History & Culture

Wellasse Nisdahas Satana

වෙල්ලස්සේ නිදහස් සටන - කතුවරයාගේ අදහසට අනුව මෙම පොත රචනා කිරීමේ අරමුණ වන්නේ, වෙල්ලස්ස නිදහස් සටන ඇරඹුණ ප්‍රදේශය, එය ඇරඹූ පිරිස මෙන් ම ඊට හේතු පාදක වූ කරුණු අනාවරණය කිරීමය.
Rs 400.00
Out-of-Stock

Lankawe Rajawaru Saha Eda Neethi Reethi

Out-of-Stock
ලංකාවේ රජවරු සහ එදා නීති රීති - සිංහල සමාජ සංවිධානයෙහි ප‍්‍රමුඛස්ථානය ගනුලැබූ රාජ්‍යයත්වයෙහි ආරම්භයේ සිටම එම තනතුර සදහා පැවති යුතුකම් වගකීම් මෙන් ම ඒ සදහා එක්ව සිටි පරිපාලන නිලධාරීන් පිළිබදව සංක්ෂිප්ත තොරතුරු මෙම ග‍්‍රන්ථයට ඇතුළත් වෙයි. 
Out-of-Stock

18 Parapura

Out-of-Stock
 18 පරපුර - 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ්‍යයනය කැරෙන අපූර්ව ග‍්‍රන්ථයකි. 

Sinhala Bodhi Wanshaya

සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී  විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්‍රන්ථයකි.
Rs 975.00
Out-of-Stock

Kopi Kale Lankawa

Out-of-Stock
කෝපි කාලෙ ලංකාව - Old Ceylon - Sketches of Ceylon life in olden Time නම් ග්‍රන්ථයෙහි සිංහල අනුවාදය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ.
Out-of-Stock

Lakbima Wana Sariya

Out-of-Stock
ලක්බිම වන සැරිය - මෙම කෘතිය 1854 දී විලියම් නයිටොන් විසින් රචිත Forest Life In Ceylon කෘති යුගලයේ පළමු වන වෙළුම වේ.

Kanda Uda Rata Satan

කන්ද උඩ රට සටන් - කන්ද උඩ රට ආක්‍රමණ පිළිබඳ කළ ගවේෂණයකින් අනතුරුව රචිත Kandyan Wars ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 1,380.00

Pembara Lanka

1929 දී ප්‍රකාශයට පත් කරන ලද Romantic Ceylon නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙම ග්‍රන්ථය පාඨක ඔබ වෙත හඳුන්වා දිය හැක.
Rs 680.00

Ashoka Shila Lakhana

අශෝක ශිලා ලේඛන - මෙය පොතේ තුන්වන සංස්කරණ මුද්‍රණයයි. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත. අශෝක රජතුමා විසින් භාරත දේශයේ පිහිටුවන ලද විවිධ ටැම් ලිපි, ගිරි ලිපි, ගුහා ලිපි ආදියෙන් ප‍්‍රකාශ වන ඓතිහාසික තොරතුරු රාශියක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. අපේ ඉතිහාසයට සංස්කෘතියට බොහෝ දුරට සම්බන්ධ කෘතියකි. 
Rs 375.00
Out-of-Stock

Wimarshanathmaka Sinhala Shilalipi Mala

Out-of-Stock
විමර්ශනාත්මක සිංහල ශිලා ලිපි මාලා  -  තෝනිගල, වෙස්සගිරි ආදී පැරණි ශිලා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන විග‍්‍රහයකි. ඒවා පිහිටි ස්ථාන, කාලය, කර්තෘ, අන්තර්ගතය සිංහල තේරුම සහ ව්‍යාකරණ විභාග පැහැදිලි කර ඇති බැවින් ඒ සම්බන්ධ ව ඉගෙන ගන්නා අයට සහ සැලකිල්ලක් දක්වන අයට ඉතාමත් ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයකි. එසේ ම උසස් අධ්‍යාපනය හදාරන අයට හා පුරාවිද්‍යාවට සම්බන්‍ධ අයට අතිශය ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයක් ලෙස හදුන්වමු.  
Out-of-Stock

Sri Maha Bodhin Wahanse Ithihasaya Ha Thadanubaddha Sanscruthiya

Out-of-Stock
ශ්‍රී මහා බෝධීන් වහනසේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය - බෝධි සංකල්පයත් ශාරීරික,පාරිභෝගික,උද්දේශික ධාතු සංකල්පයත් බෝධි ආගමනයත් ඒ ඒ යුගවලදී බෝධිය රජය සමග සම්බන්ධ වූ අයුරුත් විශේෂ විග්‍රහයකට යොමු කරන්නෙකි මෙම කෘතිය.

Purana Thun Saranaya

පුරාණ තුන් සරණය - පැරණි බෞද්ධයෝ අතිශය ගෞරවයෙන් සිරිපා වන්දනාවේ යෙදුනහ. පුරාණ තුන්සරණය සැදැහැවත් බෞද්ධයන් සිරිපා වන්දනාවේදි බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සිහිකරමින් හඬ නගමින් කී කවි පොතකි.
Rs 118.00
Out-of-Stock

Situlpauva

Out-of-Stock
Situlpauva - All that needs be known about the ancient temple of Situlpauva in Sri Lanka is laid bare by the author of this booklet, Malinga Amarasinghe.
Out-of-Stock

Dalada Maligawa

Out-of-Stock
Dalada Maligawa – The Temple of the Sacred Tooth Relic in Kandy, Sri Lanka , Prof. Anuradha Seneviratna describes the history and evolution of the building hosting the sacred tooth of the Buddha situated in Kandy.
Out-of-Stock

Sri Lanka A Brief History Based On The Mahavamsa

Out-of-Stock
Sri Lanka A Brief History Based On The Mahavamsa - We hope this chronological compilation of the monarchical history of the island, will help to jog the interest of the general reader, as well as of some students of history, to see how the island's traditional history had been compiles.
Out-of-Stock

The Dalada Chronicles

Out-of-Stock
The Dalada Chronicles - The Dalada Chronicles basically contains the story of the relic of the Tooth Relic in our country, but this is compiled not as a record form, but as a novel. It is significant that some items that were not met by the historians were included here as a friction.

Buddhism And Christianity

Buddhism and Christianity – Being an Oral debate held at Panadura - The great debate that occurred between a renowned Buddhist monk and a Wesleyan clergyman in 19th century Sri Lanka at Panadura which ultimately gave rise to the Buddhist theosophical movement and a resurgence of Buddhism in Sri Lanka.
Rs 1,121.00
Out-of-Stock

Buddhism And Christianity

Out-of-Stock
The Great Debate: Buddhism and Christianity Face to Face - The debate that occurred between Buddhism and Christianity in the 19th century Sri Lanka was recorded by the American traveler Dr. J.M.B. Peebles and published in New York as a booklet with his notes and annotations, which made this debate that took place in Panadura, Sri Lanka heard over oceans. This booklet has been re-printed to recreate history. A must-read for comparative religion enthusiasts.
Out-of-Stock

Understanding The Sinhalese

Out-of-Stock
Understanding The Sinhalese – Prof. J. B. Dissanayaka explains the peculiarities of the Sinhalese people – facets such as the origins of Sinhalese, about their names, about their social units, about the various stages of life they pass through and many more are elaborately discussed in simple but elegant English.

Banner Of The Arahants

Banner Of The Arahants - This book covers in outline, but with many interesting stories and examples, the history and development of the Sangha, the Buddhist Order of monks and nuns, from their beginnings in the Buddha's time to the present day.
Rs 325.00