Home

Budu Sasun Ladiyo
19 වන සියවසේ දී ක‍්‍රිස්තියානි මිෂනාරින්ට සහ අධ්‍යාපන ආයතනයන්ට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබිණි. එවන් සමයක ඇති වූ බොදු පුනර්ජීවනයෙන් පසු නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයෙහි බොදු කටයුතු සම්බන්ධයෙන් පුරෝගාමීව ක‍්‍රියා කළ ගිහි පැවිදි සැදැහැවතුන් පිරිසක් මේ පොත තුළින් හදුනාගත හැකිවෙයි. 
Rs 125.00
The Buddha and His Disciples
In this book the life of the Buddha is explored through the perspective of his interactions with his disciples and contemporaries, using the society of the time as background. An accessible work especially suited for young people and newcomers to Buddhism.
Rs 125.00
Elipaththa
සිත හීලෑ කළ හැකි අසාමාන්‍ය චරිත ලක්ෂණ ළමා වියේ සිට පලකල, පසුව සියලු සම්පත් අත්හැර පැවිදි බිමට පත්වූ උතුම් මෙහෙණින් වහන්සේ නමකගේ කතාවකි.
Rs 250.00
Great Disciples of The Buddha
This volume combines all past issues of the BPS’s popular “Lives of the Disciples” series of Wheels. It offers inspiring and informative accounts of such great disciples of the Master as Ven. Sariputta, Moggallana, Ananda, Maha Kassapa, etc.
Rs 700.00
Out-of-Stock
Madduma Bandara
Out-of-Stock
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකේය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්‍ෂරයෙන් සනිටුහන් වූවකි. රජ අණින් මරණයට නියම වූ විට කඳුළු සලන, බියවෙන බොහෝ දෙනෙක් අභියස මේ කුඩා දරුවා බිඳුවකුදු නොසැලෙයි. මේ එ් වීරයාගේ කතාවයි.
Out-of-Stock
Ape Loku Hamuduruwo
Out-of-Stock
විසිවන සියවසේ අපේ මවුබිම එළිය කළ මහ නා හිමිවරුන් පසළොස්නමක් පිළිබද සැදැහැ සිතින් මිහිරි බසින් ලියැවුණු කෘතියකි. 
The Life Of Nyanatiloka Thera
Ven. Nyanatiloka was one of the pioneers of Buddhism in the modern world and the first European Buddhist monk. As the world’s senior Western bhikkhu, ordained in 1903, Nyanatiloka attracted many disciples, through whose work his influence continues to be felt today, more than fifty years after his death. Nyanatiloka was also a renowned scholar and translator of Pali scriptures. His classic The Word of the Buddha, written more than a century ago, is still widely read.

Rs 400.00
Out-of-Stock
Weediya Bandara
Out-of-Stock
පළමු කොට කන්ද උඩරට රජුට රැහැණිවත්, දෙවනුව පෘතුග‍්‍රීසීන්ට රැහැණිවත්, තෙවනුව සිය පුත්කුමරුට රැහැණිවත්, සිව්වෙනුව සකල සතුරන්ට රුහුණිවත් මර යුධයෙහි යෙදී, ලංකාවත් සමුබුද්ධ ශාසනයත් රැක ගැනීම සඳහා විස්මයජනක ප‍්‍රයත්නයක යෙදුණු  කෝට්ටේ ව්‍යාඝ‍්‍රයා නමින් විරුදාවලිය ලත් වීදිය බණ්ඩාර වීර පුරුෂයාගේ වික‍්‍රමාන්විත චරිතයේ කරුණු රැසක් මේ පොතෙන් කියවෙයි. 
Out-of-Stock
The Anagarika Dharmapala
Out-of-Stock
Bhikshu Sangharakshita and Dharmapala the Lion of Lanka might never have been born, and the greatness of the difference that such a calamity would have made to India, Buddhism, and the world, it is now impossible for us to gauge
Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi
Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi - අතිගරු පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්ගේ චරිත කතාව විස්තර කෙරෙන මෙම කෘතිය, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් සම්පාදිතය.
Silmatha Kayiu
තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි.  පාසල් නොගිය ඇය දෑතේ විරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙනගිය ගැහැණියකි. නිසරු විවාහ ජිවිතයක දුක්ගැහැට විදි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවකයෙකි අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.  
Rs 390.00
Kusal Mul Saha Akusal Mul
බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි. 
Rs 160.00
Out-of-Stock
Sopaka Rahathan Wahanse
Out-of-Stock
සෝපාක රජගහනුවර විසූ සැඩොල් කුලයට අයත් සැගවුණු පුණ්‍ය මහිමයකින්ද මහා ප්‍රඥාසම්පත්තියකින්ද යුතු වටිනා දරුවෙකි.ඔහු හත් හැවිරිදි වියේදී රහත් උපසම්පදාව ලබා ගත්තේය.ඒ සමගින් තථාගතයන් වහන්සේ විමසා වදාළ ප්‍රශ්න දහයක් හා සෝපාක සාමණේර රහතන් වහන්සේ ප්‍රඥාසම්ප්‍රයුක්තව දුන් පිළිතුරු මෙම පොත ඇසුරින් විග්‍රහ වෙයි.
Nisala Uthumange Gaman Maga
''The Ways Of The Peaceful''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි පැවිදි බිමට ඇතුලත් වන නවකයන් වෙත ලබාදුන් උපදෙස් හා අදහස් අඩංගු වෙයි. එහෙත් මෙම ග්‍රන්ථය භික්ෂූන් සදහාම නොව බෞද්ධ අබෞද්ධ කවරෙකුට හෝ ගැලපෙයි. 
Rs 250.00
Out-of-Stock
Balangoda Maha Nahimi Sabadi Katha - 02
Out-of-Stock
බළන්ගොඩ මහනාහිමිගේ කතාවල ඇත්තේ ඉතාම හරවත්, රසවත් බවක් මෙන්ම කුතුහලයෙන් පිරුණු බවකි. මෙම කෘතිය ද එවැනිම කතා පෙළක එකතුවකි. මෙය බළන්ගොඩ මහා නාහිමි සබැදි කතා කෘතියෙහි දෙවැන්නයි. 
Out-of-Stock
Wishaka Kumarikawo
Out-of-Stock
විශාඛාවන්ගේ චරිත කතාව හැම කාලයටම ගතහැකි ආදර්ශයන්ගෙන් පරිපූර්ණ වූවකි. සිටු කුමරියක උවද, ඕ තොමෝ ජීවත් වූයේ සාමාන්‍ය මහජනතාව සමගය. ආර්්‍යය ශ්‍රාවිකාවක් බවට සත් හැවිරිදි වියේදීම පත්වැ සිටිය ද, සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ ආදර්ශවත්ම ගෘහණියක්ද වූවාය. මේ අනුව මෙම අපදාන කථාව විශේෂයෙන්ම වර්තමාන අපේ ගැහැණු ළමා පිරිසට මා හැගි අත්පොතක් ද වෙයි. 
Dahami Kumaru Sirisagabo
මෙය හුදු චරිතාපදානයක් හෝ ඓතිහාසික කථා ප‍්‍රවෘත්තියක් නොව මහා වංශයේ සිට එදා මෙදාතුර පළ වී ඇති සම්භාව්‍ය මූලාශ‍්‍රයන් ගණනාවක් පාදක කර ගනිමින් සැකසුණ අගනා නිබන්ධනයකි. 
Rs 350.00
Sonduru Prajapathi
සසර ගමනෙහි මවක විදි සංවේදනාවන්හි රිද්මය සංවේදීව සටහන් වූ මේ කෘතිය ප‍්‍රජාපතිය ගැන පමණක් නොව දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ සෑම අම්මා කෙනෙකුගේම ජීවන වෘත්තාන්තයයි.
Rs 300.00
Isiwarun Dutu Mage Bawa Gamana - 01
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 600.00
Kasawathin Lowa Wata
අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද මහතෙරිªන්ගේ සංචාරක භික්ෂු ජීවිතයේ රසවත්, හරබර අත්දැකීම් රචනයට නැංවූවකි.  භික්ෂුවක් වශයෙන් විවිධ භූමීන්හි හා විවිධ පරිසරයන්හි දේශනාකළ ධර්මයත් තම අත්දැකීම් හා සිද්ධීන් ලගන්නා සුළු බස් වහරකින් ඉදිරිපත් කර ඇත.  පරිශීලනයෙන් වර්ෂ ගණනාවක අත්දැකීම් හෝරා කිහිපයකින් ලද හැකි සදුපදේශයන්ගෙන් සමන්විත මෙම ග‍්‍රන්ථය භික්ෂු ජීවිතයක මිහිරියාව මෙන්ම එහි ග‍්‍රන්ථරසය ද කුළු ගන්වන තථාගත දර්ශනය නො අඩුව පිරි සදහම් කෙමනකි පාඨකයා එහි වෙලා ගන්නා.
Rs 870.00
Isiwarun Dutu Mage Bawa Gamana - 02
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 700.00