Rs 1,080.00
Rs 1,200.00
-10%
Research & Criticism Books
There are 193 products.
Budurajanan Wahansege Deshana Asurin Wathman Samajathathvaya Pilibanda Wimasumak
බුදුරජාණන් වහනසේගේ දේශනා ඇසුරින් වත්මන් සමාජතත්ත්වය පිළිබඳ විමසුමක් - බුදුදමෙහි යථාර්ථය හා සමාජමය දුර්මත ප්‍රකට කරමින් පොදුජනතාවට බෞද්ධ ප්‍රථිපදාවන් හඳුන්වා දීම සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 382.50
Rs 425.00
Wava Ha Sanskruthiya
Out-of-Stock
වැව හා සංස්කෘතිය - සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුණු ජනශ්‍රැති අත්දැකීම් විමර්ශනයකි.
Rs 180.00
Rs 200.00
Bauddha Punyanumodana Ha Samayika Wivarana
බෞද්ධ පුණ්‍යානුමෝදනා හා සාමයික විවරණ - අනුමෝදනා සංකල්පය ථෙරවාද, මහායාන සහ තන්ත්‍රයාන ඉගැන්වීම් පදනම් කරගෙන එහි ව්‍යාප්තියේ ස්වභාවයත් බෞද්ධ පුණ්‍යානුමෝදනා සංකල්පය වෙනත් ආගමික සම්ප්‍රදායන් සමඟ තුලනය කිරීමත් මෙහි අන්තර්ගත ය. කතුවරයාගේ මෙම ග්‍රන්ථය ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද ඵලදායක සම්ප්‍රදානයක් බව නිසැකය.
Rs 315.00
Rs 350.00
Martin Wickramasinghage Kruthivala Samaja Widyathmaka Lakshana
Out-of-Stock
මාටින් වික්‍රමසිංහගේ කෘතිවල සමාජ මානව විද්‍යාත්මක ලක්ෂණ
Rs 157.50
Rs 175.00
Prag Bauddha Bharatheeya Agam Darshana Samprada Wicharathmaka Handunvadeemak
Out-of-Stock
ප්රාග් බෞද්ධ භාරතීය ආගම් දර්ශන සම්ප්රදා විචරාත්මක හඳුන්වාදීමක්
Rs 135.00
Rs 150.00
Uthuru Bududahama
Out-of-Stock
උතුරු බුදුදහම - මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල බඳු උසස් අධ්‍යාපන ආයතනයන්හි විශේෂයෙන් සිංහල බසින් මෙම විෂය හදාරන විද්‍යාර්ථින්ටත්, අවිශේෂයෙන් සෙසු පාඨකයන්ටත්, මෙම ග්‍රන්ථය මහඟු අත්වැලක් වනු නොඅනුමා ය.
Rs 495.00
Rs 550.00
Rs 180.00
Rs 200.00
Bhasha Prabedha
භාෂා ප්‍රභේද - මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ ජීව භාෂා, මෘත භාෂා, සම්භාව්‍ය භාෂා, පිජින් භාෂා, ක්‍රියෝල භාෂා සහ කෘතීම භාෂා පිළිබඳ විග්‍රහ කිහිපයකි. ඒ ඒ භාෂා ප්‍රභේදය හඳුනා ගැනීම, එම භාෂා ප්‍රභේදයට පාදක වන පරිසරය සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳ වර්තමාන කතිකාව යන අංශත්‍රයට මෙහි දී අවධානය යොමු කරන ලදී.
Rs 360.00
Rs 400.00
Bhashee Sannivedanaya Arthavicharaya Ha Upayogitha Wicharaya
භාෂී සන්නිවේදනය අර්ථවිචාරය හා උපයෝගිතා විචාරය - සේවාර්ජිත මහාචාර්‍ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ භාෂී සන්නිවේදනය, අර්ථවිචාරය හා උපයෝගිතාවිචාරය මේ විෂයක්ෂේත්‍ර ද්වයය අළලා සිංහලයෙන් සම්පාදිත ප්‍රථම කෘතිය වේ. එය වාග්විද්‍යාව නම් නූතන ඥානයෙහි මෙන්ම සාම්ප්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණයෙහි ද සංකලනයෙහි ප්‍රතිඵලයකි.
Rs 315.00
Rs 350.00
Singhala Akshara Malava
සිංහල අක්ෂර මාලාව - මෙම අධ්‍යනයෙහි සුවිශේෂතාව වන්නේ 'සිංහල අක්ෂර මාලාව' ගැන මෙතෙක් පළ වී ඇති සියලු මතවාද එනම්, සිදත්සඟරා හෝඩියේ සිට වදන්කවි පොතේ හෝඩිය හරහා වර්තමාන අවධියෙහි මැන්දිස් ගුණසේකර, කුමාරතුංග මුනිදාස, ජාතික අධ්‍යාපාන ආයතනය, ජේ. බී. දිසානයක හා අජිත් තිලකසේන ආදීන් ඉදිරිපත් කරන සියලු අදහස් විධිමත් ව විමසා බැලීම ය. එසේ ම භාෂා නවීකරණය සඳහා අලුතෙන් එකතු කළ යුතු අක්ෂර ගැනත් සාකච්ඡා කොට තිබේ. මෙනයින් බලන විට මෙම විෂය පිළිබඳ අත තෙක් පළ වී ඇති සර්ව සම්පූර්ණ කෘතිය මෙය බව මගේ හැඟීමයි.
Rs 360.00
Rs 400.00
Saddharmapundareeka Suthraya
Out-of-Stock
සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය - මෙම පර්‍යේෂණය කොටස් දෙකකින් සමන්විතය. පළමුවැනි කොටසේදී මුල් බුදු සමයේ එන බීජයන් තුළින් ම මහායානයේ ප්‍රභවය සිදු වූ ආකාරය පිළිබඳ විවරණයක් දැක්වෙන අතර ද්විතීය ධර්මසංගීතියෙන් පසු බිහි වූ ප්‍රතිසංස්කරණවාද ගැන සාකච්ඡාවක් ද එහි ඇතුළත් වෙයි. චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන්ගේ ප්‍රභවය හා විකාසය සම්බන්ධව සංක්ෂිප්ත හැඳින්වීමක් ද මෙහි දී ඉදිරිපත් කරන ලදී. අනතුරුව කෙරෙන විස්තරය සම්පූර්ණයෙන් ම සූත්‍ර අධ්‍යනය සඳහා වෙන් වෙයි. එහි සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය පිළිබඳව කෙටි විවරණයක් හා ඒ තුළින් පිළිබිඹු වන මහායාන ධර්මය ගැන තුලනාත්මක විග්‍රහයක් ඇතුළත්ව ඇත.
Rs 855.00
Rs 950.00
Agame Sambhavaya Ha Vikashanaya Pilibanda Wimasumak
ආගමේ සම්භවය හා විකාශනය පිළිබඳ විමසුමක් - මෙම කෘතිය නියම විද්වතාණ කෙනෙකුගේ නිර්මාණයකි. ආගම් පිළිබඳව හරවත් උනන්දුවක් දක්වන උගතුනට ද සාමාන්‍ය පාඨකයාට ද මේ කෘතිය නව අත්දැකීමක් වනු නොඅනුමාන ය.
Rs 405.00
Rs 450.00
Sukhavatheevyuha Suthraya
සුඛාවතීව්‍යුහ සූත්‍රය - බුද්ධදේශනා පරිශීලනය කරන බෞද්ධ ජනතාවටත් ශාස්ත්‍රීය වශයෙන් ධර්මශාස්ත්‍ර ගවේශනයෙහි නිරත විද්‍යාර්ථින්ටත් මෙම කෘතිය මහෝපකාරී වනු ඇතැයි විශ්වාස කරමි.
Rs 2,250.00
Rs 2,500.00
Hansa Sandeshaya
හංස සංදේශය - සිංහල සංදේශ කාව්‍ය අතර පැරණි ම සංදේශ කීපය අතරට මෙම සංදේශය ද අයත් වන බව සඳහන් කරන කතුවරයා මෙය ද සෑම කාව්‍යාංගයකින් ම සමන්විත වන අතර එහි අර්ථය ද පැහැදිලිව සඳහන් වේ. එසේ ම සෑම පදයක් සඳහා ම යොදා ඇති කාව්‍ය විස්තරයන්ගෙන් සාහිත්‍ය පිළිබඳ ව දැනුම් රැසක් ගෙන එන බව දක්නට ලැබේ. මේ හැරෙන්නට ඒ ඒ පද්‍ය වල දක්නට ලැබෙන විවිධි ග‍්‍රන්ථි පද සඳහා විවරණය කිරීමක් ද දක්නට ඇත. කවර උසස් විභාගයකට වුවද සූදානම් වන අයට භාවිත කළ හැකි ලෙස සැකසී තිබේ.
Rs 648.00
Rs 720.00
Parevi Sandeshaya
පරෙවි සංදේශය - පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප‍්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත.
Rs 261.00
Rs 290.00
Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha
ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි.
Rs 427.50
Rs 475.00
Budda Charithaya ( Purautha Ha Ithihasa Washayen)
Out-of-Stock
බුද්ධ චරිතය (පුරාවෘත්තය හා ඉතිහාසය වශයෙන්) - එඩිවඩ් ජේ. තෝමස් ශූරීන්ගේ "The Life of the Buddha as Legend and history" නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙය කරුණා සේනානායක මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කර මුල් වරට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1966 වර්ෂයේදී ය.
Rs 1,800.00
Rs 2,000.00
Karaneeya Mettha Suthraye Matupittata Nopenena Yatarthavadi Vigrahayak
කරණීය මෙත්ත සූත්‍රයේ මතුපිටට නොපෙනෙන යථාර්තවාදී විග්‍රහයක් - කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳ ඉතා යථාර්ථවාදී විග්‍රහයක් මෙයින් සඳහන් වේ.
Rs 90.00
Rs 100.00
Buddhagama Ha Jathi Prashnaya
බුද්ධාගම හා ජාති ප‍්‍රශ්නය - මිනිසා ජාති, ආගම් හා කුල වශයෙන් භේද භින්නව ජීවත්වීමෙන් කටයුතු කිරීමේත් ගැටුම් ඇතිකර ගැනීමේත් ඇති නිසරු බව පෙන්වා දීම සදහා, බුදුන් වදාළ ධර්මයෙන් අවශ්‍ය පමණ කරුණු මෙම මාහැගි ශාස්ත‍්‍රීය නිබන්ධනයෙන් ඉදිරිපත් කර ඇත.
Rs 80.00
Bouddha Samaja Darshana Wimansa
බෞද්ධ සමාජ දර්ශන වීමංසා - බුදුසමයේ විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත‍්‍රීය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති මෙම කෘතිය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි නිරත වන ශාස්ත‍්‍ර ගවේෂකයනට හා විද්‍යාර්ථීනට බෙහෙවින් උපකාර වන්නේ ය.
Rs 270.00
Rs 300.00
Theravadi Arthakathana Siddhantha
Out-of-Stock
ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත - ථෙරවාදී අර්ථකථන සිද්ධාන්තයන්හි ලක්ෂණ විමර්ශනයට භාජනය කිරීම මෙහි අභිප‍්‍රාය වන අතර පාලි අට්ඨකතා සම්බන්ධයෙන් රචනා වී ඇති ප‍්‍රශස්ථම කෘථියකි.
Rs 675.00
Rs 750.00
Mahathupa Dagab Sithuvam
මහාථූප දාගැබ් සිතුවම් - සියවසකට අධික කාලයක් මෙරට ශාස්ත්‍රීය ලෝකයෙහි පවත්වාගෙන එන ලද මතවාදයක අහේතුක බව හා අසංගත බව පෙන්වා දීම මෙම ග්‍රන්ථයෙහි අරමුණයි.
Rs 1,791.00
Rs 1,990.00
Lankava Kalu suddange Palana Samaya 1948 - 2019
ලංකාව : කළු සුද්දන්ගේ පාලන සමය 1948 - 2019
Rs 594.00
Rs 660.00
Adi Bauddha Darshanaya
ආදී බෞද්ධ දර්ශනය - ආදී බෞද්ධ දර්ශනයේ සෑම පැතිකඩක්ම පාහේ ආවරණය වන පරිදි රචනා කොට ඇති මෙම කෘතිය එම විෂය හදාරණ සිසු දරු දැරියනට ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයක් වනු ඇත.
Rs 810.00
Rs 900.00
Bauddha Adyayana Wimarshana
Out-of-Stock
බෞද්ධ අධ්‍යයනය හා සබැදි විවිධ මාතෘකා 31 යටතේ ලියන ලද ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ශාස්ත්රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත්, පොදු පාඨක ජනතාවටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 810.00
Rs 900.00
Abhidharmika Wivarana Saha Bauddha Chinthave Sanvardhanaya
ආභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය - "අභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය" නමින් පළ කෙරෙන මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් විවිධ සඟරාවල පළ කරන ලද ලිපි ලේඛන එකතුවකි.
Rs 225.00
Rs 250.00
Thripitakaya Sisara-Palamu Piyavara
ත්‍රිපිටකය සිසාරා - පළමු පියවර - මාගධී (පාලි) භාෂාවෙන් පුස්තක ගත වී දැනට සිංහල පරිවර්තන සහිතව පිළියෙල වී ඇති ත්‍රිපිටක ග්‍රන්ථ හැදෑරීම සඳහා ධර්මාභිලාෂීන් උනන්දු කරවීමේ අදහසින් මෙහි සඳහන් සූත්‍ර ධර්ම පිළිබඳව සරළ බස් වහර උපයෝගී කොට ගනිමින් අවබෝධයක් ලබා දෙන්නට දරනු ලබන උත්සාහයකි.
Rs 202.50
Rs 225.00
Madhyama Prathipadava
මධ්‍යම ප්‍රතිපදාව - මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ විග්‍රහයක් ඇතුළත්ව තිබෙන අතර, දෛනික ජීවිතයේ දී පවුල් ජීවිතයේ සිට එහි විවිධ පැතිකඩ ඔස්සේ මධ්‍යම ප්‍රතිපදානුකූලව ක්‍රියා කිරීමෙන් සාර්ථක ලෞකික ජීවිතයක් ගොඩ නගාගත හැකි අන්දම පෙන්වා දෙන ග්‍රන්ථයකි.
Rs 531.00
Rs 590.00
Budun Wahanse Wadala Shraddhava
Out-of-Stock
බුදුන් වහන්සේ වදාළ ශ්‍රද්ධාව - ශ්‍රද්ධාව පිළිබඳව මුල් බුදුදමේ සූත්‍ර ආශ්‍රයෙන් වතෝගල ධම්මික හාමුදුරුවන් වහන්සේ රචනා කළ මෙම ශාස්ත්රීය ග්‍රන්ථය ප්‍රමාණයෙන් කුඩා වුවත් අතිශය වැදගත්, එමෙන් ම ශාස්ත්‍රීය ලෝකයට හා එයින් පරිබාහිර සියලු දෙනාට ම ප්‍රයෝජනවත්, සැමදෙනා ම කියවා වටහා ගත යුතු පර්‍යේෂණ ග්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
Bududahama Wimarshana Ha Wichara
Out-of-Stock
බුදුදහම විමර්ශන හා විචාර - දහම සම්බන්ධ ගැටලු සහ පැතිර ඇති දුර්මත රැසක් හඳුනාගෙන මූලික දේශනාවන්ට අනුකූලව ඒවා නිරාකරණය කර දෙන කෘතියක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය. නිතර බෞද්ධ සමාජයේ අසන්නට ලැබෙන ප්‍රශ්න විසිපහක් පිළිබඳව මෙහි විමැසුම් ඉදිරිපත් කර තිබේ.
Rs 225.00
Rs 250.00
Rs 427.50
Rs 475.00
Sinhala Upasakajanalankaraya
සිංහල උපාසකජනාලංකාරය
Rs 1,593.00
Rs 1,770.00