Meth Sisila Wapura Kopa Gini Nivalamu
මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු - කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරුත්, ක්‍රෝධය යටපත් කළ හැකි ආයුධයක් වශයෙන් භාවිත කළ හැකි මෛත‍්‍රී භාවනාව ගැනත්, මෛත‍්‍රිය වැඞීමෙන් කෙනෙකුට ලද හැකි බොහෝ ප‍්‍රයෝජන ගැනත් සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි.
Rs 190.00