Rs 575.00
Best sellers
There are 2679 products.
Parani Sri Lankeya Samajaya
පැරණි ශ්රී ලාංකේය සමාජය
Rs 750.00
Thalpiti Dalada Urumaya
තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත.
Rs 300.00
Rs 561.00
Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya
Out-of-Stock
ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්රී ලාංකීය ශාසනය තුළ මහා ප්රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්ය බළන්ගොඩ ආනන්ද මෛත්රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි.
Rs 3,000.00
Rajarata Shishtacharaya Saha Nirithadiga Rajadani
රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි - පර්යේෂකයින්ට, පශ්චාත් උපාධි, උපාධි සහ විශ්වවිද්යාල ප්රවේශ අපේක්ෂකයින්ට, ගුරු භවතුන්ට මෙන් ම ස්වකීය මාතෘ භූමියේ ඉතිහාසය පිළිබඳව උනන්ද්වක් දක්වන පාඨකයින්ට ද අතිශය වැදගත් වනු ඇත.
Rs 1,100.00
Rs 700.00
Navaarahadi Buduguna, Dahamguna, Sanga guna, Suvisi Guna Aruth Wandana, Kaviyen
නවඅරහාදී බුදුගුණ, දහම්ගුණ, සඟ ගුණ, සූවිසි ගුණ අරුත් වන්දනා, කවියෙන්
Rs 100.00
Sri Lankeya Adivaseenge Sel Chithra
Out-of-Stock
ශ්රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්ර - මෙම පර්යේෂණය ශ්රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්ර විශ්ලේෂණයේ අභිනව ප්රවේශයකි.
Rs 1,200.00
Lankave Sthupaya
Out-of-Stock
ලංකාවේ ස්තූපය - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 180.00
Puravidyava
Out-of-Stock
පුරාවිද්යාව - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 650.00
Puravidya Lipi - 1
පුරාවිද්යා ලිපි -1 - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 280.00
Puravitharana Shasthriya Lipi Sangrahaya
Out-of-Stock
පුරාවිතරණ ශාස්ත්රීය ලිපි සංග්රහය - මෙම කෘතිය ශාස්ත්රීය මට්ටමෙන් පුරාවිද්යාව අධ්යයනය කරන්නන්ටත් පුරාවිද්යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්යවශ්ය කෘතියක් වන අතර සාමාන්ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 350.00
Puravidyathmaka Urumaya Saha Sanvardhanaya
පුරාවිද්යාත්මක උරුමය සහ සංවර්ධනය - මෙම කෘතිය ශාස්ත්රීය මට්ටමෙන් පුරාවිද්යාව අධ්යයනය කරන්නන්ටත් පුරාවිද්යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්යවශ්ය කෘතියක් වන අතර සාමාන්ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 250.00
Jathiya Pana Genvu Lekhana Mala
ජාතිය පණ ගැන්වූ ලේඛන මාලා - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 350.00
Makgjusribhashitha Wasthuvidhyashasthara
Out-of-Stock
මඤ්ජුශ්රීභාෂිත වාස්තුවිද්යාශාස්ත්ර - මහාබෝධිවංසය රචනා වන කාලයේ ද ජීවමාන ව පැවැති මෙම ශිල්පශාස්ත්ර සම්ප්රදාය ගැඹුරින් අධ්යයනය කිරීම් ශ්රී ලාංකේය පුරාවිද්යාඥයනට අතිශයින් වැදගත් වනවා මෙන් ම, පොදුවේ බෞද්ධ කලාවන් පිළිබඳ උනන්දුවක් දක්වන විද්යාර්ථින්ට ද ඉන් ලබාගත හැකි ප්රයෝජන අනල්ප ය.
Rs 850.00
Nagenahira Palatha Ha Uthuru Palathe Sinhala Bauddha Urumaya
නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පුරා විද්යාව හදාරන විද්යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 850.00
Manga Digata Jana Katha
මඟ දිගට ජනකතා
Rs 1,200.00
Manga Digata Jana Katha - 2
මඟ දිගට ජනකතා - 2
Rs 600.00
Danbadaniya Wata Janakatha Rata
දඹදෙණිය වටා ජනකථා රටා
Rs 275.00
Rs 250.00
Rs 175.00
Holman Saha Avathara Katha
Out-of-Stock
හොල්මන් සහ අවතාර කතා - මුළු මහත් විශ්වයම අත්භූත සිදුවීම්වලින් පිරී පවතී. පෘථිවි තලයේ වාසය කරන අපට ඒවා දෘෂ්ටි මායා යැයි නිගමනය කළ හැකි ද ? මේ ගැන විමසුමක යෙදෙන විට හොල්මන් සහ අවතාර ගැන ද අසන්නට ලැබේ. මෙම කෘතිය ඒ ගැන සොයා බැලීමේ පර්යේෂණයකි. ඒ මතු ද නොව, මෙහි අන්තර්ගත කතා තුළින් ඔබට හොල්මන් සහ අවතාර දැකිය හැකි, ඒවා ගහන අත්භූත ලෝකයක සැරි සැරීමට ද පුළුවන. ත්රාසය, භීතිය, කුතුහලය, අවිනිශ්චිත්තාවය යන අනුභූතීන්ගෙ සම්මිශ්රණයක් වූ "හොල්මන් සහ අවතාර කතා" පාඨනය කිරීම ඔබට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.
Rs 350.00
Yapanaye Demala Janakatha
Out-of-Stock
යාපනයේ දෙමළ ජනකතා - ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඕනෑම ජන සංස්කෘතියකට ඔවුනගේ සමාජ හෘදස්පන්දනය මැන ගැනීමට කදිම ජනශ්රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්රදාය ලාංකේය ජනශ්රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරාවබෝධ වූයේ, සිංහලට පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර ජන පර්යේෂිකාව මැදිහත් වන්නේ පරපුරෙන් - පරපුරට දුරස් කළ යාපන දෙමළ - ජනකතා සිංහල සමාජයට සමීපකරවීමට ය. පූජනීත්, ඇගේ මැදිහත්වීමත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ ; "යාපනයේ දෙමළ ජනකතා" සිංහල බසට නැඟී මුද්රණය වුණු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි.
Rs 280.00
Sinhala Akuru Liyana Hati
සිංහල අකුරු ලියන හැටි - මෙම ග්රන්ථය දරුවන්ට උගන්වන ගුරු භවතුන්ට වගේ ම, දෙමාපියනුත් පරිහරණය කළොත් යම් දැනුමක් ලබනවා වගේ ම, දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වන බව පැහැදිලි කළ හැකිය.
Rs 280.00
Indiyave Ithihasaya
Out-of-Stock
ඉන්දියාවේ ඉතිහාසය - මෙම ග්රන්ථය අධ්යන පොදු සහතික පත්ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්රයෝජනවත් වේ.
Rs 385.00
Sammuka Pareekshana Valin Niyatha Jaya
සම්මුඛ පරීක්ෂණ වලින් නියත ජය
Rs 170.00
Pradesheeya Wyavahara Sahitha Wakkoshaya
ප්රාදේශීය ව්යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්යවහාර, ප්රස්තාව පිරුළු, ප්රාදේශික ව්යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්ය දැනුම මේ ග්රන්ථයෙන් සැපයේ.
Rs 270.00
Bauddha Darshanaya Thulin Sadachara Adyapana Pravardanaya
බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්යාපන ප්රවර්ධනය - බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්යාපනයේ ප්රවර්ධනය නම් මෙම ග්රන්ථය සම්පාදනය කිරීමේ මූලික අභිප්රාය වූයේ, බෞද්ධ දර්ශනයේ වැදගත් මූලධර්මවලට අනුකූලව, වර්තමානයේ පිරිහෙමින් පවතින සදාචාර අධ්යාපනය දියුණු කිරීමේ හැකියාව ප්රායෝගිකව සලකා බැලීමයි.
Rs 472.00
Baudda Shishtacharaya Lipi Saraniya
බෞද්ධ ශිෂ්ටාචාරය ලිපි සරණිය - අ. පො. ස. උසස් පෙළ විභාගය ඉලක්ක කොට සැකසුණ මෙම ග්රන්ථය පානදුර, වලාන ශ්ර්රී විජය සෞගත විද්යාලය මහ පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්රපති පූජ්ය හපුගොඩ පියංකරතිස්ස හිමිපාණන් අහන්සේ විසින් රචිතය. උසස් පෙළ හා දහම් පාසල්වල අධ්යාපනය හදාරන විද්යාර්ථින් උදෙසා දැනුම් කෙතේ දැනුම අස්වද්දන්නට මෙම ග්රන්ථය පහසු මගක් වේ.
Rs 400.00
Buddha Dharmaya
බුද්ධ ධර්මය - දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්රන්ථයක් ලෙස මෙම ග්රන්ථය හැඳින්විය හැක.
Rs 700.00
Jeevana Awabodhaya Saha Grantha Rachanakaranaya
ජීවන අවබෝධය සහ ග්රන්ථ රචනාකරණය
Rs 200.00
Lekhana Puranaya
Out-of-Stock
ලේඛන පුරාණය - මාතර දිසාවෙන් බිහි වූ භාෂා සාහිත්ය ඉතිහාසය ආගම විශාරද අග්රගණ්ය මහ පඬිවරුන්, විවිධ විෂයක ගත්කතුවරුන් අතර සමාදාන විනිශ්චයකාර සම්මානනීය පණ්ඩිත, ගන්දර පී. ඩී. ඇස් වීරසූරිය මැතිතුමා සදානුස්මරණීය ය. එම සනාතන ස්මාරකය මෙම 'ලේඛන පුරාණය' යි.මෙතුමාගේ අවසන් මෙන් ම පිරිපුන් විශිෂ්ටතම කෘතිය වූ මේ ලේඛනපුරාණයෙන් පළවන්නේ ක්රමයෙන් පරිපාකයට පත්වෙමින් වර්ධනය වූ ප්රාචීන ප්රතිවීන භාෂා පර්යේෂණ ඥානයේත් ඉතිහාස පුරාවිද්යා පුරාලේඛන විද්යාවේ සහ අභිලේඛන ඥානයේත් මස්තක ප්රාප්තිය යි.
Rs 750.00