Books

-20%

The Heart Awakened

People of the world are caught up in a temple a tangle from within, and their entanglement with the world outside. The author asks of you o lord this question. Who can disentangle this entanglement.
Rs 60.00
Rs 75.00
-20%

The Buddha's Explanation Of The Universe

This is, more than a subject that should be merely left to the care of the students of Asian Culture and Comparative religions . In the present civilization of widespread social turmoil with so many clouds of future universal insecurity gathering around, thinkers in every field of learning should give their mind to the study of this subject, for , through the influence of knowledge it imparts, humanity on this Earth can yet find it possible to survive for many centuries to come. 
Rs 566.40
Rs 708.00
-20%

What Buddhists Believe

What Buddhist Believe answers many question which are asked about Buddhism by Buddhist and non Buddhist alike. There are so many misconceptions regarding superstitions and misinterpretation which are associated with the noble religion that it has become imperative to explain the teaching in a manner which has contemporary relevance.
Rs 1,000.00
Rs 1,250.00
-20%

As a Buddhist where should One begin

The specific theme which deals with in this monograph is the relative significance of Sila observances in the life of a Buddhist, then and now.
Rs 80.00
Rs 100.00
-20%

Pokuru Sanckya

පොකුරු සංඛ්‍යා - සමූහවාචී පද ගොනුකොට සකසා ඇති මෙම කෘතිය ශබ්දකෝෂයක ස්වරූපය ගත්තකි. ධර්මයට පමණක් සීමා වී නැති මෙය නොයෙකුත් විෂයයන්ට සම්බන්ධ සමූහවාචී පද යෙදුම් පිළිබදව දැන ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 377.60
Rs 472.00
-20%

Adahannata Nowa Hithannata Igenwu Dahama

අදහන්නට නොව හිතන්න‌ට ඉගැන් වූ දහම - බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එය ඇදහීම ඉක්මවා ප්‍රායෝගික වැඩපිළිවෙලක ගමන් කිරීමයි. නිවැරදි බුද්ධ වචනය නොඇසෙන විට බුදු දහමත් අනෙක් ආගම් මෙන් ඇදහීමක් තුල නතර වීමක් විය හැකිය. ඇදහීම ඉක්මවා බුද්ධ භාෂිතනොවූ විවිධ මත ධර්මානුකූලව  විග්‍රහ කරන අනගි කෘතියකි බොකුන්දර කුසල ධම්ම හිමියන්ගේ අදහන්නට නොව හිතන්නට ඉගැන්වූ දහම.
Rs 349.28
Rs 436.60
-20%

Danaye Anisansa

දානයේ ආනිසංස - බෞද්ධ ප‍්‍රතිපදාවට මූලික ප‍්‍රතිෂ්ටාවක් වනුයේ දානයයි. ‘‘ දානකථං සීලකථං....’’ එනිසාම අන් කවරකටත් වඩා බෞද්ධ සංස්කෘතිය තුල මුල් බැස ඇත්තේ දානය යැයි කීම යුක්ති  උපයුක්තය.  දානය පිළිබඳ පෙළ ග‍්‍රන්ථයන්හි සඳහන් මනස්කාන්ත දේශනා ගෙන හැර දක්වා දානයේ ක‍්‍රමවේදයත්, ආනිශංසයත් විස්තර කොට ඇත. කොපමණ දන් දුන්නද ඒ පිළිබඳ යථාවබෝධයක් නොමැති ජනතාවට දානය පිළිබඳ බුදු රජාණන් වහන්සේගේ සංකල්පනය මේ තුළින් පාඨක ජනතාවට මනාව වටහාගත හැකි වනු ඇත. 
Rs 380.00
Rs 475.00
-20%

Thrividha Rathnayehi Suvisi maha Gunaya

ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ - මෙම ග්‍රන්ථය අටුවාචාරි බුද්ධ ඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ප්‍රධාන මූලාශ්‍රය වශයෙන්ද වෙනත් අටුවා ග්‍රන්ථ රාශියක් ඇතුලත්ව ගංගොඩවිල සෝම හිමියන්ගේ බුද්ධස්ථුප ග්‍රන්ථයද පරිශීලනය කිරීමෙන් බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය සූවිසි මහ ගුණ වර්ණනා කොට ඇත.
Rs 377.60
Rs 472.00
-20%Out-of-Stock

Sadaham Sithuvili

Out-of-Stock
ජාතික,ආගමික,සංස්කෘතික සාරධර්ම හදුනාගෙන දෛනික ජීවිතය හැඩ ගස්වා ගැනීමට මග පෙන්වන අගනා කෘතියකි.
Rs 144.00
Rs 180.00
-20%Out-of-Stock

Me Uthum Mohotha Ikma Ya Nodewu

Out-of-Stock
මේ උතුම් මොහොත ඉක්මයා නොදෙව් - මෙම කෘතියේ  දී භාවනාව මූලික වශයෙන්ම නිවන් මග පැහැදිළි කිරීම වස් විවරණය කොට ඇත. එදිනෙදා ජිවිතයේ මානසික සහනය වැනි අවශ්‍යතා සඳහා ලෞකික භාවනාවක් වශයෙන් මෛත්‍රිය වැඩිම මුලින් පැහැදිළි කර ඇත.
Rs 480.00
Rs 600.00
-20%

Daham Gatalu Saha Pilithuru

දහම් ගැටලු සහ පිළිතුරු - බුදුදහම පිළිබද හසල දැනුමැති ඕස්ට්‍රේලියාවේ කථාකාචාර්ය ධම්මික හිමියන්ගේ කෘතියකි.ග්‍රන්ථය කුඩා වුවත් වටිනා ධර්ම ග්‍රන්ථයකි.ලෝකය පුරා බුදුදහම ගැන නිතර ඇසෙන ප්‍රශ්නවලට පිළිතුරු මෙහි ඇතුළත් වේ.
Rs 264.32
Rs 330.40
-20%

Wistharartha Sanna Sahitha Wishuddhi Margaya

විස්ථරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්‍ගය - පාලි පෙළ සිංහල තේරුම - විස්තර වර්ණනා සහිතව, අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය පරිච්ඡේද 23 කින් යුක්තයහ. මෙම සම්පුර්ණ විශුද්ධි  මාර්ගය පුස්තකාලයට ආභරණයකි. බෞද්ධයන් ට දායාදයකි..
Rs 3,160.00
Rs 3,950.00
-20%

Dharma Sangrahaya

ධර්‍ම සංග්‍රහය - බොහෝ දෙනාට විශේෂයෙන්ම සිසු සිසුවියන්ට බුදු දහම සහ බුද්ධ චරිතය පිළිබඳව නිරාකුල අවබෝධයක් ලබා දීමට ඉවහල් වී ඇති මෙම කෘතිය, නිවැරදි බෞද්ධ ගමන් මාර්ගය සොයන ය හට ධර්ම කෝෂයකි..
Rs 377.60
Rs 472.00
-20%

Bauddha Adahilla

"බෞද්ධ ඇදහිල්ල" නම් මෙම කෘතිය බෞද්ධ පින්වතුන්ගේ අත්පොතක් වශයෙන් පරිශීලනය කිරීමට සුදුසුය.සිතුවම් සහිතව මෙම අන්තර්ගත ජිවිත දසකය අතීතයන් අනාගතයත් පිළිබදව අනිත්‍යභාවයෙන් යුතුව පැහැදිලි කරයි.
Rs 424.80
Rs 531.00
-20%

Visuddhi Margaya

විසුද්ධි මාර්ගය - අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
Rs 720.00
Rs 900.00
-20%

Wimukthi Margaya

විමුක්ති මාර්ගය - මිහිඳු මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මහාරිට්ඨා මහරහතන් වහන්සේ විසින් රචනා කරනලද ග්‍රන්ථයකි. හෙළ මහ අදුරු බුදුගොස් හිමියන් විසින් විරචිත විශුද්ධි මාර්ගයට පාදක වූ අත්පොතද මෙය වෙයි. සිංහලට පරිවර්තනය කරන ලද මෙය අධ්‍යාත්මීය දියුණුවට පිළිපන් සත්පුරුෂයින් පරිශීලනය කළයුත්තකි.
Rs 604.16
Rs 755.20
-20%

Pansukula Bana

ත්‍රිපිටකය අධ්‍යයනය කිරීමෙන් කතුවරයා සතු දැනුම සාමාන්‍ය ජනතාව වෙත සමීප කිරීමේ අරමුණ මුල් කොටගෙන "පංසුකූල බණ" මැයෙන් මෙම පොත ඉදිරිපත් කොට ඇත.
Rs 254.88
Rs 318.60
-20%

Senasunen Asena Bana Katha

සෙනසුනෙන් ඇසෙන බණ කතා - එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු ඉතා සරලව සන්නිවේදනය කරලීම පුවත්පතේ එක් කාර්ය භාර්යකි. ජම්මික ප්‍රබෝධනී වැලිකල නම් මෙම මාධ්‍යවේදිනිය දෙවසරක් පුරා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කළ ලිපි පෙළක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙයි.
Rs 495.60
Rs 619.50
-20%

Wichithra Deshana

විචිත්‍ර දේශනා - බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 472.00
Rs 590.00
-20%

Budu Hamuduruvange Upama Katha 1

බුදු හාමුදුරුවන්ගේ උපමා කතා-1 - ත්‍රිපිටක සාහිත්‍යයෙන් උපුටාගත් උපමා කතා සියයකට වැඩි ප්‍රමාණයක් ඉතාමත් සුන්දර ලෙස ඉදිරිපත් කොට ඇත.බාල තරුණ මහලු කාටත් කියවා රසවිදිය හැකි ආදර්ශමත් පොතකි.
Rs 344.00
Rs 430.00
-20%

Atapirikara Dananisansaya

අටපිරිකර දානානිසංසය - බුද්ධ ශාසනයේ ප්‍රවාහකයන් වන භික්ෂු සංඝයාට අවශ්‍යම අංගය අට පිරිකර වේ. එම අටපිරිකර පුජා කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳව ත්‍රිපිටකාගත අටුවාද මුලාශ්‍ර කර ගනිමින් ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Rs 300.00
Rs 375.00
-20%

Katina Winishchaya

කඨින විනිචජය - කඨින චීවරයේ හා කඨින උත්සවයේ ප්‍රභවය හා වර්ධනය පිළිබදව කරන ලද ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයකි.ගිහිපැවිදි දෙපාර්ශවයටම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් දැන ගැනීමට මෙම කෘතිය ආධාරකයක් වෙයි.
Rs 169.92
Rs 212.40
-20%

Sadaham Desima Hevath Budu Bana Kiyana Hati

සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි - මෙය බණ කියන හැටි ඉගෙන ගැනීමට රිසි දේශකයින් සඳහා ඉතා සරලව ලියවුනු හරවත් ධර්ම කෝෂයක් වන අතර, මුල සිටම ධර්ම දේශනාවක් කිරීමේ පිළිවෙල ද උගන්වයි.
Rs 826.00
Rs 1,032.50
-20%Out-of-Stock

Minisa Haduna Ganeema

Out-of-Stock
මිනිසා හදුනා ගැනීම - විවිධ වූ ගති ස්වභාව ඇති මිනිසුන් ලෝකයේ වාසය කරති. ඒ ඒ අයගේ සිත් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඔවුනට යෝග්‍යවන පරිදි දෙසු බණ කතා සංග්‍රහයක් මෙහි ඇතුලත් වෙයි. ඒ 1954 පටන් වර්ෂ 3ක පමණ කාලයක් අගලබඩ සද්ධර්මකීර්ති ග්නානේස්වර හිමියන් විසින්, මාතර බන්ධනාගාරයේ සිරකරුවන් හට පවත්වන්ට යෙදුනු ධර්ම දේශනය..
Rs 216.00
Rs 270.00
-20%

Wimukthiyai Parama Suvaya

විමුක්තියයි පරම සුවය - මෙහි ඇතුලත් වන්නේ මානසික විමුක්තියේ ස්වභාවය විමසමින් විමසමින් ගැඹුරු ධර්මය සොයන විවිධ වූ පිරිස්වලට, ඒ.එස් බාලසුරිය මහතා විසින් පවත්වන්නට යෙදුන දේශන විසි අටක එකතුවකි. ඒ ඔස්සේ ජීවත්වීමේ අර්ථය, මනසේ ස්වභාවය, පරම සැනසිල්ල, සිහිය හා මානසික නිදහස යන කරුණු සාකච්ඡා කෙරේ.
Rs 283.20
Rs 354.00
-20%

Atamaha Pinkam

අටමහ පිංකම් - සිංහල බෞද්ධ සම්ප්‍රදාමය දැක්වෙන අටවැදෑරුම් මහා පින්කම් බුදු සසුනේ චිර ජීවනයට බලපා ඇති ආකාරයත් ඉතිහාසගත තොරතුරු ඇතුලත්ව විමර්ශනාත්මකව ඉදිරිපත් කර ඇති බව මනාව පෙනේ.
Rs 217.12
Rs 271.40
-20%Out-of-Stock

Asirimath Bududahama

Out-of-Stock
අසිරිමත් බුදුදහම - මෙය Buddhism in a Nutshell යන ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳවත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත. බුදුදහම ආගමක් ද, ආචාරධර්ම පද්ධතියක් ද,  කරමයකර්මය, පුනර්භවය, හේතුඵලවාදය, නිවන සහ නිවන් මග යන බුදු දහමේ මුලික කරුණු ගැන ඉතා දාර්ශනිකව සහ සරලව ඉදිරිපත් කොට ඇත.
Rs 160.00
Rs 200.00
-20%

Daham Denuma

දහම් දැනුම - ප්‍රශ්නෝත්තර සංග්‍රහය - දහම් දැනුම විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න හා උත්තර 500කින් සමන්විත ග්‍රන්ථයකි. 
Rs 212.40
Rs 265.50
-20%

Kosol Raja Dutu Sihinaya

කොසොල් රජ දුටු සිහින - කොසොල් රාජ්‍යයේ අගරජු පසේනදී කොසොල් රජතුමා  දකින ලද සිහින 16 සම්බන්දයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඩී ඇති අනාවැකි විස්ටර කරමින් ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් සම්පාදිත පොතෙන් උපුටා ගන්න ලද අධාර්මික දේශපාලනයෙන් සියල්ල උඩු යටිකුරු වන අන්දම මෙම පොතෙන් කෙටියෙන් පැහැදිලි කෙරේ.
Rs 60.00
Rs 75.00
-20%

Pansil Kumatada?

පන්සිල් කුමටද? - පංච ශීලය ශික්ෂා පද පහකින් සමන්විත වේ. මේ එක් එක් ශීලයන් බෞද්ධයකුගේ අධ්‍යාත්මීය පාරිශුද්ධි වර්ධනය කිරීමෙහි ලා පමණක් නොවෙයි. සමාජ ස්ථාවරත්වය සඳහාද ඉවහල් වේ. බෞද්ධ අචාර ධර්ම පද්ධතියේ මුලික අඩිතාලම වන මෙම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්නේ කෙසේදැයි මෙහි පැහැදිලිකොට ඇත. 
Rs 113.28
Rs 141.60
-20%

Guwanviduli Dharma Deshana

ගුවන් විදුලි ධර්‍ම දේශනා - ගැඹුරු බුදුබණ සරල ලෙසින් හා ලගන්නා ලෙසින් ඉදිරිපත් කළ හෙන්ඩියගල ශ්‍රී සීලරතන නා හිමියන් විසින් ගුවන් විදුලිය මගින් පවත්වන ලද ධර්ම දේශනා හි එකතුවකි. ධම්මචක්ක, ව්‍යග්ඝපජ්ජ, කසී භාරද්වාජ, වච්ඡගොත්ත, චුල්ලහත්ථි පදෝපම ආදී සුත්‍ර ධර්මයන් මෙහි අන්තර්ගත වී ඇත.
Rs 306.80
Rs 383.50
-20%Out-of-Stock

Gihi Anugamikayanata Budu Dahama

Out-of-Stock
ගිහි අනුගාමිකයනට බුදු දහම - වීරකැටියේ කමලා මෙහෙණින් වහන්සේ විසින් රචිත මෙම දහම් පොත පරිච්ඡේද 20 කින් සමන්විතව ලියා ඇත. ගිහියන්ගේ ප්‍රයෝගික ජීවිතයට අදාල දහම් කරුණු පරාභව, වසල, සිඟාලෝවාද, මංගල ආදී සුත්‍රාගත කරුණු ඔස්සේ පැහැදිලි කොට ඇත.
Rs 144.00
Rs 180.00