Niwan magata Dharma Deshana - Gihi Jeewithayen Niwana Kara....
Out-of-Stock
මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රැගෙන යන ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් ධර්ම දේශනා තුනක් ඔබ අතට පත්වේ. මෙම ග‍්‍රන්ථය ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිර අංගයක් ලෙස ලැබිය යුතු කල්‍යාණ මිත‍්‍ර සේවනයත්, සද්ධර්ම ශ‍්‍රවණයත් නොඅඩුව ලැබෙනු ඇත.
Rs 320.00