Books

-10%
Sri Lankave Aithihasika Ha Poojaniya Sthana
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන - අවුරුදු පහක පමණ කාල පරිච්ඡේදයක් තුළ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ (අනුරාධපුර) ලද අධ්‍යාපනයෙන් හා පොත්පත් ආශ්‍රිතව ලද දැනුමෙන් ද, ග්‍රන්ථයෙහි සඳහන් ස්ථාන සියැසින් නරඹා, පර්‍යේෂණය කර හා ඡායාරූපගත කිරීමෙන් ද ලබා ගත් අවබෝධය තුළින් මෙවැනි ග්‍රන්ථයක් එළිදක්වා ඇත.
Rs 405.00
Rs 450.00
-10%
Master Bruce Lee Saha Satan Kalava Thulin Nivanata Yana Maga
මාස්ටර් බෲස් ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මග - වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අතිශයින් කාලෝචිත විරල ගණයේ ග්‍රන්ථයකි. විටෙක සටන් කලාවත්, තවත් විටෙක බුදු දහමේ අන්තර්ගත ගාම්භීර දර්ශනත් ඔහු සියුම් ලෙස විස්තර කරයි.
Rs 1,080.00
Rs 1,200.00
-10%
Nivaradiva Budun Sarana Yamu
නිවැරදිව බුදුන් සරණ යමු - මෙම පොත පරිහරණය කරන ඔබ සියලු දෙනා පුරුද්දක් ලෙස පන්සලට ගොස් ශ්‍රද්ධාවෙන් යුක්වතව නිවැරදිව වන්දනාමාන කිරීමට හුරු කරවීම හා ඒ මඟින් ලැබෙන්නා වූ නිරාමිස ප්‍රීතිය භුක්ති විඳීමට සැලැස්වීම මෙම පොතේ ඒකායන පරමාර්ථයයි.
Rs 180.00
Rs 200.00
-10%
Poya Ha Gihi Sil
පෝය හා ගිහි සිල් - සඟ මොක් සුව පතා බෞද්ධයෝ පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙති. එහිදී ඔවුන්ට ප්‍රයෝජනවත් වන කරුණු කාරණා පිළිබඳ යම් පමණකින් හෝ දැනුවත් කිරීම මෙම පොතේ අරමුණයි.
Rs 135.00
Rs 150.00
-10%
Delovatama Wada Sadana Asirimath Budumathuru
දෙලොවටම වැඩ සඳන අසිරිමත් බුදුමතුරු - අපල කරදර හදිසි උවදුරු ආදි අසහනයේ වඩවා ගින්නෙන් දිව රෑ තැවෙන සමාජ ව්‍යුහයට ඇද හැලුන අමා වැස්සක් වන් පුවසති අලියවන්නගේ දෙලොවටම වැඩ සදන අසිරිමත් බුදුමතුරු කාලීන ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Sil Samadanveeme Upades Potha
Out-of-Stock
සිල්  සමාදන්වීමේ උපදෙස් පොත - උපාසක උපාසිකාවන්ගේ යහපත සඳහා තලම්පිටියේ සිරිමෙත්තානන්ද හිමියන්ගේ 'ගිහිසිල් අත්පොත' ග්‍රන්ථයෙන් සමහර කොටස් උපුටා සකස් කරන ලදී.
Rs 135.00
Rs 150.00
-10%
Anuhas Sahitha Bodhi Pujava Saha Seevali Pujava
අනුහස් සහිත බෝධි පුජාව සහ සීවලී පුජාව - ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙකු වශයෙන් නිලන්ත කුමාර ධනසේකර මහතා මෙම තත්තවය මැනවින් අවබෝධ කරගෙන ඇති අතර ඔහුගේ ජ්‍යෝතිෂ දැනුම හා පරම්පරානුගතව ඔහු සතුව තිබූ පැරණි ග්‍රන්ථ ඇසුරෙන් සකස් කරන ලද මහානුභාව සම්පන්න බෝධි පූජා ක්‍රමයක් මෙහි අඩංගු වේ.
Rs 270.00
Rs 300.00
-10%
Sadu Dakma 3
සාධු දැක්ම 3 - ධර්මානුකූල පිළිතුරු, ගද්‍ය සහ පද්‍ය වශයෙන් භාෂා 3කින් අන්තර්ගතයි.
Rs 72.00
Rs 80.00
-10%
Piritha Ha Badnunu Jana Sanskruthiya
පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 292.50
Rs 325.00
-10%
Divimagata Sanasuma
දිවිමගට සැනසුම
Rs 252.00
Rs 280.00