Home

The Wheel Of Morals - Dhamma Cakka

This book contains an analysis of the Dhamma  - Cakka ( Dharma- Cakra), Wheel of Dharma, a concept which has its origin in the first discourse of the Buddha to the world, namely , the Dhamma -cakka -pavattana-sutta of the Samyutta- nikaya.
Rs 354.00

Buddhism As a Religion

Buddhism As a Religion - A Simple but Systematic enunciation of the features that makes Buddhism a unique teaching. A thought provoking book to the read by all.
Rs 118.00

Freedom

Freedom - This book by David J. Kalupahana Emeritus Professor of philosophy, University of Hawaii, is a study of the concept of Nibbana.
Rs 531.00

A Sourcebook On Later Buddhist Philosophy

A Sourcebook On Later Buddhist Philosophy - What aspect of early Buddhism you want to know?  Here it is-an incomparable sourcebook on early Buddhist philosophy.... 
Rs 1,475.00

Bauddha Sadacharaye Muladarma

බෞද්ධ සදාචාරයේ මුලධර්ම - බුදු දහම බොදු හැදියාව පිළිබඳ නොයෙක් පොත් පලව ඇත. ඒ හැම එකකම පාහේ සිල් රැකීම, භාවනා කිරීම, දැන් දීම, කාර්ම විපාක, බෝධ්පාක්ෂික ධර්ම යන ආදී එකම මාදිලියේ මාතෘකා විස්තර කර ඇත. එහෙත් මෙම ග්‍රන්ථය එම මාතෘකා වලින් ඔබ්බට ගොස්  බෞද්ධ සදාචාරයේ අක්මුල් පිළිබඳව පැහැදිලි කොට ඇත..
Rs 190.00

Minis Gatalu Pilibanda Bauddha WigrahayaMinis Gatalu Pilibanda Bauddha Wigrahaya

මිනිස් ගැටළු පිළිබඳ බෞද්ධ විග‍්‍රහය (Human Problems in a Buddhist Perspective) - 1979 වර්ෂයෙහි විවිධ විෂයයන් යටතෙහි හොදම කෘතිය ලෙස රාජ්‍ය සම්මාන දිනාගත් මෙම කෘතිය, එදා මෙදාතුර ගිහි - පැවිදි බෞද්ධ විද්‍යාර්ථීන්ගේ හස්තසාර වස්තුවක් බවට පත්ව ඇත.
Rs 1,750.00

Apannaka Chinthanaya da ? Apohaka Tharknaya da ?

අපණ්ණක චින්තනය ද? අපෝහක තර්කනය ද ? - අපණ්ණක චින්තනය බුදු දහම හා සමාජ සංවර්ධනය ගැන කියවෙන ග්‍රන්ථ පෙළක පළමු වැන්නයි
Rs 450.00

Chan (Sen) Saha Sambodhiya

ඡාන් (සෙන්) සහ සම්‌බෝධිය - මනස සහ මනෝ විඥාණය අතර සංවාදය ආචාර්යය ෂි දයුවාන් හිමියන් විසින් 2010 මයි මස චීනයේ ගුවන්දෝ නගරයේ ජිනන් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද දේශනයකි.
Rs 271.40
Out-of-Stock

Dilidukama Pilibanda Bauddha Mathaya

Out-of-Stock
දිළිඳුකම පිළිබඳ බෞද්ධ මතය - ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර පහල මට්ටමේ ජීවන තත්වයක් ඇති රටවල් කීපය අතුරින් ශ්‍රී ලංකාව ද එකක් බවට පත්ව තිබේ. ඒ දිලින්දන්ගේ සමාජ තත්වයත්, දිළිඳු වීමට හේතු, දිළිඳුකම නැති කිරීමේ ක්‍රමවේදයත් පිළිබඳ බෞද්ධ මතය කුමන අකාරයේද යන්න මෙයින් පැහැදිලි කරනු ලබයි..

Bauddha Darshanaya Saha Charanaya

බෙෳද්ධ දර්ශනය සහ චරණය - බුද්ධාගම දර්ශනයක්,සංස්කෘතියක් යන ආදී වශයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයකට ලක් කිරීම මෙම කෘතියේ පරමාර්ථය වී ඇත.සිංහල බෞද්ධ ප්‍රජාව තුළ නිරාවද්‍ය දැක්මක් ඇති කරලීමට සහ එහි නිවැරදි ක්‍රියා පටිපාටියකට යොමු කිරීම, බෞද්ධ දර්ශනය තුළින් හැර වෙන දර්ශන මාර්ග ඔස්සේ නොහැකි බව විමර්ශනගත කර ඇති මාතෘකා බොහොමයක් මෙම ග්‍රන්ථය තුළින් ගෙන හැර දක්වයි.
Rs 442.50
Out-of-Stock

Maranaya Pilibada Bauddha Chinthanaya

Out-of-Stock
මරණය පිළිබද බෞද්ධ චින්තනය - අපි සියල්ලෝම මරණයට පත්වෙති.මේ ලොව කිසිදු දෙයක් ස්ථීර නැත.මරණය පිළිබද බෞද්ධ චින්තනය හා සදාචාරය පිළිබදව ශාස්නීය එළඹුමකින් යුතුව මෙතෙක් සිංහල භාෂානේ එකදු කෘතියක් ලියවී නොමැත.මරණය පිළිබදව ගැඹුරින් අධ්‍යනය කිරීමටත් සිතා බැලීමටත් පොළඹ වන කෘතියක් ලෙස මෙය හැදින්විය හැක.

Bauddha Darshanaya

චතුරාර්ය  සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Rs 1,050.00

Therawada Bauddha Darshanaya

ථෙරවාද බෞද්ධ දර්ශනය - ථෙරවාදී බෞද්ධ දර්ශනය සම්බන්ධව ලියැවී ඇති සම්භාවනීය ග‍්‍රන්ථයකි. හීනයාන ථෙරවාදී මතය දැක්වීම පිණිස අනෙකුත් මහායානික මාධ්‍යමික විකුක‍්‍රණවාදී ආදී චතුර්විද බෞද්ධ දර්ශන සම්ප‍්‍රදායයන් හා සෙසු නිකායික මත දක්වන බැවින් සියලූ හීනයාන මහායාන දර්ශනයන්හි මතවාද එළි දැක්වූ ග‍්‍රන්ථයක් වන අතරම ථෙරවාදී බෞද්ධ දර්ශනයේ සිද්ධාන්ත දාර්ශනික විචාර ත‍්‍රිපිටකාගත දේශනා මුල්කොටගෙනම විග‍්‍රහ කරන ලද බෞද්ධ කෝෂයක මූලාශ‍්‍ර ග‍්‍රන්ථයකි.
Rs 2,000.00

Budu Samaye Sarwakaleena Agaya

බුදුසමයේ සර්වකාලීන අගය - බෞද්ධ උගැන්වීම් හා නූතන මනෝ විද්‍යාඥයන් ගේ මත එකිනෙකට සසදමින්ද,බුදු සමය වර්තමාන ලෝකයට ඇති විද්වත් ගණයේ ග්‍රන්ථයකි.
Rs 300.00

Shunyathawadaye Darshanaya Ha Charanaya

ශුන්‍යතාවදයෙහි දර්ශනය හා චරණය - මහායාන දර්ශනවාදී නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකා නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ සාර්ථක පරිවර්ථනයකි. දාර්ශනික ග්‍රන්ථයක සිංහල විවරණය නාගාර්ජුනගේ දර්ශනය පිළිබදව තිලකරත්නගේ අදහස් ද මෙහි සාකච්ඡා කර තිබේ.
Rs 885.00

Adhi Bududahamehi Pananagena Nithi Darshanaya

ආදි බුදුදහමෙහි පැනෙන නීති දර්ශනය - විනය පිටකයේ පාරාජිත පාළිය පිළිබදව නෛතික දෘෂ්ඨිකෝණයකින් කෙරෙන විචාර පූර්ව අධ්‍යායනයකි.
Rs 180.00
Out-of-Stock

Mul Budu Dahama

Out-of-Stock
මුල් බුදු දහම - මුල් බුදු සමය අළලා කරන ලද මෙම කුඩා ග්‍රන්ථය එම ධර්මය ගැන දැනීමක් ලබා ගැනීමට රුචියක් දක්වන සාමාන්‍ය මහජනයා සදහා අදහස් මෙහි අන්තර්ගත වෙයි.මුල් බුදු සමය පිළිබදව විමසිල්ලක් නොකර බෞද්ධ දර්ශනයට යාමට තරමක් අසීරු බව ග්‍රන්ථයෙන් හෙලිදරව් කරයි.බුදු දහමෙහි විශිෂ්ඨතවයත්,දුරවබෝධය ලැබීමටත් මෙය මහත් සේ උපකාරී වේ.
Out-of-Stock

Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya

Out-of-Stock
බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්‍යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්‍රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්‍රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්‍රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි. 

Budhu Dahame Sanniwedana Mulashra

බුදු දහමේ සන්නිවේදන මුලාශ්‍ර - බුදුන් වහන්සේ අනුගමනය කළ දේශනා ශෛලීයක්‍රම වේදය, සංවාද රටාව ආදී අතිශයින් වැදගත් සන්නිවේදන රටාව මේ ග්‍රන්ථය මගින් විස්තර කරයි.සරසවි වල සන්නිවේදන විෂයය හදාරන විද්‍යාර්ථීන්ටත් බෞද්ධ සන්නිවේදනය ගැන උනන්දුවක් දක්වන අයටත් ප්‍රයෝජනවත් පොතකි.    
Rs 140.00

Mul BudhuSamayehi Achara Vidyawa

මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව - "මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව" යන නමින් පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය වූකලී ආදි බෞද්ධ සදාචාර සිද්ධාන්ත පිළිබඳව නූතන ආචාර විද්‍යා සන්දර්භ තුළින් කරනු ලබන ගැඹුරු විවරණයක් වේ. මෙම Ethics in Early Buddhism නමින් තමා විසින් පළ කරනු ලැබූ කෘතිය පදනම් කොටගෙන කතුවරයා විසින් මුළුමනින් අලුතින් රචනා කරන ලද්දකි.
Rs 531.00

Parisara Gataluwa Ha Parisara Sanrakshanaya

පරිසර ගැටලුව සහ පරිසර සංරක්ෂණය - පරිසර රක්ෂණය පිළිබදව බෞද්ධ ආකල්පය දක්වන ග්‍රන්ථයකි. බුදු හිමියන් පරිසරයට ඇලුම් කළේ පරිසරය රැකගනිමිනි.පරිසරය පිළිබද ගැටලුව ප්‍රයෝගික ලෙසත් ගැඹුරු ලෙසත් මෙම ග්‍රන්ථයෙන් විවරණය කෙරේ.මිනිසා හා පරිසරය අතර පවතින තිරසාර සම්බන්ධතාවය ද විග්‍රහ කෙරේ.
Rs 175.00

Budun Wahanse Wishvaya Pahadili Kala Akaraya

බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය - බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුලින් විශ්වය පැහැදිලි කල ආකාරය මෙම පරිවර්තන ග්‍රන්ථයෙහි ඇතුලත් ය. අප ජීවත් වන මෙම පෘථිවි තලය සාමාන්‍ය මනසකින් අවබෝධ කරගැනීමට නොහැකිය. දෙස් විදෙස්හි ප්‍රචලිත මෙම ග්‍රන්ථය ඒ සඳහා මෙම ග්‍රන්ථය මහොපකරී වනු ඇත. 
Rs 885.00

The Western Contribution to Buddhism

This publication will be a welcome addition to the literature in English on the extremely important subject of Buddhism and the Buddha.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading   for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today. 
Rs 1,121.00

Mul Budusamayen Heliwana Bauddha Arthika Darshanaya

බෞද්ධ ආර්ථික දර්ශනය - ලොව පවත්නා සෑම අර්ථ ක‍්‍රමයක් ම භෞතිකයේ දියුණුව, සංවර්ධනය ඉලක්ක කොට ගෙන ඇත.  එබැවින්ම ආර්ථික දර්ශනයක් තුළින් භෞතික දියුණුවට සාපේක්ෂව ආධ්‍යාත්මික පරිහානියක් සිදු වන්නේය යනු පොදු මතයක්.  මෙම මතවාදයන්ගෙන් තොරව ආධ්‍යාත්මික දියුණුව කේන්ද්‍ර කොටගත් ආර්ථික දර්ශනයක් ධනෝපාර්ජනයක් බුදුසමයෙහි විග‍්‍රහ කොට ඇති අයුරු මෙමගින් විග‍්‍රහ කොට ඇත.  භෞතිකයේ සංවර්ධනයට ද ආධ්‍යාත්මික දියුණුවේ සාර්ථකත්වයට ද බාධා නොවන බෞද්ධ විමුක්ති මාර්ගය තුළ අර්ථත් වන ආර්ථික දර්ශනයක් බුදු දහම තුළ ඇති බව මෙමගින් ප‍්‍රකට කරයි.  
Rs 1,038.40

Causality The Central Philosophy of Buddhism

Causality The Central Philosophy of Buddhism - In recent years Western interest in Buddhism has been directed mainly to Mahayana traditions, principally  to the Madhyamika school of Nagarjuna and to Zen. Professor Kalupahana is to be warmly commended for turning our attention back to the philosophical riches of the early schools, where , together with profound spiritual concerns, a good deal of sharp philosophical analysis is to be found. The author offers us as well a comprehensive historical background to Buddhist ' phenomenalism' and unravels many of the complexities in the schools associated with the so-called Theravada tradition and the later Mahayana developments.
Rs 885.00

Buddhist Psychiatry

Buddhist Psychiatry - Psychology is essential today, more than in any other time period. Among Several reasons a one reason is related to our work styles,earning methods, consumption patterns, and life styles this book can be utilized as a supplementary reading.
Rs 170.00

Buddhist Psychotherapy

Buddhist Psychotherapy - It’s about the way of curing psychic maladies by utilizing the principles enunciated in Buddhist psychology and meditation. Dr. Nissanka highlights some case studies of his therapeutic career as recorded from his practice in Sri Lanka and USA. It is a sourcebook for the serious student of Eastern Psychology and Psychiatry. 
This book provides an alternative theoretive of model for psychotherapy in general and psychoanalysis in particuar. This model is based on same principles drawn from the teaching of the Buddha and therefore the name "Buddhist Psychotherapy" was given to it.
Rs 377.60