Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Ananda Maitreya Mahanahimi Avarjana
'ආනන්ද මෛත්‍රී මහානාහිමි ආවර්ජනා' නම් මෙම කෘතිය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි පිළිබද ශ්‍රේෂ්ඨ උසස් යතිවරයාණන් වහන්සේලා විසින් උන් වහන්සේගේ ගුණ කදම්බය පිළිබද කරන ලද ආවර්ජනාත්මක විග්‍රහයකි.
Rs 675.00
Rs 750.00
Karunika Thara
ශ්‍රී ලංකාවේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන තරාදියක එක් පසෙක දමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අනෙක පස දැමුවත් ඒ පස බර වැඩි වන්නේ යැයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වරෙක පැවසී ය. පිරිසිදු සිල් ගිහිණි ඒ මහා යතිවරයාණන් වහන්සේ සිංහලට පරිවර්තනය කළ කාරුණික තාරා' වූ කලී මහායාන බෝධිසත්වවරියකගේ අතිශය කාරුණික වූද පරිත්‍යාගශිලී වූද ජිවිත පිළිබිඹුවකි. ලෝ වැසියන් දුක් පීඩාදියෙන් මුදනු පිණිසත්, ධර්මය යළි යළිත් ප්‍රචලිත කරනු පිණිසත් නාථ දෙවියන් මිනිස් වෙස් ලැබූ චරිත වරින් වර ලොව පහළ වන බව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දැක් වේ. එසේ පහළ වූ ආත්ම භාව 33 ගැන එහිම සඳහන් වේ. මෙහි එන කාරුණික තාරාවෝ එසේ පහළ වූ අවලෝකිතේශ්වර නාථ පුනරාවතාරයක් වෙත්
Rs 450.00
Rs 500.00
Janmayen Janmaya
අප උපදින්නේ තනිව ම ය. මිය යන්නේ ද එසේ ම ය. එහෙත් අපේ දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන්, ඥාතීන් සහ මිතුරු මිතුරියන් සසර ගමනේදී කී වරක් හමුවන්නට වෙන්වන්නට ඇද්ද? සසර ගමන පුරා අපි විවිධ සම්බන්ධකම් ඇතුව ගමන් කරමු. වරෙක ඔබ පෙම්වතා ය. තවත් විටෙක ඔහු පියා ලෙස හෝ සොහොයුරෙකු ලෙස ඉපිද ඇත. පෙම්වතුන් පෙම්වතියන් වරෙක අඹු සැමියන් ලෙස ද වරක සොයුරු සොයුරියන් ලෙසද ඉපිද ඇත. එහෙත් ඔබ එය නොදනියි. දැක පුරුදු බවක් ඇති කඩවසම් තරුණයා ජන්ම ගණනාවක ඔබේ ම ආදරවන්ත ස්වාමියාව සිට ඇත. ජාති ජාතින් අත්වැල් අල්ලාගෙන ආ-ගිය ගමන් ඔබට එක වර ම මතකයට නාවද ඔහුගේ එක් ස්පර්ශයකින් ම ඒ සියල්ල සිතට දැනෙයි. කටහඬ ඇසූ පමණින් සිත ඔහු හඳුනා ගනියි.
Rs 675.00
Rs 750.00
Nivan Mage Sithiyama
කර්තෘ ගෙන්...
"සිතියමක් පිරීක්සා බලන්නෙකු තුළ සැබෑ භූමි දර්ශනය ගැන ඇත්තේ එකිනෙකට වෙනස් සිනිවිලි ය. සිතියම් ප්‍රයෝජනවත් ය. ඒවා නොමැති වූ විට ඔබ අතරමං වන්නට පුළුවන. එහෙත්, සිතියමේ දැක්වෙන භූමියේ සැබෑ දර්ශනය දැක ගැනීමටත් තේරුම් ගැනීමටත් හැකි වන්නේ ඔබ එහි ගොස් එය නැරඹූ විට පමණකි. සිතියම හා භූමි දර්ශනය එකිනෙකට සම්බන්ධ වුවත් ඒවා අතර කෙතරම් වෙනසක් පවතී දැයි ඔබට වැටහෙනු ඇත්තේ එ විට ය. සිතියම සහ සැබෑ භූමි දර්ශනය අතරේ වෙනස්කම් රාශියක් ඇත. සිතියම වූ කලී සැබෑ භූමි දර්ශනයේ හකුළුවාලීමක් පමණි."

Rs 1,125.00
Rs 1,250.00
The Buddhist Analysis of Mind
Buddhism is a religion that is concerned with taming and training the mind. hence it furnishes a detailed and immaculate philosophy of mind both for the layman and the clergy to grapple with and realize prof. y.Karunadasa who is a well known commentator in buddhism already known for his 'Buddhist Analysis of Mind' has given a stanning commentary on the buddhist view-point of mind, which seems to be oven more interesting.
Rs 768.00
Rs 960.00
Mohothaka Mihiriyawa
කර්තෘ ගෙන්...
"ජීවිතය නිහතමානී කරන්න. එවිට ඔබට උනන්දු වන්නට දේ අඩුය. මනසේ බර අඩු කර ගන්න. සිතීමට ඇති දේ එවිට අඩුවෙයි. භාවනාව ඔබේ මිතුරා කර ගන්න. එවිට ජීවිතය අලංකාර වෙයි. ශාන්ත භාවය, නිහඬ බව ප්‍රඥාවේ ප්‍රතිඵලයයි. ඉතින් ඒ ධර්මය ඔබට විමුක්තිය ගෙන දේ නම් ඔබ නිවැරදි මාර්ගයට වැටිලා ය. ඔබේ සිත සාමකාමී වේ නම් ඔබ ධර්මය දැක ඇත. සීතීමෙන් වලකින්න. තෘප්තියට පත්වන්න. ලෝකයේ සියලු දේ අත්හැර දමා ඇති ඔබට අසීරුතා තිබිය නොහැකි ය. ඔබ ගෙවන්නේ මේ මොහොත පමණි. සිරුරද අතහැර ධ්‍යානය තුළ පවතින්න."

Rs 855.00
Rs 950.00
Ananda Maithreeya Mahanahimiyange Bhavana Athdekim
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අපේ පරමාදර්ශී චරිතයකි. (Legend) බෞද්ධ ලෝකයේ පුරාවෘත්තයකි. සමුද්‍ර වෙත්තසිංහ විසින් උන්වහන්සේ පිළිබඳව නැවතවතාවක්, නැණවත්, පැණවත්, සම්භාෂණයක් කතිකාවක් අරඹන ග්‍රන්ථයක් පාඨක සමාජයට ඉදිරිපත් කරයි. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි වැනි හැඳින්වීම මේ කෘතියෙන් වෙනත් දිශාන්තියකට යොමු කෙරෙයි. මූලාශ්‍රය සනාථ කරමින් විචාරශීලීව සම්පාදනය කර ඇති මේ කෘතිය සෝතාපන්න මාර්ගඵලය ගැන ඥාන මීමාංසාවක් පළට කරන ආධ්‍යාත්මික චින්තන ධාරාවක් විහිදුවයි.
Rs 675.00
Rs 750.00
Nivan Dora Yathura
චිත්ත යනු සිනේ හරාත්මක දැනුම් ස්වභාවය හෙවත් ඥානයයි. සියලු සචේතනික හැගීම්වල යටතට වැටෙන දැනුමේ හෙවත් ඥානයේ මූලික ගතිය හෙවත් පියවි ස්වභාවයයි. මූලික අඥානකමෙන් හෙවත් අවිද්‍යාවේ දුෂ්ට බලපෑම්වල හේතුවෙන් දුෂණය වෙන සිතෙන් නිකුත් වෙන්නා වූ වේග ධාරා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනාදී වශයෙන් ද්විත්තය ආත්ම වංචනික සියුම් මකුළු දැලක පටලවයි. එය සිත විසින් ම සිත රවටා ගැණීමකි. සිතේ අව්‍යාජ භාවය හුදු දැනීම පමණි. එහි ප්‍රස්තුතයෙ කාරණාවෙන් ද්වින්ට ස්වභාවයන් නැති අතර ඇත්තේ දැනීම ම පමණි. සිතේ නැසී යාමක්, ලුවන් ට යාමක්, ලුපදීමක් හෝ මිය යාමක් හෝ සිදු නොවේ. නිවන් මග සාක්ෂයාකරණයට අඟුළට සිත පුහුණු කර ගන්නා ආකාරය පහදන 'Things as they are' සරල සුගම බස් වහරින් පරිවර්තනය කර ඔබ අතට පත් කරනුයේ ප්‍රවීණ ලේඛක නිලක කුඩාහෙපිරි සුරින් ය.
Rs 450.00
Rs 500.00
Yahapath Birindaka Viya Haki Maga
වර්තමාන තරගකාරි සමාජයේ, අභියෝගාත්මක රැකියාවල නියුතු වන තරුණ පරපුරට තම වෘත්තීය හා ගෘහස්ත ජීවිතයේ දී දහසක් ගැටළු වලට මුහුණ දීමට සිදු වේ. එවන් අවස්ථාවල තම සහකාරිය ගෙන් ලැබෙන සහාය, ආදරය හා මගපෙන්වීම කවර අභියෝගයකට වුව ද නොසැලී සිටීමට උපකාරී වේ.භාර්යාවකට තම පවුලේ සාමය හා අභිවෘද්ධිය නංවාලීමට ඉටු කළ හැකි මෙහෙය අපමණ ය. වෘත්තීය ක්‍ෂේත්‍රයේ ඉහළට නැගීමට තම ස්වාමි පුරුෂයාට, භාර්යාවකට කවර තරමේ උදව්වක්, උපකාරයක් කළ හැකි ද යන්න ඩොරති කානගී මෙම පොතෙන් මනාව පෙන්වා දෙයි.
Rs 405.00
Rs 450.00
Dhanathmaka Daksha Daruveku Hada Wada Gathaheki Maga
දක්ෂ දරුවකු හදා වඩා ගැනීම සෑම දෙමව්පියකුගේ ම බලාපොරොත්තුවයි. 21 වන ශත වර්ෂයේ ජීවත්වන දෙමාපියන්ට තම දරුවන් හදා වඩා ගැනීමේ දී විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍ය වේ. පරිගණකය, රූපවාහිනිය, ගෝලීයකරණය හා විවිධ මතවාද මෙන් ම මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, ලිංගිකත්වය, අපයෝජන, තර්ජන, ගර්ජන හා චණ්ඩතාව යන සෑම ක්‍ෂේත්‍රයකම වර්තමානයේ දැවැන්ත බලපෑමක් සිදුවෙමින් පවතී.මෙම අභියෝග සමග ගැටෙමින්, ගැලපෙමින්, හිස ඔසවා ගෙන ජීවත් විය යුත්තේ කෙසේද යන්න වර්තමානයේ ඉගෙන ගත යුතු ව ඇත. මාග්‍රට් මී මිඩ් වරෙක කී පරිදි '' අපගේ දරුවන් රැකියාව කරනුයේ ඔවුන් ඉපදුන සමාජයේ නොවේ. ඔවුන් මිය යනුයේ ඔවුන් රැකියාව කළ සමාජයේ නො වේ. " මේ නිසා නව සමාජයට මුහුණ දෙමින්, ඔරොත්තු දෙමින් ජිවත් වන හැටි දරුවන්ට කියා දීම හා ඊට හුරු කිරීම දෙමාපිය වගකීම වන්නේ ය.
Rs 360.00
Rs 400.00
Hovanho Shishtacharaya Purana Chinaya
පුරාණි ශිෂ්ටාචාර
අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය.මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩ ගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි.මෙම පොත ආසියාවේ බිහි වූ චීන ශිෂ්ටාචාරය ගැනයි.

Rs 198.00
Rs 220.00
Dutugamunu Rajjuruwo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
Rs 360.00
Rs 400.00
Mirisaveti Seyata nama lebunu heti
Out-of-Stock
මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා
Rs 270.00
Rs 300.00
Nidahas Satana 1 Kotasa
අපේ අතීතය ගැන කියවමු
අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුලු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය තහවුරු කර ගත් ආකාරයත් බ්‍රිතාන්‍ය පාලනය නිසා දැඩි අසීරැතා වලට ලක්වූ රට වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කළ නිදහස් සටන් ආරම්භවූ ආකාරයත් මේ පොතේ ඇත.

Rs 315.00
Rs 350.00
Nidahas Satana 2 Kotasa
අපේ අතීතය ගැන කියවමු
ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණ වලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුළු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍ය පාලනය නිසා අසීරුතාවලට ලක් වූ රට වැසියත් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කර නැවතනිදහස ලබාගත් ආකාරය මේ පොතේ ඇත.

Siddhartha Gauthama Buddha Charithaya 5
මේ පොතේ ඇතුළත් කොටස්
සුනීත හා සෝපාකට පිහිටවීම.
මෙහෙණ සසුන පිහිටුවීම.
බුදුන්ගේ දෙවන වර ලක්දිව වැඩීම.
චූලෝදර මහෝදර බුදුන් සරණයෑම.
තවිව්තිසාවේ මායා දෙව් පුතුට දහම් දෙසීම.
මෛත්‍රී බුදුන් පැවිදි වීම.
බුදුන්ගේ තෙවන ලක්දිව ගමන හා සිරිපතුල පිහිටුවීම.
භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම.
බුදුන් පාරිල්‍යය වනයට වැඩීම.
අලව් යකු දමනය.
අංගුලිමාල
ආනන්ද බෝධි රෝපණය.
දෙව්දත් තෙරුන් බුදුන්ට කළ හතුරුකම්.

Siddhartha Gauthama Buddha Charithaya 6
මේ පොතේ ඇතුළත් කොටස්
කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.
කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.
Rs 360.00
Rs 400.00
Polowa Kada Wetuna Da
Out-of-Stock
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'දද්ධභ ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
Kalyana Mithrayo
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'කුසනාලී ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
Ira Handa Saha Maawee
'එකෝමත් එක රටක‍්
නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි.මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකිය.කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.

Parakramabahu rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, පොළොන්නරුවේ 'ස්වර්ණමය යුගයක්’ බිහි කොට, වෙළඳාම මෙන්ම කෘෂිකාර්මික දියුණුවක්ද, ඇති කළ මහා පරාක්‍රමබාහු රජු ගැනය.

Nishshankamalla Rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, ක්‍රි.ව. 1187 සිට 1193 දක්වා පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජතුමා ගැන ය.

Mahasen Rajjuruvo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, කෘෂිකාර්මික දියුණුවට ජලාශ රාශියක් ගොඩනැඟූ මහසෙන් රජු ගැන යි.

Devanampiyatissa Rajathuma
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, බුදු දහමින් ලංකාව බැබලවූ දේවානම්පිය තිස්ස රජු පිළිබදවය.

Sarasavi sinhala sinhala shabdakoshaya
Out-of-Stock
මෙම ශබ්දකෝෂය තුළ ශීර්ෂ පද 85,000කට වැඩි ගණනකට අරුත් සපයා ඇති අතර එදිනෙදා භාවිතයේ දී අවශ්‍ය වන වදන් බොහෝමයක් එක් රැස් කර ඇති නිසා අපේ පැරණි පොතපත පරිශීලනය කරන්නන්ට හට මහඟු අත්වැලක් සපයයි. පැරණි බෞද්ධ පොතපත කියවන අයට මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාව හදාරන දරුදැරියනට ඉතා ප්‍රයෝජනවත් වන අතර පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂයයන් රැසකට අදාළ වචන විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇති ශබ්දකෝශයකි. නූතන සන්නිවේදනය සඳහා සිංහල බස යොදා ගන්නා අයට මහෝපකාරී ග්‍රන්ථයකි.
Rs 3,150.00
Rs 3,500.00
Ma dutu j krishnamurthi
කර්තෘ ගෙන්...
මෙහි ඇතුළත් ක්‍රිෂ්ණ මූර්තිගේ ජීවිතය පිළිබඳ තොරතුරු තුළ ගැඹුරු සැඟවුණු දාර්ශනික අර්ථ ඇත. එතුමා සම්බන්ධයෙන් තේරුම් ගැනීමට දුෂ්කර පැතිකඩ අවබෝධ කර ගැනීමට ඒවා උපකාර විය හැක. එතුමා විහිළුවට කියන දේ හෝ ඉඳහිට කියන දේ කෙරෙන් පවා එතුමාගේ "අනික් ස්වභාවය " එනම් මමංකාරය ඉක්මවා පවතින අධ්‍යාත්මික නිශ්චල තලය පිළිඹිඹු වන බැවින්, ඒ වදන් පවා අපේ සැලකිල්ලට යොමු විය යුතු යැයි මම සිතමි.

Rs 396.00
Rs 440.00
Baudda puja vidhi saha seth pirith
ඇතැම් රෝගීන් වෛද්‍යවරයා හමුවට යන්නේ ද හමුවී පැමිණෙන්නේ ද ඔහුගේ එක ම බෙහෙත් වේලකින් වුව රෝගය සුවපත් වන බව පවසමිනි. මෙයට හේතු වශයෙන් දක්වන්නේ එම වෛද්‍යවරයාගේ කාරුණිකත්වයත්, හොදින් රෝගියා පරීක්ෂා කිරීමත්, යහපත් ලෙස ආමන්ත්‍රණය කිරීමත් යනාදිය ය. මෙහි ඇති එකම දෙය රෝගියාගේ සිත සුවපත් කිරීමයි. සුවපත් වූ සිතින් ගන්නා ඖෂධ රෝගය සුවපත් කරයි.මේ අනුව සිංහල ශාන්ති කර්ම වලදීත්, බටහිර වෛද්‍ය ක්‍රමයේදීත් අනුගමනය කර ඇත්තේ බුදුන් වහන්සේගේ සත්‍ය වචනය යි. සත්‍ය ධර්මයයි. එනම්: ඕනෑ ම පුද්ගලයකුගේ සිත සුවපත් කිරීම ඕනෑ ම රෝගයකට එකම ඖෂධය බවයි.මේ අනුව බෞද්ධ පූජා විධි මගින් ද, සෙත් පිරිත් මගින් ද සිදු කරනුයේ රෝගියාගේ සිත සුවපත් කිරීමයි. එය රෝගියාට යහපත සලසයි. ශාන්තිය උදා කරයි.
Rs 630.00
Rs 700.00
Ginnen Upan Daruvo
Out-of-Stock
කතුවරයාගේ සටහන
මේ නවකතාවෙහි සඳහන් වන ඓතිහාසික පුද්ගලයන්ගේ චරිතහැර සෙසු සියලු චරිතයෝ මනඃකල්පිතයහ. ගාන්ධිතුමාගේ පන්ජාබ් සංචාරයත් වේල්ස් කුමාරයාගේ සියල්කොත් සංචාරයත් පිළිබඳ ව එන විස්තර ද සම්පූර්ණයෙන් ම මනඃකල්පිත ය. මෙහි සඳහන් චන්ද්‍ර මාස දින වකවානු ද සත්‍ය කරුණු හා එකඟත්වයක් පළ නොකරයි.

Ape Rajun Gana Nodath Katha Mahasen Rajathuma
අපේ රජුන් ගැන නොදත් කතා නම් මෙම ග්‍රන්ථය තුළින් ලාංකීය ඉතිහාසයේශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වන මහසෙන් රජතුමා පිළිබද ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගත වේ.
Rs 207.00
Rs 230.00
Pada Parama
Out-of-Stock
කතෘගෙන්...
පද පරම - දුරාතීතයේ දඹදිව විසූ මිනිසුන්ගේජීවිත විග්‍රහ කරන්නක් පමණක් නොව, භව ගමනෙහි යළි උපත් ගැනද, ඇසට නොපෙනෙන පරම අණුවක ගමන් මග ගැනද පාඨකයාට සිතන්නට තුඩු දෙන අපූර්ව නවකතාවකි.අන් දනන් උදෙසා කල්ප ගණන් භව චක්‍රයන්හි සැරිසරමින්, බුදුවරයෙකු දැක, මතු බුදු බව ලබන්නෝ කෙතරම් අල්පද? එවන් බුදුවරයෙකු හෙළිදරව් කරන්නා වූ ධර්මතාවයන් සැබවින්ම අවබෝධ කර නොගෙන පදයම් පමණක් පරම සත්‍යය සේ දොඩන්නෝ කොපමණද?විශ්වයෙහි පැවැත්මේ යථාර්ථය සහමුලින් අවබෝධ කර ගන්නා බුදුවරයෙකු ලොව පහල වන්නේ කල්ප කාලයකිනි.

Rs 531.00
Rs 590.00
Bauddha Vihara Dewalagam Panatha
බෞද්ධ විහාර දේවලගම් පනත යන මෙම කෘතිය තුළ 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් පනත, එසේම 1815 උඩරට ගිවිසුමේ මුල් පිටපතේ ජායාස්ථ පිටපතක්ද, තවද පාඨකයාගේ කියවීමේ පහසුව සදහා සිංහල පෙළෙහි පිටපතක්ද ඇතුළත් කර ඇති හෙයින් කෘතිය රසවිදින පාඨකයා හට ඉතා ඉහල රසස්වාදයක් ලබා ගත හැකි කෘතියකි.
එසේම දේවාලගම් පනත පිළිබදව හා එහි මූලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම පිළිබදව පූර්ව නිර්ණයක්ද සිදු කර ඇත.
එසේම දේවාලගම් පනත පිළිබදව හා එහි මූලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම පිළිබදව පූර්ව නිර්ණයක්ද සිදු කර ඇත.
Rs 477.00
Rs 530.00
Diyawara Urumaya
Out-of-Stock
මේ කෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග හා ආගම් ඔස්සේ ප්ලය ගමන් ගන්නා මාර්ගය ඉදිරිපත් කිරීම යි. ශ්‍රී ලාංකිකයන්ට කලාව හා තාක්ෂණය පිළිබඳ මනා ඥාන සම්භාරයක් පමණක් නොව අනාගත පරම්පරා ගණනාවක් ම හැඩ ගැස්වීමෙහි ලා උපයෝගි විය හැකි මනා ප්‍රඥා මහිමයක් ද මේ උරුමයෙන් සුවිශේෂයන් ලැබී ඇති අයුරු වටහා ගැනීමට මේ ගමන් මාර්ගය ඉවහල් වනු ඇත.
Rs 540.00
Rs 600.00