Dhamma Pada Paliya
Out-of-Stock
ධම්ම පද පාළිය - බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදය මුළුමහත් බෞද්ධ ධර්මය ම හකුළුවා දක්වන්නකැ යි කිවහොත් එය වැරදි නොවේ. මේ, ධම්ම පද පාළිය පිළිබඳ ව තිලකරත්න මහතා විසින් සම්පාදිත ග්‍රන්ථයකි. ධම්ම පද පාළියෙහි අඩංගු ගාථා ධර්මයෙහි සිංහල අර්ථය හා බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කිරීමට මුල් වූ හේතුන් මෙන් ම ඒවායේ අන්තර්ගත ධර්ම කරුණු පිළිබඳ විවරණයක් කර තිබීම ද මෙහි ඇති සුවිශේෂීත්වයකි.
Rs 500.00