Best sellers

Sarana Mangala Charithra

සරණ මංගල චාරිත්‍ර - අළුත විවාහ වන තරුණ තරුණියන්ට මඟ පෙන්වීමක් වශයෙන් හා චාරිත්‍රාණුකූලව වඩාත් නිවැරදිව විවාහ මංගල චාරිත්‍රය ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමේ අදහසින් යුතුව කේ. ආර්. ආරියසිංහ මහතා මෙම කෘතිය සම්පාදනය ක‍ර ඇති අතර වියැකී යන මෙවැනි සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනු පිණිස මෙම කෘතිය උපකාරී වනු නොඅනුමාන ය.
Rs 100.00

Obata Rajayoga Balapanne Keseda?

ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද? - ශෝභනී ද සොයිසා මහත්මිය විසින් ලියන ලද 'ඔබට රාජයෝග බලපාන්නේ කෙසේ ද' නමැති මෙම පොතෙහි මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න වලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි පොතේ කතුවරිය ගැඹුරින් විග්‍රහ කරයි. මෙහි භාෂාව ඉතා සරල ය. ‌ජ්‍යොතිෂ සිද්ධාන්ත ඔස්සේ රාජයෝග පලදෙන හැටි විග්‍රහ කිරීම සිත්ගන්නා සුලුය. ජ්‍යොතිෂය හදාරණ ආධුනිකයන්ට මෙන්ම ජ්‍යොතිෂවේදීන්ට ද මෙම පොත හස්ථාර ග්‍රන්ථයකි.
Rs 250.00

Punchi Apata Sinhala 5 - La Yodana Heti

 පුංචි අපට සිංහල 5 - 'ළ' යොදන හැටි - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් 'ළ' සහ 'ල' නිවැරදි ව භාවිතා කර නිවැරදිව පද ලියන්නේ කෙසේ ද යන්න ඉදිරිපත් කරයි.
Rs 350.00
Out-of-Stock

Punchi Apata Sinhala 3 - Mahapprana Akshara

Out-of-Stock
පුංචි අපට සිංහල 3 - මහාප්‍රාණ අක්ෂර - පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ. ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි. ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට මේ පොත උපකාරී වනු ඇත. මෙම පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ අද භාවිතා වන හෝඩියේ ඇති අකුරු අතුරින් මහාප්‍රාණ අක්ෂර 10 යි. මහාප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහාප්‍රාණ අක්ෂර වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ. 

Akuru Mihira 5

අකුරු මිහිර 5 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ පස්වෙනි පොතයි. මේ පොතේ මූලික අරමුණ සිංහලයෙන් නිරවුල් ව කතා කරන සැටිත් සිංහල දරුවාට ක්‍රමවත් ව කියා දීමයි. මෙය පාසලේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 550.00

Akuru Mihira 4

අකුරු මිහිර 4 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ හතරවෙනි පොතයි. මේ පොතේ මූලික අරමුණ සිංහල භාෂාවෙන් ලියන හැටි ඉගැන්වීමයි. 
Rs 1,800.00

Maha Danamuththai Golayoi

මහ දැනමුත්තයි ගෝලයොයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 350.00

Kottoruvai Yaluvoi

කොට්ටෝරුවයි යාලුවොයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 300.00
Out-of-Stock

Maha Danamuththata Wechcha De

Out-of-Stock
මහ දැනමුත්තාට වෙච්ච දේ - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.

Bathala Upan Hati

බතල උපන් හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. 
Rs 350.00

Andare Lindata Panapu Heti

අන්දරේ ළිඳට පැනපු හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්‍රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 350.00

Nariyai Kimbulai

නරියයි කිඹුලයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියා‌ගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 300.00

Purana Roma Shishtacharaya

පුරාණ රෝම ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අව‌බෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත රෝමය මුල් කර ගෙන ගොඩ නැගුණු ශිෂ්ටාචාරය ගැන ය.'
Rs 350.00

Nayil Ganga Nimna Shishtacharaya

නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අව‌බෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත අප්‍රිකාවේ දියුණුවට පත් වූ ඊජිප්තුවානු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 300.00

Mesapotemiyanu Shishtacharaya

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අව‌බෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මෙසපොටේමියාවේ බිහි වු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 350.00

Hendava

හැන්දෑව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00

Binu

බිනූ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00

Udasanak

උදෑසනක්  - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Out-of-Stock

Hathuru Novi Mithuru Wemu

Out-of-Stock
හතුරු නොවී මිතුරු වෙමු - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.

Ape Nadayo

අපේ නෑදෑයෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00

Sath Rataka Keti Katha

සත් රටක කෙටි කතා - නෝර්වේ, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සතක කෙටිකතා මෙම පරිවර්තන කෘතිය‌ට ඇතුළත් වේ.
Rs 300.00

Govi Upakarana

ගොවි උපකරණ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 150.00

Nil Pehe Baraniya - Wideshiya Keti Katha Sangrahaya

නිල් පැහැ බරණිය - විදේශීය කෙටිකතා සංග්‍රහය - 'ජීවිතාවබෝධයක් ලබා දීම සාහිත්‍යයේ කාර්යය බව සාහිත්‍ය පිළිබඳ කෙරෙන කතාවල දී නිතර කියවෙයි. යම් කිසි ජීවිතාවබෝධයක් ලේඛකයාට පමණක් නොව පාඨකයාට ද ඇත. සාහිත්‍යයෙන් සිදුවන්නේ ඒ අවබෝධය වඩා තියුණු කිරීම යි. පාඨකයාගේ අවධානයට ලක් නොවූ දෙයට ආලෝක ධාරාවක් එල්ල කිරීම යි. කෙටි කතාව ඉතා තියුණු සාහිත්‍යාංගයකි. එඩිගාර් ඇලන් පෝ කී පරිදි එක් ධාරණාවක් හුවා දැක්වීම නිසා එම තියුණු බව ඇති වෙයි. මේ අනුව කෙටි කතාව කවියකට සමාන වෙයි. සාහිත්‍යයෙන් ලබා ගත හැකි වින්දනය උදෙසා ම එය කියවන්න යැයි අරිනස්ට් හෙමිංග්වේ පවසා ඇත.' 
Rs 200.00

Ran Kasiya

රන් කාසිය - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Natana Rilava

නටන රිළවා - මෙය ඉන්දියාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Kamisa Redda

කමිස රෙද්ද - මෙය ශ්‍රී ලංකාවේ ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Horagen Padamak

හොරාගෙන් පාඩමක් - මෙය ඉන්දියානු ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Punchi Ayath Nathuvama Be

පුංචි අයත් නැතිවම බෑ - මෙය ඊසොප්ගේ උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Katada Ona Saban!

කාටද ඕනෑ සබන් ! - මෙය මැද පෙරදිග ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00

Hithuvada Mehema Deyak?

හිතුවද මෙහෙම දෙයක්? - මෙය මෝගල් ජන කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00