-10%Out-of-Stock Maksim Gorkei Thoragat Keti Katha Out-of-Stock මක්සිම් ගෝර්කි තෝරාගත් කෙටි කතා - මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්රිගු විසිනි. Rs 540.00 Rs 600.00 Details View details
-10%Out-of-Stock Peethara Saha Thavath Ketikatha Out-of-Stock පීතර සහ තවත් කෙටිකතා - කෙටිකතාව සේකර අවසනයටම අත තැබූ කලා මාධ්‍යයයි. මෙම කතා කිහිපය වුවද කෙටිකතා මාධ්‍යය කෙරෙහි ඔහුගේ කුසලතාවය මනාව ප්‍රදර්ශනය කරයි. Rs 216.00 Rs 240.00 Details View details
-10% Sada Rala Oda Bida සැඬ රළ ඔද බිඳ - මෙම ග්‍රන්ථය ලේඛකයාගේ ප්‍රථම නව කතාවයි. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Vanisiye Velenda වැනීසියේ වෙළෙන්දා - සුප්‍රකට බටහිර ලේඛකයකු වූ විලියම් ශේක්ස්පියර් විසින් සම්පාදිත කෘතියක සිංහල පරිවර්තනය මෙසේ ‘වැනිසියේ වෙළෙන්දා’ නමින් ප්‍රකාශයට පත් ව තිබේ. මේ ඇසුරින් විවිධ නාට්‍ය සහ චිත්‍රපට ද නිර්මාණය වී තිබේ. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Hima Diya Nadiya හිම දිය නදිය - සමුද්‍ර වෙත්තසිංහ මහතා මෙම නවකතාවෙන් සිදු කරන්නේ ගෞතම බුද්ධ ඒ උපරි මිනිසාගේ ඒ සැඟවුණු / සඟවන ලද සැබෑ ජීවිතය අභිනවයෙන් සොයා උපදවා දැක්වීමයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Ummagga Jathakaya - Sarala Basin Out-of-Stock උම්මග්ග ජාතකය - සරල බසින් - උගත් නූගත් සියලු දෙනාටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වන පරිදි උම්මග්ග ජාතකය සරල සිංහල බසින් රචනා කර ඇත. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Hunu Wataye Kathava Out-of-Stock හුණු වටයේ කථාව Rs 855.00 Rs 950.00 Details View details
-10% Jammavairaya - Wana Katha 3 ජම්මවෛරය - වන කතා 3 - වනකතා පොත් පෙළේ තුන්වැන්න ජම්මවයිරයයි. මිතුරන් කෙටවීම, මිතුරන්ගේ අගේ ලියූ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ඊළඟ වනකතා පොත පොත වුණේ මේ ජම්මවයිරයයි. මුල් පොත් දෙක වගේම මේ පොතත් අමුතුම තාලයේ, අමුතුම විදියෙ පොතකි. වනකතා බණ කතා හැටියට ඉගෙන කියා ගත හැකි අමුතුම අමුතු පොතකි. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Mithurange Age - Wana Katha 2 මිතුරන්ගේ අගේ - වන කතා 2 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්‍රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි. Rs 720.00 Rs 800.00 Add to cart Buy
-10%Out-of-Stock Sahan Duthikavee Out-of-Stock සහන් දූතිකාවී - අද දවසේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳව යොමුවීමට බොහෝ අයට ඇත්තේ මැලි බවකි. ඒ පිළිබඳ ජනතාව අතර ඇති දුර්මත එයට හේතුවයි. මෙම දුර්මත දුරලමින් මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඒ විෂය පිළිබඳව මෙතෙක් අප රටේ ලියැවී ඇති ප්‍රථම පොත ලෙසින් හඳුන්වා දිය හැකි "සහන් දූතිකාවී" නම් වූ නව කතාව ගෙතී ඇත්තේ මනෝවිද්‍යා උපදේශනාගාරයක් වටාය. ඒ මනෝවිද්‍යා උපදේශනාගාරයක කටයුතු කෙරෙන හැටි, එයට යොමුවන ගැටළු, මනෝවිද්‍යා උපදේශනයේ දී යොදා ගන්නා විවිධ උපක්‍රම ඉතා සරලව හා පැහැදිලිව විදහා දැක්වෙන නවකතාවක් ලෙසින් ලියා ඇති මෙම කෘතිය අද දින කාලීන අවශ්‍යතාවයක් සපුරන අත්‍යාවශ්‍ය කෘතියකි. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Wasiwassanno Samaga Nirmanathmaka praknava Out-of-Stock වැසිවස්සන්නෝ සමඟ නිර්මාණාත්මක ප්‍රඥාව - ධ්‍යාන මාර්ගයට අවතීර්ණ වීමට බෞද්ධ සාහිත්‍යයේ එන නිමැවුම් බෙහෙවින් උපකාරී වේ. එබැවින් ජාතක කථා, උපමා කථා, ථෙරථෙරිගාථා, අපදාන අධ්‍යනය ආපසු සොයා යායුතු බවක් අපට හැඟේ. එබැවින් මතු දැක්වෙන්නේ, ඒ සඳහා පෙරහුරුවකි. Rs 162.00 Rs 180.00 Details View details
-10% Sihasun Ara සිහසුන් අරා - කිසිම ආගමකට, සංස්කෘතියකට, භාෂාවකට, දේශයකට හෝ පුද්ගලයෙකුට අසාධාරණයක් හෝ පක්ෂපාති බවක් සිදු නොවන අකාරයට මේ ප්‍රබන්ධය නිර්මාණය කර ඇත. ස්වාභාවික සංසිද්ධීන් හැරුණු කොට මෙලොව ඇති එකම බලවේගය මිනිසා හෝ ඔහු විසින් කරන ලද භෞතික නිර්මාණයන් හෝ විශ්වාස මතිමතාන්තර වැනි අභෞතික සිද්ධීන් බව පදනම් කර ගනිමින් යථාර්ථවාදී බවට මෙන්ම ප්‍රායෝගික බවට මුල් තැනක් දෙමින් කරුණු පෙළ ගස්වා ඇත. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Meththa මෙත්තා - තරහෙන් පිපිරෙමින් සිටි කුඩා දරුවෙකු මෛත්‍රියෙන් පිරුණු සිතක් ඇත්තෙකු වූ අයුරු කියවෙන කතාවකි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Manasodgamanaya මනසෝද්ගමනය - මෙම කෘතිය තුළින් කියන්නට උත්සාහ කරන්නේ අද වන විට ගෙදර තම පවුලෙන් පටන් ගෙන සමස්ථ සමාජ ක්‍රමය පුරා නිහඬව පැතිර ඇති, දැන දැන රැවටීමේ සහ රැවැට්ටීමේ ආඬි ක්‍රමය පිටු දැකිය යුතු බවයි. එමෙන් ම තම රට ජාතිය අඩු තක්සේරු කරමින් වහල් මානසිකත්වය ඔටුන්නක් සේ සළකා, ස්වයපෝෂිත, නිරෝගී ජීවන රටාව විනාශ කරදැමීමේ පාපකර්මයට සම්මාදන් නොවිය යුතු බවයි. බුදු දහම විශ්ව ධර්මතාවයේ ත්, සියලුම යහ දර්ශන වාදීන්ගේ තෙ ආගමික උල්පත වූ බව නොවැලැක්විය හැකි බවයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Ran Pilimaya Saha Wenath Katha රන් පිළිමය සහ වෙනත් කතා - හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ අනෙක් කිසිදු කෙටිකතා සංග්‍රහයක පළ නොවුණු ප්‍රබන්ධ දහහතක් මෙම කෙටිකතා පොතට ඇතුළත් වෙයි. එකී නිර්මාණ වික්‍රමසිංහ මහතා විසින් 1936-1950 අතර කාලය තුළ රචනා කරන ලද්දේ වෙයි. මෙහි සංගෘහිත කෙටිකතා අතුරින් මුඛ්‍ය නිර්මාණය සේ ඉස්මතු කර දැක්වෙන 'රන් පිළිමය' ගැන සංස්කාරකවරයා කරන විවරණයෙහි මෙසේ සඳහන් ය. "රන් පිළිමය අතිශයින්ම විදග්ධ රීතියකින් නිමවන ලද සියුම් කෙටිකතා නිර්මාණයකි. ඒ වනාහි, මිනිස් සිතෙහි සැඟවුණු තැන්ද මානුෂික චර්‍යාවන්ද තියුණු ලෙස හෙළි කෙරෙන අපූරු රචනයකි." Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Karuvala Gedara කරුවල ගෙදර - මෙහි දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතුහාමිගේ චරිතයත් කොග්ගල පිළිබඳව සියුම් විස්තරත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේ දී බොහෝ සිංහල නවකතාවල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. 'රතුහාමිගෙ' චරිතය මහත් ප්‍රතිභාවෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Mithuran Ketavima - Wana Katha 1 මිතුරන් කෙටවීම - වන කතා 1 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්‍රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Nagul Munna Saha Tavath Katha නගුල් මුන්නා සහ තවත් කතා - ඈත අතීතයක නොව අප කුඩා කාලයේ පවා අපේ ගෙවල් වල කතන්දර කීමේ සිරිත පැවතිණ. කතන්දර ඇහීම ළමයින්ගේ සාමාන්‍ය දැනීම දියුණුවීමේ හා සිරිත් විරිත් පුහුණුව ලැබීමේ එක් මගක්ව තිබිණ. අපේ ජනකතා නමින් මා මේ ඉදිරිපත් කරන්නේ අපේ ඒ කතන්දරය. Rs 450.00 Rs 500.00 Add to cart Buy