Shvanasthavakavyam ශ්වානස්තවකාව්‍යම් - මේ කෘතියෙන් සුනකයා ලග ඇති ආදර්ශවත් උතුම් ගති බිදක් ප‍්‍රශංසාවට ලක් කර ඇත. මේ කාව්‍යයේ පද්‍යයන් නාගරී අක්ෂරයෙන් සහ සාමාන්‍ය තේරුම ව්‍යවහාර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. Rs 100.00 Add to cart Buy
Kachchayana Dhathumanjusa Vivaranaya කච්චායන ධාතු මඤ්ජුසා විවරණය - මෙම කෘතිය පෙළ හා සන්නය යන දෙකින් ද උපග‍්‍රන්ථයකින් ද යුක්තය. උපග‍්‍රන්ථය ධාතු හා ධාත්‍වර්ථ, ධාතූන් සදහා නිදර්ශන වචන දැක්වීම හා නිදර්ශන වචනයන්හි සිංහල අර්ථ දැක්වීම යන කොටස් තුනකින් යුක්ත වේ. Rs 425.00 Add to cart Buy
Sambhawya Adyapanayehi La Wanapothkaranaye Upayogithawaya සම්භාව්‍ය අධ්‍යාපනයෙහි ලා වනපොත්කරණයේ උපයෝගීතාවය - පිරිවෙන් අධ්‍යාපනය පිළිබදව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට මෙන්ම පිරිවෙන් පවත්වාගෙන යන පරිවේනාධිපති හිමිවරුන්ට හා පිරිවෙන් ගුරු භවතුන්ටත් මෙම කෘතිය මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 413.00 Add to cart Buy
Out-of-Stock Wiyasakaraya-Mulika Piriven Sadaha Niyamitha Out-of-Stock ව්‍යාසකාරය (ඉගෙනීමට හා ඉගැන්වීමට පහසු මගක්) - ගුරු - ශිෂ්‍ය දෙපක්ෂයටම ප‍්‍රයෝජනවත් පරිදි එක් ශ්ලෝකයක් පියවර හයකින් අර්ථවත් ව ඉගැන්වීමට මෙම පාඩම් මාලාව සකසා ඇත. Rs 600.00 Details View details
Sanskrutha Patamala 01 සංස්කෘත පාඨමාලා 01 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 625.00 Add to cart Buy
Sanskrutha Patamala 02 සංස්කෘත පාඨමාලා 02 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 725.00 Add to cart Buy
Udana Pali Sangamaji Gabhinee Saha Nanda Suththa උදාන පාලි - බුදු රජාණන් වහන්සේගේ ධර්ම ස්කන්ධය පිටක වශයෙන් විනය, සූත‍්‍ර හා අභිධර්ම වශයෙන් තුනකි. එයින් සූත‍්‍ර පිටකයෙහි සදහන් අංග නවයෙන් එක් අංගයක් වන උදාන පාලියෙහි උන්වහන්සේගේ පී‍්‍රති වාක්‍ය වශයෙන් දේශනා කළ ගාථා සහිත සූත‍්‍රාන්ත ඇතුළත් වේ. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Theragathapali Out-of-Stock ථෙරගාථා පාලි - ත‍්‍රිපිටක ග‍්‍රන්ථාවලියෙහි ඛුද්දක නිකායට අයත් ථෙරගාථාපාලිය යනු ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට ඇතුළත් ව සිිටි, තෙරුන් වහන්සේලා කිහිප නමක් විසින් තමන් පසක් කළ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අනාවරණය කරනු පිණිස පද්‍යයමය බසට නගන ලද භාව ගීතාවලියකි. මෙයින් ථෙරගාථා පාලියෙහි සත්තක, අට්ඨක, නවක සහ දසක යන නිපාත ඇතුළත් කර තිබේ. Rs 875.00 Details View details
Buddha Dharmaya බුද්ධ ධර්මය - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ එමෙන්ම ගැඹුරු වූවකි. එහිලා විද්‍යාර්ථීන් මුහුණදෙන අභියෝග රාශියකි. පොතපත විරල වීම හා තිබෙන ග‍්‍රන්ථයන්හි දුරවබෝධ බව හා ව්‍යාකූල බව ඉන් ප‍්‍රධාන වේ. ශාස්ත‍්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් රචිත මෙම කෘතිය මෙකී ගැටලූවලට විසදුමක් ලෙස ඉදිරිපත් වන උත්කෘෂ්ට කෘතියකි. Rs 1,750.00 Add to cart Buy
Sanskrutha Patamala 03 සංස්කෘත පාඨමාලා 03 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 570.00 Add to cart Buy
Chanakyashathakaya Nagari Pela Padagathartha Saha Bawaratha Sahitha චාණක්‍යශතකය - මූලික පිරිවෙන් හතර වසර සංස්කෘත විෂය සදහා පාඨ ග‍්‍රන්ථයක් සේ නිර්දේශ කර ඇති චාණක්‍යශතකය සිසුන්ට ඉතා ප‍්‍රයෝජනවත් සේම ජීවිතාවභෝදයට හේතු වෙයි. චාණක්‍ය ශතකය සදහා දේවනාගරී පෙළක් සහිත පදගතාර්ථය හා භාවාර්ථය මෙහි සපයා ඇත. Rs 360.00 Add to cart Buy
Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත. Rs 1,550.00 Add to cart Buy
Dhammapatthakatha - piyavagga ධම්මපදට්ඨකථා, පියවග්ගෝ - ධම්මපදට්ඨකතාවෙහි භික්ෂු ජීවිතයකට ප‍්‍රයෝජනවත් වන උපදේශයන් ඇතුළත් පියවග්ගයෙහි එන කථාවස්තු 03 ක් පිරිවෙන් අවසාන විභාගයට නියමිතව ඇති හෙයින් එම කථාවස්තු 03 මෙලෙස පදගතාර්ථ, භාවාර්ථ, ව්‍යාකරණ විවරණ, ගැටපද විවරණ හා සිංහල පරිවර්තනයකින් යුක්තව ඉදිරිපත් කරන්නට යෙදුණේ පිරිවෙන් අවසාන විභාගයට සූදානම් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අත්වැලක් සැපයීම අරමුණු කොටගෙනය. Rs 235.00 Add to cart Buy
Sethubandhamahakavyam සෙතුබන්‍ධමහාකාව්‍යම් - සෙතුබන්‍ධය මහාරාෂ්ටී ප‍්‍රාකෘතයෙන් ලිය වී ඇති උත්කෘෂ්ටතම මහාකාව්‍යය වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. වාල්මීකි රාමායණ කථා ප‍්‍රවෘත්තිය ඇසුරෙන් මෙහි ඉතිවෘත්තය නිර්මාණය වී ඇත. වානරසේනා සංවිධානය කොට රාවණ හා යුද්ධාරම්භ කිරීම පටන් රාවණ ඝාතනය තෙක් වන රාම කථාව මෙහි නිර්මාණාත්මක ලෙස විකාසනය වේ. Rs 360.00 Add to cart Buy
Majjhimanikaya - Padagathartha ghavartha Ha Gatapadhavivarana Sahitha මජ්ක්‍ධිම නිකාය - මජ්ක්‍ධිම නිකායට අයත් මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත‍්‍රය, අලගද්පම සූත‍්‍රය, රථවිනීත සූත‍්‍රය, පියජාතික සූත‍්‍රය හා ඉන්‍ද්‍රිය භාවනා සූත‍්‍රය යන සූත‍්‍ර පහ ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා 2017 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක වීමට නියමිත ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ පරීක්ෂණ පිළිබද නව විෂය නිර්දේශයට අයත් වේ. මෙම ග‍්‍රන්ථය ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා පෙනී සිටීමට සූදානම් වන විද්‍යාර්ථීන්ගේ එම සූත‍්‍ර අධ්‍යයනය කිරීමේ පහසුව උදෙසා සරිලන අයුරින් සකස් කොට ඇත. Rs 1,050.00 Add to cart Buy
Out-of-Stock Rupasiddhi Pramodini (Dvthiya Bhagaya) Out-of-Stock රූපසිද්ධි ප‍්‍රමොදිනි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි ප‍්‍රමොදිනී ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ. Rs 226.80 Details View details
Bhakthishathakaya භක්ති ශතකය - මෙම කෘතිය නාගර පෙළ, පදගතාර්ථ, ව්‍යාකරණ විභාග සහිතව සම්පාදනය කර ඇති අතර ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා බෞද්ධ ශතකය පිළිබද ප‍්‍රස්තාවනාවකින් ද යුක්ත වන්නේය. Rs 190.00 Add to cart Buy
Sanskrutha Patamala 4 සංස්කෘත පාඨමාලා 04 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 570.00 Add to cart Buy
Out-of-Stock Sanskrutha Patamala 05 Out-of-Stock සංස්කෘත පාඨමාලා 05 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 700.00 Details View details
Out-of-Stock Abhignanashakunthala Natakaya Out-of-Stock අභිඥාන ශාකුන්තල නාටකය - මහා කවි කාලිදාසයන්ගේ විශිෂ්ඨතම කෘතියවන අභිඥානශාකුන්තල නාටකය සංස්කෘත සාහිත්‍යයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන අතර ඒ හා සමකල හැකි නාට්‍යය රසයෙන් යුත් විශ්ව නාට්‍ය කෘති ඇත්තේ ඉතා අල්පයකි. වෝල්ටර් මාරසිංහයන්ගේ අභිඥානශාකුන්තල කෘතිය නාට්‍යමය ගුණයත් කාව්‍යමය ගුණයත් ඉස්මතු වන ලෙස කරන ලද පරිවර්තනයකි. Rs 950.00 Details View details
Sanskrutha Kanda Kawya සංස්කෘත ඛණ්ඩ කාව්‍යය - අ.පො.ස. උසස් පෙළ සංස්කෘත විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ තත් ක්ෂේත‍්‍ර පිළිබද දැනුම හා අවබෝධය ලබාගැනීමට පහසුවක් වන පරිදි මෙම අතිරේක පාඨ ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 125.00 Add to cart Buy
Sanskrutha Natya Sahithya සංස්කෘත නාට්‍ය සාහිත්‍යය - සංස්කෘත පෙළ සන්නය මෙන්ම ඊළගට ඒ ඒ ග‍්‍රන්ථ පිළිබද ප‍්‍රාමාණික විස්තරයක් ලියා ඇත. ඒ අනුව පෙළ සන්නය ග‍්‍රන්ථය විමසීම යන මේ කාරණා තුන යටතේ මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 150.00 Add to cart Buy
Nuthana Padhya Sangrahaya (2017 To A/L) නූතන පද්‍ය සංග‍්‍රහය - අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග‍්‍රන්ථයකට සංගෘහිත කර ඇති මෙම කෘතිය කවිය හා එහි ස්වභාවයත්, සිංහල කවියේ ගමන් මගත් පිළිබද දැනගත යුතු කරුණු රැසක් සම්පිණ්ඩනය කෙරෙමින් සම්පාදිත ප‍්‍රස්තාවනාවක් එක් කර ඇති අතර, නිර්දේශිත එක් එක් පැදි පෙළෙහි රචකයා පිළිබද සැකෙවින් සටහනක් ඔවුන්ගේ සේයාරූ ද සහිතව ඒ ඒ නිර්මාණයට පෙරටුව දක්වා ඇත. Rs 675.00 Add to cart Buy
Sinhala Vyakarana Pada Nithiya සිංහල ව්‍යාකරණ පද නීතිය - මෙම ග‍්‍රන්ථය සිංහල පාඨශාලාවන්හි පාඨනය කරවතොත් ඉතා ස්වල්ප කාලයකදී පහසුවෙන් සිංහල ව්‍යාකරණ ශිෂ්‍යයන්ට ඉගැන්විය හැකි වෙයි. මෙය ඉංග‍්‍රීසි ඉගෙන බුද්ධිමත් වූ සිංහල තරුණයන්ට ගුරූපදේශ රහිතවම ව්‍යාකරණ අවබෝධ කරගත හැකි වන සේ ශිථීල භාෂාවෙන් ගළපන ලද්දකි. Rs 485.00 Add to cart Buy
Sinhala Gee Kavya Kerehi Sanskrutha Alankara Shastraye Balapama සිංහල ගී කාව්‍යය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම - සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ මූලධර්ම පිළිබද දීර්ඝ ප‍්‍රස්ථාවනාවකින් සමන්විත පුරාතන සිංහල කාව්‍යය කෙරේ අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම පිළිබද සවිස්තර හා විචක්ෂණ අධ්‍යයනයක් වන මෙම කෘතිය සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හදාරන්නවන්ගේ අමන්දානන්දයට හේතු වනු ඇත. Rs 300.00 Add to cart Buy
Sanskrutha Kosha Sahithya සංස්කෘත කෝෂ සාහිත්‍යය - කෝෂකරණය හා භාෂාධ්‍යයනය ගැන ඇල්මක් ඇති ශාස්ත‍්‍රාභිලාෂීන්හට ද සංස්කෘත සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ පිළිබද අවබෝධයක් ලබාගනු රිසි සාහිත්‍යකාමීන් හට ද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වියහැකි කරුණු ඇතුළත් අගනා කෘතියකි. Rs 590.00 Add to cart Buy
Mahawanso Jetta Parichchedo Padagathartha Bawarththa Vyakarana Vivarana Sahithai මහාවංසො (ඡුට්ඨො පරිච්ඡෙදො) - සීහලට්ඨකථා මහාවංසය ඇසුරු කොට පාලි පද්‍යයෙන් විරචිත මෙම කෘතිය ජාතික හා ශාසනික ඉතිහාසය මතුකර ගැනීමෙහිලා පමණක් නොව භාෂාඥානය හා සාහිත්‍යඥානය දියුණු කරගැනීමට ද උපකාරී වන්නකි. එහි සයවන පරිච්ඡ්දය පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන්ගේ අධ්‍යනයට නියමිත ව ඇති හෙයින් එම පරිච්ඡ්දය මෙලෙස පදගතාර්ථ, භාවාර්ථ, ව්‍යාකරණ විවරණ හා ගැටපද විවරණයකින් යුක්තව ඉදිරිපත් කරන්නට යෙදුණේ පිරිවෙන් අවසාන විභාගයට සූදානම් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අත්වැලක් සැපයීම අරමුණු කොටගෙනය. Rs 200.00 Add to cart Buy
Chiranthana Gadya Sangrahaya චිරන්තන ගද්‍ය සංග්‍රහය - පාඨ ග්‍රන්ථයක් ලෙස පිරිවෙන් ශිෂ්‍ය අධ්‍යාපනය සදහා සකස් කර ඇති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂයේම ආගමික ළැදියාවත් සාහිත්‍යමය රසවින්දනයත් ඉහළ නැංවීම සදහා මහෝපකාරී වනු ඇත. Rs 110.00 Add to cart Buy
Out-of-Stock Sanskrutha Sahithya Ithihasaya Out-of-Stock සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත. Rs 200.00 Details View details
Pali Pata Saraniya-Nawa Nirdeshaya පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. Rs 1,400.00 Add to cart Buy
Out-of-Stock Sathyasangrhaya Out-of-Stock සත්‍යසඞිග‍්‍රහය - මෙය චතුරාර්යය සත්‍යය පිළිබද දැනගනු කැමැත්තන්ගේ ප‍්‍රයෝජනය අරමුණු කොට සම්පාදනය වූවකි. මජ්ක්‍ධිම නිකායේ සච්චවිභංග සූත‍්‍රය මූලාශ‍්‍රය කොටගෙන විසුද්ධිමග්ග ආදී අට්ඨකථා ආශ‍්‍රයෙන් චතුරාර්‍යය සත්‍යය පිළිබද පූර්ණ විග‍්‍රහයක් මෙහි ඇතුළත් වේ. Rs 236.00 Details View details
Out-of-Stock Saddasaraththajalini Out-of-Stock සද්දසාරත්ථජාලිනී - ”සද්දසාරත්ථජාලිනී” යනු පාලි භාෂාව විෂයෙහි රචනා වූ පැරැණි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. Rs 200.00 Details View details