Home

Dhamma Therapy
Skillfully written book which deals with miraculous healing of sicknesses through vipassana.
Rs 110.00
Nitty - Gritty Of Buddhism
Flow of natural laws and how they react in life is discussed especially the law of Karma is spotlighted.
Rs 110.00
Education For Mindfulness From the Diary Of a Monk
This study explores two forms of meditation techniques, namely "Mindfulness " (Satii), and "Loving Kindness " (Metta) , which constitute the foundation of Buddhist mental training.
Rs 210.00
Wisdom Gift Series Meditation For All
Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00
Breaking Through the Self Delusion
The First part is primarily quotation and selections from Buddha's discourses found in the Pali Canon expounding on the five aggregates of clinging, which are the main focus of insight meditation.
Rs 100.00
The Power Of Reality (the Buddha used)
The Power Of Reality (the Buddha used) - An incisive analysis of basic realities of life which could easily be utilised to lead happier and more contented lives. Suitable for readers of all religions.
Rs 950.00
Bhavana Vandana
Herein is included stanzas and Suttas especially relevant to Buddhist meditators. A another innovative compilation by Bhante Gunaratana. 
Rs 1,350.00
Selena Manasata Sathara Sathipattana Bhawana Vidhi
සැලෙන මනසට සතර සතිපට්ඨාන භාවනා විධි - සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්නට පැහැදිලිව මග පෙන්වන මාහැගි අත්පොතකි.
Rs 745.00
Bhawanavata Sarala Magak
භාවනාවට සරල මඟක් - ඒකාකාරී ජීවන රටාවක් තුල මානසික සහනයට අවශ්‍ය භාවනාව පිළිබඳ ඉතා සරල පැහැදිලි කරුණු ඉදිරපත් කොට රචනා කරන ලද වටිනා පොත් පිංචකි..
Rs 70.00
Sathipatthana Deshana
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක්  විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.
Rs 200.00
Guna Dakina Maythri Bhavanava
ගුණ දකින මෛත්‍රී භාවනාව  - මෛත්‍රී භාවනාව පිළිබඳත් එහි ගුණයන් පිළිබඳත් විස්තර කරයි.
Rs 260.00
Bhawana
භාවනා මානසික සුවයේ උදාව - භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්‍රන්ථයකි.
Rs 175.00
Out-of-Stock
Pahasuwen Sihiya Wadana Maga
Out-of-Stock
පහසුවෙන් සිහිය වඩන මග - හේනේපොල ගුණරතන හිමියන්ගේ " Mindfulness in Plan English " නම් ග්‍රන්ථයේ සරල සිංහල අනුවාදය.පරිවර්තකයා කුඩාම්මන සීලරතන හිමි.ගුරු උපදෙස් නොමැති ආධුනිකයන්ට විශේෂයෙන් වැදගත්ය.භාවනාව යනු කුමක්ද භාවනාව නොවන්නේ කුමක්ද ආදී ප්‍රශ්න මෙහි සාකච්ඡා කර ඇත
Out-of-Stock
Piyawi Sihiya Ha The Panaya
Out-of-Stock
පියවි සිහිය සහ තේ පානය - විසුද්ධාචාර හිමියන්ගේ පොතකි.දෛනික ජීවිතයේ දී හා අසීරු අවස්ථා වලදී පියවි සිහිය උපයෝගී කර ගත හැකි අයුරු උගන්වයි.ගද්‍යයෙන් හා නිසදැස් පද්‍යවලින් ද ග්‍රන්ථය විසිතුරු කර ඇත.රාජකාරියට පිටත්ව යාම, වාහන පැදවීම,ආහාර ගැනීම, වේදනාව දැනගැනීම හා විද ගැන්ම ආදී සෑම අවස්ථාවකදීම පියවි සිහිය රැක ගැනීමට අවශ්‍ය උපදෙස් වලින් ග්‍රන්ථය සාරවත් බවට පත්වෙයි.
Anapana Sathi Bawanava
ආනාපාන සති භාවනාව - ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි. 
Rs 110.00
Bhawanava Thulin Adaraya Sathuta Ha Samadanaya
භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය - දුරකථන සීනුව නාද වෙද්දී,රථවාහන තද බදයකදී,ආහාර ගැනීමේදී,වතුර බීමේදී,නිදා ගනිද්දී සහ අවදිවෙද්දී,දේශන පවත්වද්දී,කෝපය සහ කණගාටුව ඇතිවීමේදී සිත පාලනය කර ගන්නා අයුරු උගන්වන විසුද්ධාචාර හිමියන්ගේ අගනා පොතකි.
Rs 150.00
Meditation The Only Way (BCC)
This booklet highlights the importance of meditation in Buddhism and gives a detailed description for performing vipassana meditation. An important source book for those who practice Buddhist meditation methods. 
Rs 250.00
Thisarana Guna Bhawana
බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණ හැර වෙනත් සරණක් බෞද්ධයාට නැත.   එදිනෙදා දිවිය තුල දහම සමග ජිවත් විය යුතු ආකාරය, පන්සිල් හා බැදුණු සතර බබ විහරණ ගුණ, මෛත්‍රිය ප්‍රයෝගික කරගන්නා ආකාරය, ප්‍රායෝගිකව ශීලය තුළින් ආර්යය මාර්ගයට පිවිසෙන ආකාරය, ආකාරවතී ශ්‍රද්ධාව වඩා ගන්නා ආකාරය, බුද්ධානුස්සති භාවනාව ආදී බුදු දහමේ මුලික සංකල්ප විග්‍රහ කෙරෙන තිසරණ ගුණ භාවනා ග්‍රන්ථ සම්පාදනය වී ඇත්තේ නන්දා පෙරේරා මහත්මියගෙනි. 
Rs 230.00
Ariyamagga Bhawana
අරියමග්ග භාවනා - මේ ග‍්‍රන්ථයේ විස්තර කර දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම් වලට අනුකූලවන බෞද්ධ භාවනාවයි. සූත‍්‍ර පිටකයේ පෙන්වා දෙන පරිදි පියවර තුනකින් ප‍්‍රගුණ කරගැනීමට විස්තර කරන මෙම භාවනාව නිර්වාණය කරා යොමු වෙයි. 
Rs 600.00