දර කීමේ සිරිත පැවතිණ. කතන්දර ඇහීම ළමයින්ගේ සාමාන්ය දැනීම දියුණුවීමේ හා සිරිත් විරිත් පුහුණුව ලැබීමේ එක් මගක්ව තිබිණ. අපේ ජනකතා නමින් මා මේ ඉදිරිපත් කරන්නේ අපේ ඒ කතන්දරය.
Rs 500.00
Hima Diya Nadiya
හිම දිය නදිය - සමුද්ර වෙත්තසිංහ මහතා මෙම නවකතාවෙන් සිදු කරන්නේ ගෞතම බුද්ධ ඒ උපරි මිනිසාගේ ඒ සැඟවුණු / සඟවන ලද සැබෑ ජීවිතය අභිනවයෙන් සොයා උපදවා දැක්වීමයි.
Rs 750.00
Rs 1,500.00
Nikaya Sangrahaya Hevath Shasanavatharaya
Out-of-Stock
නිකාය සංග්රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්රහය අත්යවශ්ය අත්පොතකි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්රහය අත්යවශ්ය අත්පොතකි.
Rs 125.00
Heranasika-Dinachariyava Saha sinhala Anuvada Sahitha sekiya
හෙරණසිඛ - දිනචරියාව සහ සිංහල අනුවාද සහිත සේඛියා
Rs 80.00
Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya
Out-of-Stock
මහා සතිපට්ඨාන සූත්රය සමග දම්සක් පැවතුම් සූත්රය - දම්සක් පැවතුම් සූත්රය හා සතිපට්ඨාන සූත්ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 500.00
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak
Out-of-Stock
භාවනා කරන ඔබට ප්රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්රත්යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 100.00
Jathivadaya Gana Budurajanan Wahanse Wadale Kumakda
ජාතිවාදය ගැන බුදු රජාණන් වහන්සේ වදාළේ කුමක්ද ? - ජාතිය නම් මිථ්යාව මුල් කරගෙන, එකම රටක වෙසෙන මනුෂ්ය වර්ගයා අතර, විවිධ අවස්ථාවල ගැටුම් ඇති වීම ශ්රී ලංකාව මුහුණ පාන බරපතල ප්රශ්නයකි. අප්රමාණ වූ ජීවිත හානි හා දේපල හානි ද සිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්ය වර්ගයා උනුන් ගැන සැකයෙන් හ බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වාසෙට්ථ සූත්රය හා එහි සිංහල තේරුම මෙම කුඩා ග්රන්ථයේ ඇතුලත් වේ.
Rs 80.00
Sasara Nivana Sitha
සසර නිවන සිත - "බුදුසරණ" පුවත්පතේ පළ වූ ලිපි පෙළ ඇසුරින් මෙම ග්රන්ථය සකස්කොට ඇත.
Rs 275.00
Junior Part 1-Suggested Answers For Abhidhamma Questions
Junior Part 1-Suggested Answers For Abhidhamma Questions
Rs 180.00
Social Values In The Metta Sutta
This book is a great gift from Bhante Dewananda in conveying his ideas on the Metta Sutta. A pearl is hidden inside the shell of an oyster. While most deliverances of the Metta Sutta are given in the shape of an oyster, Bhante Dewananda has peeled the layers away in order for us to see the beauty of the pearl within. This is the greatest gift that one can receive.
Rs 350.00
Thrisvabhavanirdeshaya
මහා දාර්ශනික වසුබන්ධු තෙරුන් විසින් රචිත ත්රිස්වභාවනිර්දේශය පෙළ, සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය - වාසුබන්දු තෙරුන් වහන්සේ බෞද්ධ ලෝකයාට සුවිශාල චින්තනමය වෙනසක් ඇතිකර ගැනීමට මඟ පෑදූ සහ ලෝක දර්ශන කේෂේත්රය තුළ බොහෝ සෙයින් ගෞරවයට හා සැලකිල්ලට පාත්ර වන ප්රබල ගණයේ දාර්ශනික පරිණතභාවයකින් යුක්ත වූ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ කෘතියක් වන ත්රිස්වභාවනිර්දේශය තුළ අඩංගු වන්නේ විඥප්තිමාත්රතා දර්ශනයේ පදනම සැකසී ඇති ආකාරය පැහැදිලි කරන දාර්ශනික සාකච්චාවකි.
Rs 450.00
Anuradhapura Yugaye Bithu sithuwam
අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්රවීණ චිත්ර කලා ශිල්පියෙකු ලෙසත්, චිත්ර කලා නිර්මාණකරුයෙකු ලෙසත්, චිත්ර කලාව පිළිබඳ ප්රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනා නමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්ර, මූර්ති පිළිබඳ ව ග්රන්ථ කිහිපයක් නිර්මාණය කර ප්රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය මෙය වේ.
Rs 250.00
Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa
මහා ස්ථූපයේ පුරාවෘත්තය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්රිකයකු, ඉන්ද්රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි.
Rs 680.00
Buddhiwadi Chinthanaya
Out-of-Stock
බුද්ධිවාදී චින්තනය - ගැඹුරු විෂය ක්ෂේත්රයක් වන 'දර්ශනය' විෂය පිළිබඳ ප්රාථමික අධ්යයනයක් කිරීමට අවශ්ය මූලික ග්රන්ථ සිංහල භාෂාවෙන් පවතින්නේ ඉතා සීමිත ප්රමාණයකි. බටහිර දර්ශනයේ මූලික ඉගැන්වීමක් වන බුද්ධිවාදී සංකල්පය සමඟ බෞද්ධ ඉඟැන්වීම් තුලනය කරමින් මෙම ග්රන්ථය සම්පාදිතය.
Rs 475.00
Pali Bhasha Ithihasaya
පාලි භාෂා ඉතිහාසය - මෙම ග්රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්රාචීන ප්රාරම්භ, මධ්යම, අවසාන හා විශ්වවිද්යාල උපාධි සඳහා පාලි භාෂාව හදාරන සිසුන්ගේ දැනුම අභිවර්ධනය සඳහා ය. කච්චායන සම්ප්රදාය පරිශිලනය කරමින් රචිත මෙම කෘතිය පාලි භාෂාව හදාරන ආධුනිකයන්හට ද අතිශයින් වැදගත් වේ.
Rs 600.00
Maha Mudra Bhawana
මහා මුද්රා භාවනා - "ටිබැට් භාවනා ක්රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්රා භාවනාව' සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්ම ප්රත්යක්ෂය ලැබීම ය. සුවාසූ (84) සිද්ධවරයන් පිිළිබඳ ටිබැට් කථා සංග්රහයේ දැක්වෙන්නේ ද මහා මුද්රාව ගුරුවරයෙකුගෙන් ශිෂ්යයාට සම්ප්රේෂණය වීමෙන් මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහා සිද්ධ බවට පත් වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන් පිළිබඳව ය."
Rs 500.00
Sen Dunu Shilpaya
සෙන් දුනු ශිල්පය - සෙන් දුනු ශිල්පය ද සෙන් දහම ප්රායෝගිකව පුහුණු කිරීමේ එක් ක්රමෝපායක් පමණි. එසේ නොමැති ව වෙනත් අයෙකු විනාශ කිරීමේ අදහසක් එහි නැත. එබැවින් මෙම සෙන් දුනු ශිල්පය යනු කුමක්දැයි හරිහැටි ප්රත්යක්ෂයක් ලැබීමක් වන්නේ ම ය. ඒ සඳහා මෙම ග්රන්ථය මහඟු උපකාරයක්වනු නොඅනුමාන ය.
Rs 340.00
Carrying Tales - Jataka Tales 29
Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Sandibeeda Jataka.'
Rs 170.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 5 Wana Kandaya
සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා - 5 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්යය අතිපූජ්ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්රේෂ්ඨතම ධර්ම විවරණය වූ "සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා" නම් ග්රන්ථ පෙළෙහි පස්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 2 Wana Kandaya
සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා - 2 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්යය අතිපූජ්ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්රේෂ්ඨතම ධර්ම විවරණය වූ "සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා" නම් ග්රන්ථ පෙළෙහි දෙවන කාණ්ඩය මෙය වේ.
Rs 825.00
Nopenena Sithaka Nopenena Sithiwili Paramparava
නොපෙනෙන සිතක නොපෙනෙන සිතිවිලි පරම්පරාව - සිත හා සිතිවිලි පිළිබඳ ව මැනවින් විස්තර කෙරෙන මෙම ග්රන්ථය ලසන්ත රත්නගොඩ මහතා විසින් ඉතා සරල භාෂා ශෛලියකින් ලියා ඇති අතර මෙය හැම කෙනෙකුගේ ම පරිශීලනය සඳහා සුදුසු ධර්ම ග්රන්ථයක් ය.
Rs 300.00
Abidahama Lihil Hela Basin
Out-of-Stock
අබිදහම ලිහිල් හෙළ බසින් - ඉතාමත් ගැඹුරු විෂයක් වූ අභිධර්මය ලිහිල් බසින් වැටහෙන පරිදි ලිවීමේ අරමුණින් යුතු ව කතෘ සඳසිරි එම්. ලියනගේ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ග්රන්ථය පරිශීලනයේ දී එතුමා ගේ අරමුණ මැනවින් සඵල වී ඇති බව පැහැදිලි වේ. අභිධර්ම විෂය හදාරන ආධුනිකයන්ට මෙය වඩාත් සුදුසු වන අතර ග්රන්ථය රචනා කිරීමේ දී මහාචාර්ය අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේගේත්, පණ්ඩිත අතිපූජ්ය මාතර ශ්රී ධර්මවංශ හාමුදුරුවන් වහන්සේත් විසින් රචනා කොට ඇති ග්රන්ථ ද පරිශීලනය කර ඇත.
Rs 200.00
Nirvanaya Saha Sadacharaya
Out-of-Stock
නිර්වාණය සහ සදාචාරය - 'මෙම ග්රන්ථය ශාස්ත්රවේ දී විශේෂ උපාධි පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්යාලය වෙත ඉදිරිපත් කරන ලද නිබන්ධනයෙහි සංශෝධිත සංස්කරණයකි. නිර්වාණ පරමාර්ථයෙහි ඇති සදාචාරාත්මක අගය හුවා දක්වන මෙම නිබන්ධනයෙන් වැදගත් වූ ද කාලෝචිත වූ ද කාර්යයක් ඉටු කෙරේ.'
Rs 280.00