Devathvayen Prabahava Kara
දේවත්වයෙන් ප‍්‍රභාව කරා - ''The Way It Is'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. සසර ගමනෙහි අවසානය දැකීම සදහා අටුවාචාරීන් වහන්සේලා මෙතෙක් පෙන්වා දී තිබූ වළ, ගොඩැලි කටුකොහොල් සහිත දීර්ඝ ගමන සත්‍යාවබෝධයෙන් ඉතා පහසු ගමනක් කරගන්නා සැටි, සුමේධ හිමියෝ මනස්කාන්ත ලෙස පෙන්වා දෙති.
Rs 300.00