Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Darshanayata Athwelak
දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි.
Rs 371.70
Rs 413.00
Bauddha Darshanaya Ha Sanskruthiya
Out-of-Stock
බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය - මහාචාර්ය තිලක් කාරියවසම් මහතා විසින් වරින් වර විවිධ ශාස්ත‍්‍රීය හා උපහාර කලාප ආදියට සපයන ලද තෝරාගත් ලිපි කිහිපයකින් සම්පාදනය වූ මෙම කෘතිය පර්යේෂණ කාර්යයන්හි නිරතවන ශාස්ත‍්‍රවන්තයින්ට ඔවුන්ගේ පර්යේෂණ ඥාණය පුළුල් කරගැනීම සදහා මහෝපකාරී වන්නේය.
Rs 247.50
Rs 275.00
Agrapalaya
අග‍්‍රඵලය - එවකට පැවැති දාර්ශනික ගුරුකුල මගින් ඉදිරිපත් කරන ලද විවිධ මතවාදයන් අබිබවමින් මිනිසා පිළිබදව පැහැදිලි ප‍්‍රායෝගික අර්ථකථනයක් ගෙනහැර දැක්වීමෙහි ලා බුදුදහම සමත්ව ඇති ආකාරය පෙන්වාදීම මෙම කෘතියෙහි අරමුණයි.
Rs 450.00
Rs 500.00
Acharyathwaya Pilibada Bauddha Sankalpaya
ආචාර්යත්වය පිළිබද බෞද්ධ සංකල්පය - බුදු දහමට අනුව සිසුන් හික්මවීම කෙබඳුද යන්න මැනවින් විදහා දක්වමින් නවීන අධ්‍යාපන සංකල්පය හා ආචාර්යත්වය පිළිබඳබ බෞද්ධ සංකල්පය තුලනය කර විස්තර සපයමින් ලියැවුණු කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 180.00
Rs 200.00
Rs 202.50
Rs 225.00
Jana Widyava Saha Parinamavadaya Bodu Asin
Out-of-Stock
ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින් - විද්‍යාව මගින් විශ්වයේ සොයාගත් දේවල් මෙන්ම සොයා නොගත් දේවල් ද ඇත. පරිණාමවාදය සහ ප්‍රවේනි විද්‍යාව අතර ඇති සම්බන්දතාව පිළිබඳ බෞද්ධ කෝණයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් ජාන විද්‍යාව හා පරිණාමවාදය ගැන උනන්දු වන අයටත් පොදුවේ සාමාන්‍ය පාඨකයාටත් මෙම කෘතිය මගින් වැදගත් කරුණු දන ගැනීමට හැකි වනු ඇත..
Rs 344.00
Rs 430.00
Nirvanaya (Theravada Ha Mahayana)
Out-of-Stock
නිර්වාණය (ථේරවාද හා මහායාන) - ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්‍රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත.
Rs 144.00
Rs 180.00
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,280.00
Rs 1,600.00
Sandharbhaya Athimanawa Hithwadi Wu Bauddha Manawa Hithawadaya
Out-of-Stock
සන්දර්භය අතිමානව හිතවාදී වූ බෞද්ධ මානව හිතවාදය - කරන්නේ කෙසේද යන්න බෞද්ධ සංකල්පය අනුව විස්තර කරන පොතකි.කලවානේ ආනන්ද හිමියන් විසින් ලියා ඇති මෙහි මානව හිතවාදය ඓතිහාසික තලයේ සිට සවිස්තරව දක්වා තිබේ.
Rs 144.00
Rs 180.00
Budu Samaye Deshapalana Chinthanaya
Out-of-Stock
බුදු සමයේ දේශපාලන චින්තනය - මෙම මාතෘකාව පිළිබද උනන්දුවක් දක්වන පාඨකයන්ට, ශාස්ත‍්‍රීය මට්ටමෙන් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ තොරතුරු පැහැදිලි කිරීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ.
Rs 360.00
Rs 400.00
Theravadi Arthakathana Siddhantha
Out-of-Stock
ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත - ථෙරවාදී අර්ථකථන සිද්ධාන්තයන්හි ලක්ෂණ විමර්ශනයට භාජනය කිරීම මෙහි අභිප‍්‍රාය වන අතර පාලි අට්ඨකතා සම්බන්ධයෙන් රචනා වී ඇති ප‍්‍රශස්ථම කෘථියකි.
Rs 675.00
Rs 750.00
Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha
ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි.
Rs 427.50
Rs 475.00
Mul Lama Viye Daruvanta Iganveeme Nawa Krama
මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම - උදෙසා මුල් ළමා විය නිවැරදි ලෙසම සංවර්ධනය කිරීමෙහිලා ඇති වගකීම දෙමාපියන් හා ගුරු භවතුන් වන ඔබ සතු වේ. එබැවින්, ඒ සඳහා ඔබට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම මෙම කෘතිය මගින් ලබා දෙනු නොඅනුමානය.
Rs 900.00
Rs 1,000.00
Sura Durthaya Hewath Madyalolaya
Out-of-Stock
සුරා ධූර්තය හෙවත් මද්‍යලෝලය - ''Alcoholism'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් පුද්ගලයා මෙන්ම සමාජය තුළ මෙම විෂය සම්බන්ධයෙන් පවතින අවබෝධය වර්ධනය කිරීම සඳහා කරුණු ගොනු කර ඇත.
Rs 202.50
Rs 225.00
Daruwanta Danduwam Karanne Keseda
Out-of-Stock
දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද - දරුවන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් හේතුවෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් ඔවුන්ට දඬුවම් දීම විවිිධ අවස්ථාවල දැක තිබේ. නමුදු දරුවන් හට දෝෂාරෝපණ නොකර, ඔවුන්ව ගරහන්නේ නොමැතිව, කායික හෝ මානසික පීඩා ඇති නොවන අයුරින් ඔවුන් හට විනය ඉගැන්වීම කළ හැකි බව මෙම ග්‍රන්ථය මගින් සරත් විජේසූරියයන් මනාව පහදා දෙනු ලැබේ.
Rs 360.00
Rs 400.00
Bauddha Manovidyawa
බෞද්ධ මනෝවිද්‍යාව - බෞද්ධ මනෝ විද්‍යාව නම් මෙම ග්‍රන්ථය බුදු සමයට විශේෂ වූ මනෝ විද්‍යාත්මක සංකල්ප ඔස්සේ මනසේ ක්‍රියාකාරීත්වය, අභිප්‍රේරණය හා චිත්තවේග, බුදු දහම හා මනෝ චිකිත්සාව ආදී බොහෝ මාතෘකා පාදක කොට ගනිමින් ඒ සඳහා බෞද්ධ මූලාශ්‍ර මගින් තොරතුරු ගෙනහැර පාමින් ලියැවුණු කෘතියක් ලෙසින් පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 360.00
Rs 400.00
Buduhamuduruvo Mano Waaidyavarayeki
Out-of-Stock
බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි - පුද්ගල සිත තුළ කෙළෙස් හට ගැනීමෙන් විවිධ වූ මනෝ විකෘතිතාවන්ට පත්වේ. මන්ද සිත තුළ උපන්නා වූ තෘෂ්ණාව, ආශාව ආදී කෙලෙස් සිතිවිලි තදින් ග්‍රහනයට ලක් වීමෙන් කෙලෙස් උපන් කාරණාව අහිමි වීමෙන් එය දරාගත නොහී උමතු භාවයටද පත්වේ. බුදු දහම මගින් ලෝකෝත්තර සුවය මනා කොට පසක් කර දෙනවා සේම ලෞකික දිවියේද කායික මානසික සමබරතාව රඳවා තබා ගැනීමට උපදේශයන් අනන්තය. එම උපදේශයන් සරල බසින් විග්‍රහ කිරීමෙන් පාඨක ඔබගේ සිතට සහනයක් වීමම පරමාර්ථ කොට ගත් කතුවරයාණන් වහන්සේ බුදු හාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි යන ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 270.00
Rs 300.00
Hitha Hadaganna One Hithnmai
Out-of-Stock
හිත හදාගන්න ඕනෑ හිතෙන්මයි - සිත විසින් අපව පාලනය කිරීම වෙනුවට අප විසින් සිත පාලනය කිරීම පිළිබදව අත්වැලක් සපයන මෙම කෘතියෙන් මිනිස් සන්හතියේ සෞඛ්‍ය වර්ධනය මෙන්ම අසීමිත වේගයෙන් දිවයන සිත නිසා ඇතිවන අසීමිති අහිතකර තත්වයන් අවබෝධ කරගැනීම ගැනද නව මාදිලියේ පාඩම් රැසක් කියා දෙනු ලැබේ.
Rs 180.00
Rs 200.00
Rs 1,062.00
Rs 1,180.00
Danathmaka Chinthanaya Budu Dahama Saha Jeevithaya
Out-of-Stock
ධනාත්මක චින්තනය බුදුදහම සහ ජීවිතය - මිනිස් චින්තනයේ ස්වභාවයත් එය දියුණුකර ගැනීමෙන් ඇතිකරගත හැක්කාවූ ජීවිත සාර්ථකභාවයත්, බුදුදහම ද ඇසුරුකර ගනිමින් විග‍්‍රහ කෙරෙන සරල භාෂාවකින් යුතු කෘතියකි.
Rs 180.00
Rs 200.00
The Questions of King Milinda
The Milindapanha is one of the great classics of Pali Buddhist literature, a spirited dialogue between the Greek king Milinda and the Buddhist sage Nagasena. ...
Rs 360.00
Rs 400.00
The Seven Stages of Purification and The Insight Knowledge
This is a book born of wide and deep meditative experience, a guide to the progressive stages of Buddhist meditation for those who have taken up the practice in full earnestness. ...
Rs 135.00
Rs 150.00
Rs 441.00
Rs 490.00
Rs 270.00
Rs 300.00
Jeevana Getalu Jaya Genimata
Out-of-Stock
ජීවන ගැටලු ජය ගැනීමට - ජීවත් වීමේදී හම්වන විවිධ ගැටළුකාරී දෑ නිසාම යම් යම් සිත් තැවුල් හෝ මානසික ආතතීන්ට පත්වන්නන් බොහෝ වෙති. නමුදු මොනයම් ආකාරයේ බාධාවකට හෝ ගැටළුකාරී තත්වයකට පත් වුවද අපගේ මානසික සුවතාව හොඳින් පවත්වා ගැනිම අත්‍යාවශ්‍යය වේ. ඒ සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශයන්ගෙන් යතු මෙම ග්‍රන්ථය වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකු සඳහා පරිහරණය කළ හැක.
Rs 315.00
Rs 350.00
Dukbiya Nathi Jiwithaya
දුක්බිය නැති ජිවිතය - ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
Rs 680.00
Rs 850.00
Investigating The Dhamma
This book brings together eight essays of Bhikkhu Bodhi, five of which were earlier published in academic journals and volumes, and three not published before. ...
Rs 157.50
Rs 175.00
Danavath Wima Novaradina Rahas
Out-of-Stock
ධනවත් වීමේ නොවරදින රහස් - යම් කෙනෙකුට ධනවත් වීමේ තදබල අවශ්‍යතාවක් ඇත්තේ නම් තම සිතිවිලි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැක. එලෙස සිත මෙහෙයවීමේ ක්‍රියාවලිය සඳහා ධනවත් වීමේ නොවරදින රහස් නම් කෘතිය යම් පිටුවහලක් වනු ඇත.
Rs 360.00
Rs 400.00
Badura Mal
Out-of-Stock
බාදුරා මල් - තරුණ දරුවන්ගේ ආකල්පමය වශයෙන් සංවර්ධනය කිරීමෙහිලා බොහෝ පොත් රචනා කරන ලද කතුවරුන් අතර පෙරමුණේ සිටින්නේ දයා රෝහණ අතුකෝරල මහතාය. තරුණයන් හා ළමා පරපුර නිවැරදි මාවත ඔස්සේ යැවීමට වෙර දරණ දෙමාපියන්ද කියවිය යුතුම ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
Lama Wiya Daruvage Purna Paursha Sanvardanaya
ළමා වියේ දරුවාගේ පුර්ණ පෞරුෂ සංවර්ධනය - පිළිසිඳ ගැනීමේ සිටම යොවුන් විය දක්වාම දරුවකුගේ පූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදෙස් මාලාවක් සහිත කෘතියක් ලෙස ළමා වියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය නම් කෘතිය හඳුන්වා දිය හැක. දරුවකුගේ ළමා විය යනු එම දරුවාගේ අනාගතයද වේ. එබැවින් මෙය දෙමාපියන් වන ඔබට ඉතාමත් වටිනා කෘතියක් වනු නොඅනුමානය.
Rs 360.00
Rs 400.00
Mage Sitha Gevattak
Out-of-Stock
මගේ සිත ගෙවත්තක් - ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැනුම හා උපදෙස් මෙම ග‍්‍රන්ථයේ අඩංගු වී ඇත. ඔබේ ජීවිතය සුවපත් කරගැනීමටත් ලස්සන කර ගැනීමටත් පමණක් නොව, අනුන්ගේ ජීවිත සාර්ථක කර දීමටත් මෙම ග‍්‍රන්ථය කියවා ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබට හැකිවනු නිසැකය. මෙය ''The Seeds Of Love'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 351.00
Rs 390.00
Iranama Wenas Kirime Kalava
ඉරණම වෙනස් කිරීමේ කලාව - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.
Rs 720.00
Rs 800.00