Books

-10%Out-of-Stock

Wiyakya Sahitha Panchathanthraya

Out-of-Stock
ව්‍යාඛ්‍යා සහිත පංචතන්ත්‍රය - නාගර අක්ෂර පෙළ, සිංහල අක්ෂර පෙළ, පදගතාර්ථ, භාවාර්ථ විස්තර හා ව්‍යාකරණ විස්තර ඇතුළත් නව සංස්කරණයකි.
Rs 562.50
Rs 625.00
-10%

Ranmuthu Arama

රන්මුතු අරම
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock

Pethsama

Out-of-Stock
පෙත්සම - එදා නුවරකලාවිය නමින් හැඳින්වුණු අද අනුරාධපුර දිස්ත්‍රීක්කය ලෙස හඳුන්වන රජ රටට අයත් කුඩා ගමක ජීවත් වූ මිනිසුන් මුහුණ පෑ ගැටළු හා ඒවාට ඔවුන් ප්‍රතික්‍රියා කළ ආකාරය මොනවට විවරණය කර ඇති නවකතාවක් ලෙස ආචාර්‍ය ලීල් ගුණසේකර මහතාගේ "පෙත්සම" හැඳින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
-10%

Leonard Woolfge Dinapote Nila Satahan

ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් - ලන්ඩනයේ විසූ යුදෙව් පවුලකට දාව 1880 නොවැම්බර් මස 25 වන දින උපත ලද ලෙනාඩි සිඩ්නි වුල්ෆ් කේම්බ්‍රිජ් සරසවියේ උපාධිදාරියෙකි. පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත් ව කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වු ඔහු මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර, උසස් වීමක් ලැබීමෙන් පසු 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රීක්කය භාර උපදිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුව ද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.
Rs 720.00
Rs 800.00
-10%

Lovada Sangarava

ලෝවැඩ සඟරාව
Rs 144.00
Rs 160.00
-10%

Darmadeshana - 3

ධර්මදේශනා - 3
Rs 108.00
Rs 120.00
-10%Out-of-Stock

Saddarmarathnakaraya

Out-of-Stock
සද්ධර්මරත්නාකරය - පළාබත්ගල වනවාසී ධර්මකීර්ති පරම්පරානුයාත පූජ්‍යපාද ධම්මදින්නාචාර්ය විමලකීර්ති මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත ය.
Rs 684.00
Rs 760.00
-10%

Asirimath Shri Saddharmaya Lova Babalei - Gauthama Buddha Charithaya 8

අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 8 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ.
Rs 720.00
Rs 800.00
-10%

Asirimath Gauthama Budu Sasuna Babalei - Gauthama Buddha Charithaya 7

අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 7 - මෙම ග්‍රන්ථයෙන් ලෝකයේ උතුම් බුදු සසුන පැතුරුණු අයුරු ලියා ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Asirimath Uthum Thisaranaya Buddha Dhamma Sanga - Gauthama Buddha Charithaya 6

අසිරිමත් උතුම් තිසරණය බුද්ධ ධම්ම සංඝ - ගෞතම බුද්ධ චරිතය 6 - මෙම පොතෙහි අප ගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සිංහනාදය දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී පවත්වා අසිරිමත් බුද්ධ, ධම්ම, සංඝ උතුම් තිසරණය ලෝකයට පහළ කිරීමෙන්, ලෝකයාගේ ආරක්ෂා රැකවරණ සැලැස්වූ අයුරු සරල ලිහිල් බසින් රචනා කර ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Asirimath Singhanadaya - Gauthama Buddha Charithaya 5

අසිරිමත් සිංහනාදය - ගෞතම බුද්ධ චරිතය 5 - මෙම පොතෙහි අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සත් සතිය ගත කළ තැන් සිට දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී උතුම් තුනුරුවන බුද්ධ, ධම්ම, සංඝ පහළ වීම තෙක් විස්තරාත්මකව ලියා ඇත.
Rs 342.00
Rs 380.00
-10%

Asirimath Sath Sathiya - Gauthama Buddha Charithaya 4

අසිරිමත් සත් සතිය - ගෞතම බුද්ධ චරිතය 4 - මෙම ග්‍රන්ථය තුල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යය ලැබූ මොහොතේ පටන් ගත කළ සති හත විස්තර කෙරේ.
Rs 270.00
Rs 300.00
-10%

Asirimath Sri Gauthama Sambuddha Rajjaya - Gauthama Buddha Charithaya 3

අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය - ගෞතම බුද්ධ චරිතය 3 - මෙම ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේ සිට බුද්ධත්වය දක්වා ලියැවී ඇත.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Asirimath Siddhartha Gauthma Kumarayano - Gauthama Buddha Charithaya 2

Out-of-Stock
අසිරිමත් සිද්ධාර්ථ ගෞතම කුමාරයාණෝ - ගෞතම බුද්ධ චරිතය 2 - ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ චරිතය මේ ලෝකයේ ඇති උතුම් ම චරිත කතාවයි. මෙම පොතෙහි ඒ අසිරිමත් බුද්ධ චරිතය සම්බුදු උපතේ සිට මහාභිනිෂ්ක්‍රමණය තෙක් ලියැවී ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Bosathanan Wahanse - Gauthama Buddha Charithaya 1

බෝසතාණන් වහන්සේ - ගෞතම බුද්ධ චරිතය 1 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ.
Rs 225.00
Rs 250.00
-10%

Chinthana

චින්තන - පුළුල් වූ පරාසයක් තුළ විහිදුණු විවිධ වූ මාතෘකා ඔස්සේ කාව්‍ය රසාස්වාදය දැනුම් වර්ධනය සහ සාරධර්ම වර්ධනය අරමුණු කොටගෙන රචනා කරන ලද පද්‍ය පන්ති 18කින් මෙම පද්‍ය සංග්‍රහය සමන්විත වේ.
Rs 157.50
Rs 175.00
-10%

Ape Jathika Kodiye Singha Nadaya

අපේ ජාතික කොඩියේ සිංහ නාදය - සිංහ කොඩිය ගැන තොරතුරු ඇතුළත් වේ.
Rs 180.00
Rs 200.00
-10%

Watina Wadan Saha Yedum

වටිනා වදන් සහ යෙදුම් - වටිනා වදන් සහ යෙදුම් කෘතිය ශිෂ්‍යයන්, දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු සියලුදෙනාට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ධර්මය, භාෂාව, සාහිත්‍යය, කලාව, උරුමය, සංස්කෘතිය, ඇදහිලි විශ්වාස, ශාන්තිකර්ම, දේශීය වෙදකම, අභිචාර, සිරිත් විරිත් ආදී විවිධ විෂය පිළිබඳ ව බොහෝ දෙනා දැන සිටිය යුතු වදන් සහ යෙදුම් සමූහයක විවරණ මෙම කෘතියට ඇතුළත් වෙයි. සියලු දෙනාටම විෂය දැනුම ද අතිරේක දැනුම ද ලබා ගත හැකි කෘතියකි.
Rs 270.00
Rs 300.00
-10%

Daruvan Pinavana Manaram Sellam

දරුවන් පිනවන මනරම් සෙල්ලම් - මෙම පොතෙහි අන්තර්ගත වනුයෙ කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට, භාෂා වර්ධනයට, ශාරීරික වර්ධනයට, සමාජ වර්ධනයට හා චිත්තවේග වර්ධනයට උදවු වන ක්‍රීඩා සමූහයකි.
Rs 405.00
Rs 450.00
-10%

Srimath D B Jayathilaka Mathithuma

ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමා - අධ්‍යාපනඥයකු, නීතිවේදියකු, දේශපාලඥයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු, සාහිත්‍යවේදියකු, අමද්‍යප ව්‍යාපාරයේ නායකයකු මෙන් ම ශේශ්ඨ මානව හිතවාදියකු ද වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමන් විසින් බෞද්ධාගමට, අධ්‍යාපනයට, දේශපාලනයට, සාහිත්‍යයට, සමාජයට හා ජාතියට සිදු කරන ලද මෙහෙවර සදානුස්මරණීය ය. එම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Rs 90.00
Rs 100.00
-10%

Maha Uvasi Wisakhavo

මහ උවැසි විසාඛාවෝ
Rs 45.00
Rs 50.00
-10%

Savarnamali Maharaja

ස්වර්ණමාලි මහරජ - මෙය නවකතාවකටත් වඩා ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එනම් හැඟීම්වල ගලා යාමට, විකාශනයට විනා සිදුවීම්වල විකාශනයට එතරම් උත්සාහයක් නොදැරුවෙමි. ඒ බව සිත තබා ගෙන කියවීම මේ කෘතියෙන් වැඩි රසයක් ලැබීමට උපකාරී වනු ඇත. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Daham Prahelika

Out-of-Stock
දහම් ප්‍රහේලිකා - මෙත්සිත පුවත්පතට ඔහු විසින් සපයා ඇති දහම් ප්‍රහේලිකා කිහිපයක් ද සමඟ මෙම වටිනා ප්‍රහේලිකා එකතුව කුඩා ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙය ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Thaththa Saha Api

Out-of-Stock
තාත්තා සහ අපි - කතෘගේ ළමා අවධියේ සොඳුරු මතක සටහන් මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 135.00
Rs 150.00