Books

-10%
Daruvan Nodanna Apa Danna Katha
දරුවන් නොදන්න අප දන්නා කතා - පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන විසිතුරු කථා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත. බොහෝ විට අප කවුරුත් දන්නා එහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සාහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක්, එනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ. මෙහි දැක්වෙන කථා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කථා කියවා රස විඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය. කරුණාව, දයාව, සත්ව අවිහිංසාව, තැනට සුදුසු නුවණ, දැන හෝ නොදැන අනුනට අපහාස නොකිරීම, මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කථා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැඟීම් වර්ධ්නය වනු ඇති බව අපගේ විශ්වාසයයි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Sinasena Sudu Hamuduruvo Lamainta Kivu Kathandara
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර - නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා 'සිනාසෙන සුදු හාමුදුරුවන්' නමින් අප විසින් හඳුවනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව, කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියාදෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවෙන් පැවැත් වූ දේශන කිහිපයක දී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, ඉවසීම වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.
Rs 162.00
Rs 180.00
-10%
Api Harima Honda Lamai
අපි හරිම හොඳ ළමයි - අපි හරිම හොඳ ළමයි කෘතිය ළමයින් සහ වැඩිහිටියන් අතර අතිශයින්ම ජනප්‍රිය ගඟ අද්දර කැලේ ඇතුළු විවිධ සාහිත්‍ය කෘති රැසක් ලියූ සෝමවීර සේනානායකගේ අලුත්ම නිර්මාණයකි. අද සමාජයේ වෙසෙන ළමයින් කළ යුත්ත සහ නොකළ යුත්ත ද ඔවුන් තුළ තිබිය යුතු අදට සරිලන සාර ධර්ම සහ ගුණ ධර්ම ද මෙම ළමා කෘතියට ඇතුළත් වෙයි. අපි හරිම හොඳ ළමයි කතා රසය ද යහපත් ආකල්ප වර්ධනය ද එක්තැන් කළ නව මාදිලියේ ළමා සාහිත්‍ය කෘතියකි.
Rs 162.00
Rs 180.00
-10%
Lama Katha Ahura
ළමා කතා අහුර - දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක් රැස් කොට නැවත මුද්‍රණයේ ප්‍රකාශයට පත් කිරීමේ 'නොව පැරණිය වන රමණිය' ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි. අදින් සියවසකට පෙර, එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමුවෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි.
Rs 117.00
Rs 130.00
-10%
Hodama De Daruvanta
හොඳම දේ දරුවන්ට - සරල බසින් ළමා මනසට සරිලන සේ රචනා කොට 'හොඳම දේ දරුවන්ට' නමින් ග්‍රන්ථයක් එළිදැක්වීම කාලීන යුගයේ අවශ්‍යතාවයක් ලෙස ද සලකයි
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Ridi Wihareta Nama Labuna Hati
Out-of-Stock
රිදී විහාරෙට නම ලැබුණ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 315.00
Rs 350.00
-10%
Waraka Waladu Wihare
වරකා වැළඳූ විහාරේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Senkadagala Mahanuvara Wu Hati
Out-of-Stock
සෙංකඩගල මහනුවර වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 225.00
Rs 250.00
-10%
Padegampola Gal Ge Pahala Wu Hati
පදේගම්පොළ ගල් ගේ පහළ වූ හැටි - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 198.00
Rs 220.00
-10%
Mihinthale Abhaya Hamuduruvo
මිහින්තලේ අභය හාමුදුරුවෝ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock
Sara Puraye Siripa Piyuma
Out-of-Stock
සරා පුරයේ සිරිපා පියුම - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%
Degaldoruve Ran Dakathi
දෙගල්දොරුවෙ රන් දෑකැති - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 180.00
Rs 200.00
-10%
Gongala Kanda Lovata Dena Panividaya
ගොංගල කන්ද ලොවට දෙන පණිවිඩය - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 198.00
Rs 220.00
-10%Out-of-Stock
Obe Namin Saaya Badim Swarnamaliye
Out-of-Stock
ඔබේ නමින් සෑය බඳිම් ස්වර්ණමාලියේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%
Samanala Kanda
සමනල කන්ද - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Kiyana Kiyana De Kaloth
Out-of-Stock
කියන කියන දේ කළොත් - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 198.00
Rs 220.00
-10%
Kala Honda Passen Elavanava
කළ හොඳ පස්සෙන් එළවනවා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 360.00
Rs 400.00
-10%
Kaluva Marapan Giya wage
කළුවා මාරපන් ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%
Ballage Wade Buruva Baragaththa wage
බල්ලගෙ වැඩේ බූරුවා බාරගත්තා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%
Parangiya Kotte Giya Wage
පරංගියා කෝට්ටේ ගියා වගේ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Abara Sil Gaththu Hati
Out-of-Stock
අබරා සිල් ගත්තු හැටි - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%
Kakille Rajjuruvo
කැකිල්ලේ රජ්ජුරුවෝ - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%
Andi Hath Denage Kada Haliya
ආඞි හත් දෙනාගේ කැඳ හැළිය - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 360.00
Rs 400.00
-10%
Puhul Hora
පුහුල් හොරා - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00