-10%Out-of-Stock Suthra Pitakayen Helivana Pudgala Sanvardhanaya Out-of-Stock සුත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය - කොල්ලිපිටිය වාලුකාරාමවාසී ඇඹිලිපිටියේ ධම්මික භික්ෂුනම විසින් විද්‍යෝදය පිරිවෙණේ අවසාන පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා "සූත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය"යන මැයෙන් සම්පාදනය කරන ලද නිබන්ධිකාව මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් එළි දක්වා ඇත. Rs 162.00 Rs 180.00 Details View details
-10% Dahamen Nivuna Rakusu Hithak දහමෙන් නිවුනු රකුසු හිතක් - ඉතා වටිනා කාලෝචිත වූ කෘතියක් මගින් සමාජයට දෙනු ලබන පණිවිඩය ශ්‍රේෂ්ඨය. "දහමෙන් නිවුනු රකුසු හිතක්" යන මාතෘකාව ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් උගත හැකි වටිනා කෘතියක් වනු නිසැකය. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Jeevithayata Aruthak ජීවිතයට අරුතක් - වර්තමාන සමාජය තුල ගුණ ධර්ම පිරිහීමට පත්ව ඇත්තේ ධර්මය පිළිබඳ සැබෑ වැටහීමක් නොමැතිකම නිසාය. එම අඩුව යම්තාක් දුරට හෝ සපුරාලනු වස් අප විසින් මෙම කුඩා පොත් පිංච සම්පාදනය කලෙමු. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Sevanayata sudusu Pudgalaya Saha Bauddha Samajaya Out-of-Stock සේවනයට සුදුසු පුද්ගලයා සහ බෞද්ධ සමාජය - නසෙවිතබ්බ සූත්‍රය හා මංගල සූත්‍රය ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 67.50 Rs 75.00 Details View details
-10% Payasi පායාසි - මීට වසර දහස් ගණනකට පෙර සිදු වූ උත්තරීතර ධර්ම සංවාදයක්, අඩු ලුහුඬු නැතුව, එම පරිසරයේම පිහිටා කවියට නැඟීම අතිශය දුශ්කරය. කොළඹ කවිය පැරණි සංදේශ කවි යුගය කරා ගෙන ගිය ප්‍රථම වෑයම විය හැකි බවද පෙනෙයි. එළිවැට, එළිසමය සහිත සම්භාවිත විරිත් ආර යොදා ගැනීමද අගය කළ යුතුය. Rs 72.00 Rs 80.00 Add to cart Buy
-10% Ivathalanna Hama - Diragiya Hava Potak Se ඉවතලන්න හැම - දිරාගිය හැවපටක් සේ - සුත්තනිපාතයෙහි එන පැරණි ම හා විශේෂ ලක්ෂණ ඇති කොටස් ගැඹුරු ලෙස ම සිත් කලඹවන නිදහස් ගීතාවලියකි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak Out-of-Stock භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය. Rs 90.00 Rs 100.00 Details View details
-10% Withakkasantana Suthraya විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි. Rs 72.00 Rs 80.00 Add to cart Buy
-10%Out-of-Stock Mahaa Parinibbana Suthraya Out-of-Stock මහා පරිනිබ්බාන සුත්‍රය - බුදුරජාණන් වහන්සේගේ සැදෑ සමය විදහා පාමින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 135.00 Rs 150.00 Details View details
-10% Sinhala Maha Sathi Pattana Suthraya සිංහල මහා සතිපට්ඨාන සුත්‍රය - සතිපට්ඨාන සූත්‍රය, බෞද්ධ ජනතාව හැමදාම සාදර ගෞරවයෙන් පල ලබන වටිනා වස්තුවකි. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10%Out-of-Stock Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya Out-of-Stock මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත. Rs 450.00 Rs 500.00 Details View details
-10%Out-of-Stock Maha Sathipatthana Suthraya-Sinhala English Out-of-Stock මහා සතිපට්ඨාන සූත්‍රය - සිංහල , ඉංග්‍රීසි - මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ඇතුළත් වන්නේ සිහිය පිහිටුවා ගැනීම හෙවත් සිත අවුල් සහගත තත්ත්වයෙන් මුදවා, තැන්පත්ව තබා ගැනීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමෝපායන් සමූහයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ගත වේ. Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Pali-Sinhala Maha Parinibbana Suthraya Out-of-Stock පාලි සිංහල මහා පරිනිබ්බාන සුත්‍රය - මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තර්ගත වන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට කුසිනාරාව දක්වා වැඩම කළ ආකාරයත් ඒ අතර වාරය තුළ උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සහ සෙසු පුද්ගලයන් සමඟ කළ කතාබහත්ය. Rs 900.00 Rs 1,000.00 Details View details
-10% Ashcharyavath Dhammachakka Pavaththana Suthrayen Anagami Palaya Thek ආශ්චර්‍යවත් ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් අනාගාමි ඵලය තෙක් - කතෘගේ අත්දැකීමක් අනුව ලියවූවකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Thirasara Sanvardhanaye Bauddha Nyaya තිරසර සංවර්ධනයේ බෞද්ධ න්‍යාය - මෙම පොතෙන් සිදු කරන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කරන එම කරුණ තවදුරටත් පැහැදිලි කිරීමයි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Dhamma Pilibada Nirvachana Wimarshanaya ධම්ම පිළිබද නිර්වචන විමර්ශනය - ඥානයේ විවිධ ස්ථර සම්පර්කනය කිරීම මෙම ග්‍රන්ථය තුළින් විදාරිතය. මනෝවිද්‍යාත්මක වූත්, සමාජවිද්‍යාත්මක වූත්, ආචාරවිද්‍යාව වූත්, අධ්‍යාත්මික වූත්, පාරභෞතික වූත්, ඥානවිභාගීය වූත් විෂය ක්ෂේත්‍ර කෙරෙහි ආලෝකරකරණය කිරීම මෙම ග්‍රන්ථය තුළින් පාරදෘශ්‍ය වන්නේ ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Sanna Sahitha Indriya Bavana Suthraya Out-of-Stock සන්න සහිත ඉන්ද්‍රිය භාවනා සුත්‍රය - බුදු සසුන්හි ප්‍රකාශ වන ඉන්ද්‍රිය භාවනා කෙබඳු දැයි සාකච්ඡාවට ලක් වේ. Rs 40.50 Rs 45.00 Details View details
-10% Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema සතිපට්ඨාන සූත්‍රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් වේ. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයන්හි නිරූපිත බුද්ධ සංකල්පය - කිසිදු සැකයකින් තොරව, විවාදයකින් තොරව බුදුරජාණන් වහන්සේ මහා පෞරුෂයක්, මහා ගුණසාගරයක් ඇති උතුමෙකු ලෙස දක්වනු පිණිස අපේ ගද්‍ය ලේඛකයන් දැරූ ප්‍රයන්තය වෙසෙසින්ම පිළිබිඹුවන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල සිංහල සාහිත්‍යයෙනි. පෙළ පොත්, අටුවා මෙන් ම ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, අමාවතුර වැනි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද පදකකොට ගනිමින්, මිණිගමුවේ රතනපාල ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන "බුද්ධ සංකල්පයේ විකාසය සහ එය සිංහල සම්භාව්‍ය ගද්‍යයේ නිරූපණය වන ආකාරය" නැමැති මෙම කෘතිය මගින් සාහිත්‍ය තුළින් තුලනාත්මකව අධ්‍යනය කිරීමට අගය කළ යුතු උත්සහයක් දරා ඇත. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Wandim Siduhath Out-of-Stock වඳිම් සිදුහත් - බුදු සිරිත ඇසුරින් කරන ලද නව නිර්මාණයකි. Rs 450.00 Rs 500.00 Details View details
-10%Out-of-Stock Shakyamuni Apadanaya Out-of-Stock ශාක්‍යමුනි අපදානය - බ්‍රිතාන්‍ය ජාතික සීලාචාර නම් භික්ෂුවක විසින් විරචිත 'A Young People's Life Of The Buddha' නමැති කෘතියෙහි පරිවර්තනයකි. Rs 270.00 Rs 300.00 Details View details
-10% Budun Dakeema බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Siddhartha The Seeker Siddhartha The Seeker - The world is full of seekers : seekers of pleasure, of profit, of knowledge and of truth. This booklet is about a seeker of truth. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Gotama The Buddha His Life And Teaching Gotama The Buddha His Life And Teaching - Rs 189.00 Rs 210.00 Add to cart Buy