-10% Yogi - Jiwithayata Doratuwa යෝගී - ජීවිතයට දොරටුව - "බොරුකාරයන් යෝගීවරුන් ලෙස පෙනී සිටින මෙ සමයේ සැබෑ යෝගියාගේ ස්වරූපය කුමක් දැයි හඳුනා ගැනීමට ස්වාමි පරමහංස යෝගානන්දතුමාගේ අත්දැකීම් පාඨකයාට මහෝපකාරී වනු නොඅනුමානය. යෝගීවරයකුගේ ප්‍රථම ස්වයං චරිතාපදානය වන Autobiography of Yogi කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මකව ආගම්, දර්ශනය, සාහිත්‍ය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්ථයක් වශයෙන් මෙය භාවිතා වෙයි." Rs 981.00 Rs 1,090.00 Add to cart Buy
-10% Bauddha Acharawidya Praweshaya බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය - කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. රාජිත පී. කුමාර මහතා විසින් "බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය" නමින් සම්පාදිත මෙම පර්යේෂණාත්මක කෘතිය මගින් ආචාර විද්‍යාවේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වටිනාකම් මැනවින් අවධාරණය කර තිබේ. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Aloka Margaya ආලෝක මාර්ගය - "මෙය ජෝන් කොලින්ස් නැමැති ඉංග්‍රීසි කාන්තාවට අදෘශ්‍යමාන අතරමැදියෙකු භූතාත්ම ස්වරූපයෙන් පැමිණ සිහිනයෙන් සම්ප්‍රේෂණය කරන ලද්දකි. ඇය විසින් ඉන්පසුව මෙය ලිඛිත භාෂාවට ගෙන ඇත. ඇය මෙම සිදුවීමට පෙර මෙම පොතට අයත් කරුණු කිසිවක් ගැන දැන සිටි නැති අතර, සිදු වූ සෑම දෙයක් ම ඇය නොදන්නා ආශ්චර්යයකි." Rs 342.00 Rs 380.00 Add to cart Buy
-10% Sen Dunu Shilpaya සෙන් දුනු ශිල්පය - සෙන් දුනු ශිල්පය ද සෙන් දහම ප්‍රායෝගිකව පුහුණු කිරීමේ එක් ක්‍රමෝපායක් පමණි. එසේ නොමැති ව වෙනත් අයෙකු විනාශ කිරීමේ අදහසක් එහි නැත. එබැවින් මෙම සෙන් දුනු ශිල්පය යනු කුමක්දැයි හරිහැටි ප්‍රත්‍යක්ෂයක් ලැබීමක් වන්නේ ම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය මහඟු උපකාරයක්වනු නොඅනුමාන ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Hakuyin Yasenkanna හකුයිං යසෙංකන්නා - රාත්‍රියෙහි බෝට්ටුවක් තුළ කරන කයිවාරුවක් Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Maha Mudra Bhawana මහා මුද්‍රා භාවනා - "ටිබැට් භාවනා ක්‍රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව' සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්‍ම ප්‍රත්‍යක්ෂය ලැබීම ය. සුවාසූ (84) සිද්ධවරයන් පිිළිබඳ ටිබැට් කථා සංග්‍රහයේ දැක්වෙන්නේ ද මහා මුද්‍රාව ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය වීමෙන් මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහා සිද්ධ බවට පත් වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන් පිළිබඳව ය." Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10%Out-of-Stock Lankawe Gami Janakatha - Palamu Veluma Out-of-Stock ලංකාවේ ගැමි ජනකතා - පළමු වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලයට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි. Rs 2,250.00 Rs 2,500.00 Details View details
-10% Lankawe Gami Janakatha - Dewana Veluma ලංකාවේ ගැමි ජන කතා - දෙවන වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලයට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි. Rs 1,575.00 Rs 1,750.00 Add to cart Buy
-10% Pali Bhasha Ithihasaya පාලි භාෂා ඉතිහාසය - මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන හා විශ්වවිද්‍යාල උපාධි සඳහා පාලි භාෂාව හදාරන සිසුන්ගේ දැනුම අභිවර්ධනය සඳහා ය. කච්චායන සම්ප්‍රදාය පරිශිලනය කරමින් රචිත මෙම කෘතිය පාලි භාෂාව හදාරන ආධුනිකයන්හට ද අතිශයින් වැදගත් වේ. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Sithivili Saha Sithin Sithima Out-of-Stock සිතිවිලි සහ සිතින් සිතීම Rs 135.00 Rs 150.00 Details View details
-10% Pituwahalweeme Nidahasa පිටුවහල්විමේ නිදහස - මෙය අතිඋතුම් දළයි ලාමාතුමන්ගේ ජීවිත කතාව වන පිටුවහල් වීමේ නිදහස (Freedom In Exile) නම් ඉංග්‍රීසි බසින් ලියන ලද ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කර පළ කළ ග්‍රන්ථයකි. Rs 855.00 Rs 950.00 Add to cart Buy
-10% Bauddha Wishleshi Darshanaya බෞද්ධ විශ්ලේෂී දර්ශනය - මෙහි බටහිර විශ්ලේෂී දර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, පෙරදිග විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, බුදු දහමේ ඓතිහාසික සහ දාර්ශනික පදනම, මුල් බුදු සමයේ විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, මහායාන බුදු සමයේ විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය ලෙසින් පරිච්ඡේද පහක් යටතේ විස්තර ඉදිරිපත් කොට ඇත. Rs 1,125.00 Rs 1,250.00 Add to cart Buy
-10%Out-of-Stock Wishnu Deviyo - Yathu Karma Ha Puda Pooja Out-of-Stock විෂ්ණු දෙවියෝ - යතු කර්ම හා පුද පූජා - "සිංහල ජන සමාජයෙහි ශ්‍රී විෂ්ණු දෙවියන් පූජනීය ශුද්ධ චරිතයකි. ගැමි ජන දේව ධූරාවලියේ ප්‍රමුඛතම ස්ථානය දරන විෂ්ණු දෙවිඳුන් පිළිබඳ ව කරනු ලබන කවර හෝ හැදෑරීමක් සැබැවින් ම මෙරට ගැමි ආගම විෂය කෙරෙහි කරනු ලබන ශාස්ත්‍රීය සම්මාදමකි. විෂ්ණු වන්දනය හා විෂ්ණු පිළිබඳ ප්‍රතිරූපය විවිධ මංපෙත් ඔස්සේ සිංහල ගැමි වන්දනය හා පුළුල් ලෙස බැඳී පැවතීම එයට හේතුවයි. මෙම කෘතිය එහිලා උනන්දුජනක ශාස්ත්‍රීය අධ්‍යයනයකි." Rs 337.50 Rs 375.00 Details View details
-10% Buddhiwadi Chinthanaya බුද්ධිවාදී චින්තනය - ගැඹුරු විෂය ක්ෂේත්‍රයක් වන 'දර්ශනය' විෂය පිළිබඳ ප්‍රාථමික අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය මූලික ග්‍රන්ථ සිංහල භාෂාවෙන් පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. බටහිර දර්ශනයේ මූලික ඉගැන්වීමක් වන බුද්ධිවාදී සංකල්පය සමඟ බෞද්ධ ඉඟැන්වීම් තුලනය කරමින් මෙම ග්‍රන්ථය සම්පාදිතය. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10% Buthsarane Wakya Winyasaya බුත්සරණේ වාක්‍ය වින්‍යාසය - මෙය දොළොස්වන ශත වර්ෂයේ අගභාගයේ දී හෝ දහතුන්වන ශත වර්ෂයේ මුල්භාගයේ දී හෝ 'විද්‍යාචක්‍රවර්තීන්' විසින් රචනා කරන ලද බුත්සරණේ වාක්‍ය වින්‍යාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයකි. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10% Ethihasika Mahanuvara Natha Devalaya ඓතිහාසික මහනුවර නාථ දේවාලය - ඓතිහාසික මහනුවර නාථ දේවාලය පිළිබඳ ව සිදු කළ පරියේෂණ කෘතියක් වශයෙන් මෙය හැඳින් වීමට හැකි ය. නාථ දේව සංකල්පය, මහනුවර නාථ දේවාලය, නාථ දේවාල පරිශ්‍රයේ ඉදිකිරීම් හා සබැඳි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, නාථ දේවාලයේ පරිපාලන ව්‍යුහය, නාථ දේවාලය හා බැඳී පවතින චාරිත්‍ර, නාථ දේවාලයෙන් හමු වූ පුරාවස්තු යන පරිච්‌ජේදයන් යටතේ විස්තර කිරීම් සිදු කෙරේ. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Bauddha Darshanika Ithihasa Adhyayana බෞද්ධ දර්ශනික ඉතිහාස අධ්‍යයන - කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේ දී ප්‍රථම පන්තියේ සාමාර්ථ ලද තරුණ භික්ෂුවක වන පූජ්‍ය පැපිලියවල නාරද හිමි විසින් බෞද්ධ දර්ශනය හා ඉතිහාසය පිළිබඳ ව රචිත ග්‍රන්ථයක් වශයෙන් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකි ය. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10% Wisivani Siyavase Lakdiva Wihara Sithuvam Kalava විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුවෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනාකමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති, කැටයම් පිළිබඳ ව ග්‍රන්ථ රැසක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය වන මෙම "විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව" කෘතිය පෙන්වා දිය හැක. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Budusamaya Saha Chithra Kalawa බුදුසමය සහ චිත්‍ර කලාව - කෘතහස්ත ලේඛකයෙකු වූ උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා බුදු දහමත් චිත්‍ර කලාවත් අතර බැඳි සෞන්දර්යාත්මක පැතිකඩ මනාව පිළිඹිබු කරමින් සම්පාදිත මෙම ග්‍රන්ථය එතුමා විසින් රචිත තවත් එක් අගානා කෘතියක් වශයෙන් පෙන්වා දිය හැකි ය. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Sithehi Sathuta Athi Kara Ganimata Kusal Karanna Akusalen Midenna සිතෙහි සතුට ඇති කර ගැනීමට කුසල් කරන්න අකුසලෙන් මිදෙන්න - "සිතෙහි සතුට ඇතිවීම කුසලයකි. එවිට ලේ පිරිසිදු වී මුහුණ පැහැපත් වීම සිදු වේ. තරහ ඇතිවීම එය අකුසලයකි. එම අකුසලය නිසා ලේ අපිරිසිදු වී මුහුණ අඳුරු අවපැහැ ගැන්වීම සහ දුක ශෝකය ඇති වේ." Rs 112.50 Rs 125.00 Add to cart Buy
-10%Out-of-Stock Suhurllekha Out-of-Stock සුහෘල්ලේඛ - සුහෘල්ලේඛ යනු මහායාන බෞද්ධ සම්ප්‍රදායට අයත් මධ්‍යම ගුරු කුලයෙහි පුරෝගාමී ආචාර්යවර නාගාර්ජුන පාදයන්ගේ කෘතියකි. Rs 405.00 Rs 450.00 Details View details