Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Vibhaga Pahasuwen Jaya Ganna
Out-of-Stock
එක්සත් රාජධානියේ මෝහන ප්‍රතිකාර ඇතුළු මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය ජී. බී. රත්නායක මහතා විසින් රචිත Easy Exam Success ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.
Rs 378.00
Rs 420.00
Guide through the Visuddhimagga
What is to the advantage of the scholar is sometimes to the disadvantage of the layman. While going through the elaborate explanations of a certain topic in the Visuddhimagga, ...
Rs 135.00
Rs 150.00
Obe Sithivili Niweradi Karaganna
Out-of-Stock
ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න - දකුණු ආසියාවේ ප්‍රථම අසාමාන්‍ය චින්තන පුහුණුකරු වන K. R. Ravi විසින් රචිත Thinking About Thinking ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.
Rs 450.00
Rs 500.00
The All-Embracing of Net of Views
The Brahmajala, one of the Buddha’s most important discourses, weaves a net of sixty-two cases capturing all the speculative views on the self and the world. ...
Rs 720.00
Rs 800.00
A Manual of Light and The Manual of the Path to Higher Knowledge
This book contains two advanced expositions on the development of higher insight knowledge by the renowned Burmese scholar-monk and meditation master Ledi Sayadaw.
Rs 180.00
Rs 200.00
Yahapath Jeevithayak Sadaha
Out-of-Stock
යහපත් ජීවිතයක් සඳහා - ප්‍රායෝගික මනෝ විද්‍යාව පිළිබඳ ලෝක ප්‍රකට විද්වතෙකු වූ ලුතිනන් ජනරාල් එම්. එම්. චාලියා විසින් රචිත For a Better Life හි සිංහල අනුවර්තනය වේ.
Rs 396.00
Rs 440.00
Bauddha Sanskrutha Mulashshraya Adyanaya-1
Out-of-Stock
බෞද්ධ සංස්කෘත මූලාශ‍්‍රය අධ්‍යයනය - 1 - ලංකාවතාර සූත‍්‍රය, සාලිස්තම්භ සූත‍්‍රය ආදී මහායාන සූත‍්‍ර නවයක සංස්කෘත අක්‍ෂර වලින් යුතු පෙළ ද ඒවායෙහි අර්ථ කථනයන් හා විස්තර විවරණය ද සහිත අගනා ග‍්‍රන්‍ථයකි.
Rs 585.00
Rs 650.00
Mahayanaya
Out-of-Stock
මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Rs 260.00
Rs 325.00
Mahayana Mathavada Wimarshana
Out-of-Stock
මහායාන මතවාද විමර්ශනය - සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි.
Rs 211.50
Rs 235.00
Thera Rachana
Out-of-Stock
ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත.
Rs 56.00
Rs 70.00
Deviyan Yakshayan Saha Papi Maraya
දෙවියන්, යක්ෂයන් සහ පාපී මාරයා - නිවන් මගේ ගමන් කරන ශ‍්‍රාවකයන්ට හිරිහැර බාධා ඇති කරන පාපී මාරයා යනු කවුරුන්ද? මාරයාගේ ග‍්‍රහණයට හසුවන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද? මාර සේනාව යනු කවුරුන්ද? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කොට මාර වසගයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග‍්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත.
Rs 612.00
Rs 680.00
Bauddha Deva Sankalpaya
Out-of-Stock
බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ.
Rs 104.00
Rs 130.00
Pali Attakatha Sahithya
Out-of-Stock
පාළි අට්ඨකථා සාහිත්‍යය - සිංහල සාහිතයයේ දියුණුවට මග පෑදී ඇත්තේ පාලි සාහිත්‍යයෙන් බව පෙනේ. සිංහල සාහිත්‍යයේ දක්නට ලැබෙන බොහොමයක් පොත්පත් පාලි බෞද්ධ සාහිත්‍යයට අයත් ඒවාය. අට්ඨකථාවෝ ද ඊට අයත් ය. එම අට්ඨකතාවන් පිළිබඳ ව වැදගත් තොරතුරු රාශියක් මෙම පොතට ඇතුළත් වී තිබේ. උසස් විභාග සඳහා ඉතිහාසය සහ සිංහල යන විෂයයන් හදාරන සිසුන්ට අතිශය ප‍්‍රයෝජනවත් පොතක් ලෙස මෙය හැදින්විය හැක. විශේෂයෙන් මෙහි අට්ඨකථාවන් සහ ඒ හා බැදුණු පාලි සිංහල සංස්කෘත පොත් සම්බන්ධ ව කෙරෙන විමර්ශනයන් සිසුන්ට මෙන් ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයට ද අතිශය වැදගත් වේ.
Rs 207.00
Rs 230.00
Sanyuktha Nikaye Kosala Sanyukthaya
Out-of-Stock
සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය - බුදු දහමෙහි ඉගැන්වෙන දාර්ශනික මනෝවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක කරුණු ඇතුළත් ත‍්‍රිපිටක සාහිත්‍යයේ ඇති විශාලතම කෘතිය, එනම් සූත‍්‍ර 7762 සමන්විත සැකසුම සංයුක්ත නිකායයි. ප‍්‍රාචීන ප්රාරම්භ විභාගය සඳහා නියමිත සියලූම සූත‍්‍ර වලින් සහ පදගතාරථ භාවාර්ථ සහ ගැටපද විවරණයකින් ද යුතු ව සැකසුණු මෙම ග‍්‍රන්ථය සාරගර්භ හැ`දින්වීමකින් ද පෝෂිත ය.
Rs 198.00
Rs 220.00
Kuddakanikaya Suththa Nipathaye Uragavargaye
ඛුද්දක නිකාය සුත්ත නිපාතයේ උරගවර්ගයේ පෙළ (පදාර්ථ භාවාර්ථ) - උරග, ධනිය, ඛග්ග විසාණ, කසීභාරද්වාජ, චුන්‍ද, පරාභව, වසල, මෙතන, හෙමවත, ආළවක, විජය, මුනි සූත‍්‍රයන්හි පෙළ, පදගතාර්ථය හා භාවාර්ථ ඇතුළත් පොතකි.
Rs 540.00
Rs 600.00
Palipatamanjari - Prathama Bhagaya
පාළිපාඨමඤජරී - මූලික පිරිවෙන්හි නව විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති මෙම පොත බොහෝ සෙයින් දුර්ලභ ගණයේ පොතකි. පාළි භාෂාව හැදෑරීම පහසු කරවීම සඳහා ලියැවුණු මෙහි පාළි කොටස මෙන් ම එහි සිංහල අර්ථ කථන ද ඉතා සරල ලෙස ලියැවී තිබේ. විද්‍යාර්ථයන්ගේ දැනුම තහවුරු කිරීම සඳහා සැකසුණු අභ්‍යාස ප‍්‍රශ්න මාලාවලින් ද මෙය පරිපූර්ණ ය. සමහර පාළි වචන සඳහා ඉංග‍්‍රීසි අර්ථයන් ද දක්වා ඇත.
Rs 450.00
Rs 500.00
Jathakatthakatha - Kulavaka Wargaya
Out-of-Stock
ජාතකට්ඨකතා (කුලාවක වර්ගය) - කුලාවක, වට්ටක, තිත්තිර, බක, ඛදිරඞිගාර යන ජාතක කථාවන්හි පෙළ, පදගතාර්ථ සහ භාවාර්ථයන්ගෙන් යුතු පොතකි.
Rs 270.00
Rs 300.00
Samanthakutawannana
Out-of-Stock
සමන්තකූට වණ්ණනා - බුදු සිරිපා සලකුණ සමනොලගිර තැබීම සම්බන්ධ ඓතිහාසික කථා පුවත රැගෙන එන කාව්‍ය සංග‍්‍රහයකි. පැරණි වූද සම්භාවනීය වූද, කාව්‍ය රසයෙන් අනූන වූ පාලි කාව්‍යයකි. ප‍්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත මෙම පොත ඉගෙන ගන්නා අයට සිතුමිණකි. ඉතිහාසයට මඟ පෙන්වන්නකි. පෙළ, අන්වය, පදගතාර්ථ සහ විස්තර විවරණය සහිතය.
Rs 301.50
Rs 335.00
Prathya Shathakaya
Out-of-Stock
ප්‍රත්‍යය ශතකය - මෙම කෘතිය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද අන්තර්ගතව නොයෙක් සංස්කෘත පොත්වලින් උපුටා ගන්නා ලද ශ්ලෝකයන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි.
Rs 126.00
Rs 140.00
Anuruddha Shathakaya
Out-of-Stock
අනුරුද්ධ ශතකය - සංස්කෘත විෂයය හදාරණ පිරිවෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදිත මෙම කෘතිය නාගර අක්ෂර, සිංහල පෙළ හා පදගතාර්ථයන්ගෙන් ද සමන්විතය.
Rs 90.00
Rs 100.00
Kathamurthaya
කතා මෘතය - මෙම කෘතිය පාඨශාලාවන්හි උසස් පන්තිවලට ත‍්‍රිපිටකයේ සදහන් ‘‘පූතිමුත්ත භේසජ්ජය’’ නම් ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන ලියැවුණු සුවිශේෂී කෘතියකි.
Rs 391.50
Rs 435.00
Daatavansa Wanarathna Wiyakya
Out-of-Stock
දාඨාවංස (වනරතන ව්‍යාඛ්‍යා) - දඹදිව සිට ශ‍්‍රී ලංකාද්වීපයට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම සහ ඉන්පසු ව රජවරුන් සුරක්‍ෂිත ව ආරක්‍ෂා කළ ආකාරය, පරසතුරු උවදුරු, ඓතිහාසික හා ආගමික වැදගත්කම ආදිය ඇතුළත් කළ වටිනා පැරණි බණ පොතකි. වංසට්ඨ, මාලිනි, ශාර්¥ල, වික‍්‍රීඩිතාදි චිත්තාකර්ෂණීය වෘත්තවලින් පරිපූර්ණ ය. බුද්ධ ප‍්‍රාතිහාර්යන්ගෙන් සමලංකෘතය, බෞද්ධ ශාසනික ඉතිහාසයෙන් පෝෂිත වූ වටිනා ග‍්‍රන්ථයකි.
Rs 373.50
Rs 415.00
Saddhammopayanaya
සද්ධම්මොපායනය - ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ අද්විතීය වැදගත්කමක් හිමි වන අභයගිරි සම්ප්‍රදායට අයත් සේ සැලකෙන "සද්ධම්මෝපායනය" ඓතිහාසික, දාර්ශනික හා අචාරාත්මක ආදී විවිධ අංශයන් පිළිබඳ ඉතා වැදගත් මුලාශ්‍රයකි. දීර්ඝ ප්‍රස්තවනවකින් ද සමන්විත ව පෙළ හා සිංහල සන්නයක් ද සහිතව පුජ්‍ය පල්ලේගම සමිත හිමියන් විසින් සංස්කරණය කර ඇති මෙම ආධුනිකයන්ට මෙන් ම විද්වතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
Ellu Sandas Lakuna
Out-of-Stock
එලු සදස් ලකුණ - සිංහල විෂයය යටතේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි.
Rs 432.00
Rs 480.00
Samanthapasadika Nam Wu Winayattakatha Bahira Nidana Wannana
Out-of-Stock
සමන්ත පාසාදිකා නම් වූ විනයට්ඨ කථා (බාහිර නිදාන වණ්ණනා) - සෑම අයුරකින් ම හාත්පස ප‍්‍රසාදය උපදවන හෙයින් සමන්තපාසාදිකා නම් වූ මෙම මා හැඟි වටිනා ග‍්‍රන්ථය විනය පිටකයට ලියන ලද අටුවාවයි. බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා විනය අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් එය සිදු වූ ආකාරය හා ඊට උපස්ථම්භක වූ ප‍්‍රථම ධර්ම සංගායනාව ගැන විස්තර මෙම පොතට ඇතුළත් වේ.
Rs 360.00
Rs 400.00
Pali Nama Waranagilla
පාලි නාම වරනැගිල්ල - පාලි භාෂාව ඉගනීමට පටන් ගන්නා ආධුනිකයා පළමුවෙන් ම අත්පොත් තබන්නේ පාලි වරනගිල්ලෙනි. කච්චායන ව්‍යාකරණ ක්‍රමය පුහුණුව පිණිස පුහුණුව පිණිස පළමුවෙන් භාවිත කල යුත්තේද මෙයයි. බාලාවතාරය ඇසුරු කොටගෙන මෙය ගොඩනගා ඇත. මෙහි පාලි නාමපද මාලා, ආඛ්‍යාත පදමාල ඇතුලත්ය.
Rs 585.00
Rs 650.00
Brahmanasanyuththan
බ්‍රහ්මණසංයුත්තං - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නිර්දිෂ්ට සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තය, පදගතාර්ථ, ගැටපද විවරණය, භාවාර්ථ සහිත ව සම්පාදනය කර ඇත.
Rs 567.00
Rs 630.00
Panchathanthra - Mithrasamprapthi
පඤ්ච තන්ත්‍ර - මිත්‍ර සම්ප්‍රාප්ති - ප්‍රාචීන ප්රාරම්භ විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්තීන්ගේ අධ්‍යයනය සදහා නාගර අක්‍ෂර, විචාර, පදගතාර්ථ, අර්ථ විවරණය හා ව්‍යාකරණ විවරණය සහිතව සංස්කරණය කරන ලද්දකි.
Rs 990.00
Rs 1,100.00
Hithopadeshaya (Mithralabhaya)
හිතෝපදේශය (මිත‍්‍රලාභය) - නාගර පෙළ, සිංහල පෙළ, පදාර්ථ, පාඨ විවරණ, සිංහල අනුවාදය සහිතව සම්පාදනය කර ඇති මෙම කෘතිය පිරිවෙන් විභාගයන් සදහා පෙනී සිටින විද්‍යාර්ථීන්හට ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 414.00
Rs 460.00
Sanskrutha Praweshaya
Out-of-Stock
සංස්කෘත ප‍්‍රවෙශය - සංස්කෘත ව්‍යාකරණ විධි සංස්කෘත භාෂාවෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය සංස්කෘත - සිංහල කෘදන්ත පද ශබ්දකෝෂයකින් ද යුක්ත ය.
Rs 378.00
Rs 420.00
Panchathanthraya Aparikshithakarakaya
පඤ්චතන්ත‍්‍රය අපරීක්‍ෂිතකාරකය - ප‍්‍රාචීන විභාග සදහා නිර්දේශිත මෙම කෘතිය නාගර අක්ෂර සහ ව්‍යාඛ්‍යාව ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 306.00
Rs 340.00
Hela Sannaya Sahitha Balawatharaya
බාලාවතාරය - මේ පෙළ පොතෙහිද සූත්‍ර පාඨ කළු අකුරින් යොදා ඇති අතර පාඩම් කිරීමේ පහසුව පිණිස වැකි ගොනුකොට ඇත. සන්නයෙහි දැක්වෙන සිරස්තල පිටු අංක සහිතව පෙළෙහි ද නිසි තැන යොදා ඇත්තේ සන්නයෙහි අදාළ තැන සොයා ගැනීමේ පහසුව පිණිසයි.
Rs 1,206.00
Rs 1,340.00