Palene Siri Wajiragnana Dharma Nibandhana
පැළෑණේ සිරි වජිරඤාණ ධර්ම නිබන්ධන - බුදු දහමෙහි ගැඹුරු තැන් සරලවත් ප‍්‍රායෝගිකවත් පැහැදිලි කරමින් පූජ්‍ය පැළෑණේ සිරි වජිරඤණ මාහිමියන් විසින් වරින් වර ලියන ලද අති අගනා ලියවිලි රාශියකින් උපුටාගත් දහම් කරුණු, මාතෘකා 14 ක් යටතේ සම්පිණ්ඩනය කර සකස්කරන ලද විශිෂ්ඨ කෘතියකි.
Rs 250.00