Home

Out-of-Stock

Eda Hela Diwa

Out-of-Stock
එදා හෙළ දිව - මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග‍්‍රීසි ජාතිකයාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාසය ග‍්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි. 
Out-of-Stock

Budun Upan Deshaya

Out-of-Stock
බුදුන් උපන් දේශය - බුදුන් ඉපදුනේ ලංකාවේ යන දුර්මතය බිඳහෙලන ගවෙෂනාත්මක කෘතියක් වන මෙය දඹදිව වන්දනාවේ යන අයටද ප්‍රයෝජනවත් අන්දමින් සකසා ඇත. දඹදිව පිහිටියාවූ සියළුම පූජනීය ස්ථාන - එකිනෙකට දුර කිලෝමීටර ප්‍රමානයන්ගෙන්ද, පැරණි සොළොස් මහා ජනපද හා ඒවා ප්‍රධාන රාජ්‍ය දෙකක් යටතේ සංවර්ධනය වීම ආදී විචාරාත්මක අධ්‍යනයක් මෙයින් ඉදිරිපත් කරයි.
Out-of-Stock

Wansaththappakasini Mahawansa Teekawa

Out-of-Stock
වංසත්‍ථපපකාසිනී මහාවංස ටීකාව - මහානාම හිමියන් විසින් සම්පාදිත පාලි මහාවංසයට සපයන ලද පාලි ටීකාව වංසත්ථප්පකාසිනි නමින් හැදින්වේ. මහාවංසයට සපයන ලද විස්තරාර්ථ වර්ණනාවක් වුවද එහි ඇතුළත් නැති වැදගත් කරුණු රාශියක් ද මෙම ටීකාවෙහි දක්නට ලැබීම විශේෂත්වයකි.