Home

Pathanjalee Yoga Suthra Nawa Wiwaranaya
පතඤ්ජලී යෝග සූත‍්‍ර නව විවරණය - පතඤ්ජලී නමැති මුනිවරයා ලියූ යෝග සූත‍්‍ර වනාහි යෝග ශාස්ත‍්‍රය පිළිබද පුරාණ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම කෘතියයි. එහි ඇතුළත් සූත‍්‍ර 195 මෙහි ගැඹුරින් අර්ථ විවරණය කර ඇත.
Rs 400.00
Nagarjunage Madhyamika Darshanaya
නාගාර්ජුනාගේ මාධ්‍යමික දර්ශනය - නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්‍රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්‍යම කාරිකාවයි. මාධ්‍යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්‍යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්‍යමික දර්ශනයයි.
Rs 220.00
Bharatheeya Darshana
භාරතීය දර්ශනය - භාරතයේ උපන් සකල දර්ශනවාදයන් පිළිබඳව කෙරෙන තුලනාත්මක විග්‍රහයකි. භාරතීය දර්ශනය එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් රාශියකින් යුත් සුවිශාල විෂයකි. දර්ශනය විෂයක් වශයෙන් උගන්නා සියලුම ශිෂ්‍යයන්ට වඩාත් ඵලදායී වන අන්දමට මෙම භාරතීය දර්ශන පොත සකස්කර තිබේ..
Rs 450.00
A Sourcebook Of Early Buddhist Philosophy
This extremely valuable compilation, David J. Kalupahana Emeritus Professor Of Philosophy, University of Hawaii, provides English translation of some of the key texts of Early Buddhism.
Rs 1,380.00
Dharma
The Writing on the Dhamma in this collection are classified under four haeadings: Mar, religion, society and governance. It would be  observed that the entier author's Buddhist Studies are centered on the problem of the humans referred to by  the Buddha himself under the name " AyanLoko" ( as kiccham vatayann Loko apanno)at SN.
Rs 220.00
Individual And Society In Buddhism
Individual And Society In Buddhism - Divided into five chapters the author discusses the path to be followed to the emancipation as well as to the wellbeing of individual and societies.
Rs 200.00
A Sourcebook On Later Buddhist Philosophy
In This extremely valuable compilation, which in a sequel to his source book of early Buddhism the author David J. Kalupahana Emeritus Professor of Philosophy, University of Hawaii, Provides English translation of some of the key authors of classical Indian Buddhism.
Rs 1,500.00
The Wheel Of Morals - Dhamma Cakka
This book contains an analysis of the Dhamma  - Cakka ( Dharma- Cakra), Wheel of Dharma, a concept which has its origin in the first discourse of the Buddha to the world, namely , the Dhamma -cakka -pavattana-sutta of the Samyutta- nikaya.
Rs 300.00
Buddhism As a Religion
Buddhism As a Religion - A Simple but Systematic enunciation of the features that makes Buddhism a unique teaching. A thought provoking book to the read by all.
Rs 100.00
Freedom
Freedom - This book by David J. Kalupahana Emeritus Professor of philosophy, University of Hawaii, is a study of the concept of Nibbana.
Rs 450.00
The Buddha And The Conception Of Law
This is basically an essay in philosophy of law in general and Buddhist philosophy of law in particular by David J. Kalupahana, Emeritus Prof essor of philosophy University of Hawaii....
Rs 450.00
A Sourcebook On Later Buddhist Philosophy
A Sourcebook On Later Buddhist Philosophy - What aspect of early Buddhism you want to know?  Here it is-an incomparable sourcebook on early Buddhist philosophy.... 
Rs 1,250.00
Minis Gatalu Pilibanda Bauddha WigrahayaMinis Gatalu Pilibanda Bauddha Wigrahaya
මිනිස් ගැටළු පිළිබඳ බෞද්ධ විග‍්‍රහය (Human Problems in a Buddhist Perspective) - 1979 වර්ෂයෙහි විවිධ විෂයයන් යටතෙහි හොදම කෘතිය ලෙස රාජ්‍ය සම්මාන දිනාගත් මෙම කෘතිය, එදා මෙදාතුර ගිහි - පැවිදි බෞද්ධ විද්‍යාර්ථීන්ගේ හස්තසාර වස්තුවක් බවට පත්ව ඇත.
Rs 1,750.00
Apannaka Chinthanaya da ? Apohaka Tharknaya da ?
අපණ්ණක චින්තනය ද? අපෝහක තර්කනය ද ? - අපණ්ණක චින්තනය බුදු දහම හා සමාජ සංවර්ධනය ගැන කියවෙන ග්‍රන්ථ පෙළක පළමු වැන්නයි
Rs 450.00
Chan (Sen) Saha Sambodhiya
ඡාන් (සෙන්) සහ සම්‌බෝධිය - මනස සහ මනෝ විඥාණය අතර සංවාදය ආචාර්යය ෂි දයුවාන් හිමියන් විසින් 2010 මයි මස චීනයේ ගුවන්දෝ නගරයේ ජිනන් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද දේශනයකි.
Rs 230.00
Dilidukama Pilibanda Bauddha Mathaya
දිළිඳුකම පිළිබඳ බෞද්ධ මතය - ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර පහල මට්ටමේ ජීවන තත්වයක් ඇති රටවල් කීපය අතුරින් ශ්‍රී ලංකාව ද එකක් බවට පත්ව තිබේ. ඒ දිලින්දන්ගේ සමාජ තත්වයත්, දිළිඳු වීමට හේතු, දිළිඳුකම නැති කිරීමේ ක්‍රමවේදයත් පිළිබඳ බෞද්ධ මතය කුමන අකාරයේද යන්න මෙයින් පැහැදිලි කරනු ලබයි..
Rs 130.00
Bauddha Darshanaya Saha Charanaya
බෙෳද්ධ දර්ශනය සහ චරණය - බුද්ධාගම දර්ශනයක්,සංස්කෘතියක් යන ආදී වශයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයකට ලක් කිරීම මෙම කෘතියේ පරමාර්ථය වී ඇත.සිංහල බෞද්ධ ප්‍රජාව තුළ නිරාවද්‍ය දැක්මක් ඇති කරලීමට සහ එහි නිවැරදි ක්‍රියා පටිපාටියකට යොමු කිරීම, බෞද්ධ දර්ශනය තුළින් හැර වෙන දර්ශන මාර්ග ඔස්සේ නොහැකි බව විමර්ශනගත කර ඇති මාතෘකා බොහොමයක් මෙම ග්‍රන්ථය තුළින් ගෙන හැර දක්වයි.
Rs 375.00
Out-of-Stock
Maranaya Pilibada Bauddha Chinthanaya
Out-of-Stock
මරණය පිළිබද බෞද්ධ චින්තනය - අපි සියල්ලෝම මරණයට පත්වෙති.මේ ලොව කිසිදු දෙයක් ස්ථීර නැත.මරණය පිළිබද බෞද්ධ චින්තනය හා සදාචාරය පිළිබදව ශාස්නීය එළඹුමකින් යුතුව මෙතෙක් සිංහල භාෂානේ එකදු කෘතියක් ලියවී නොමැත.මරණය පිළිබදව ගැඹුරින් අධ්‍යනය කිරීමටත් සිතා බැලීමටත් පොළඹ වන කෘතියක් ලෙස මෙය හැදින්විය හැක.
Out-of-Stock
Bauddha Darshanaya
Out-of-Stock
චතුරාර්ය  සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Out-of-Stock
Therawada Bauddha Darshanaya
Out-of-Stock
ථෙරවාද බෞද්ධ දර්ශනය - ථෙරවාදී බෞද්ධ දර්ශනය සම්බන්ධව ලියැවී ඇති සම්භාවනීය ග‍්‍රන්ථයකි. හීනයාන ථෙරවාදී මතය දැක්වීම පිණිස අනෙකුත් මහායානික මාධ්‍යමික විකුක‍්‍රණවාදී ආදී චතුර්විද බෞද්ධ දර්ශන සම්ප‍්‍රදායයන් හා සෙසු නිකායික මත දක්වන බැවින් සියලූ හීනයාන මහායාන දර්ශනයන්හි මතවාද එළි දැක්වූ ග‍්‍රන්ථයක් වන අතරම ථෙරවාදී බෞද්ධ දර්ශනයේ සිද්ධාන්ත දාර්ශනික විචාර ත‍්‍රිපිටකාගත දේශනා මුල්කොටගෙනම විග‍්‍රහ කරන ලද බෞද්ධ කෝෂයක මූලාශ‍්‍ර ග‍්‍රන්ථයකි.
Budu Samaye Sarwakaleena Agaya
බුදුසමයේ සර්වකාලීන අගය - බෞද්ධ උගැන්වීම් හා නූතන මනෝ විද්‍යාඥයන් ගේ මත එකිනෙකට සසදමින්ද,බුදු සමය වර්තමාන ලෝකයට ඇති විද්වත් ගණයේ ග්‍රන්ථයකි.
Rs 300.00
Shunyathawadaye Darshanaya Ha Charanaya
ශුන්‍යතාවදයෙහි දර්ශනය හා චරණය - මහායාන දර්ශනවාදී නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකා නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ සාර්ථක පරිවර්ථනයකි. දාර්ශනික ග්‍රන්ථයක සිංහල විවරණය නාගාර්ජුනගේ දර්ශනය පිළිබදව තිලකරත්නගේ අදහස් ද මෙහි සාකච්ඡා කර තිබේ.
Rs 750.00