Books

-10%Out-of-Stock

Gira Sandeshaya Wimasuma

Out-of-Stock
ගිරා සංදේශය විමසුම - අ.පො.ස. උසස් පෙළ, පිරිවෙන් හා විශ්ව විද්‍යාල විභාග සඳහා 'ගිරා සන්දේශය' හදාරන සිසුන්ගේත්, ඔවුනට 'සිංහල සාහිත්‍යය' විෂය ඉගැන්වීමේ කාරියෙහි යෙදෙන ගුරු භවතුන්ගේත් අපේක්ෂා සපුරාලමින්. අවශ්‍ය සියලු තොරතුරුවලින් පෝෂණය ලබා ද්මින් මේ ග්‍රන්ථය සැකසිණි. එහෙයින් සන්දේශ කාව්‍ය පරිසරයත්, ගිරා සන්දේශයත් පිළිබඳ පැහැදිලි හා පුළුල් දැනුමක් මෙයින් ඔබට ලැබෙනු ඇත.
Rs 495.00
Rs 550.00
-10%

Hansa Sandeshaya

හංස සන්දේශය
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Hansa Sandeshaya

Out-of-Stock
හංස සන්දේශය - සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය කිහිපය අතරට ඇතුළත් වු  හංස සන්දේශය දේශීය සිංහල කාව්‍ය සම්ප්‍රදාය ද බෞද්ධ සමය සංකල්පය ද සුපෝෂණය කළ රමණීය කෘතියකි. එදා ලක්දිව ගම්, දනව්, නගර, සමාජය, සංස්කෘතිය හා ජන ජීවනය ද පිළිබඳ අව්‍යාජ කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍යය සේවනය කරන සාහිත්‍ය සේවීන්ගේ රසඥතාව ද ජීවිත හා සමාජ පරිඥානය ද සුනිශිත වනු ඇත. මෙම කාව්‍යයෙහි බස හා රස විද්‍යාර්ථීන් වෙත සමීප කරන අන්වය, පදගථාර්ථ, ව්‍යාකරණ හා අර්ථාවබෝධය සහිත ව සම්පාදිත මෙම කෘතිය අධ්‍යයන හා අධ්‍යාපන උභය කාර්යය සඳහා ශාස්ත්‍රීය අනුග්‍රහයක් සපයයි.
Rs 360.00
Rs 400.00
-10%

Gira Sandeshaya

ගිරා සංදේශය
Rs 288.00
Rs 320.00
-10%Out-of-Stock

Nuthana Padhya Adhyanaya Rasavindanaya Ha Wicharaya

Out-of-Stock
නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය - නයන තිලක් රත්නායක මහතා ඉතා දිගු කලක සිට සිංහල විෂය ඉගැන්වීම, ඇගයීම, ගුරු උපදේශනය, විෂය නිර්දේශ, පෙළ පොත්, ගුරු අත්පොත් සම්පාදනය යන කටයුතුවල නියැළී පළපුරුදුකම් ලැබූවෙකි. එබැවින් මෙම උසස් පෙළ නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය ග්‍රන්ථය ගුරු-සිසු දෙපිරිසට ම වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට සකස් කර ලියා පළකර තිබේ. උසස් පෙළ සිංහල විෂය සඳහා මෙම ග්‍රන්ථය අතිරේක පෙළ පොතක ආකාරයට මෙහි ලා සකස් කර ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Kautileeya Arthashasthragatha Rajya Palana Wyuhaya

කෞටිලීය අර්ථශාස්ත්‍රාගත රාජ්‍ය පාලන ව්‍යුහය - මෙම අගනා ග්‍රන්ථය ඔස්සේ සංස්කෘත සාහිත්‍යය නම් වූ කලාත්මක හා දාර්ශනික විෂය ක්ෂේත්‍රය විචාරාක්ෂියෙන් ග්‍රහණය කරගන්නට නවමු මාවතක් විවරකර ඇත. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Janashrathi Widyava

Out-of-Stock
ජනශ්‍රැති විද්‍යාව - ජනශ්‍රැති විද්‍යාව පිළිබඳ න්‍යායයන් පැහැදිලි කරමින් රචනා වී ඇත.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Pansiya Panas Jathaka Wivaranaya

Out-of-Stock
පන්සිය පනස් ජාතක විවරණය - පන්සිය පනස් ජාතක පොත කියවීම ද අභාවයට යමින් පවතී. එය අති විශාල පොතකි. ධර්මානුකූල කරුණු සොයා බේරා ගැනීම දුෂ්කර ය. යම් කෙනෙකුට දස පාරමිතා ගැන දැනුමක් අවශ්‍ය වූ විට එය පහසුවෙන් ලබාගත නොහැක. එබැවින් මෙම විවරණය තුළින් ධර්මය පිළිබඳ කරුණු - පාරමිතා, බණ, ගුණදම්, උපදෙස් ආදී වශයෙන් වර්ග කොට වෙන් වෙන් ව ඉදිරිපත් කර තිබීමෙන්  පාඨකයාට පහසුවක් සැලසේ. එය ජාතක කථා කියවීමට රුකුලක් වනු ඇත. 
Rs 355.50
Rs 395.00
-10%

Bhavana Saha Manasika Diyunuva

භාවනා සහ මානසික දියුණුව - භාවනා සහ මානසික දියුණුව, දියපත්තුගම රේවත හිමියන්ගේ නවතම ග්‍රන්ථයකි. ඉතා සරල බසින් රචිත පොතක් වන මෙය, සෑම කෙනෙකුට ම පහසුවෙන් තේරුම් ගත හැකි ය. මෙම ග්‍රන්ථය කෙනෙකුට මනස දියුණු කර ගැනීමට මහත් ප්‍රයෝජනයක් වන්නකි. ගැඹුරු ධර්ම කරුණු, මනෝවිද්‍යාත්මක ව තේරුම් ගැනීමට පහසු වන පරිදි ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ, මනස මෙහෙය වීමෙන්, මනස දියුණු කර ගන්නවා මෙන් ම, දියුණු මිනිස් බවක් ඇති කර  ගැනීමට ද, මග පෙන්වනු ඇත.
Rs 189.00
Rs 210.00
-10%

Avarjana

ආවර්ජනා
Rs 477.90
Rs 531.00
-10%Out-of-Stock

Amawathura Wimarshanaya

Out-of-Stock
අමාවතුර විමර්ශනය - විශේෂයෙන් මෙය පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ මනදොළ සපුරාලීමට උචිත පර්‍යේෂණාත්මක කෘතියක් වශයෙන් නිගමනය කළ හැකි ය.
Rs 1,665.00
Rs 1,850.00
-10%

Prabuddha Wimarshana

ප්‍රබුද්ධ විමර්ශන 
Rs 180.00
Rs 200.00
-10%

Mahadhiraja Dharmashoka Saha Shila Lekhana Wimarshana

මහාධිරාජ ධර්මාශෝක සහ ශිලා ලේඛන විමර්ශන - ඓතිහාසික, විචාරාත්මක හා තුලනාත්මක යන ත්‍රිවිධ ශාස්ත්‍රීය ශික්ෂණය ඔස්සේ මෙම කෘතිය රචනා කර ඇත. මෙය ප්‍රාචීන හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශාස්ත්‍රීය ප්‍රයෝජනයට උචිත ලෙස රචනා කර තිබීම ලාංකේය විද්‍යාර්ථින්ට මහෝපකාරයක් වනු නොඅනුමානය.
Rs 270.00
Rs 300.00
-10%

Usas Pela Ketikatha

උසස් පෙළ කෙටිකතා - 2017 උසස් පෙළ නව විෂය නිර්දේශයට ඇතුළත් කෙටිකතා රසවින්දනය හා විචාරය ප්‍රගුණ කිරීම සඳහා අගනා අත්වැලක් සපයන මෙම කෘතිය ශිෂ්‍යයන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට යෝග්‍ය ලෙස සැකසී ඇති අතර ගුරුභවතුනට ද අගනා මාර්ගෝපදේශයක් වේ.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Purathana Gadhya Padhya Wimasuma Ha Rasasvadaya

Out-of-Stock
පුරාතන ගද්‍ය-පද්‍ය විමසුම හා රසාස්වාදය - නව උ. පෙළ සිංහල විෂය යටතේ නයන තිලක් රත්නායක මහතා ලියා ඉදිරිපත් කරන මෙම කෘතිය අදාළ විෂය නිර්දේශය ද නියමිත සාහිත්‍ය කොටස් ද මුළුමනින් ම ආවරණය වන පරිදි ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට වඩාත් යෝග්‍ය පරිදි ලියැවී තිබේ. මෙම පොත පරිශීලනය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. 
Rs 450.00
Rs 500.00
-10%

Sambavya Sinhala Gadhya Sahithye Bakthi Warnanava

සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිතයේ භක්ති වර්ණනාව - සිංහල විෂය පමණක් නොව බෞද්ධ විෂයයන් හදාරණ විද්‍යාර්ථින්ටත්, පර්‍ය්‍යේෂකයන්ටත්, ගවේෂකයන්ටත්, මෙම ග්‍රන්ථය එකසේ ප්‍රයෝජනවත් වෙයි.
Rs 540.00
Rs 600.00
-10%

Singhala Gami Natakaya

සිංහල ගැමි නාටකය - පොදුවේ නාට්‍ය කලාවේ ප්‍රභවය, නාට්‍ය කලාව හා ආගම අතර සම්බන්ධය, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ ආදී කරුණු ගැනත් මෙහි ඇතුළත් විස්තර පාඨකයාට ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 2,475.00
Rs 2,750.00
-10%Out-of-Stock

Mayura Sandeshaya Shasthriya Sanskaranaya

Out-of-Stock
මයුර සංදේශය ශාස්ත්‍රීය සංස්කරණය - විශ්වවිද්‍යාලයවල විද්‍යාර්ථින්ට, සාමාන්‍ය හා විශේෂවේදී විද්‍යාර්ථින්ට හා පශ්චාත් උපාධි වෙනුවෙන් සිංහල සාහිත්‍යය විෂයයක් ලෙස හදාරන විද්‍යාර්ථින්ට, බාහිර විද්‍යාර්ථින්ට හා ශාස්ත්‍ර රුචි පාඨකයන්ට ද ගම්පොළ යුගය හා සන්දේශ සාහිත්‍ය පිළිබඳ ගවේෂණය කරන වෙනත් විද්‍යාර්ථින්ට ද මේ ග්‍රන්ථය තම ශාස්ත්‍ර ගවේෂණයට මහඟු අත්වැලක් වනු ඇත.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

Hindu Bauddha Agamika Sanhidiyava Saha Ravana Maharaja Wivaranaya

Out-of-Stock
හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහාරාජ විවරණය - මූලාරම්භයේ සිට ක්‍රි.ව. 19 වැනි සියවස දක්වා බෞද්ධ විහාර කෙරෙහි විශේෂ අවධානයක් සහිතව රචනා වී ඇත.
Rs 4,050.00
Rs 4,500.00
-10%Out-of-Stock

Some Significant Religious & Societal Aspects of Sinhalese Culture

Out-of-Stock
"Some Significant Religious & Societal Aspects of Sinhalese Culture" provides a captivating exploration of the profound interplay between religion and society in the rich tapestry of Sinhalese culture. Delving into the vibrant traditions of Sri Lanka's Sinhalese people, this book illuminates key religious practices, beliefs, and societal norms that have shaped their identity over centuries. From the influence of Buddhism on daily life to the intricacies of family and community structures, readers gain a deep understanding of the cultural foundations that underpin Sinhalese society. Whether you're a scholar, traveler, or cultural enthusiast, this book offers invaluable insights into the enduring legacy of Sinhalese culture and its enduring relevance in the modern world.
Rs 855.00
Rs 950.00