Buddhism

Dharmayehi Sarana Saha Pihita Seveema

වර්තමාන සමාජ ප්‍රශ්නවලට බුදු දහමින් ලබා ගත හැකි ආලෝකය පැහැදිලි කරමින් පූජ්‍ය භික්ඛු බෝධි තෙරුන් වහන්සේ විසින් සම්පාදනය කළ කෙටි ලිපි සමූහයක සිංහල පරිවර්තනයකි. 
Rs 330.00

Sinasena Sudu Hamuduruwo - 17

සිනාසෙන සුදු හාමුදුරුවෝ 17 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00

Dharmaya Dakeema

බුදු දහමෙහි පුළුල් බවෙහිත් ගැඹුරු බවෙහිත් සේයාවක් සටහන් කරන මේ අගනා ධර්ම සංග‍්‍රහයෙහි පූජ්‍ය ඤාණපෝණික තෙරුන් වහන්සේ රචනා කරන ලද දීර්ඝ ප‍්‍රබන්ධ 10 ක් ද කෙටි ප‍්‍රබන්ධ 07 ක් ද ඇතුළත් වෙයි. මෙය  ''The Vision Of Dhamma'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 1,500.00

Sinasena Sudu Hamuduruwo - 14

 සිනාසෙන සුදු හාමුදුරුවෝ 14 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
Rs 490.00

Akampitha Hadawatha

ධර්ම මාර්ගයට ගමන් කරන්නෙකුට මෙන්ම සාහිත්‍ය රස විදින්නෙකුට ද කියවා රස විදිය හැකි ග‍්‍රන්ථයකි. නිර්වාණ මාර්ගය පහදමින් එය ආධ්‍යාත්මික, කලාත්මක, හාස්‍යජනක කථානුසාරයෙන් ඉදිරිපත් කරන පාඨක මනස සැහැල්ලූවටත් ප‍්‍රබෝධයටත් පත් කරන ග‍්‍රන්ථයකි.
Rs 750.00
Out-of-Stock

Hodada? Narakada? Kauda Danne?

Out-of-Stock
හොදද? නරකද? කවුද දන්නෙ? - සාහිත්‍යය රසයෙන් අනූන ධර්ම ග‍්‍රන්ථයකි. බ‍්‍රහ්මවංස හිමියන්  සතු නිසර්ග සිද්ධි හාස්‍ය ඉපදවීම හා එය ධර්මය සමග සැසදීමේ ගුණය මේ ගත පුරා විහිදී යයි. නිවන් මග පහදමින් කලාත්මක, හාස්‍යජනක කථානුසාරයෙන් ආධ්‍යාත්මය එකසිත කරගැනීමට හැකිවන අයුරින් මෙම ග‍්‍රන්ථය පාඨකයා වෙත ඉදිරිපත්කර ඇත.

Budun Wahanse Saha Unwahansege Daham Paniwudaya Eda, Ada Saha Heta

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප‍්‍රථම වරට වෙසක් දිනය සැමරීම සදහා වර්ෂ 2000 මැයි මස 15 වන දින පවත්වන ලද උත්සවයේදී, බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමිතියේ සභාපති පූජ්‍ය බෝධි හිමියන් විසින් පවත්වන ලද සම්පූර්ණ දේශනයේ සිංහල පරිවර්තනය මෙම පොතෙහි ඇතුළත් වේ.
Rs 60.00
Out-of-Stock

Amaraniya Dharmaya

Out-of-Stock
තායිලන්ත ජාතික මහ තෙරනමක් වූ පූජ්‍ය ආචාර්ය මහා බුවා ඤාණසම්පඤ්ඤෝ හිමියන් විසින්  පා බාන් ටාඞ් ආරණ්‍ය සේනාසනයේ පවත්වන ලද ධර්ම දේශනා හයකින් සම්පාදනය වූ මෙය ''Amata Dhamma'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 

Parama Suwaya U Niwanata Maga

පරම සුවය වූ නිවනට මග - බුරුමයේ වැඩසිටි අග‍්‍රගන්‍යයේ භාවනාචාර්ය හිමිනමක් වූ වෙබු සයාඩෝහිමියන් විසින් වරින් වර පවත්වනු ලැබූ දේශනාවන් එකතුවකින් සම්පාදනය කරනු ලැබූ ''The Way to Ultimate Calm'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 250.00
Out-of-Stock

Buddhimathun Ya Yuthu Maga - Maga Phala Labhiyeku Soya Giya Gamanak

Out-of-Stock
වන සෙනසුන්වල වැඩසිටි අප‍්‍රකට භාවනායෝගීන් කිහිප දෙනෙකුගේ විස්මජනක වන දිවි තොරතුරු, භාවනා උපදෙස් හා සදහම් පැන විසදුම් වලින් පිරිපුන් මේ ග‍්‍රන්ථය සද්ධර්ම සාගරයකි. 

Ananda Maithreeya Maha Nahimi Awasan Sakachcha

ආනන්ද මෛත‍්‍රිය මහා නාහිමියන් සමග ‘‘බුදුසරණ’’ පුවත්පතට කළ සාකච්ඡා ලිපි පෙළක් ආශ‍්‍රයෙන් රචිත මෙම කෘතියෙහි භව ගමන, ස්ත‍්‍රී-පුරුෂ ජන්මය, කර්මය, නිරෝගී බව, මිසදිටු ආකල්ප, දියුණුවට මග, මරණින් මතු පැවැත්ම, දෙව් බඹුන්, භූතාත්ම, මාර සංකල්පය, සිතේ අසිරිය, මගඵල ලැබීම හා නිර්වාණ අවබෝධය මෙන්ම සම්බුද්ධ ආශ්චර්ය ආදී මාතෘකා රැසක් ඉතා සරලව පැහැදිලිකර දී තිබේ. 
Rs 375.00

Ananda Maithriya Deshana Mala

ආනන්ද මෛත්‍රෙය දේශන මාලා - ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බටහිරදී කරන ලද මේ අනර්ඝ දේශනා සියල්ල පරිවර්තනය කොට ''ආනන්ද මෛත්‍රෙය දේශන මාලා'' නමින් සංග‍්‍රහ කොට ඇත. මෙහි අතිශය විචක්ෂණශීලී මහ පඩිවරයකුගේ නිරවුල් ධර්ම ඥානය, මේ සරල සුන්දර දේශනාවලියේද ගැබ් වී ඇත. 
Rs 750.00

Mekala Niunu Aththo

අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු ග්‍රන්ථයක් වන අතර උන්වහන්සේගේ අපවත්මීමෙන් වර්ෂ පූර්ණ මහා පින්කම් මාලාවේදී ලක්දිව කීර්තිමත් දේශකයන් වහන්සේලා විසින් විවිධ වූ මාතෘකා පදනම් කරගෙන පැවැත්වූ දම් දෙසුම් මෙලෙස ග්‍රන්ථයක් ලෙසින් ඔබ හමුවට ලබා දී ඇත.
Rs 880.00

Dharma Vinishchaya

ධර්ම විනිශ්චය - මෙකල බොහෝ බෞද්ධයන්ගේ සිත්වල ඇති වී ඇති දහම් ගැටළු රාශියකි. එහෙත් ඒවා සඳහා විසඳුම් ලබා දීම හා ලබා ගැනීමට ඇති ක්‍රමෝපායන් අල්පය. ධර්‍මය පිළිබඳව සැකයක් ඇත්නම් එය ධර්‍මාවබෝධයට ගැටළුවකි. එලෙස බුද්ධ ධර්‍මය පිළිබඳ ඇති වූ ගැටළු තැන් සියයකට දුන් පිළිතුරු එක්තැන් කොට සකස් කරන ලද ධර්‍ම විනිශ්චය ග්‍රන්ථය සැදැහැවතුන්ගේ ධර්‍ම මාර්ගයෙහි ඇති සැකයන් බොහොමයක් දුර කරනු ලබයි. එබැවින් ධර්‍මය අවබෝධ කරන්නට උත්සහ කරනු ලබන සැදැහැවතුන් හටද ධර්‍මය අධ්‍යයනය කරන ලබනු විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි ධර්‍ම විනිශ්චය.
Rs 490.00

Punyopadeshaya

අවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්‍යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි.
Rs 500.00
Out-of-Stock

Witharkhawala yatha Sobhawaya

Out-of-Stock
විතර්ක වල යථා ස්වභාවය සහ අකුසල් සහගත විතර්කයන්ගෙන් මිදීමේ සදහම් මග -  අකුසල සහගත විතර්ක ක‍්‍රියාවලිය නිසා මිනිස් සිත තුළ හටගන්නා පීඩාවෙහි ස්වභාවයත්, එම විතර්ක ක‍්‍රියාවලිය මනාලෙස හසුරුවා ගැනීම මගින් පුද්ගලයෙකුට මානසික වශයෙන් බිහිවන සියලූ දුක් පීඩාවලින් මිදී මානසික සහනය සහ ශාන්තිය උදාකර ගත හැකි ආකාරයත් පැහැදිලිව දක්වා තිබේ. 

Buddha Neethi Sangrahaya

බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුන ද බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම බොහෝ බෞද්ධයන්ට අද නැත. එහෙයින් ජීවිතයේ යම් යම් අවස්ථාවල බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීම පිළිබඳ ගැටළු රාශියක් අද නිර්මාණය වී ඇත. බුද්ධ නීතී සංග්‍රහය එම ගැටළුවලට පිළිතුරු සපයයි. ජීවිතයේ බොදුනුවන් පිළිපැදිය යුතු දහම් මාර්ගයට අවශ්‍යය කරන උපදෙස් රාශියක් ත්‍රිපිටකය තුළින් එකතුකොට බුද්ධ නීති සංග්‍රය තුළ විස්තර කෙරෙයි. 
Rs 370.00

Gihi Gedarata Budu Bana - 02

ලස්සන ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන කොයි කවුරුන් විසිනුත් කියවිය යුතුම සහ කියවා නැවත නැවත කියවීමට තමා සන්තකයේම තබාගත යුතු සුවිශේෂි කෘතියකි. 
Rs 250.00

Gihi Gedarata Budu Bana - 01

ජයග‍්‍රහණ අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතුම කරුණු කාරණා රැසකින් අන්තර්ගත මෙම කෘතිය සරුසාර ජීවිතයකට ලෙන්ගතුව මග නොමග කියාදෙන අත්වැලක් බදුය. 
Rs 250.00
Out-of-Stock

Ama Dam

Out-of-Stock
කතෘ ස්වාමීන් වහන්සේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඉතාමත් ව්‍යක්ත හා රසවත් ලෙස දේශනා කළ ධර්ම දේශනා සමුහයක් දේශනා විලාශයෙන් ම පොතක් වශයෙන් මුද්‍රණය කිරීමකි.  මහා ගෝපාල සූත‍්‍රය, පාරද සූත‍්‍රය, රථ විනීත සූත‍්‍රය ආදී අප‍්‍රකට සූත‍්‍ර ගණනාවක් පදනම් කරගෙන මේ ධර්ම දේශනා සිදු කර තිබේ.  ධර්ම ශාස්ත්‍රෝද්ග‍්‍රහණය කරන සියලූ දෙනා ම අනිවාර්යයෙන් කියවිය යුතු පොතකි.  විශිෂ්ට ගණයේ ධර්ම ග‍්‍රන්ථයකි. 

Palene Siri Wajiragnana Dharma Nibandhana

පැළෑණේ සිරි වජිරඤාණ ධර්ම නිබන්ධන - බුදු දහමෙහි ගැඹුරු තැන් සරලවත් ප‍්‍රායෝගිකවත් පැහැදිලි කරමින් පූජ්‍ය පැළෑණේ සිරි වජිරඤණ මාහිමියන් විසින් වරින් වර ලියන ලද අති අගනා ලියවිලි රාශියකින් උපුටාගත් දහම් කරුණු, මාතෘකා 14 ක් යටතේ සම්පිණ්ඩනය කර සකස්කරන ලද විශිෂ්ඨ කෘතියකි.
Rs 250.00

Wathuruvila Dharma Deshana

වතුරුවිල ධර්ම දේශනා - වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයට සහ ශ‍්‍රී ඤාණානන්ද වනවාස පිරිවෙනට සම්බන්ධ වියත් කරනු ලබන මහගු ධර්ම දේශනාවල එකතුවක් වන ‘‘වතුරුවිල ධර්ම දේශනා’’ පොදුවේ භික්ෂූන් වහන්සේලාටත් විශේෂයෙන් ආධුනික ධර්ම දේශකයන් වහන්සේලාටත්, පොදු ධර්මකාමී සැදැහැවත් බෞද්ධ ජනතාවටත් ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කර ඇත. 
Rs 925.00
Out-of-Stock

Dhammika Samaga Dhamma Sakachcha 1

Out-of-Stock
බුදුසරණ පුවත්පත වෙත ලිපි මගින් විවිධ දහම් ගැටළු එවන ලද අයවලුන් සඳහා මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ විසින් ලබා දෙනු ලැබූ පිළිතුරු ඇතුළත් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් මෙය පාඨක ඔබට පිරි නමනු ලබයි. 
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
Out-of-Stock

Nawala Dharma Deshana - 13

Out-of-Stock
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහතුන් වන කාණ්ඩයයි. 

Nawala Dharma Deshana - 18

මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහඅට වන කාණ්ඩයයි. 
Rs 450.00

Damsak Poth Pela - 2 Waluma

දම්සක් ප‍්‍රකාශන වල නැවත එළිදක්වන දෙවන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත. 
Rs 400.00
Out-of-Stock

Hadala Dharma Deshana - 02

Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි දෙවැන්නයි.
Out-of-Stock

Hadala Dharma Deshana - 01

Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි පළමුවැන්නයි. 
Out-of-Stock

Hadala Dharma Deshana - 03

Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි තුන්වැන්නයි.

Sathyoodaya

සත්‍යෝදය
Rs 760.00