Yowun Wiye Paurushaya Shakthimath Karaganimata Dhanathmaka Manowidya Praweshaya Rs 360.00 Rs 400.00 -10%
-10% Bauddha Samaja Darshanaya - Pasugiya Prashna Saha Pilithuru බෞද්ධ සමාජ දර්ශනය - බෞද්ධ සමාජ දර්ශනය පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Theravadi Buddha Dharmaye Mulika Iganveem ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I-II Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bauddha Winaya Margaya Ha Pali Bhasha Parichaya බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය යන විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Abhidharmaya අභිධර්මය - පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර I,II - මෙම ග්‍රන්ථය බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අභිධර්ම විෂයට අවශ්‍ය ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bauddha Ithihasaya Ha Sanskruthiya බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ ධර්මාචාර්ය බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය යන විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Lankawe Gami Janakatha - Thewana Veluma Out-of-Stock ලංකාවේ ගැමි ජනකතා - තෙවන වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලයට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි. Rs 1,125.00 Rs 1,250.00 Details View details
-10%Out-of-Stock Alakeshwara Yuddhaya Out-of-Stock අලකේශ්වර යුද්ධය - ලංකා ඉතිහාසයේ එතරම් දීර්ඝ නොවූ, එහෙත් වැදගත්කම අතින් මුල් තැනක් ගන්නා සීතාවක රාජධානි සමයට අයත් එක ම ගද්‍ය කෘතිය සේ සැලකිය හැකි 'අලකේශ්වර යුද්ධය' නමැති මේ කුඩා පොත 'රාජාවලිය' නමැති ඉතිහාස කෘතියට ද මුල් වූ ලේඛනය යි. මෙය ඓතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නා අතර ම සීතාවක රාජධානි සමයේ භාෂා ලක්ෂණ මෙන් ම සාහිත්‍ය තත්ත්වය ද කියා පාන්නකි. Rs 135.00 Rs 150.00 Details View details
-10% Ambalama Saha Samajaya අම්බලම සහ සමාජය - මෙය ශ්‍රී ලංකාවේ පුරාණ අම්බලම් පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථයකි. අම්බලම්වල ගෘහ නිර්මාණ ලක්ෂණ හා අම්බලම් ජන ජීවිතයට සම්බන්ධ වූ ආකාරය වැනි අංශ පිළිබඳ ව විධිමත් පැහැදිලි කිරීම් සිදු කර ඇති ශාස්ත්‍රීය කෘතියක් වශයෙන් ද හැඳින්විය හැකි ය. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10%Out-of-Stock Sri Wickrama Rajasinghe Charithaya Hewath Udarata Purana Muladaninge Lekammitiya Out-of-Stock ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම්මිටිය - "පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලයෙහි ලංකා කාමරය තුළ පරිග්‍රහණ අංක 277590 යටතේ තැන්පත් කොට තිබෙන, පත්ඉරු පනස් අටකින් සමන්විත වන පරිදි සකස් කොට ඇති 'ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම්මිටිය නමින් නම් කොට ඇති පුස්කොළ පොත අතිශය වැදගත් පැරණි ලේඛනයක් වශයෙන් සැලකිය හැකි ය." Rs 1,800.00 Rs 2,000.00 Details View details
-10%Out-of-Stock Ruhunu Katharagama Deviyo Out-of-Stock රුහුණු කතරගම දෙවියෝ - රුහුණු කතරගම දෙවියන් ඉන්දියාවේ සිට පැමිණි විදේශික දෙවිකෙනෙක් ලෙසින් පවතින මතවාද සාවද්‍ය බවත් කතරගම මහ දෙවිදුන් එබඳු විදේශික දෙවිකෙනෙක් නොව, ලාංකික, බෞද්ධ දේශීය දෙවිකෙනෙක් බවට සහේතුකව තහවුරු කෙරෙමින් සිදු කෙරෙන පැහැදිලි කිරීම් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ. Rs 990.00 Rs 1,100.00 Details View details
-10%Out-of-Stock Fahiyan - Sunyun Denama Dutu Pinbim Out-of-Stock ෆාහියන් - සුංයුං දෙනම දුටු පින්බිම් - උතුම් ශ්‍රේෂ්ඨ නිර්භීත බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමක් වූ ෆාහියන් හිමි සහ සුංයුං හිමි, උන්වහන්සේලාගේ ජීවිතය පරදුවට තබා මුළු මහත් ලෝක බොදු ජනතාව වෙත සිදු කළ සේවාවෙන් අල්ප ප්‍රමාණයක් මෙම කෘතියේ අන්තර්ගත වේ. අග්ග මහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ කෘතියක් පාදක කර ගනිමින් වෙනත් තොරතුරු ද ඇතුළත්ව රචනා කර ඇති මෙම කෘතිය පින්වත් බොදු ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඉහළ නැවීමට සමත් කෘතියක් ලෙස හැඳින්වීමට හැකි ය. Rs 315.00 Rs 350.00 Details View details
-10% Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa මහා ස්ථූපයේ පුරාවෘත්තය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්‍රිකයකු, ඉන්ද්‍රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්‍යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්‍ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි. Rs 612.00 Rs 680.00 Add to cart Buy
-10% Sobadaham Govithana සොබාදහම් ගොවිතැන තිලක් කන්දේගම - සොබාදහම් ගොවිතැනට විද්වත් අත්වැලක් - පරිසරවේ දී තිලක් කන්දේගම සූරීන්ගේ අදහස් සංගෘහිත කරවා එච්. එම්. දමයන්ති මහත්මිය විසින් මෙම අගනා කෘතිය රචනා කොට ඇත. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Anuradhapura Yugaye Bithu sithuwam අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුයෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනා නමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති පිළිබඳ ව ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය මෙය වේ. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Dahaatawana Siyawasedi Bhikshunwahansela Wisin Sidukala Vihara Karmantha දහඅටවන සියවසේදී භික්ෂූන්වහන්සේලා විසින් සිදුකළ විහාර කර්මාන්ත - මෙම ග්‍රන්ථය කියවීම තුළින් පාඨකයාට ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර ඉදිකිරීමට භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණා වූ නායකත්වය, ඒ සඳහා මහරජු උපකාර කළ අන්දම සහ භික්ෂූන් වහන්සේලාට, රජුට ආගමික කටයුතු සිදු කිරීම සඳහා එකල පොදු මහජනතාවගෙන් ලැබුණු සහයෝගය ආදී කරුණු පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Sipirigedara Sahithya සිපිරිගෙදර සාහිත්‍යය - 'සිපිරිගෙදර සාහිත්‍යය' යන මෙම කෘතියේ අන්තර්ගත වන්නේ වර්තමාන සමාජයේ එක්තරා ජනසමාජයක පුද්ගලයන් වන සිරකරුවන් විසින් රචිත පද්‍ය රචනා රාශියක් හා ඒ පිළිබඳ විවරණයකි. Rs 855.00 Rs 950.00 Add to cart Buy
-10% Maha Mudra Geethaya මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-10% Rathnavalliyage Daruwo Rodi Jana Puranaya රත්නවල්ලියගේ දරුවෝ රොඩී ජන පුරාණය - ඉංග්‍රීසි බසින් ප්‍රථම වරට 1956 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද එම්. ඩී. රාඝවන්ගේ 'Handsome Beggars: Story of the Ceylon Rodiya' කෘතියෙහි සිංහල පරිවර්තනය මෙය වේ. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Mahanagakula Sandeshaya මහානාගකුල සංදේශය - '13 වැනි සියවසෙහි රචිත මහානාගකුල සන්දේසය පොළොන්නරු යුගයේ දක්ෂිණ ලංකාවේ සුප්‍රකට විහාරස්ථානයක් මෙන් ම ධර්ම ශාස්ත්‍රාලයක් ද වන රම්බා විහාරයෙහි සිට බුරුමයේ අරිමද්දනපුර වැඩවිසූ සංඝරක්ඛිත හිමිපාණන් වෙත යවන ලද පාලි සංග්‍රහයකි.' Rs 360.00 Rs 400.00 Add to cart Buy