Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Senasunen Asena Bana Katha
සෙනසුනෙන් ඇසෙන බණ කතා - එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු ඉතා සරලව සන්නිවේදනය කරලීම පුවත්පතේ එක් කාර්ය භාර්යකි. ජම්මික ප්‍රබෝධනී වැලිකල නම් මෙම මාධ්‍යවේදිනිය දෙවසරක් පුරා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කළ ලිපි පෙළක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙයි.
Rs 495.60
Rs 619.50
Wichithra Deshana
විචිත්‍ර දේශනා - බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 472.00
Rs 590.00
Budu Hamuduruvange Upama Katha 1
බුදු හාමුදුරුවන්ගේ උපමා කතා-1 - ත්‍රිපිටක සාහිත්‍යයෙන් උපුටාගත් උපමා කතා සියයකට වැඩි ප්‍රමාණයක් ඉතාමත් සුන්දර ලෙස ඉදිරිපත් කොට ඇත.බාල තරුණ මහලු කාටත් කියවා රසවිදිය හැකි ආදර්ශමත් පොතකි.
Rs 344.00
Rs 430.00
Atapirikara Dananisansaya
අටපිරිකර දානානිසංසය - බුද්ධ ශාසනයේ ප්‍රවාහකයන් වන භික්ෂු සංඝයාට අවශ්‍යම අංගය අට පිරිකර වේ. එම අටපිරිකර පුජා කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳව ත්‍රිපිටකාගත අටුවාද මුලාශ්‍ර කර ගනිමින් ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Rs 300.00
Rs 375.00
Katina Winishchaya
කඨින විනිචජය - කඨින චීවරයේ හා කඨින උත්සවයේ ප්‍රභවය හා වර්ධනය පිළිබදව කරන ලද ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයකි.ගිහිපැවිදි දෙපාර්ශවයටම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් දැන ගැනීමට මෙම කෘතිය ආධාරකයක් වෙයි.
Rs 169.92
Rs 212.40
Sadaham Desima Hevath Budu Bana Kiyana Hati
සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි - මෙය බණ කියන හැටි ඉගෙන ගැනීමට රිසි දේශකයින් සඳහා ඉතා සරලව ලියවුනු හරවත් ධර්ම කෝෂයක් වන අතර, මුල සිටම ධර්ම දේශනාවක් කිරීමේ පිළිවෙල ද උගන්වයි.
Rs 826.00
Rs 1,032.50
Minisa Haduna Ganeema
Out-of-Stock
මිනිසා හදුනා ගැනීම - විවිධ වූ ගති ස්වභාව ඇති මිනිසුන් ලෝකයේ වාසය කරති. ඒ ඒ අයගේ සිත් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඔවුනට යෝග්‍යවන පරිදි දෙසු බණ කතා සංග්‍රහයක් මෙහි ඇතුලත් වෙයි. ඒ 1954 පටන් වර්ෂ 3ක පමණ කාලයක් අගලබඩ සද්ධර්මකීර්ති ග්නානේස්වර හිමියන් විසින්, මාතර බන්ධනාගාරයේ සිරකරුවන් හට පවත්වන්ට යෙදුනු ධර්ම දේශනය..
Rs 216.00
Rs 270.00
Wimukthiyai Parama Suvaya
විමුක්තියයි පරම සුවය - මෙහි ඇතුලත් වන්නේ මානසික විමුක්තියේ ස්වභාවය විමසමින් විමසමින් ගැඹුරු ධර්මය සොයන විවිධ වූ පිරිස්වලට, ඒ.එස් බාලසුරිය මහතා විසින් පවත්වන්නට යෙදුන දේශන විසි අටක එකතුවකි. ඒ ඔස්සේ ජීවත්වීමේ අර්ථය, මනසේ ස්වභාවය, පරම සැනසිල්ල, සිහිය හා මානසික නිදහස යන කරුණු සාකච්ඡා කෙරේ.
Rs 283.20
Rs 354.00
Atamaha Pinkam
අටමහ පිංකම් - සිංහල බෞද්ධ සම්ප්‍රදාමය දැක්වෙන අටවැදෑරුම් මහා පින්කම් බුදු සසුනේ චිර ජීවනයට බලපා ඇති ආකාරයත් ඉතිහාසගත තොරතුරු ඇතුලත්ව විමර්ශනාත්මකව ඉදිරිපත් කර ඇති බව මනාව පෙනේ.
Rs 217.12
Rs 271.40
Asirimath Bududahama
Out-of-Stock
අසිරිමත් බුදුදහම - මෙය Buddhism in a Nutshell යන ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳවත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත. බුදුදහම ආගමක් ද, ආචාරධර්ම පද්ධතියක් ද, කරමයකර්මය, පුනර්භවය, හේතුඵලවාදය, නිවන සහ නිවන් මග යන බුදු දහමේ මුලික කරුණු ගැන ඉතා දාර්ශනිකව සහ සරලව ඉදිරිපත් කොට ඇත.
Rs 160.00
Rs 200.00
Daham Denuma
දහම් දැනුම - ප්‍රශ්නෝත්තර සංග්‍රහය - දහම් දැනුම විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න හා උත්තර 500කින් සමන්විත ග්‍රන්ථයකි.
Rs 212.40
Rs 265.50
Kosol Raja Dutu Sihinaya
කොසොල් රජ දුටු සිහින - කොසොල් රාජ්‍යයේ අගරජු පසේනදී කොසොල් රජතුමා දකින ලද සිහින 16 සම්බන්දයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඩී ඇති අනාවැකි විස්ටර කරමින් ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් සම්පාදිත පොතෙන් උපුටා ගන්න ලද අධාර්මික දේශපාලනයෙන් සියල්ල උඩු යටිකුරු වන අන්දම මෙම පොතෙන් කෙටියෙන් පැහැදිලි කෙරේ.
Rs 60.00
Rs 75.00
Pansil Kumatada?
පන්සිල් කුමටද? - පංච ශීලය ශික්ෂා පද පහකින් සමන්විත වේ. මේ එක් එක් ශීලයන් බෞද්ධයකුගේ අධ්‍යාත්මීය පාරිශුද්ධි වර්ධනය කිරීමෙහි ලා පමණක් නොවෙයි. සමාජ ස්ථාවරත්වය සඳහාද ඉවහල් වේ. බෞද්ධ අචාර ධර්ම පද්ධතියේ මුලික අඩිතාලම වන මෙම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්නේ කෙසේදැයි මෙහි පැහැදිලිකොට ඇත.
Rs 113.28
Rs 141.60
Guwanviduli Dharma Deshana
ගුවන් විදුලි ධර්‍ම දේශනා - ගැඹුරු බුදුබණ සරල ලෙසින් හා ලගන්නා ලෙසින් ඉදිරිපත් කළ හෙන්ඩියගල ශ්‍රී සීලරතන නා හිමියන් විසින් ගුවන් විදුලිය මගින් පවත්වන ලද ධර්ම දේශනා හි එකතුවකි. ධම්මචක්ක, ව්‍යග්ඝපජ්ජ, කසී භාරද්වාජ, වච්ඡගොත්ත, චුල්ලහත්ථි පදෝපම ආදී සුත්‍ර ධර්මයන් මෙහි අන්තර්ගත වී ඇත.
Rs 306.80
Rs 383.50
Gihi Anugamikayanata Budu Dahama
Out-of-Stock
ගිහි අනුගාමිකයනට බුදු දහම - වීරකැටියේ කමලා මෙහෙණින් වහන්සේ විසින් රචිත මෙම දහම් පොත පරිච්ඡේද 20 කින් සමන්විතව ලියා ඇත. ගිහියන්ගේ ප්‍රයෝගික ජීවිතයට අදාල දහම් කරුණු පරාභව, වසල, සිඟාලෝවාද, මංගල ආදී සුත්‍රාගත කරුණු ඔස්සේ පැහැදිලි කොට ඇත.
Rs 144.00
Rs 180.00
Sankaya Dharmapada Warnana
සංඛ්‍යා ධර්මපද වර්ණනා - "Descriptive Analysis of Numerical Terms in Buddhism" යන ග්‍රන්ථය අනුසාරයෙන් සම්පාදනය කෙළෙමි. මෙහි සඳහන් සංඛ්‍යා ධර්මපද විවිධ අංශවලට අදාළ වෙයි. එනම් ධර්මය, දර්ශනය, සදාචාර ධර්ම, සාමාජික සිරිත්, ලෝක විස්තර යනාදියයි. එහෙයින් බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් සියල්ලක්ම පාහේ ඇතුලත් වී තිබේ.
Rs 1,345.20
Rs 1,681.50
Niwanata Maga
Out-of-Stock
නිවනට මග - භාවනව පිලිබඳ මූලික වශයෙන් හදාරන කෙනෙකුට ඉතා සරල ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත. හිතෙහි විනිවිද බව හොඳින් හැඳින නව ලෝකෝත්තර ආර්ය මාර්ගය පිළිබඳ අවබෝධ කර ගැනීමට බෞද්ධ භාවනා ක්‍රම පුහුණු කලයුතු ආකාරය පෙන්වා දෙයි.
Rs 80.00
Rs 100.00
Saptha Wishudhi Nirdeshaya
සප්ත විශුද්ධි නිර්දේශය - සප්ත විසුද්ධ ධර්මය පිළිබඳව ග්‍රන්ථයෙන් ප්‍රකාශිතයි.විසුද්ධි මාර්ගය අභිධර්මර්ථ සංග්‍රහ තද්ව්‍යඛ්‍යා' විභාවිණි ටීකාදිය ඇසුරු කෙරෙමින් සම්පාදනය කර ඇත.
Rs 212.40
Rs 265.50
Buddhism For Healthy Living
This book, which is the second of its kind by the specialist physician of the Kandy General Hospital Dr. Rohan Amara Witharana , is an experimental research work that elaborates comparatively on the causative factors of diseases and the ways of treating them as highlighted in both Buddhist literature and Western Medical Science.
Rs 306.80
Rs 383.50
Newatha Ipadema Nawa Matha Saha Budu Wadan
Out-of-Stock
නැවත ඉපදීම නව මත සහ බුදු වදන් - ථේරවාදී බෞද්ධ දර්ශනය තුල ඉගැන්වෙන නැවත ඉපැද්ව හෙවත් පුනර්භවය යනුවෙන් සදහන් වන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරින් ගෙන හැර දක්වා ඇති තැන් පහදා දී ඇත. නැවත ඉපදීම නොපිලිගන්නා බොහෝ දෙනෙක් තම පිළිගැනීමට හැකිවන සේත්, මිත්‍යාදෘෂ්ටිකත්වනේ මිදීම සදහාත් අන්තර්ගතයෙහි ඇති බුදු වදන් මහෝපකාරී වෙයි.
Rs 60.00
Rs 75.00
Bodu Diwi Pewatha
බොදු දිවි පෙවෙත - මිනිසා සමාජ ජීවියෙකි.(A social being) ඒ නිසා මිනිස් ජීවිත වර්ධනයට හා පැවැත්මට සැමදා සහය වන සමීප හිතවතුන් අවශ්‍ය වේ.ශික්ෂාකාමීත්වයෙන් සම්පූර්ණ වූ අන්තර් පුද්ගල සබඳතා ඇති කරගැනීම බොදු දිවිපෙවෙත තුළ පරිහානියට පත්නොවන අපරිහානිය ධර්මයක්ය බැව් මනාව පැහැදිලි කර ඇත.
Rs 176.00
Rs 220.00
Adaraya Saha Maranaya
ආදරය සහ මරණය - භාවනාව හදාරණ පුද්ගලයා බිය සැක නැතිව මරණයට මුහුණ දෙන අයුරු පැහැදිලි කරන ග්‍රන්ථයකි.එක හුස්මට කියවිය හැකි නවකතාවක් මෙන් රසවත්ව කියවිය හැකි අන්දමේ බසකින් ලිහිල් ශෛලියකින් පොත සමන්විත වේ.
Rs 432.00
Rs 540.00
Bodu Mathi Mathanthara
බොදු මති මතාන්තර - දිවයිනේ චිරප්‍රසිද්ධ කෘතහස්ත ලේඛකයන් විසින් ලියන ලද විවිධ පොත්වල ඇති කරුණු මාතෘකා 17 ඔස්සේ පර්යේෂණ කරමින් පෙල ගස්වන ලද හරවත් පොතකි.පොත් කීපයක් කියවීමෙන් ලබාගන්නා දැනුම හා තොරතුරු මේ එක පොතින් ලබාගත හැක.
Rs 168.00
Rs 210.00
Sambudu Nuvanehi Mahima
සම්බුදු නුවණෙහි මහිම - තුන්ලොව ප්‍රඥාවන්තයන් අතුරෙන් අග්‍රවූ, කල්ප ලක්‍ෂ ගණන් ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කිරීමෙහි අපරිමිත කැපකිරීම් කළ ලොව්තුරු සම්බුදු රජාණන් වහන්සේගේ නුවණ පිළිබඳ විග්‍රහයක් මෙම කෘතිය මගින් එකට ගොනුකර ඇත.
Rs 226.56
Rs 283.20
Upasaka Janaalankaaraya
Out-of-Stock
උපාසක ජනාලංකාරය - මෙය මුලින් එනම්,13 වන සියවසේ දී පමණ ලියැවී ඇත්තේ පාලි බසිනි.19 වන සියවසේ දී මොරතොට ධම්මඛන්ධ මහතෙරුන් මෙම සිංහල පරිවර්තනය කර ඇත්තේ එය ගිහි බෞද්ධයින් විසින් අත්‍යවශ්‍යයෙන් කියවිය යුතු කෘතියක් නිසා විය යුතුය.
Rs 133.12
Rs 166.40
Rs 236.00
Rs 295.00
Itha Parani Sinhala Bana Katha - Seehalavaththuve Sinhala Anuvadaya
ඉතා පැරණි සිංහල බණ කතා - මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි ය.
Rs 596.00
Rs 745.00
Roga Nivaranayata Budu Dahama
රෝග නිවාරණයට බුදු දහම - බටහිරින් ආ දෙය පමණක් ශාස්ත්‍රීය වශයෙන් උසස් යයිද බටහිර තාක්ෂනය අන් හැම දෙයම අභිබවා ඇතැයිද සලකන්නට බොහෝ අය පුරුදු වී ඇති කාලයක නිකුත්වන මෙම කෘතිය වෛද්‍යවරුන්ට, විද්‍යාඥයින්ට, පර්යේෂකයන් ට මෙන්ම සාමාන්‍ය පාඨකයින්ට ද අතිශය ප්‍රයෝජනවත් වනු නොඅනුමානය..
Rs 236.00
Rs 295.00
Asirimath Ath Hereema
Out-of-Stock
දානය බුදු දහමේ ප‍්‍රධාන වැදගත්කමක් හිමිකර ගනී. බෝසත් ගුණ අතර මුල් තැන හිමිකරගන්නා දානය, දස පාරමිත අතර ද, දස පුණ්‍යක‍්‍රියා අතරද, සතර සංග‍්‍රහ වස්තු අතර ද, ත‍්‍රිවිධ පුණ්‍ය ක‍්‍රියා අතර ද මූලිකව කියවෙන්නකි. බෞද්ධයාට නිවන් මග පාදා ගැනීම පිණිස ප‍්‍රධාන සාධකය වන්නේද දානයයි. දානය යනු දානයේ ආනිසංස දන් දෙන්නෝ උපදින තැන, දන් දීමෙන් අපේක්ෂා යනාදී මාතෘකා රාශියක් විග‍්‍රහ කෙරෙන අසිරිමත් අතහැරීම නිවන් මග සොයන බෞද්ධයන්ට මා හැඟී ග‍්‍රන්ථයක් වනු ඇත.
Rs 188.80
Rs 236.00
Sangamith Theraniya Desu Bana Katha
සඝමිත් තෙරණිය දෙසූ බණ කතා - දඹදිව එදා පැවති බුමුණු මතවාදයන්හි කාන්තාවට තිබූ තත්වය උඩුයටිකුරු කරමින් අප භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් ගෞරවණීය බව පෙරදැරිව මහා ප්‍රජාපතී ගෝතමියගේ පූර්ණ මූලිකත්වයෙන් ඇරඹි භික්‍ෂුණී ශාසනය අදටත් ලක්දිව පවතිනුයේ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ සම්ප්‍රාප්තිය හේතුවෙනි.
දියණයක් මෙහෙණියක් වූ දා පටන් ගත කල යුතු විනය නීති පද්ධතිය පිළිබඳවත් සමස්ථ කාන්තා සමාජය චරිතවත් බව ඔබ වැඩීමෙහිලා ඇයගේ මෙහෙවර මනාව පහදා දෙමින්, කියවා තේරුම් ගත හැකි පරිදි සරල බස් වහර යොදා ගනිමින් මෙම ග්‍රන්ථය නිමවා ඇත.
වර්තමාන කාන්තා පරපුරේ පරිශීලනය උදෙසාම රචනා වූ කෘතියක් ලෙසින් “සඝමිත් තෙරණිය දෙසූ බණකතා” පාඨක ඔබට හඳුන්වා දිය හැක.
දියණයක් මෙහෙණියක් වූ දා පටන් ගත කල යුතු විනය නීති පද්ධතිය පිළිබඳවත් සමස්ථ කාන්තා සමාජය චරිතවත් බව ඔබ වැඩීමෙහිලා ඇයගේ මෙහෙවර මනාව පහදා දෙමින්, කියවා තේරුම් ගත හැකි පරිදි සරල බස් වහර යොදා ගනිමින් මෙම ග්‍රන්ථය නිමවා ඇත.
වර්තමාන කාන්තා පරපුරේ පරිශීලනය උදෙසාම රචනා වූ කෘතියක් ලෙසින් “සඝමිත් තෙරණිය දෙසූ බණකතා” පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 760.00
Rs 950.00
What the Buddha Discovered
What the Buddha Discovered - What is true universe is, of course, true of the human being, Preset ‘biological constants’ are the ones safeguarding the ‘middle path’ in the human body, and we know them very intimately. For example, when at rest, our body, temperature should always be in the region of 37 degrees Celsius. If it were to deviate either way, below or higher from this normal, the ‘middle path,’ the human body cannot be in good health. It is the same with other preset constants such as breathing, blood pressure, heartbeat, and blood glucose. They could, of course, be breached – Which we often do – but not without adverse consequences. When the blood pressure is high or low, we feel ill, and we seek medical assistance to bring blood pressure back to normal, to accord with the ‘middle path.’
Rs 896.80
Rs 1,121.00
Pragnaven Avihinsavata
ප්‍රඥාවෙන් අවිහිංසාවට - දුර්ලභව ලද මනුෂ්‍යත්වය තුළදී තම සිත තේරුම් ගත නොහැකි වීමත් මැදහත් සිතින් සිදුවන දෑ දෙස නොබැලීම නිසාත් සමාජය තුළදී ඇස ගැටෙන විවිධ මාතෘකා ඔස්සේ කතුවරිය විසින් තම නෙත යොමුකර ඔබට අවැසිම කරුණු රැසක් ගෙන හැර පාමින් ප්‍රඥාවෙන් අවිහිංසාවට නම් කෘතිය රචනා කොට ඇත.
Rs 179.36
Rs 224.20