Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Bhikkshu Samajaya, Ehi Lankika Muhunuvara Ha Urumaya Saha Eyata Erehi Akramanika Balawegayanhi Nawa Prawanatha
Out-of-Stock
භික්ෂු සමාජය, එහි ලාංකික ,මුහුණුවර හා උරුමය සහ එයට එරෙහි ආක්‍රමණික බලවේගයන්හි නව ප්‍රවණතා - මෙම විමර්ශනාත්මක ග්‍රන්ථය මගින් භික්ෂු සමාජයේ ආරම්භක ලක්ෂණයන් ඔස්සේ මුහුණුවර බුදු රජුන් ජීවමාන සමයේම පරිපූර්ණත්වයට පත් වූ අයුරු හා ලංකාගමනයෙන් පසු එය ලාංකික මුහුණුවර ගනිමින් මෙරට තුළ ස්ථාපිත වූ අයුරු හා විවිධ ආක්‍රමණික බලවේග එයට එරෙහිව නැගී සිටි අයුරු විස්තර කෙරේ. එමෙන්ම අද දවස වන විට ඒ සියලු ආක්‍රමණික බලවේග නව මුහුණුවර ගන්වමින් හා උපක්‍රමශීලී ලෙසින් සිය ආක්‍රමණික ක්‍රියාදාමය අඛණ්ඩව ක්‍රියාවට නංවමින් සිටින අයුරු ද පෙන්වා දෙයි.
Rs 405.00
Rs 450.00
Mulsikha
Out-of-Stock
Mulsikha - Professor Risiman Amarasinghe intimated to us his yearing desire to write a Thesis on the "Mulsikha" or Monkish discipline in English. We are quite aware of his thorough knowledge of Sinhala and Pali. It is indeed profound. Hence we encouraged him further. Yet we entertained doubts in our mind whether he possessed the Buddhist Doctrine and that too on an abstruse text related to the discipline of the Buddhist clergy.
We are aware that he is a non-Buddhist ; in fact a Roman Catholic by persuasion but amazingly his research induce us to reject such a view. Until now scholars considered the name of this text as “Sikhavalanda”. Prof. Amarasinghe terms it “Mulsikha”. He employs his logical perception to reach such a conclusion.
This research not only displays Prof. Amarasinghe’s sound knowledge in linguistics but also his etymological erudition. Further he has based his research approach on Munidasa Kumarathunga’s analytical research and editing system.
In sri Lankan literature a research work on this book has not so far been produced. Hence it is with great pleasure that I introduce this scholarly work to the reader.
We are aware that he is a non-Buddhist ; in fact a Roman Catholic by persuasion but amazingly his research induce us to reject such a view. Until now scholars considered the name of this text as “Sikhavalanda”. Prof. Amarasinghe terms it “Mulsikha”. He employs his logical perception to reach such a conclusion.
This research not only displays Prof. Amarasinghe’s sound knowledge in linguistics but also his etymological erudition. Further he has based his research approach on Munidasa Kumarathunga’s analytical research and editing system.
In sri Lankan literature a research work on this book has not so far been produced. Hence it is with great pleasure that I introduce this scholarly work to the reader.
Rs 495.00
Rs 550.00
Mahanakama 01
මහණකම 01 - හග්ගමුවේ සිරි රතනාලංකාර හිමි සඳුන් හා මා හා ඇත්තේ වසර සතළිහකට වැඩි සබැඳියාවකි. ඓදා මෙදා සිතේ වෙනසක් නම් නැත. එහෙත් ගතේ අමුත්තක් පෙනේ. අවුරුදු තිස් ගණනක් පිරුවන් ඇදුරුවරයකු හා පිරිවෙන්පතිවරයකු ලෙස කළ සේවයෙන් දෙස් විදෙස් පතළ කිතුරැසැති පළමු පෙළේ ගිහි පැවිදි උතුමන් ඇති බව මම දනිමි. 1990 දෙසැ 31 දින ඉසිඹු ලද උන් වහන්සේ හා පිළිසඳරේ යෙදී සිටි එක්තරා දිනක "දැන් විවේකවනෙ ඔබ වහන්සේ පන්සලේ වැඩ ඉන්නෙ. පොත් ලියන්නැ" යි ඇරයුම් කළෙමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
Rs 171.00
Rs 190.00
Mahanakama 02
Out-of-Stock
මහණකම 02 - සිරි සම්බුදු සසුන මහණකම 1 සැපයුනේ බොහෝ සෙයින් පැවිද්ද පිළිබඳව දැනුමක් ඇතිකර ගැනීම හා විශේෂයෙන් සාමණේර භික්ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා බැව් දන්වමි. එහි දෙවැන්න වන මෙය උපසම්පදාපෙක්ෂකයන්ට මෙන්ම අධිශීලය - උපසම්පදාව ලත් ස්ථවිරයන් වහන්සේගේ ප්‍රව්‍රජ්‍යාව සාර්ථක කර ගැනීමට උපකාර වන කාරණාවන්ගෙන් යුක්ත කිරීමට වෑයම් කළෙමි.
Rs 180.00
Rs 200.00
Mahanakama 03
මහණකම 03
Rs 382.50
Rs 425.00
Sambhavya Bhikshu Adhyapanaya Ha Adhyapana Neethi
සම්භාව්‍ය භික්ෂු අධ්‍යාපනය හා අධ්‍යාපන නීති - මෙරට අධ්‍යාපනය පිළිබඳ සංක්ෂිප්ත, එහෙත් අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත ඉදිරිපත් කිරීමක් මෙම කෘතියෙන් අරමුණු කෙරේ. හෙළ අටුවා යුගයේ සිට පාළි අටුවා කරණයෙන් අනතුරුව ටීකා හා ප්‍රකරණ බිහි වූ කාල වකවානුවල මහ සඟ රුවනේ අධ්‍යාපනය හා විශය පරිපාටිය ගැන මූලික ක්‍රම විධි ගෙන හැර දැක්වීමට යම් ප්‍රයන්තයක් දරා ඇත.
Rs 180.00
Rs 200.00
Purathana Sri Lankeyya Sanga Sanvidanaya Saha Ehi Wiyuhathmaka Padanama
Out-of-Stock
පුරාතන ශ්‍රී ලාංකේය සංඝ සංවිධානය සහ එහි ව්‍යුහාත්මක පදනම - ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර ඇසුරෙන් කරුණු විමසා බලමින් මුල් කාලීනව සංඝ සමාජය මුහුණ දෙන ගැටලු හා ඒවා නිරාකරණය පිණිස ගත් ක්‍රියා මාර්ග කවරේ ද යන්න වඩාත් ඉස්මතු කිරීමට, පරිච්ඡේද එකොළහක් යටතේ රචිත මෙම කෘතියෙන් අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යනයේ මූලික අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ සංඝ සමාජ හා එහි විකාශනය පිළිබඳවය.
Rs 270.00
Rs 300.00
Sanghadhikarana Lekana Samuchchaya
Out-of-Stock
සංඝාධිකරණ ලේඛණ සමුච්චය - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණු කරගෙන ආයති භික්ෂු පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අධිකරණ ලේඛකාධිකාරි විනයාචාර්‍ය, ශාස්ත්‍රපති පූජ්‍යතර දෙපානම සුගතබන්ධු මහා සිථවිරයන් වහන්සේ විසින් සකස් කරන ලද සංඝාධිකරණ ලේඛන සමුච්චය අතිශයින් ම අගය කළ යුතු ග්‍රන්ථයකි. පැරණි වියත් මහ තෙරවරුන්ගේ අප්‍රකට දුර්ලභ ලේඛන මෙහි අන්තර්ගත වෙයි. සංඝාධිකරණ විෂය අරබයා ලියවුණු සිංහල පත පොත දුර්ලභය. එම අඩු පාඩුව මේ ලේඛන සමිච්චයෙන් බොහෝ දුරට සම්පූර්ණ වෙයි. භික්ෂූන්ට පමණක් නොව, නීති වෘත්තිකයන්ට ද මෙය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වනු ඇත.
Rs 247.50
Rs 275.00
Sri Lankave Bhikshuni Parshadaya Pilibada Wimarshanayak
Out-of-Stock
ශ්‍රී ලංකාවේ භික්ෂුණි පර්ෂදය පිළිබඳ විමර්ශනයක් - ත්‍රිපිටකය ප්‍රධාන මූලාශ්‍ර කරගනිමින් අදාල වංශ කථා හා අටුවා උප මූලාශ්‍ර කර ගනිමින් මෙම ග්‍රන්ථයෙන් අප විසින් සාකච්ඡා කරනුයේ දෙවෙනි වරට ශ්‍රී ලංකාවේ ආරම්භව ක්‍රියාත්මක වෙමින් පවතින භික්ෂුණී පර්ෂදය හා තදනුබද්ධ වූ ධර්ම විනයානුකූල විමර්ශනාත්මක විග්‍රහයකි. භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය ව්‍යවහාරය ශාස්ත්‍රීය නොවන බව අපගේ පිළිගැනීමයි. උපාසක ශාසනය, උපාසිකා ශාසනය යනුවෙන් ව්‍යවහාරයක් නැත. ඇත්තේ බුද්ධ ශාසනය පමණි. 'පරිසා' යන පාලි වචනයට අනුරූප 'පර්ෂද' යන සංස්කෘත පදය වඩාත් සුදුසු යැයි පෙනී යන බැවින් එය මෙහි යොදා ඇත. ත්‍රිපිටක මූලාශ්‍ර වල උධෘත 'බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා' ඇසුරෙන් බව කරුණාවෙන් සලකන්න.
Rs 315.00
Rs 350.00
Shikshanaya Ha Wimukthiya
Out-of-Stock
ශික්‍ෂණය හා විමුක්තිය - මෙම ග්‍රන්ථයේ කර්තෘ ජෝන් ක්ලුෆර්ඩ් හෝල්ට් ශ්‍රී ලංකාවේ බුදු දහම, ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව දිගුකලක සිට පර්‍යේෂණයන්හි නියැළී සිටින ඇමරිකානු මහාචාර්‍යවරයෙකි. මේ පරිවර්තනය යොදාගනු ලැබූ DISCIPLINE නම් ග්‍රන්ථය ඔහුගේ ප්‍රථම ශාස්ත්‍රීය නිබන්ධනයයි. මෙය විනය පිටකය පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. මුල් බුදු දහමේ සාරය හා විමුක්ති මාර්ගය විනය පිටකයේ ගැබ්වන ආකාරය මෙහි විමසීමට ලක්වෙයි.
Rs 225.00
Rs 250.00
Dabadeni Kathikawatha Saha Bhikshu Samajaya
දඔදෙනි කතිකාවත සහ භික්ෂු සමාජය - පරිච්ඡේද පහකින් සමන්විත මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය කතිකාවත් හා ලංකාවේ මධ්‍යකාලීන සංඝ සමාජය පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් විද්වත් පාඨකයාට සමීප කරවයි.
Rs 207.00
Rs 230.00
Rs 405.00
Rs 450.00
Polonnaru Ha Dabadeni Kathikavath
Out-of-Stock
පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් - පොළොන්නරු හා දඹදෙණි කතිකාවත් ඇසුරින් මධ්‍යකාලීන ලාංකික භික්ෂු සමාජය පිළිබඳව කෙරෙන ඓතිහාසික හා සමාජවිද්‍යාත්මක අධ්‍යනයක් වන මෙම ග්‍රන්ථය පූජ්‍ය මහාචාර්‍ය යටදොළවත්තේ ධම්මවිසුද්ධි හිමිපාණන් විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද පර්‍යේෂණ කෘතියයි.
Rs 405.00
Rs 450.00
Nikaya Sangrahaya Hevath Shasanavatharaya
Out-of-Stock
නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්‍රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්‍රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්‍රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි.
Rs 112.50
Rs 125.00
Kudusika Wivaranaya
කුදුසික විවරණය - කුදුසික විවරණය ලිවීමෙන් වැලිගම ඤාණරතන නායක ස්ථවිරයන් විසින් කරන ලද ශාසනෝපකාරී මහඟු සේවය එදා මිහිඳු මාහිමියන් පළකළ අදහස සුස්ථිර කිරීමකි. උගතුන් වූ පමණට හැම දෙනා ම ලේඛකයෝ නොවෙත්. ලේඛකයන් පමණට ම පාණ්ඩිත්‍යය ඌන වූ අය සිටිති. කුදුසික විවරණය කියවීමේ දී ග්‍රන්ථකරණයෙන් ලේඛනයෙන් පාණ්ඩිත්‍යයෙන් අංග සම්පූර්ණ විද්වතෙකු අප හමුවෙහි විද්‍යාමාන වේ.
Rs 585.00
Rs 650.00
Ancient Buddhist Philosophers
Ancient Buddhist Philosophers - This book gives a brief introduction to what is known about the life and background of these ancient Buddhist philosophers and scholars and their theories and viewpoints. A brief note on the ancient Indian Buddhist Universities where these great men studied and taught is included to complete the picture.
Rs 1,038.40
Rs 1,298.00
Sarala Diviya
Out-of-Stock
සරල දිවිය - මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වෙතැයි සිතමිනි.
මගේ "චක්‍ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එකි අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින් ද ?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසා ය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතය යහ අතට වෙනසක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.
මගේ "චක්‍ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එකි අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින් ද ?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසා ය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතය යහ අතට වෙනසක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.
Rs 621.00
Rs 690.00
1804 Mahanuvara Akramanaya
Out-of-Stock
1804 මහනුවර ආක්‍රමණය - මෙය ඉතාමත් ම සිත් ඇදබැඳ තබාගන්නා ශෛලියකින් ලියා ඇත. මෙය එක්තරා ඓතිහාසික සංසිද්ධියක් පදනම් කරගනිමින් ලියන ලද පර්‍යේෂණාත්මක ඉතිහාස ග්‍රන්ථයක් වුව ද, රසවත් නවකතාවක් මෙන් එය කියවීමට පාඨකයා පෙළඹීම, කතුවර නිමේෂ තිවංකර සෙනෙවිපාලයන්ගේ විශේෂ දස්කමක් බව ද මෙහි ලා සඳහන් කරමි.
Rs 2,205.00
Rs 2,450.00
Sabakolaya
සබකෝලය - මිනිසකුට මරණ බියට පසු ඇති ලොකුම බිය සභාවක් ඉදිරියේ කතා කිරීමේ බිය බව මම කුඩා කාලයේ අසා ඇත. ඒ මරණ බියට සමාන සබකෝල බිය අනන්ත අප්‍රමාණව මා විඳ ඇත. ඒ සඳහා පිළියම් මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ලබා ගත හැක.
Rs 900.00
Rs 1,000.00
Jalaye Sagaunu Sandesha
ජලයෙහි සැඟවුණු සංදේශ - මසරු ඉමෝතෝ නම් ජපන් විද්වතාගේ පර්‍යේෂණ සහ සොයාගැනීම් පසුගිය දශක දෙක තුළ ලෝකයේ බොහෝ මිනිසුන්ගේ - ස්වභාව විද්‍යාඥයන්ගේ, මානවශාස්ත්‍රවේදීන්ගේ, ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ හා සාමාන්‍ය ජනයාගේ - මහත් අවධානයට පාත්‍ර විය. මන්ද යත් ඒවා ලෝකය, එහි පැවැත්මේ ස්වභාවය ගැන නව සහ විශේෂ දැනුමක් සම්පාදනය කරන නිසා පමණක් නොවේ. පුරාතනයේ සිට මනුෂ්‍ය යහපත හා යහපැවැත්ම සම්බන්ධයෙන් විවිධ ශාස්තෘවරුන් විසින් යෝජිත අතිමූලික ආධ්‍යාත්මික මූලධර්ම සමුච්ඡයක් එමගින් විද්‍යාත්මකව තහවුරු වන බවක් ද පෙනීයාම නිසාය. මෙම තොරතුරු රැගෙන, ජපන් බසින් මුලින් සම්පාදනය වී අනතුරුව ඉංග්‍රීසි භාෂාවට පෙරැළුනු ඔහුගේ ජලය ගෙනෙන සංදේශය (Message from Water) නම් පොත් මාලාව පළවෙන්නට වූයේ 2000 වසරේ සිටය. ඔබ අත පත්වන මෙම කෘතියේ මුල් ඉංග්‍රීසි කෘතිය ඒ අතර පළමුවැන්නයි.
Rs 1,170.00
Rs 1,300.00
Asirimath Mihinthalaya
අසිරිමත් මිහින්තලය - ඓතිහාසික මිහින්තලා පූජා භූමියට ප්‍රවේශ වන ඔබට එහි ඇති පෞරාණික ස්ථාන නැරඹීමට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Rs 711.00
Rs 790.00
Bahirawa Jana Katha
Out-of-Stock
බහිරව ජන කතා - බහිරවයන් පිළිබඳව ජනකතා, ජනශ්‍රැති ගවේශණයේ දී බහුලව හමු නොවේ. එහෙත් එවන් විරල ජනප්‍රවාද සොයා කළ චාරිකාවක අග්‍රපඵලයක් ලෙස මෙම කෘතිය හඳුන්වාදිය හැකි ය.
Rs 621.00
Rs 690.00
Mahathupa Dagab Sithuvam
මහාථූප දාගැබ් සිතුවම් - සියවසකට අධික කාලයක් මෙරට ශාස්ත්‍රීය ලෝකයෙහි පවත්වාගෙන එන ලද මතවාදයක අහේතුක බව හා අසංගත බව පෙන්වා දීම මෙම ග්‍රන්ථයෙහි අරමුණයි.
Rs 1,791.00
Rs 1,990.00
Lankave Landesi
ලංකාවේ ලන්දේසි
Rs 891.00
Rs 990.00
Kalinga Lankeshvara Hevath Keerthi Sri Nishshankamalla
කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල - මෙම නිර්මාණය හඳුන්වන්නට කැමති වන්නේ අර්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් ලෙසට ය.
Rs 1,080.00
Rs 1,200.00
Siksa Samuccaya A Compendium of Buddhist Doctrine
Out-of-Stock
Siksa Samuccaya A Compendium of Buddhist Doctrine
Rs 1,755.00
Rs 1,950.00
Rs 1,350.00
Rs 1,500.00
Suvasu Siddha Yogeehu
සූවාසු සිද්ධ යෝගීහු - සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය.
Rs 2,250.00
Rs 2,500.00
Wasanawantha Vivahayak Hevath Jayathissa Saha Roslin
ජයතිස්ස සහ රොසලින් - ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනුවස් සිය පන්හිඳ තියුණු අවියක් කොටගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප‍්‍රබන්ධයකි, ජයතිස්ස සහ රොසලින්. සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.
Rs 630.00
Rs 700.00
Yakkaduwe Sri Pangnarama Hamuduruwo
යක්කඩුවේ ශ්‍රී පඥාරාම හාමුදුරුවෝ - නිහාල් රණසිංහ මහතා විසින් සම්පාදිත නවතම කෘතිය යක්කඩුවේ හාමුදුරුවෝය. යක්කඩුවේ හාමුදුරුවෝ යනු මෑත යුගයේ ශ්‍රී ලංකාවේ වැඩ විසූ අති විශිෂ්ට මහා පඬිවරයෙකි. මහා පෞරෂයකින් හෙබි ආදර්ශමත් සංඝ පීතෘවරයෙකි. යක්කඩුවේ හාමුදුරුවෝ ග්‍රන්ථය චරිත කතාවකට වඩා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් ලෙස හැඳින්විය හැක.
Rs 855.00
Rs 950.00
As Deka
ඇස් දෙක
Rs 477.00
Rs 530.00
Nai Galin Upan Puthrayo
නයි ගලින් උපන් පුත්‍රයෝ
Rs 396.00
Rs 440.00