Rs 1,080.00
Rs 1,200.00
-10%
Research & Criticism Books
There are 193 products.
Bauddhagamika Karyashritha Pali Bhasha Wyavaharaya Wag Widyathmaka Adyayanayak
Out-of-Stock
බෞද්ධාගමික කාර්යාශ්රිත පාලි භාෂා ව්‍යවහාරය වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්
Rs 315.00
Rs 350.00
Rs 207.00
Rs 230.00
Mala Giya Aththo Kiyaveema
Out-of-Stock
මළ ගිය ඇත්තෝ කියවීම - මළ ගිය ඇත්තෝ සැබවින් ම රමණීය ගද්‍ය කාව්‍යයකි. එය නූතන සිංහල නවකතා ක්ෂේත්‍රය සුගන්ධවත් කළ පුෂ්පයක් වැන්න. මේ නවකතාව පළ වී කාලයක් ගත වී ඇති නමුත් නූතන පාඨකයෙකුට ද එය කියවීමෙන් නැවුම් ආස්වාදයක් විඳින්නට හැකි ය. මළ ගිය ඇත්තෝ කියවීමෙන් ලත් ප්‍රහර්ෂයෙන්; එය කියවීමට - අධ්‍යනයට මඟ පෙන්වීමක් ලෙසින් මේ කෘතිය රචනා කර ඇත.
Rs 162.00
Rs 180.00
Widura Jathakaya Saha Jathaka Kavya
විදුර ජාතකය සහ ජාතක කාව්‍ය
Rs 405.00
Rs 450.00
Rs 225.00
Rs 250.00
Bauddha Puja Charithra Ha Sahithya
Out-of-Stock
බෞද්ධ පුජා චාරිත්‍ර හා සාහිත්‍යය - විමල් හේවා මානගේ මහතා විසින් සම්පාදිත මෙම කෘතියෙහි මුල් බුදු සමයේ පූජා චාරිත්‍ර සම්බන්ධයෙන් පැවති තත්තවයන් පසු ව විවිධ බලපෑම් සහිත ව ඒවා විකාසනය වීමත් පිළිබඳ විචාරත්මක ලෙස සාකච්ඡා වී ඇත.
Rs 212.40
Rs 236.00
Kaika Manasika Suvaya Sadaha Yanthra Manthra Bavithaya
කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය - උඩරට නර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයා වන මුදියන්සේ දිසානායකයන් විසින් රචිත කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය නම් වූ මෙම කෘතිය භාරතයේ හින්දු ආගම හා බැඳී යෝගී භාවනා, යන්ත්‍ර මන්ත්‍ර සහ ශ්‍රී ලංකාවේ ඉතා දුලබ යන්ත්‍ර මන්ත්‍ර හා එහි භාවිතය පිළිබඳ විස්තර විවරණය කෙරෙන්නෙකි.
Rs 405.00
Rs 450.00
Manasika Athathiya Palanayata Bauddha Upadeshanaya
Out-of-Stock
මානසික ආතතිය පාලනයට බෞද්ධ උපදේශනය - මිනිස් ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා වත්මන් සමාජය සංකීර්ණත්වයට පත් ව ඇතිවා පමණක් නො ව මිනිසා ද අතිශය කාර්‍යබහුලත්වයට පත් ව ඇත. මේ නිසා මානසික අවිවේකය ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත් වී තිබේ. සරල හා සාමකාමී දිවි පැවැත්ම අගයන, ඒ සඳහා මැනවින් මාර්ගෝපදේශනය ලබා දෙන බුදුදහම වැනි ආගමික ඉගැන්වීමකින් ලැබෙන පිටුබලය අතිශය වැදගත් ය. එබැවින් උණපාන පේමනන්ද හිමියන් විසින් රචිත මෙම පර්‍යේෂණ ග්‍රන්ථය වත්මන් පුද්ගල හා සමාජ ජීවිතයට මග පෙන්වීමක් මෙන් ම ශක්තිය්ක් ලබා දෙන ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
Manasika Gatalu Saha Samaja Gatalu
මානසික ගැටළු සහ සමාජ ගැටළු - මෙම කෘතියෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ පුද්ග්ලයන්ගේ මනසෙහි ස්වභාවය පිළිබඳ පර්‍යේෂණ කිරීමයි. එමෙන් ම ඒ හේතුවෙන් ඇතිවන මානසික සහ සමාජ ගැටලු පිළිබඳව විමර්ෂණයට භාජනය කිරීමය.
Rs 202.50
Rs 225.00
Bandara Devivaru
Out-of-Stock
බණ්ඩාර දෙවිවරු - ලක්දිව පුරා විසිරී සිටින බණ්ඩාර දෙවිවරුන් පිළිබඳ මුල්වරට සමස්ත එකතුවක් දක්නට ලැබෙන මෙම කෘතිය ඒ පිළිබඳ වැඩිදුරටත් පර්‍යේෂණ කරන විද්‍යාර්ථියන්ට කදිම මග පෙන්වීමක් ලබාදෙන කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
Rs 351.00
Rs 390.00
Shanthikarma Sahithye Bauddhagamika Muhunuvara
Out-of-Stock
ශාන්තිකර්ම සාහිත්‍යයේ බෞද්ධාගමික මුහුණුවර - දශක තුනකට ආසන්න කාලයක් ප්‍රාසංගික වේදිකාවේ ස්වකීය දක්ෂතා ප්‍රයෝගිකව එළිදක්වා තමා සේවිත කලා ප්‍රකාරය ඇතැඹුලක් සේ ප්‍රගුණ කර ඇති බව සකලවිධ ප්‍රේක්ෂකයින් හමුවේ සපථ කළ සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය නිෂාදී රත්නාවලී ස්වකීය අත්දැක්කිම් පරිකල්පනය හා පොත පත පරිශීලනය කිරීමෙන් ලත් දැනුම මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත.
Rs 902.70
Rs 1,003.00
Sinhala Gamvala Piliveth, Wishvasa Ha Charithra
Out-of-Stock
සිංහල ගම්වල පිළිවෙත්, විශ්වාස හා චාරිත්‍ර
Rs 531.00
Rs 590.00
Mahayana Mathavada Wimarshana
Out-of-Stock
මහායාන මතවාද විමර්ශනය - සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි.
Rs 211.50
Rs 235.00
Jathaka Katha Wimasuma
Out-of-Stock
ජාතක කතා විමසුම - ජාතක කතා ජනකතා නොවේ. ඇතැම් පචිචුප්පන්න වස්තු බුදුරදුන්ගේ හා යතිවරයන්ගේ අත්දැකීම් ඇසුරින් රචිත නියම යථාර්ථක කථා ය. පුනරුක්තයන් බැහැර කරනු ලැබූ විට ඒ කතා ඇන්ටන් චැකෝෆ්ගේ කතා වලට ළං වෙයි. අතීත වස්තු ජන කතා ඇසුරින් බෞද්ධ යතිවරයන් විසින් නිපදවන ලද ස්වාධීන කථා ය. ඒ ඒ ජන්මයෙහි උපන් බෝධිසත්වයින්ගේ චරිතය ගුරුකොට ගැනීම නිසා ඒ කථාවල චරිත පුද්ගල චරිත ලෙස නිරූපණය වෙයි. ඇතැම් කථා සන්දර්භය, වර්ණනා රීතිය හා යථාර්ථ රූපය ද විසින් වර්තමාන බටහිර කථාවලට සමාන වන තැන් ද ඔහු පෙන්වයි.
Rs 315.00
Rs 350.00
Sigiri Gi Wimarshana
සීගිරි ගී විමර්ශන
Rs 270.00
Rs 300.00
Sigiri Gee Wiyarana
සිගිරි ගී වියරණ - "Sigiri Graffiti" එනම් "සීගිරි ගී" වනාහි ආචාර්‍ය පරණවිතාන මහතා විසින් සීගිරි කැඩපත් පවුරෙන් පිටපත් කොට මහත් පරිශ්‍රමයකින් එක් කර ගත් සිංහල පද්‍යයෝ වෙති. අට, නව හා දහ වැනි සියවස්වලට අයත් මේ ගී අවුරුදු දහසකට අධික කාලයක් අමතක කොට තිබුණ බවත් දැනට ශේෂව ඇති ඉතා ම පැරණි සිංහල පද්‍යයන් බවත් පිළිගෙන ඇත. තවද පරණවිතාන මහතා මේ සීගිරි ගී තේරුම් කර ගැනීම සඳහා ඒවාට අටුවා හා වියරණ ද එම පොතේ ම සපයා ඇත. එහෙත් මේ පොත ලියා ඇත්තේ ඉංග්‍රීසියෙන් බැවින් ඒ භාෂාව නොදන්නා විද්‍යාර්ථින්ට හුදු පාඨය විනා මේ ග්‍රන්ථයෙන් අන් පිහිටක් ලබා ගත නො හැකි හෙයින් එහි ඉතාම වැදගත් කොටස වන වියරණ කොටසේ සිංහල අනුවාදය මෙසේ පළ කිරීමට කල්පනා කලෙමු. මෙම ඓතිහාසික ව්‍යාකරණය සීගිරි ගී තේරුම් ගැනීමට පමණක් නො ව සිංහල භාෂාවේත් එහි සාහිත්‍යයේත් ඉතිහාසය හා පරිණාමය ද විශේෂයෙන් ම සිංහල භාෂාවේ ශබ්ද ව්‍යුත්පත්තිය ද අධ්‍යන කිරීමට ඉමහත් රුකුලක් වනු ඇත.
Rs 169.00
Gamanichanda Jathaka Kavya Ha Wimarshanaya
Out-of-Stock
ගාමිණිචණ්ඩ ජාතක කාව්‍යය හා විමර්ශනය - භාරතයේ බමුණු පඬිවරු ධර්මය නැති මනුෂ්‍යයා තිරිසනා හා සමානයැයි දක්වති. මෙහි දැක්වෙන ධර්මය යනු සද්චරිතය පිළිබඳ සංකල්පයයි. මනුෂ්‍යයා තුළ භෞතික සත්ත්වයකු මෙන්ම ආධ්‍යාත්මික සත්ත්වයෙක් ද වෙයි. හොඳ ආහාර පාන මගින් භෞතික සත්ත්වයා වර්ධනය වන්නාක් මෙන්ම, සද්චරිත ධර්මවලින් ආධ්‍යාත්මික සත්ත්වයාද වර්ධනය වෙයි. පෝෂණය වෙයි. සංස්කෘතිය යන්නෙන් ඉදිරිපත් වන්නේද මේ ආධ්‍යාත්මික ධර්ම වර්ධනයයි.
Rs 202.50
Rs 225.00
Rasasvadaya Saha Chamathkaraya
රසාස්වාදය සහ චමත්කාරය
Rs 324.00
Rs 360.00
Sigiri Geeye Janakavya Lakshana
සීගිරි ගීයේ ජනකාව්‍ය ලක්ෂණ
Rs 225.00
Rs 250.00
Rs 337.50
Rs 375.00
Pashchath Navyavadaya
Out-of-Stock
පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත.
Rs 270.00
Rs 300.00
Mahalu Weeme Kathava
Out-of-Stock
මහලු වීමේ කතාව - මෙය කතාවක් නොවේ. හැම කෙනෙකුටම හා හැම දෙයකට ම මුහුණදීමට සිදුවන වෙනස්වීමේ ක්‍රියාවලිය පුද්ගල වියපත්වීම තේමා කරගෙන විවරණය කර ඇත.
Rs 270.00
Rs 300.00
Mul Budu Samaya Ha Vivarana Gatalu
මුල් බුදුසමය හා විවරණ ගැටළු - දැනට ථෙරවාද, මහායාන හා වජ‍්‍රයාන යනුවෙන් ප‍්‍රධාන සම්ප‍්‍රදාය තුනකට බෙදී පවත්නා එසේම අතීතයෙහි නිකාය දහඅටක් ලෙස බෙදුණු බෞද්ධ චින්තනය තුළ ථෙරවාද සම්ප‍්‍රදාය සම්බන්ධයෙන් දාර්ශනිකව හා ඓතිහාසිකව බැලීමේදී මතුවන ගැටළු රාශියක් මෙම ග‍්‍රන්ථයෙන් සාකච්ඡාවට භාජනය වේ.
Rs 540.00
Rs 600.00
Imanual Kantge Ghanavibhagaya
Out-of-Stock
ඉමැනුවෙල් කාන්ට්ගේ ඥාන විභාගය - බටහිර දර්ශන ඉතිහාසයේ යුගපරිවර්තකයෙකු ලෙස සැලකෙන ඉමැනුවෙල් කාන්ට්ගේ ඥානවිභාගයත් ආදී බෞද්ධ චින්තනයේ එන ඥානවිභාගයත් අතර පවත්නා සාම්‍යය පිළිබද අධ්‍යයනයක් වන මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය දාර්ශනික විචාරකයන්ට පමණක් නොව බෞද්ධ දර්ශනය හා බටහිර දර්ශනය හදාරණ විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වනු නිසැකය.
Rs 468.00
Rs 520.00
Rs 630.00
Rs 700.00
Navakatha Wivaranaya
Out-of-Stock
නවකතා විවරණය - ලෝක සාහිත්‍යයෙහි දියුණු වූ නව්‍ය අංගයක් බවට පත් නවකතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව සරත්චන්ද්‍ර වික්‍රමසූරිය මහතුන් විසින් සපයන ලද මෙම ග්‍රන්ථය ඉතා කාලෝචිත වූ සාහිත්‍ය සංග්‍රහයකි. ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් දක්නා සුප්‍රසිද්ධ නවකතාවන්ගේ තතු විචාරපූර්වකව පාඨකයා වෙත ඉදිරිපත් කරන අයුරු මනහරය. විචාරාක්ෂියෙන් සිංහල නවකතාව සමීක්ෂණය කොට මෙම ග්‍රන්ථය සපයා තිබීම සඳහන් කළයුතු විශේෂ ලක්ෂණයකි. දිනෙන් දින සංඛ්‍යාවෙන් වැඩී යන සාහිත්‍ය විචාරකයන්ගේ ප්‍රමෝදය පිණිස මෙම කෘතිය හේතුවනු නොඅනුමානය.
Rs 585.00
Rs 650.00
Rs 398.70
Rs 443.00
Mul Budusamayen Iganvena Papa Sankalpa
Out-of-Stock
මුල් බුදුසමයෙන් ඉගැන්වෙන පාප සංකල්පය - මෙම ග්‍රන්ථය උසස් අධ්‍යාපනය ලබන්නන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන් ම පොදුවේ බොදු ජනතාවට මහෝපකාරී වනු ඇත.
Rs 675.00
Rs 750.00
Yuga Diviye Arumaya
Out-of-Stock
යුග දිවියේ අරුමය - ප්‍රවීණ ලේඛක නෙල්සන් වීරසිංහ මහතා විසින් ලියන ලද "යුග දිවියේ අරුමය" නැමැති නිර්මාණය ද ඔහුගේ අනෙකුත් ග්‍රන්ථ මෙන්ම කාලීන වැදගත්කමක් ඇති ග්‍රන්ථයක් ලෙසට හැදින්විය හැකිය. අත්දැකීම් ද ග්‍රන්ථාගත විද්වද් අදහස්වලින් ද එය පෝෂණය වී ඇත. වත්මනෙහි බහුතර යෞවන යෞවනියෝ හුදු රාග නිශ්‍රිත මනෝභාවයන්ට වහල් වී අතිනත ගනිති. "සතුට ද නෙලාගත් සවිය පරවෙන මලක් බඳුය" යන චීන කියමන් සනාථ වෙන සේ, ඇතැමුන් රාගික මනෝභාවයන් ඉටු කර ගත් විගස යුග දිවිය නිමා කර ගනිති. මෙම අධ්‍යතන ඛේදවාචකයට කදිම විසඳුමක් මෙම ග්‍රන්ථයෙන් ගෙන හැර දැක්වූ කරුණු අනුසාරයෙන් පාඨකයාට ළඟාකර ගත හැකිය.
Rs 891.00
Rs 990.00
Singhala Nama Padayehi Ithihasaya
සිංහල නාම පදයෙහි ඉතිහාසය - මෙම කෘතිය පරිහරණය කිරීමෙන් නාම ප්‍රකෘති ප්‍රත්‍යය ගැන්වීමේ දී බලපාන ශබ්ද හා වාග්විද්‍යාත්මක කරුණු, අර්ථාන්විත හා ව්‍යාකරණ ලිංගභේදය වැනි විස්තර මෙන් ම ප්‍රමාණවත් තරමින් කාරක විභාග ලක්ෂණ ද පද විභාගය සඳහා අදාළ අර්ථ විචාරාත්මක කරුණු ද ලබා ගත හැකි වෙයි.
Rs 540.00
Rs 600.00
Drushtivada Wicharaya Ha Bauddha Darshanaya
Out-of-Stock
දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය - මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් එකල භාරතීය දර්ශනවාද අතර බුදුසමයේ ස්වරූපය තුලනාත්මකව පැහැදිලි කිරීමට අමතරව බටහිර චින්තනය හා සම්බන්ධ ග්‍රීක, මධ්‍යතන යුගයේ චින්තා ආදී එම චින්තනයේ සෑම අංශයක් ම පාහෙ බුදුදහම හා තුලනාත්මක විග්‍රහ කොට තිබීම යි.
Rs 1,125.00
Rs 1,250.00