-10%Out-of-Stock Buddhabhivandana Out-of-Stock බුද්ධාභිවන්දනා - 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සමස්ථ ලංකා බොදු ගී සංසදය විසින් "බුද්ධාභිවන්දනා" නමින් මෙම හරවත් කෘතිය එළිදක්වා ඇත. Rs 207.00 Rs 230.00 Details View details
-10% Wayalinaya Yi Watapatha Yi වයලීනය යි වටාපත යි - යනු මේ ගතට අමරදේවයන් තැබූ නම යි. මෙම ආලේඛය ගොනදෙණියේ විමලජෝති හිමියන් 2012 වර්ෂයේ මුල් භාගයේ පමණ ආචාර්‍ය අමරදේවයන් මුණගැසීමෙන් ලබන ලද අනුප්‍රාණයෙහි ප්‍රතිපලයකි. Rs 720.00 Rs 800.00 Add to cart Buy
-10%Out-of-Stock Dhammavasa Nibbuthapada Maha Kavya Out-of-Stock ධම්මාවාස නිබ්බුත පද මහා කාව්‍යය Rs 157.50 Rs 175.00 Details View details
-10% Sarala Sanna Sahitha Muvadevdavatha Last items in stock සරල සන්න සහිත මුවදෙව්දාවත - මෙම ග්‍රන්ථය උසස් අධ්‍යාපනයෙහි නියුතු සිංහල විෂය හදාරණ විද්‍යාර්ථින්ට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Buddasthothra Hevath Budurajanan Wahanse බුද්ධස්තෝත්‍ර හෙවත් බුදුරජාණන් වහන්සේ Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock Bethi Gee Saraniya Out-of-Stock බැති ගී සරණිය - වෙසක්, පොසොන් පෝ දාවල භක්ති ගීත චාරිකා හා භක්ති ගීත තරග සඳහා වරින් වර ලියන ලද ගීත මෙහි ඇතුළත් වෙයි. Rs 112.50 Rs 125.00 Details View details
-10% Lovada Sagarava Subhashithaya Ha Lokopakaraya ලෝවැඩ සඟරාව සුභාෂිතය සහ ලෝකෝපකාරය - සුදන ගුණ පෙන්වා දුදන ගති වනසමින් ශ්‍රේෂ්ඨ ගුණ පෙන්වා නීච ගති ගරහමින් දුරාචාරය දුරලා සුචරිත වර්ධනයට උපදෙස් ගෙනෙමින් සාරධර්ම හා ආචාරධර්ම අගයන මතු පරපුරක් උදෙසා සුභ මංපෙත් විවර කරයි. Rs 216.00 Rs 240.00 Add to cart Buy
-10% Bathi Padi Sara බැති පැදි සර - සියළු දෙනාට කියවා රසවිඳිය හැකි සරළ කාව්‍ය බසකින් මෙහි කාව්‍ය කෘතිය සකස් කර ඇත. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Thripitakaye Bhavagitha ත්‍රිපිටකයේ භාවගීත - ත්‍රිපිටකයේ භාවගීත නමින් මේ පොත පාලි ත්‍රිපිටකයේ රසවත් අදහස් ඇති ගාථාවලින් සමහරක අදහස් සිංහල භාෂාවෙන් ගීත රචනා කොට කරන ඉදිරිපත් කිරීමකි. සිංහල ගී රසවිඳින අයට එයින් නොමඳ ආස්වාදයක් ලබා ගත හැක. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Ummagga Jathakaya Kaviyen උම්මග්ග ජාතකය කවියෙන් - ලිහිල් බස උපයෝගී කරගෙන කාටත් පහසුවෙන් තේරුම් ගෙන බෝධිසත්ව චරිතයක් ඇති කරගන්නට අවශ්‍ය ආකාරයෙන් රචනා කර ඇත. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sihilasa සිහිලස - මෙම කාව්‍ය සංග්‍රහය මා විවිධ අවස්ථාවල ගුවන් විදුලිය, පුවත්පත්, සඟරා, තොරණ ආදිය සඳහා ලියූ පද්‍යයන් හි එකතුවකි. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Subhashithaya සුභාෂිතය - සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ. මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය. සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Kavyashekaraya කාව්‍යශේඛරය - මෙය කාව්‍යශේඛරය ගැන අර්ථවිවරණයකි. විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ට ද සාහිත්‍යය රසිකයන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ. Rs 792.00 Rs 880.00 Add to cart Buy
-10%Out-of-Stock Kavsilumina Out-of-Stock කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ. Rs 504.00 Rs 560.00 Details View details
-10% Kavsilumina කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ. Rs 1,777.50 Rs 1,975.00 Add to cart Buy
-10%Out-of-Stock Kaviya, Geethaya Ha Samajaya Out-of-Stock කවිය, ගීතය හා සමාජය - දශක හතරකට අධික කාලයක් තුළ කතුවරයා විසින් කවියත්, ගීතයත් අරබයා ලියන ලද නිබන්ධ විසිපහක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වෙයි. Rs 427.50 Rs 475.00 Details View details
-10% Jathaka Vatha Gadhya Ha Padhya - 2 ජාතක වත ගද්‍ය හා පද්‍ය - 2 - ජාතක කතා වලින් කියවෙන විවිධ තේමා අතරින් වැදගත්ම තේමාවක් පදනම් කොටගෙන නව්‍ය රීතියකට මෙම කෘතිය රචනා කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Saundarya Saha Thera Therini Gee සෞන්දර්‍ය සහ තෙර තෙරිණි ගී - යනු කපුගොල්ලෑවේ හිමිය්න් නිර්මාණ කාර්‍යයෙන් ඔබ්බට යමින් කළ කෘතියකි. මෙහිදී උන්වහන්සේ පෙර අපර දෙදිග සෞන්දර්‍ය සංකල්පය හා ථෙර ථෙරී ගාථා පිළිබඳ විවරණයක යෙදේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy