Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Doniyandata Thagi Pita Thagi
දෝණියන්දෑට තෑගි පිට තෑගි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 270.00
Rs 300.00
Gamaralai Maha Yakai
ගමරාලයි මහ යකායි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 315.00
Rs 350.00
Gamaralai Yakkui
ගමරාලයි යක්කුයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 360.00
Rs 400.00
Rs 252.00
Rs 280.00
Anuradhapura Shuddha Nagaraya
අනුරාධපුර ශුද්ධ නගරය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි.
Rs 225.00
Rs 250.00
Dalada Perahera
Out-of-Stock
දළදා පෙරහැර - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි.
Rs 270.00
Rs 300.00
Surya Mangalya
සුර්ය මංගල්‍යය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි.
Rs 225.00
Rs 250.00
Mal Otunu
මල් ඔටුනු - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කක්කාර ජාතකය යි'.
Rs 135.00
Rs 150.00
Diyunuvata Manga
Out-of-Stock
දියුණුවට මඟ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'අත්ථදස්ස ජාතකය යි'.
Rs 182.25
Rs 202.50
Nana Thote Ashvaya
නාන තොටේ අශ්වයා - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'තීර්ථ ජාතකය යි'.
Rs 225.00
Rs 250.00
Giravun Dedenage Kathantharaya
ගිරවුන් දෙදෙනාගේ කතාන්තරය - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'සත්තිකුම්බ ජාතකය යි'.
Rs 225.00
Rs 250.00
Atha Asu Katha
ඇතා ඇසූ කතා - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'මහිලාමුඛ ජාතකය යි'.
Rs 225.00
Rs 250.00
Sitha Balan Kiyana Wadan
Out-of-Stock
සිතා බලන් කියන වදන් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'නන්දිවිසාල ජාතකය යි'.
Rs 153.00
Rs 170.00
Kes Gas Uda Piduru Gasak
කෙස් ගස් උඩ පිදුරු ගසක් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කුහක ජාතකය යි'.
Rs 225.00
Rs 250.00
Samagiya Balaya We
Out-of-Stock
සමගිය බලය වේ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'වට්ඨක ජාතකය' හෙවත් 'සම්මෝදමාන ජාතකයයි'.
Rs 225.00
Rs 250.00
Sunsumara Jathakaya
සුංසුමාර ජාතකය
Rs 135.00
Rs 150.00
Gedarin Pansalata
Out-of-Stock
ගෙදරින් පන්සලට - සිංහල ගමේ පිංකෙත පන්සලයි. පින්කෙත ශුද්ධ භූමියකි. ශුද්ධ භූමියේ කතාබහ ගෙදරදොර කතාබහට වඩා වෙනස් ය. සිංහල බෞද්ධයා පංසලේදීත්, භික්ෂූන් වහන්සේලා සමඟත් කතාබස් කරන විට යොදන බස් වහර හඳුන්වාදීම මේ පොතේ අරමුණ යි.
Rs 180.00
Rs 200.00
Rs 225.00
Rs 250.00
Ovadan Saraniya
Out-of-Stock
ඔවදන් සරණිය - මෙම කවි එකතුව විසිඑක්වන සියවසට ඔබින ලෙස එදිනෙදා දිවිය සර්ථක ලෙස ගළපා ගැනීමට මග පෙන්වමින් ඒ සම්ප්‍රදායට සම්බන්ධ වනු ඇත. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ මෑතක පැතිර ඇති බොදු දහමට හෝ අන් විශ්ව සාධරන දහමකට හෝ නීතියකට අදාළ නොවන ජාති හා ආගම් භේද අවුලුවාලන ආකාරයේ චින්තනයක් හා හැසිරීම් විමසිලිමත්ව බැහැර කොට සාමකාමී ලාංකික සමාජයක් බිහිකිරීමේ අගය ද සීවලී හිමියන් මේ කවි එකතුවෙන් කාලෝචිත ලෙස අවධාරනය කරනවා.
Rs 405.00
Rs 450.00
Ithihasaye Wismitha Katha
Out-of-Stock
ඉතිහාසයේ විස්මිත කතා - ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුව ඇත. ඒ අභිමානනීය, රසවත්, විස්මිත, අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආස්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ විස්මිත කතා මෙසේ කල එළි දකියි.
Rs 247.50
Rs 275.00
Rs 162.00
Rs 180.00
Lamapelata Bududahama
Out-of-Stock
ළමාපෙළට බුදුදහම - ළමයින්ට බුදුදහම කියා දීමේ දී ඔවුන්ට රුචිකර ආකාරයට මනෝවිද්‍යාත්මක පදනමක පිහිටා එය කළ යුතු ය. ඒ සඳහා සුදුසු සන්දර්භයකුත් සුදුසු භාෂාවකුත් උපයෝගී කොට ගත යුතු ය. මෙම ළමාපෙළට බුදුදහම කෘතිය එම අවබෝධයෙන් ලියැවුණකි. ළමාපෙළට මහඟු මෙහෙයක් මෙමගින් ඉටුවනු නොඅනුමාන ය.
Rs 292.50
Rs 325.00
Bo Maluve Sudu Vali Kata
බෝ මළුවේ සුදු වැලි කැට - මෙම කෘතිය සාහිත්‍ය හා සංගීත විෂයයන්ට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස ද පරිභාවිත කළ හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු ඇත.
Rs 315.00
Rs 350.00
Jeevaka Charithaya
Out-of-Stock
ජීවක චරිතය - බුද්ධ කාලයේ දඹදිව විසූ අතිප්‍රකට රාජකීය වෛද්‍යවරයා වන 'ජීවක' වෙදැදුරාණන්ගේ චරිතය අලළා මේ කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.
Rs 180.00
Rs 200.00
Maname Saha Kalagola
Out-of-Stock
මනමේ සහ කාලගෝල - උම්මග්ග ජාතකයේ දික්තල කාලගෝල කතා වස්තුව සහ චුල්ලධනුර්ධර ජාතකයේ මනමේ කතාව ඇසුරෙන් මෙය රචනා කර ඇත.
Rs 90.00
Rs 100.00
Gini Kabala Saha Ran Palasa
ගිනි කබල සහ රන් පලස - මෙම කෘතිය මිනිස් සිතිවිලි, හැඟීම් වලට තියුණු ලෙස ආමන්ත්‍රණය කරන්නකි. කතාව කියවා අවසානයේ කෙනෙකුගේ නුවණැස පුබුදු කරන්නට සමත් ආලෝක ධාරා විහිදුවයි. මේ කතාව ළමයින් අරබයා රචනා කළ නිර්මාණයකි. එසේ නමුත් කවර හෝ ක්ෂේත්‍රයක කුමන තරාතිරමක කෙනෙකුට වුවත් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 270.00
Rs 300.00
Rasa Katha
රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ.
Rs 675.00
Rs 750.00
Samanamayan Maharaja
සමණාමයං මහාරාජ
Rs 90.00
Rs 100.00
Punchi Apith Budun Wadinnai
පුංචි අපිත් බුදුන් වදින්නයි
Rs 225.00
Rs 250.00
Mahi Raja Wishrama Gani
මැහි රජා විශ්‍රාම ගනියි
Rs 270.00
Rs 300.00
Sil Suvanda
සිල් සුවඳ - මෙහි එනුයේ අහුබුදුවන් ලියූ එබඳු උසස්ම බුදු බැති ගී එකතුවකි. ඉන් ඉතා වැඩි ගණනක් මුල් වරට මුද්‍රණයෙන් එළි වනුයේ මේ පොත මඟිනි. 'ස්වසංගීත' වැනි වැඩ සටහන් මඟින් එළි දුටු ගී රැසක් ද ඒ අතර වේ. මෙරට සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍යයකු වන සුප්‍රකට සංගීතවේදී ආචාර්‍ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිමැවූ ස්වර ප්‍රස්තාර ද මෙහි ඇතුළත් වන බැවින් ඉතා පහසුවෙන් මේ ගී ගායනය සඳහා උපයෝගී කැරගත හැකි වේ. 'සිල් සුවඳ' ගෙන එන්නේ හෙළ බුදු බැති ගී සරසියෙහි පිපි අසිරිමත් පියුමෙහි සුවඳයි.
Rs 315.00
Rs 350.00
Sindu Kiyamu
සින්දු කියමු
Rs 67.50
Rs 75.00