Rs 160.00
Rs 200.00
-20%
Buddhism
There are 921 products.
Buddhist Nuns
Out-of-Stock
Buddhist Nuns - In this book Dr. Wijayaratna explains how this community was started by the Buddha in the 5th century BCE, and how it developed gradually. To show the motivation and the way of life of these ordained women, the author uses the oldest texts of the Pali canon. Several chapters of this book discuss the position of Buddhist nuns in the field of the three famous monastic themes: poverty, chastity and obedience.
Rs 270.00
Rs 300.00
Bauddha Pavidisi Nithiya
බෞද්ධ පැවිදිසි නීතිය - බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳව සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් නොමැති බව වටහා ගත් මහාචාර්ය මාරසිංහ මහතා එම අඩුව පිරවීමට, මුල් කෘතියේ අඩංගු බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳ පරිච්ඡේද සතර දීප්ත හොරගොඩගේ සහයෙන් විධිමත් ලෙස පරිවර්තන කොට මෙසේ ප්‍රකාශයට පත් කෙරිණි.
Rs 1,486.80
Rs 1,652.00
Siwru Hera Yama
Out-of-Stock
සිවුරු හැර යැම - බුද්ධ ශාසනය මෙලෙස චිරාත් කාලයක් පවත්වාගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ස්වාමීන් වහන්සේලාටය. බුද්ධ ශාසනයේ පැවැත්මට අවශ්‍ය මූළික කාරණය වන්නේ සංඝයා වහන්සේලාය. ස්වාමීන් වහන්සේලා සිවුරු හැර යෑම බුද්ධ ශාසනයට විශාල බලපෑමක් එල්ල කරයි. එසේ සිවුරු හැර නොයෑමට කටයුතු සම්පාදනය කිරීම ශාසනඨිතිකාමි සියලු දෙනාගේම වගකීමකි. එම කාරණය මැනවින් තේරුම් ගනිමින් සිවුරු හැර යෑමට සිදුවන්නේ ඇයිද යන්න ගැන සංඝ සමාජය තුළින්ම කරන ලද විමර්ශනයක කරුණු මත රචිත කෘතියකි සමරසිංහ ගුණසේකරගේ සිවුර හැර යෑම.
Rs 270.00
Rs 300.00
Sivura Ha Senkolaya
Out-of-Stock
සිවුර හා සෙංකෝලය - පූර්ව යටත් විජිත සමය හා පශ්චාත් යටත් විජිත සමය මෙන්ම සමකාලීන දේශපාලන තත්වය මැනවින් විග්‍රහ කරමින් මින් බුදු දහමට ඇති බලපෑම පිළිබඳ විහ්‍රහ කරමින් තුලනාත්මකව ලියැවුණු කෘතියක් ලෙසිනි.
Rs 540.00
Rs 600.00
Rs 531.00
Rs 590.00
Bauddha Bhikshuvage Agamika Ha Samajika Karya Bharaya
Out-of-Stock
බෞද්ධ භික්ෂුවගේ ආගමික හා සාමාජික කාර්ය භාරය - මෙය කතුහිමියන්ගේ පරයේෂණ ග‍්‍රන්ථයකි. ජපානයේ බුදුදහම හා එහි විකාශය පිළිබඳ ව අප‍්‍රකට කරුණු රාශියක් එළිදරව් කරන අතර ජපන් ජාතිකයන් පන්සලට පැමිණෙන්නේ කවර අරමුණු ඉටුකර ගැනීම සඳහා ද යන්නත් පැහැදිලි කර තිබේ. ලංකාවේ සහ ජපානයේ භික්‍ෂූන් ඉටුකරන කාර්්‍යභාරයත් ඉටු කළ යුතු කාර්්‍යභාරයත් විවරණය කරන මෙම මා හැඟි ග‍්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂය ම අනිවාර්යෙන් කියවිය යුතු සංස්කරණයකි.
Rs 270.00
Rs 300.00
Winaya Karma Potha
Out-of-Stock
විනය කර්ම පොත - මල්වතු මහා විහාරය විසින් පවත්වා ගෙන එනු ලබන විනය නීති රීති මෙම ග‍්‍රන්ථයට ඇතුළත් කර තිබේ. පැවිදි කරවන පිළිවෙල, උපසම්පදා විනය කර්මය සිදුකිරීමට පෙර සම්පූර්ණ කළ යුතු වත් පිළිවෙත්, මල්වතු හා විහාර සම්ප‍්‍රදායට අනුකූල ව උපසම්පදා විනය කර්මය වැනි මාතෘකා හා ඊට අදාළ සියලූ ම උප මාතෘකා රාශියක් යටතේ ඡායාරූප සහිත ව ලියැවුණු මෙම ග‍්‍රන්ථය කාලීන ශාසනික ග‍්‍රන්ථයකි.
Rs 495.00
Rs 550.00
Adhi Bududahamehi Pananagena Nithi Darshanaya
ආදි බුදුදහමෙහි පැනෙන නීති දර්ශනය - විනය පිටකයේ පාරාජිත පාළිය පිළිබදව නෛතික දෘෂ්ඨිකෝණයකින් කෙරෙන විචාර පූර්ව අධ්‍යායනයකි.
Rs 144.00
Rs 180.00
Buddha Kaleena Sangha Samajaya
බුද්ධ කාලීන සංඝ සමාජය - සංඝ සමාජය වූ කලී භික්‍ෂු, භික්ෂුණි වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. මේ ග්‍රන්ථයෙන් විස්තර කොට ඇත්තේ බුද්ධ්කාලින සංඝ සමාජයට අයත් භික්‍ෂු ශාසනය පිළිබඳ තොරතුරුය.
Rs 283.20
Rs 354.00
Sri Lankawe Sangha Sanvidhaanaya (Madhyathana Yugaya)
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය - ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය ආරම්භවූයේ මිහිඳු හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යා වූ අරිට්ඨ මහා රහතන්වහන්සේගෙන් ය. ඒ අනුරාධපුර යුගයේ ය. ඊළගට එළඹෙන්නේ පොළොන්නරු - දඹදෙණි යුගයන්ය. ඒ යුග මධ්‍යතන යුග වශයෙන් හැදින්වේ. එම මධ්‍යතන යුගයේ සංඝ සංවිධානය පිළිබඳ මෙම ග්‍රන්ථයෙන් තොරතුරු සපයයි.
Rs 377.60
Rs 472.00
Vinaya Vinichchaya
Out-of-Stock
ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන විද්යාර්තින්ගේ පහසුව සඳහා ප්‍රාචීන විභාග සඳහා නව නිර්දේශයන් ට අනුව එක් විභාගයක එක විෂයක් සඳහා එක පොතක් වශයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ,
මධ්‍යම, අවසාන විභාගත්‍රය සඳහා පොත් නිකුත් කල "බුද්ධි විනෝදනී" ග්‍රන්ථ මාලාවේ එක් ග්‍රන්ථයකි..
විනය පිටකයෙහි ඇතුලත් හික්මීමට කරුණු මෙම ග්‍රන්ථයෙන් රචිතය..
මධ්‍යම, අවසාන විභාගත්‍රය සඳහා පොත් නිකුත් කල "බුද්ධි විනෝදනී" ග්‍රන්ථ මාලාවේ එක් ග්‍රන්ථයකි..
විනය පිටකයෙහි ඇතුලත් හික්මීමට කරුණු මෙම ග්‍රන්ථයෙන් රචිතය..
Rs 380.00
Rs 475.00
Chiwarakandakaya Asuren Siure Wagathuga
Out-of-Stock
චීවරඛන්ධකය ඇසුරෙන් සිවුරේ වගතුග - ත‍්‍රිපිටකය, අටුවාව, ටීකාව ඇසුරු කරමින් රචිත මෙම සුවිශේෂී වූ ග‍්‍රන්ථය, සිවුර පිළිබඳව බොහෝ කරුණු ඉගෙනීමට ගවේෂණයට ඉඩකඩ ලබාදෙනු ඇත.
Rs 585.00
Rs 650.00
Bhikshuwage Urumaya Ha Karyabarya
ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා විසින් වසර ගණනාවක පෙර ලංකා භික්ෂු සම්මේලනය ඉදිරියේ පවත්වන ලද “භික්ෂුවගේ උරුමය හා කාර්යභාර්යය” නම් ශාස්ත්‍රීය දේශනය මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වේ. භික්ෂුවක් සතු වියයුතු බෝධිසත්වවාදී , යුක්තිවාදී , අපක්ෂපාතී , විචාර පුර්ව , අපරාජිත , ස්වාධීනත්ව ගුණාංගයන් විස්තර කරන මෙම ග්‍රන්ථය සිය භූමිකා සංවර්ධනයෙහි ලා තත්කාලීන භික්ෂු සංඝයා වහන්සේලාට අතිශය වැදගත් වනු ඇත.
Rs 151.04
Rs 188.80
Bhikkhuni Winaya
භික්ඛුනී විනය - සිංහල හා පාළි පෙළ අටුවා, ටීකා පරිහරණය කරමින් ලියැවුණු භික්‍ඛුනී විනය නම් කෘතිය බුද්ධ කාලීන හා වර්තමානයේ භික්‍ෂුණී ශාසනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 755.20
Rs 944.00
Meheniwatha
මෙහෙණිවත - භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසෙන් සමන්විතමෙම සස්නෙහි, භික්ෂුනීන්ගේ සමස්ථ බුදු සසුනේ ප්‍රතිරූපයට වන වන යහපත් බලපෑම කෙබඳු ආකාරයක දැයි විමසා බැලීමත්, භික්ෂුණී ශාසනය නැතැයි යන වැඩි දෙනාගේ වැරදි මතයට එරෙහිව, නිවැරදි ස්ව මාර්ගයේ යන අධිස්ථානයෙන් ලියන ලද ග්‍රන්ථයකි මෙය.
Rs 240.00
Rs 300.00
Sirilaka Meheni Udawa
Out-of-Stock
සිරිලක මෙහෙණි උදාව - භාරත දේශයෙන් ආරම්භ වුන භික්ෂුණී ශාසනය ලංකාද්වීපයට සංක්‍රමණය වී රඳාපැවතීමත් සමගම එහි ඉතිහාසය සම්බන්ධව කරුණු විමසීමේදී භික්ෂුණීන් සම්බන්ධ පරස්පර විරෝධී අදහස් වලින් යුතු අවධියක සම්ප්‍රදානුකූල අයිතිය සම්බන්ධයෙන් විග්‍රහ කෙරෙන ග්‍රන්ථයකි.
Rs 256.00
Rs 320.00
Bhikshuni Prathimokshaya Saha Winaya Karma
පෑලියගොඩ සුදර්ශන භික්ෂුණියගේ "ප්‍රාතිමෝක්ෂයට හා විනය කර්ම " පොත ලක්දිව විනය සාහිත්‍යයට අලුතින් එක් වූ ග්‍රන්ථයකි. භික්ෂුණී විනය කර්ම පිළිබඳ විස්තර මෙහි තිබේ.. වර්තමාන භික්ෂුණී සමාජයේ අත්පොතක් වශයෙන් භාවිතයට මේ පොත ඉතා සුදුසුය.
Rs 217.12
Rs 271.40
Siksa Samuccaya A Compendium of Buddhist Doctrine
Out-of-Stock
Siksa Samuccaya A Compendium of Buddhist Doctrine
Rs 1,755.00
Rs 1,950.00
Rs 1,350.00
Rs 1,500.00
Dhammapadaya
Out-of-Stock
ධම්මපදය - බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි. ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය.
Rs 495.00
Rs 550.00
Rs 585.00
Rs 650.00
The All-Embracing of Net of Views
The Brahmajala, one of the Buddha’s most important discourses, weaves a net of sixty-two cases capturing all the speculative views on the self and the world. ...
Rs 720.00
Rs 800.00
Rs 220.00
Rs 275.00
Rs 371.70
Rs 413.00
Rs 180.00
Rs 200.00
Divi Maga Sarukarana Maga
දිවි මග සරුකරන මග - බුදුපියාණන් වහන්සේ මෙලොව දියුණුව පරලොව දියුණුව සංසාර විමුක්තිය සලසා ගන්නා මග මනා කොට පහදා දුන්හ. ගිහි ජනතාවගේ මහාර්ථ සිද්ධිය සලසන "ගිහිවිනය" නමින් ද කියැවෙන "සිඟාල සූත්‍රය", "සිඟාලෝවාද සූත්‍රය" යනාදී ලෙසින් හැඳින්වෙන ජනසමාජයේ වෙසෙසින් ප්‍රචලිත සූත්‍ර ධර්මය පිළිබඳව "දිවි මග සරුකරන මග" නමින් ලියැවෙයි.
Rs 212.40
Rs 236.00
Wigngnyanaya (Suthangatha Bauddha Wiggrahaya)
Out-of-Stock
විඤ්ඤාණය (සූත්‍රාගත බෞද්ධ විග්‍රහය) - ශාස්ත්‍රපති මැටිබැඹියේ ධම්මසිරි හිමියන් විසින් ලියා පළ කරන ලද විඤ්ඤාණය නම් මෙම කෘතිය උන්වහන්සේගේ ශාස්ත්‍රීය දිවියේ පළමු කෘතියයි.
Rs 424.80
Rs 472.00
Rs 360.00
Rs 400.00
Darmadeshana - 3
ධර්මදේශනා - 3
Rs 108.00
Rs 120.00
Rs 720.00
Rs 800.00
Food At Proper Time
Food At Proper Time - In this maiden academic contribution of the author, Ven. Deliwala Buddharakkhitha explores primary Pali sources along with related secondary in-depth studies to uncover the Buddhist teachings on being moderate in food consumption both at secular monastic levels.
Rs 352.00
Rs 440.00
The Buddha - Word as Cosmic Doctrine
As expressed in Buddhism, a Buddha is born after several aeons, for the good of, not only humankind but for all the beings and the environment of the universe. It is opportune to rethink whether the most sublime teachings of the Buddha, preached over 2600 years ago, have been well conceived by the world.
Rs 4,342.40
Rs 5,428.00