Wasalaya Paradavu Barhmanaya
වසලයා පැරදවූ බ්‍රාහ්මණයා - පුද්ගලයෙකු උපතින්ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත්, ඔහු හෝ ඇය සිදු කරන ක්‍රියාවන් අනුව එය සිදුවන බවත් සූත්‍රාගත අදහසයි. එය සරල උදාහරණ ගෙන හැර දක්වමින් වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මැනවින් තේරුම් ගත හැකි අන්දමින් සරලව විග්‍රහ කර තිබේ.
Rs 200.00