Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Seegiriya Awadiyen
Out-of-Stock
සීගිරිය අවදියෙන් - මෙය මාගේ දෙවැනි ඓතිහාසික නවකතාවයි. සීගිරි කාශ්‍යපයන් පිළිබඳව කලක් තිස්සේ විවිධාකාර අදහස් හා මතිමතාන්තර මගේ අභ්‍යන්තරයෙහි පහළ වෙමින්, එකිනෙක ගැටෙමින් පැවැත්නේ ය. අවසානයේ දී මා තුළ මැවුණු සීගිරි කාශ්‍යප ඔබ දැන සිටි කාශ්‍යපට වඩා වෙනස් සුවිශේෂී මනුෂ්‍යයෙකි. මා ලැබූ අත්දැකීම ප්‍රකාශයට පත් කිරීම මැනැවැයි මට හැඟිණි. මේ එහි ප්‍රතිඵලයයි.
Rs 180.00
Rs 200.00
Rs 315.00
Rs 350.00
Maha Anada Himi
මහා අනද හිමි
Rs 810.00
Rs 900.00
Api Thawamath Sansare
Out-of-Stock
අපි තවමත් සංසාරේ - සෝමවීර සේනානායක සැට වසරකට ආසන්න ජීවිත අත්දැකීම් ඇසුරින් ලියූ කෘතියකි. රසබර ජීවන අත්දැකීම් රැසක් ද ප්‍රකට හා අප්‍රකට පුද්ගලයන් පිළිබඳව මෙතෙක් හෙළි නොවූ අපූරු තොරතුරු ද ඇසූ දුටු දුර්ලබ සිද්ධීන් ද ඇතුළත් බැවින් "අපි තවමත් සංසාරේ" බොහෝ දෙනෙකු පිළිබඳව රචිත කෘතියක් වෙයි.
Rs 495.00
Rs 550.00
Devdathunata Sithuni Mese
දෙව්දතුනට සිතුනි මෙසේ - මෙය නවකතාවක් නොවේ. කෙටිකථාවක් ද නොවේ. හුදෙක් එය සිතුවිල්ලකි. සංසාරික වෛරයක් ලෙස දකිනා බුදු හිමි දෙව්දත් හිමි ගැටුම ඒ ඒ අවස්ථාවල දී ඇති වූ විවිධ සමාජීය පාරිසරික සාධකවල ප්‍රතිඵල ලෙස දෙව්දත් තෙරුන්ගේ සිත තුළ හටගත් වික්ෂිප්ත වූ අනවබෝධයේ සිතුවිලි වල ප්‍රතිඵලයක් ලෙස වුවත් හැඳින්විය හැකිය.
Rs 90.00
Rs 100.00
Atteriya Mal Pipila
ඇට්ටේරියා මල් පිපිලා - කතුවරයාට සැබවින්ම සමාජ කතිකාවක් තිබුණි. සමාජ අර්බුද ගැටුම් හමුවේ වැනසෙන මිනිසුනට පාඩමක් කියා දෙන්නට ඔහුට පැවති උවමනාව කල්පිත කථා පුවතක් සෙයින් මෙසේ අප හමුවට පැමිණ තිබේ. අත්දැකීම් බහුල නවකථාකරුවෙකු නොවූ හෙයින් ශිල්පීය දුබලතා කථාවේ ඇතැම් තැනෙක නැත්තේ නොවේ. එහෙත් රසවත්ව කියවා අවසන් කළ හැකි කථාවකි. සිතන්නට බොහෝ දේ ඉතිරි කරන පරාජිතයන් නොවී දිවිමග දිරියෙන් සරු කර ගන්නට බුදුදහමින් ලැබෙන ආත්ම දමනය කෙතරම් හේතු වන්නේද යන්න කතුවරයා මෙම කථාවෙන් අපූර්ව ලෙස විවරණය කර තිබෙයි.
Rs 288.00
Rs 320.00
Waradiy Maha Raja
Out-of-Stock
වැරදියි මහ රජ - උම්මග්ග ජාතකය ඇසුරෙන් රචිත නව මුහුණුවරක් ගත් නවකතාවකි. ජාතක කතාවකින් නවකතාවක් නිර්මාණය වූ දුර්ලභ අවස්තාවකි. මෙම නවකතාව ළමා, යෞවන, තරුණ, වැඩිහිටි සියලු දෙනා තුළ ප්‍රඥාවේ මහිමයත් වීර්‍යයෙහි ඵලයත් ශූරත්වයෙහි බලයත් පිළිබඳ බලාපොරොත්තු ඇති කරමින් ජීවිතයට නව දැක්මක් ද ගෙන දෙයි.
Rs 405.00
Rs 450.00
Raga Viraga
රාග විරාග - ගාමිණී සුමනසේකර සූරීන් උප්පලවණ්ණා හා ථෙරී ගාථා පංක්තියෙහි අඩංගු ඒ රමණීයත්වයත් උප්පලවණ්ණා වෘත්තාන්තයෙහි අඩංගු අපරිමිත අනුවේදනීයත්වයත් සංකලනය කොට මේ ගද්‍ය කාව්‍යය නිර්මාණය කර තිබේ.
Rs 337.50
Rs 375.00
Saru Pasa
Out-of-Stock
සරු පස - විශ්ව කීර්තිධර නෝර්වීජියානු ලේඛක ක්නූට් හැම්සුන් විසින් රචිත Growth of the Soil නමැති කෘතිය 1959 වසරේ දී 'සරු පස' නමින් ප්‍රථම වරට සිංහලෙන් පළ විය. ඒ වූ කලී හැම්සුන්ට නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යයයි.
Rs 585.00
Rs 650.00
Kasavatha Gana Kathavak
කසාවත ගැන කතාවක් - සමරසිංහ ගුණසේකර අධ්‍යාපන නීතිය, අධ්‍යාපන කළමනාකරණය, සැලසුම්කරණය, පර්‍යේෂණ ක්ෂේත්‍රය, යෞවන සාහිත්‍යය, ළමා සාහිත්‍යය ආදී විවිධ ක්ෂේත්‍රවලට අයත් පොත් රාශියක් සම්පාදනය කළ ලේඛකයෙකි. කසාවත ගැන කතාවක් ඔහුගේ ප්‍රථම නවකතාවයි.
Rs 495.00
Rs 550.00
Amma
Out-of-Stock
අම්මා - මෙම ප්‍රබන්ධය තුළින් විසිවැනි සියවසේ අවසන් කාර්තුවේ නගරය (කොළඹ) ට සංක්‍රමණය වූ නිර්ප්‍රභූ පන්තියක ඉතිහාසය කියවෙයි. එය අතිඛේදනීය දුෂ්කර ඉතිහාසයකට උරුමකම් කියන, වර්තමාන බොහෝ නාගරික පුරවැසියන්ගේ අතීත කතාවයි. මේ නව ප්‍රබන්ධයේ කථකයා කෘතියෙන් බැහැර කළ විට නූතන කලාකරුවා ද දේශපාලකයා ද චින්තකයා ද මාධ්‍යවේදියා ද මධ්‍යම පාන්තික පුරවැසියා ද නූතන ගුරුවරයා ද ඔබට මුණගැසෙනු ඇත.
Rs 540.00
Rs 600.00
Dedahas VIsihaye Mahalla
දෙදහස් විසිහයේ මහල්ලා
Rs 432.00
Rs 480.00
Malavi Yogaya
Out-of-Stock
මලවි යෝගය - මෙම ග්‍රන්ථය කියවන ඔබ ඇතැම්විට එය වාර්තාවකැ'යි ද නැතහොත් අත්දැකීම් සමුච්චයක්යැ'යි ද පවසනු ඇත. එසේ වුවද මලවි යෝගය තුළ ගැබ් කරවීමට අදහස් කළේ රාගාපේක්ෂාවන් හේතුකොට මිනිස් මනසේ ක්‍රියාවලින් මේ යැයි විශ්වාස කෙරෙන සිදුවීම් සමුදායකි. මෙහි ඇති කථාංගයන් සියල්ල සත්‍යයැ'යි අනුමත කිරීමට නොහැකිය. එසේ වුවද ප්‍රේමය නමැති ආත්මීය ලොව්තුරු ගුණයත්, මිනිස් මනසේ සහ ජීවිතයේ කාලීනව සම්බන්ධවන රාගය නමැති බැඳීමත් අතර ඇති පරතරය මෙම නවකතාව ලිවීමේ දී පාදක කොට ගන්නට උත්සාහ කළෙමි.
Rs 324.00
Rs 360.00
Piyano
Out-of-Stock
පියාණෝ - මෙම නවකතාව ලොකු කුඩා සියළු දෙනා කියවිය යුතු නවකථාවක් බව සඳහන් කළ හැකිය.
Rs 211.50
Rs 235.00
Panchali
Out-of-Stock
පංචලී - කියවීමේ රුචිය ඇති සියලුම තරාතිරමේ පාඨකයන් හට කියවා රස විඳිය හැකි නවකතාවක් මෙන්ම බෞද්ධ දර්ශනයේ අත් පොතක් ලෙස ද පංචලී නවකතාව අගය කළ හැක.
Rs 315.00
Rs 350.00
Maha Kasub Himi
Out-of-Stock
මහ කසුබ් හිමි - අනපේක්ෂිත අභාවය නිසා සමාප්ත කරන්නට නොහැකි වූ මේ "මහ කසුබ් හිමි" නම් ප්‍රබන්ධය ජයසේන ජයකොඩි විද්වතාණන් විසින් ලියන ලද්දකි. ඔහු විසින් ආරම්භ කරන ලද 'බෞද්ධ සාහිත්‍යයේ' එක් අංගයක් වූයේ බුදුරදුන් දවස විසූ මහතෙරවරුන් චරිත ප්‍රබන්ධානුසාරයෙන් පාඨකයා වෙත ඉදිරිපත් කිරීම ය. මෙම මහ කසුබ් හිමි එම ව්‍යායාමයේ නොනිමි ප්‍රතිඵලය ය.
Rs 180.00
Rs 200.00
Malavunge Avurudu Da
මළවුන්ගේ අවුරුදු දා - 'මේ නව කථාව මළගිය ඇත්තෝ යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. ''මළගිය ඇත්තෝ'' කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යව පාත්‍රයන් යළි හදුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය. පළමු නවකථාවෙහි ඇති, හදවත් දෙකක් අතර හටගන්නා ගූඨ සම්බන්ධය පිළිබඳව කෙරෙන සූක්ෂම විවරණය මේ නවකථාවෙහිද එවැනි ම ළගන්නාසුලු ගීතාත්මක බස වහරකින් කෙරී ඇත. පාඨකයාගේ භාවයමය ජීවිතය පෝෂණය කොට, ඔහුට මිනිස් හදවත ගැන අපූරු අත්චදදැකීම් ගෙන දෙන ''මළවුන්ගේ අවුරුදු දා'' ප්‍රේමයේ දුඃඛ පක්ෂය අනාවරණය කරන නව කථාවකි.
Rs 765.00
Rs 850.00
Nihada Pasala
Out-of-Stock
නිහඬ පාසල - ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඛන්තිපාලෝ භික්ෂුව විසින් රචිත Buddha Bush නම් පොතෙහි එන ලස්සන, ගැඹුරු අදහස් බොහෝ දෙනෙකුට වැටහීම පිණිස, හැම පරිච්ඡෙදයක් සඳහා ම අදහස් දැක්වීමක් කළොත් සුදුසුයි කියා මට තේරුණ නිසා, මෙවර 'නිහඬ පාසල' නම් මේ කුඩා කෘතිය රචනා කළෙමි.
Rs 225.00
Rs 250.00
Mahamanava
මහාමානව - මෙම කෘතිය ශ්‍රී ලාංකේය සමාජයෙහි බුදු දහමින් පෝෂිත අනන්‍යතාවය තහවුරු කිරීමටත්, ආධ්‍යාත්මික සංවර්ධනයට සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් අනුබලයකි. මෙම කෘතිය තුළින් මානව දයාව වෑහෙයි. එම මානව දයාව සමාජයට වෑහෙන දිනය මේ සමාජය නිවා සනසන දිනය නොවේදැයි මට හැඟෙයි.
Rs 1,215.00
Rs 1,350.00
Maharaja Gamunu
මහරජ ගැමුණු
Rs 891.00
Rs 990.00
Budun Dutuvemi Ovun Denethin
බුදුන් දුටුවෙමි ඔවුන් දෙනෙතින් - අස්සජි හිමි, මහා ප්‍රජාපතී ගෝතමි තෙරණිය, දේවදත්ත හිමි සහ ආනන්ද හිමි බුදුන් දුටු සැටි මේ කෘතියෙන් හෙළිදරව් කෙරේ.
Rs 396.00
Rs 440.00
Uthpalavanna
උත්පලවණ්ණා
Rs 360.00
Rs 400.00
Theerthaya
තීර්ථය
Rs 292.50
Rs 325.00
Badhra Kundalakesa
භද්‍රා කුණ්ඩලකේසා
Rs 270.00
Rs 300.00
Maksim Gorkei Thoragat Keti Katha
Out-of-Stock
මක්සිම් ගෝර්කි තෝරාගත් කෙටි කතා - මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්රිගු විසිනි.
Rs 540.00
Rs 600.00
Peethara Saha Thavath Ketikatha
Out-of-Stock
පීතර සහ තවත් කෙටිකතා - කෙටිකතාව සේකර අවසනයටම අත තැබූ කලා මාධ්‍යයයි. මෙම කතා කිහිපය වුවද කෙටිකතා මාධ්‍යය කෙරෙහි ඔහුගේ කුසලතාවය මනාව ප්‍රදර්ශනය කරයි.
Rs 216.00
Rs 240.00
Dingiri Menika
ඩිංගිරි මැණිකා
Rs 796.50
Rs 885.00
Sada Rala Oda Bida
සැඬ රළ ඔද බිඳ - මෙම ග්‍රන්ථය ලේඛකයාගේ ප්‍රථම නව කතාවයි.
Rs 252.00
Rs 280.00
Vanisiye Velenda
වැනීසියේ වෙළෙන්දා - සුප්‍රකට බටහිර ලේඛකයකු වූ විලියම් ශේක්ස්පියර් විසින් සම්පාදිත කෘතියක සිංහල පරිවර්තනය මෙසේ ‘වැනිසියේ වෙළෙන්දා’ නමින් ප්‍රකාශයට පත් ව තිබේ. මේ ඇසුරින් විවිධ නාට්‍ය සහ චිත්‍රපට ද නිර්මාණය වී තිබේ.
Rs 225.00
Rs 250.00
Hima Diya Nadiya
හිම දිය නදිය - සමුද්‍ර වෙත්තසිංහ මහතා මෙම නවකතාවෙන් සිදු කරන්නේ ගෞතම බුද්ධ ඒ උපරි මිනිසාගේ ඒ සැඟවුණු / සඟවන ලද සැබෑ ජීවිතය අභිනවයෙන් සොයා උපදවා දැක්වීමයි.
Rs 675.00
Rs 750.00
Ummagga Jathakaya - Sarala Basin
උම්මග්ග ජාතකය - සරල බසින් - උගත් නූගත් සියලු දෙනාටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වන පරිදි උම්මග්ග ජාතකය සරල සිංහල බසින් රචනා කර ඇත.
Rs 477.90
Rs 531.00
Rs 1,305.00
Rs 1,450.00