Rs 650.00
History & Culture
There are 801 products.
Rs 410.00
Lankave Saha Indiyave Aithihasika Sthana Handinveemak
Out-of-Stock
ලංකාවේ සහ ඉන්දියාවේ ඓතිහාසික ස්ථාන හැඳින්වීමක්
Rs 240.00
Sirilaka Budusasuna Saha Ruhunehi Wana Senasun
සිරිලක බුදුසසුන සහ රුහුණෙහි වන සෙනසුන් - මෙම ලේඛනාවලිය අධ්‍යයනය කිරීමෙන් ශාසන ඉතිහාසය ගැනත්, රුහුණේ පුරාණ වන සෙනසුන් කිහිපයක් ගැනත් අප්‍රකට බොහෝ තොරතුරු අධ්‍යයනය කළ හැකිය.
Rs 354.00
Solosmasthana
Out-of-Stock
සොළොස්මස්ථාන - මෙම ග්‍රන්ථය මගින් දේශීය සංචාරකයින් නොහොත් බෞද්ධ වන්දනාකරුවන් වෙත සොළොස්මස්ථානය ගැන මනා විස්තරයක් ලබා දෙයි.
Rs 150.00
Rs 250.00
Rs 280.00
Rs 275.00
Rs 300.00
Rs 160.00
Sri Lankave Len
ශ්‍රී ලංකාවේ ලෙන් - උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි.
Rs 400.00
Anuradhapura Pooja Nagaraya
Out-of-Stock
අනුරාධපුර පූජා නගරය - අනුරාධපුරයේ පූජා නගරයෙහි සියලු පුදබිම් හා පුරාවස්තු නිරීක්ෂණය කොට පුළුල් ලෙස ඒ පිළිබඳ අවබෝධයක් ලබමින් මෙම කෘතිය රචනා කර තිබේ. ඡායාරූප මඟින් කර ඇති හැඳින්වීම නිසා ආධුනිකයකුට වුව ද අනුරාධපුරයේ පුරාවස්තු හඳුනාගැනීමට පහසුවක් සැලසෙයි.
Rs 275.00
Amaraniya Polonnaruva
අමරණීය පොළොන්නරුව - අධ්‍යාපන ගමන් යන්නන්ට, වන්දනාකරුවන්ට, පාසල් දරු දැරියන්ට හා ගුරුවරුන්ට ද පොළොන්නරුව පිළිබඳ ව වගතුග විමසන පොදු පාඨකයන්ට ද මේ ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.
Rs 225.00
Rs 121.50
Pujaneeya Atamasthanaya
Out-of-Stock
පූජනීය අටමස්ථානය - අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයා යන කාටත් වැදගත් වන වටිනා කරුණු එක් රැස් කළ කෘතියකි. "පූජනීය අටමස්ථානය" පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ.
Rs 500.00
Atamasthana Saha Solosmasthana
අටමස්ථාන සහ සොලොස්මස්ථාන - මෙම පොත පාසල් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට වුව විපුල ඵල ලැබිය හැක්කකි. දහම් පඬුරක් වශයෙන් දීමට මෙම පොතේ ඇති අගය ඉතා ඉහළ බව කිව යුතුය.
Rs 200.00
Rs 950.00
Aithihasika Abhalava Rahath Galvehera
ඓතිහාසික ඇඹලව රහත් ගල්වෙහෙර
Rs 450.00
Rs 300.00
Rs 325.00
Rs 100.00
Rs 200.00
Pujaneeya Deshayata Gaman Maga
Out-of-Stock
පුජනීය දේශයට ගමන් මග - පූජනීය දේශය සමන්විත වන්නේ සිත නිවන අති පැරැණි පුණ්‍ය භූමි රැසකිනි. මධ්‍යම පළාත සිසාරා පැතිරී තිබෙන මෙම පින්බිම් සමූහය නිරන්තරයෙන්ම සැඳැහැවතුන්ගේ ගෞරවයට පාත්‍රව පවතින අතර, මෙම අති රමණීය පින්බිම් සොයා යාමට පුල පුලා සිටින පිරිස්ද එමටය. එවැනි සැඳැහැවතුනට මග පෙන්වනුවස් ලියැවී ඇති මෙම පොත් පිංච එම පින්බිම් හඳුන්වා දෙන අතරම, එහි යන්නන්ට මාර්ග විස්තරය ද සපයන්නේ ය. වන්දනාමාන සඳහා පිංබිම් සොයා යන්නන්ට මෙය අත්පොතකි.
Rs 190.00
Aithihasika Sripadasthanaya Ha E Ha Bandunu Janapravada
Out-of-Stock
ඓතිහාසික ශ්‍රීපාදස්ථානය හා ඒ හා බැඳුණු ජනප්‍රවාද
Rs 300.00
Aithihasika Sithulpavva
ඓතිහාසික සිතුල්පව්ව
Rs 250.00
Rs 350.00
Jathika Na Mal Uyana Madin Rosa Thirivana Kadu Watiyata
ජාතික නා මල් උයන මැදින් රෝස තිරිවානා කඳු වැටියට
Rs 200.00
Sinhale Nagenahira Urumaya
සිංහලේ නැගෙනහිර උරුමය
Rs 200.00
Rs 100.00
Sithavaka Pura Yugaya Shasthriya Sangrahaya
Out-of-Stock
සීතාවක පුර යුගය ශාස්ත්‍රීය සංග්‍රහය - සීතාවකපුර යුගය ආධුනිකයන් විසින් පමණක් නොව ප්‍රවීණයන් විසින් ද කියවිය යුතු අගනා ඓතිහාසික හා සාමාජික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් බව ද සඳහන් කළ හැකි ය.
Rs 450.00
Mahavaliya Ha Aithihasika Polonnaruva
මහවැලිය හා ඓතිහාසික පොළොන්නරුව
Rs 300.00
Rs 300.00
Budun Pelahara Pa Dabadeniya
Out-of-Stock
බුදුන් පෙළහර පෑ දඹදෙණිය - මෙයින් කතුවරයා පෙන්වා දෙන්නේ දඹදෙණියේ ශ්‍රී විභූතියට සිදු වූ පරිහාණී තත්වයයි. දඹදෙණිය පිළිබඳ හදාරන්නවුන්ට මෙහි උප ග්‍රන්ථය මනා පිටුවහලක් සලසන බව කිව යුතුය.
Rs 625.00