Out-of-Stock Raja Virithin Surindhu Maha Wijayabaa Nirindhu Out-of-Stock රජ විරිතින් සුරින්දූ මහ විජයබා නිරින්දූ - මෙම නවකතාව සිංහල රාජ වංශයෙහි කිසියම් එක් රජකුගේ බාල කාලයේ සිට මහලු විය දක්වා කියැවෙන සත්‍ය තොරතුරු සහ කතුවරයාගේ පරිකල්පනය පදනම් කොටගෙන නිමැවුණු පබඳකි. මෙතරම් දිගු කාල පරාසයක් තුළ විහිදී යන රජ චරිතයක් ඇති වෙනත් සිංහල නවකතාවක් නැති තරම් ය. මෙහි එන ප්‍රධාන චරිතය වන්නේ මහ විජයාබවන් ය. Rs 350.00 Details View details
Devdath Mavata Manavi දෙව්දත් මවට මැනවි - බුදුන් වහන්සේගේ පරම හතුරා යනුවෙන් හැඳින්වෙන දෙව්දත්, දේවදත්ත, දෙව්ඩත් තෙර පිළිබඳව නැවත සොයා යන සැමියකුගේ හා බිරිඳකගේ නිර්මාණාත්මක සටහන් සමුදායකි. Rs 350.00 Add to cart Buy
Maligaye Sirakariya මාලිගයේ සිරකාරිය - 'ජම්බුද්දෝණිය' හෙවත් දඹදෙණිය රාජධානියේ සිට අදින් වසර 778 කට පෙර (ක්‍රි.ව. 1236 දී) ලක්දිව එක්සේසත් කොට "කව්සිළුමිණ", "විශුද්ධිමාර්ග සන්නස" සහ "විනිස සන්නස" ආදී මහානර්ඝ ග්‍රන්ථ රැසක් දැයට දායාද කළ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස හා බැඳුණු ඓතිහාසික කතා සන්දර්භයක් ඔස්සේ "මාලිගයේ සිරකාරිය" රචනා කර තිබේ. Rs 290.00 Add to cart Buy
Pirameedayak Thula Pirith පිරමීඩයක් තුළ පිරිත් - ස්ත්‍රීන් නොරුස්සන ආදිපාදවරයා (The Marquis who hated women) යන හිසින් සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ජාතික බාර්බරා කාට්ලන්ඩ් මැතිනිය 1955 නව කතාවක් ලිව්වාය. මෙහි පිරමීඩයක් තුළ 1853 ආරම්භ වුණ පුරාවිද්‍යා කැණීම් ගැන ලියවී ඇත. 'පිරමීඩයක් තුළ පිරිත්' යන මවිසින් ඉංග්‍රීසි පොතේ පරිවර්තනයක් සිදු කොට නැත. අනවශ්‍ය කොටස් අඩු කළේ ඒවා අප විසින් යොදා ඇති මාතෘකාවට සම්බන්ධ නොවන හෙයිනි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Gihigedara Out-of-Stock ගිහිගෙදර - වර්තමානිකයින් ගේ ආස්වාදනය ශික්ෂණය සඳහා එකට ඇඳිය හැකි ජාතක කතා කිහිපයක් තෝරා නවකතාවක් සේ ප්‍රතිනිර්මාණය කර ඇත. Rs 320.00 Details View details
Sathsayura සත්සයුර - "සත්සයුර" වූකලී සාම ජාතකයේ (532) බුද්ධකාලීන කතාවස්තුවට තව ද ජාතක කතා දෙක තුනෙක අසාමාන්‍ය චරිතාංග කිහිපයක් අවුණා ඔප්ගන්වා සාධු සත්පුරුෂයිනගේ පහන් සුවයත් පැනැස් දැක්මත් උදෙසා ප්‍රතිනිර්මිත ගද්‍ය කාව්‍යයක් වන්නේ ය. Rs 220.00 Add to cart Buy
Out-of-Stock Masuru Sitano Saha Thavath Katha Out-of-Stock මසුරු සිටාණෝ සහ තවත් කතා - මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නීතිරීති ගැන කියවීමට මැලිකමක් දැක්වීම මඟහැර රටේ පවත්නා නීති පිළිබඳව පොදු ජනතාවට අවබෝධයක් ලබා දීම ය. Rs 250.00 Details View details
Anuruddha Maha Rahathan Vahanse අනුරුද්ධ මහ රහතන් වහන්සේ - පන්සිය පණස් ජාතක පොතේ කතුවරයා ජනතාව සුචරිතයට යොමුකර දහම් දැනුම මිනිස් සන්තානයේ පත්ලට කිඳා බැස්සවීමට ගත් උත්සාහයක් බඳු සුවිශේෂී වෙහෙසක් 'කතන්දර මඟින් කම්කරු නීති' නැමැති කෘතියෙන් මෙම කෘතහස්ත ලේඛකයා ගෙන ඇතැයි අපට හැඟෙන්නේ, ඔහු කතන්දර මඟින් කම්කරුවාට මෙන්ම හාම්පුතාට ද, කම්කරු නීතිය හදාරන්නට ද කම්කරු නීතිය පිළිබඳ පෘථුල දැනුමක් මෙමඟින් ලබා දෙයි. Rs 325.00 Add to cart Buy
Out-of-Stock Sinhalaye Ranahada Out-of-Stock සිංහලයේ රණහඬ - දුටුගැමුණු නමින් හැඳින්වෙන අභය ගාමිණී රජතුමා රාජ්‍ය කළේ ක්‍රි. පූ. දෙවන සියවසෙහිය. මහාවංශය (විල්හෙල්ම් ගයිගර්ගේ පරිවර්තනය) සහ පැරණි ශිලා ලේඛන මඟින් ලබා ගත් තොරතුරු මේ කතා පුවත නිර්මාණය කිරීමේ දී භාවිතා කෙළෙමි. 'අනු' ලෙසින් හැඳින්වෙන නගරය, දැනට අප කවුරුත් දන්නා අනුරාධපුරයයි. එහි දුටුගැමුණු රජුගේ පාලන සමය සනාථ කිරීම පිණිස බොහෝ සාක්ෂි සොයාගෙන ඇත. Rs 480.00 Details View details
Out-of-Stock Subodhalankaraya Out-of-Stock සුබෝධාලංකාරය - මෙය කතා ශෛලිය අතින් නවීනත්වය පළ කරන නවකතාවකි. එය සරල සමාන්තර රේඛාවක ගමන් කරන ලාංකික නවකතාවට දහසක් නව මං මාවත් ඇති බව කියාපාන්නකි. Rs 475.00 Details View details