Books

-10%

Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo

හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි.
Rs 225.00
Rs 250.00
-10%

Siduhath Charithayen Prashnoththara Dahasak

සිදුහත් චරිතයෙන් ප්‍රශ්නෝත්තර දහසක් - බුද්ධ ධර්මය පිළිබඳ ආධුනිකයකුට මෙන් ම කුඩා දරුවන්ට පවා තේරුම්ගැනීමට පහසුවන ලෙස රචනා කර ඇත. එය සපුරනු පිණිසත්, සිදුහත් චරිතය පිළිබඳ අවබෝධයක් ඇති වැඩිහිටියන්ට පවා වැඩක් ඇතිවේය යන අභිලාශයෙන් පාදක සටහන් යොදාගෙන දුර්ලභ කරුනු පවා මෙම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වා ඇත. මෙහි දී ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරුණු දක්වන ලද්දේ කාටත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වේ.
Rs 180.00
Rs 200.00
-10%

Dinaka Arumaya - 2

දිනක අරුමය - 2 - ඇතැම් විට බුදු දහමේ ආදර්ශයන් ද උපුටා දක්වමින් දිගහැරෙන දිනක අරුමය වියළීගිය මිනිස් සිතට පොද වැස්සක් ලෙස සිතිය හැක. කෙටි ලිපි වීමත්, එසේ වුවද වැදගත් අර්ථයක් පැහැදිලි වීමත් සිතන්නට යමක් එහි ගැබ්වීමත් ලෙස විශේෂ වැදගත්කමක් ඇති කරයි. වියතුන්ට මෙන්ම හැදෙන වැඩෙන පරපුරට ද මේ කෘතිය අගනා මඟ පෙන්වීමකි.
Rs 225.00
Rs 250.00
-10%

Dinaka Arumaya

දිනක අරුමය - ඇතැම් විට බුදු දහමේ ආදර්ශයන් ද උපුටා දක්වමින් දිගහැරෙන දිනක අරුමය වියළීගිය මිනිස් සිතට පොද වැස්සක් ලෙස සිතිය හැක. කෙටි ලිපි වීමත්, එසේ වුවද වැදගත් අර්ථයක් පැහැදිලි වීමත් සිතන්නට යමක් එහි ගැබ්වීමත් ලෙස විශේෂ වැදගත්කමක් ඇති කරයි. වියතුන්ට මෙන්ම හැදෙන වැඩෙන පරපුරට ද මේ කෘතිය අගනා මඟ පෙන්වීමකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Sinhala Rachana Perahuruva

Out-of-Stock
 සිංහල රචනා පෙරහුරුව - ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන 3, 4, 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහාම සකසා ඇත.
Rs 126.00
Rs 140.00
-10%

Daruvan Nodanna Apa Danna Katha

දරුවන් නොදන්න අප දන්නා කතා - පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන විසිතුරු කථා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත. බොහෝ විට අප කවුරුත් දන්නා එහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සාහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක්, එනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ. මෙහි දැක්වෙන කථා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කථා කියවා රස විඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය. කරුණාව, දයාව, සත්ව අවිහිංසාව, තැනට සුදුසු නුවණ, දැන හෝ නොදැන අනුනට අපහාස නොකිරීම, මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කථා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැඟීම් වර්ධ්නය වනු ඇති බව අපගේ විශ්වාසයයි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Sinasena Sudu Hamuduruvo Lamainta Kivu Kathandara

Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර - නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා 'සිනාසෙන සුදු හාමුදුරුවන්' නමින් අප විසින් හඳුවනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව, කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියාදෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවෙන් පැවැත් වූ දේශන කිහිපයක දී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, ඉවසීම වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock

Api Harima Honda Lamai

Out-of-Stock
අපි හරිම හොඳ ළමයි - අපි හරිම හොඳ ළමයි කෘතිය ළමයින් සහ වැඩිහිටියන් අතර අතිශයින්ම ජනප්‍රිය ගඟ අද්දර කැලේ ඇතුළු විවිධ සාහිත්‍ය කෘති රැසක් ලියූ සෝමවීර සේනානායකගේ අලුත්ම නිර්මාණයකි. අද සමාජයේ වෙසෙන ළමයින් කළ යුත්ත සහ නොකළ යුත්ත ද ඔවුන් තුළ තිබිය යුතු අදට සරිලන සාර ධර්ම සහ ගුණ ධර්ම ද මෙම ළමා කෘතියට ඇතුළත් වෙයි. අපි හරිම හොඳ ළමයි කතා රසය ද යහපත් ආකල්ප වර්ධනය ද එක්තැන් කළ නව මාදිලියේ ළමා සාහිත්‍ය කෘතියකි.
Rs 162.00
Rs 180.00
-10%

Lama Katha Ahura

ළමා කතා අහුර - දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක් රැස් කොට නැවත මුද්‍රණයේ ප්‍රකාශයට පත් කිරීමේ 'නොව පැරණිය වන රමණිය' ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි. අදින් සියවසකට පෙර, එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමුවෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි.
Rs 180.00
Rs 200.00
-10%

Hodama De Daruvanta

හොඳම දේ දරුවන්ට - සරල බසින් ළමා මනසට සරිලන සේ රචනා කොට 'හොඳම දේ දරුවන්ට' නමින් ග්‍රන්ථයක් එළිදැක්වීම කාලීන යුගයේ අවශ්‍යතාවයක් ලෙස ද සලකයි
Rs 225.00
Rs 250.00
-10%

Ridi Wihareta Nama Labuna Hati

රිදී විහාරෙට නම ලැබුණ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 315.00
Rs 350.00
-10%

Waraka Waladu Wihare

වරකා වැළඳූ විහාරේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%

Senkadagala Mahanuvara Wu Hati

සෙංකඩගල මහනුවර වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 360.00
Rs 400.00
-10%

Padegampola Gal Ge Pahala Wu Hati

පදේගම්පොළ ගල් ගේ පහළ වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 198.00
Rs 220.00
-10%

Mihinthale Abhaya Hamuduruvo

මිහින්තලේ අභය හාමුදුරුවෝ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 315.00
Rs 350.00
-10%

Sara Puraye Siripa Piyuma

සරා පුරයේ සිරිපා පියුම - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%

Degaldoruve Ran Dakathi

දෙගල්දොරුවෙ රන් දෑකැති - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 315.00
Rs 350.00
-10%

Gongala Kanda Lovata Dena Panividaya

ගොංගල කන්ද ලොවට දෙන පණිවිඩය - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 315.00
Rs 350.00
-10%

Obe Namin Saaya Badim Swarnamaliye

ඔබේ නමින් සෑය බඳිම් ස්වර්ණමාලියේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%

Samanala Kanda

සමනල කන්ද - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%

Kiyana Kiyana De Kaloth

කියන කියන දේ කළොත් - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%

Kala Honda Passen Elavanava

කළ හොඳ පස්සෙන් එළවනවා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 360.00
Rs 400.00
-10%

Kaluva Marapan Giya wage

කළුවා මාරපන් ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%

Ballage Wade Buruva Baragaththa wage

බල්ලගෙ වැඩේ බූරුවා බාරගත්තා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 218.70
Rs 243.00
-10%

Parangiya Kotte Giya Wage

පරංගියා කෝට්ටේ ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%

Abara Sil Gaththu Hati

අබරා සිල් ගත්තු හැටි - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%

Kakille Rajjuruvo

කැකිල්ලේ රජ්ජුරුවෝ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 360.00
Rs 400.00
-10%

Andi Hath Denage Kada Haliya

ආඞි හත් දෙනාගේ කැඳ හැළිය - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 360.00
Rs 400.00
-10%

Puhul Hora

පුහුල් හොරා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 315.00
Rs 350.00
-10%

Maha Danamuththa Assa Pite Giya Hati

මහදැනමුත්තා අස්ස පිටේ ගිය හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 270.00
Rs 300.00
-10%

Rajjuruvange Theravili Thuna

රජ්ජුරුවන්ගේ තේරවිලි තුන - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Ran Kakire Kathandare

රන් කැකිරේ කතන්දරේ - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 315.00
Rs 350.00