Raja Virithin Surindhu Maha Wijayabaa Nirindhu
Out-of-Stock
රජ විරිතින් සුරින්දූ මහ විජයබා නිරින්දූ - මෙම නවකතාව සිංහල රාජ වංශයෙහි කිසියම් එක් රජකුගේ බාල කාලයේ සිට මහලු විය දක්වා කියැවෙන සත්‍ය තොරතුරු සහ කතුවරයාගේ පරිකල්පනය පදනම් කොටගෙන නිමැවුණු පබඳකි. මෙතරම් දිගු කාල පරාසයක් තුළ විහිදී යන රජ චරිතයක් ඇති වෙනත් සිංහල නවකතාවක් නැති තරම් ය. මෙහි එන ප්‍රධාන චරිතය වන්නේ මහ විජයාබවන් ය.
Rs 350.00