Savigngnanaka Bhawanawa
සවිඤ්ඤාණක භාවනාව - බුරුම ජාතික ප‍්‍රකට භාවනාචාර්ය තෙරුන් වහන්සේ නමක වූ අෂීන්තේජනීය හිමියන් යෝගාවචරයකුගේ භාවනා ගැටලූ නිරාකරණයට දෙන උපදෙස් හා අවදි අවධානයෙන් යුක්තව භාවනාකොට ලබන චිත්ත සමාධිය තුළින් ප‍්‍රඥාව මුවහත් කරගන්නා ආකාරය මැනවින් විග‍්‍රහ කෙරෙන සදහම් ග‍්‍රන්ථයකි. මෙය Awareness Alone Is Not Enough නැමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 342.00
Rs 380.00