Polonnaruve Kapila Thapasveenge Prathimava
Out-of-Stock
පොළොන්නරුවේ කපිල තපස්වීන්ගේ ප්‍රතිමාව - මෙම කුඩා ග්‍රන්ථය බොහෝ වූ උගතුන්ගේ අවධානයට පාත්‍ර වූද, ශ්‍රේෂ්ඨ දේශීය නිර්මාණ ශිල්පියෙකුගෙ ගල්කටුවෙන් නිර්මිත අභීත භාවය හා උඤ්ජාරික වූ නිෂ්කණ්ඨක උපදේශනය පිළිබඳ කාර්‍ය භාරය මූර්තිමත් කරන අති විශිෂ්ට ගුරුවරයකුගේ රූපකාය පිළිබඳව කෙරෙන සොයා බැලීමක ප්‍රතිඵලයකි.
Rs 180.00
Rs 200.00