Books

-10%Out-of-Stock

Amawathura-Gatapada Akaradiya

Out-of-Stock
අමාවතුර ගැටපද අකාරාදිය -  අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය.  
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Dharma Pradeepikava

Out-of-Stock
ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමිගේ ධර්ම ප්‍රදීපිකාව විද්වත් පාඨකයන් ඉලක්ක කරගත් සිංහල සම්භාව්‍ය කෘතියකි. පාලි ග්‍රන්ථ ග්‍රන්ථයේ උපුටා දැක්වීම් ගණනාවක් ද එහි අඩංගු වේ. මෙම කෘතිය අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් සිංහල සාහිත්‍යයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගනී. මෙම කෘතිය ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයේ (1070 - 1215) පළමුවන විජයබාහු රජුගේ පාලන සමයේදී ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයට අනුව මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් දුටු බව කියනු ලැබේ. විද්වතුන්ට අනුව පොළොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයේ කතුවරුන් බුදුදහමේ මූලිකාංග විස්තාරනය කිරීම සඳහා ගද්‍ය රචනා කර ඇත. ධර්ම ප්‍රදීපිකාව කියවීම සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක මූලික ලක්ෂණ පාඨකයාට හඳුන්වා දෙයි.
Rs 882.00
Rs 980.00
-10%

Lovada Sangarava Bava Sanna Sahitha

ලොවැඩ සඟරාව (භාව සන්න සහිතයි) -  පාසල්වල සහ දහම් පාසල්වල භාවිත කළ පැරණි කවි පොතක් වූ මෙහි ඇතුළත් වන්නේ සුචරිත වර්ධනයත් ඒ තුළින් මිනිසාගේ ආර්ථික සංවර්ධනයට ලැබෙන පිටුබලය ගැනත් ය. පාසල් දරුවන් අතට පත් කිරීමට වටිනා වීදාගම හිමියන්ගේ කෘතියකි. ලෝකයට වැඩ ඇති පරපුරක් බිහි කිරීමට ඉවහල් වන අදහස් සමුදායක් කාව්‍ය සංකල්ප තුළින් එළිදැක්වීමකිි. මෙහි ඇතුළත් අවවාදාත්මක පද්‍ය කටපාඩම් කර ගන්නාවුනට ජීවිතයේ දී ලද හැකි ඵල බොහෝ ය. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Thulanathmaka Vag Vidyawa

Out-of-Stock
තුලනාත්මක වාග් විද්‍යාව - මේ පොතෙහි මුල් පරිච්ඡේද කීපයට වාග් විද්‍යාවේ හා ව්‍යාකරණයේ ඉතිහාසයත්, භාෂාව, එහි ප‍්‍රභවය, වර්ධනය, ව්‍යාප්තිය හා පරිණාමය පිළිබදව මේ දක්වා වාග් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන මත හා විවේචන සමහරකුත් ඇතුළත් වෙයි. ලේඛනයේ ඉතිහාසයට හා ලෝක භාෂා වර්ග කිරීමට පරිච්ඡේද බැගින් වෙන්කර ඇති අතර පොතේ අගභාගය සම්පූර්ණයෙන්ම ඉන්දු - යුරෝපීය භාෂා පවුල සහ එහි සාඛා, ප‍්‍රසාඛා හා ඒවාට අයත් භාෂා පිළිබද ඉතිහාසය තුලනාත්මක වාග් විද්‍යානුකූලව පිළිවෙලින් ඉදිරිපත් කර ඇත.
Rs 1,665.00
Rs 1,850.00
-10%

Sri Lankawe Sanskrutha Sahithya

ශ‍්‍රී ලංකාවේ සංස්කෘත සාහිත්‍යය - සංස්කෘතයෙහි ආරම්භය, විකාශය, ලාංකික සංස්කෘතයෙහි මුල් අවධිය, සංස්කෘතයෙහි නවෝදය, පද්‍ය සාහිත්‍යය, විවිධ විෂයයෝ, අලඞිකාර, සංස්කෘත ශිලාලේඛන, ව්‍යාකරණ ග‍්‍රන්ථ සහ නූතන යුගය දක්වා රචිත මෙම කෘතිය සංස්කෘත විෂය හදාරණ විද්‍යාර්ථීන්හට ඉමහත් ප‍්‍රයෝජනයක් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%

Parevi Sandeshaya

පරෙවි සංදේශය -  පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප‍්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත. 
Rs 261.00
Rs 290.00
-10%

Sinhala Sahithya 2

සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. 
Rs 531.00
Rs 590.00
-10%

Sinhala Sahithya

සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවි‌‌ශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත.
Rs 1,485.00
Rs 1,650.00
-10%Out-of-Stock

Sambhavya Vichara Uddeepana

Out-of-Stock
සම්භාව්‍ය විචාර උද්දීපන - ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හදුන්වාදෙන වැදගත් කෘතියකි. ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොව්, බර්ග් එසන්වින්, රිචඞ් හෝගාඞ් සහ ජෝජ් ලූකාස්ගේ තෝරාගත් නිබන්ධ මීට ඇතුළත්ය. 
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Gee Kawya Meemansa

Out-of-Stock
ගී කාව්‍ය මීමංසා - පුරාතන සිංහල පද්‍ය කාව්‍යයේ ස්වභාවය පිළිබිඹුු කෙරෙන, එහි රුව ගුණ හදුනා ගැනීමෙහි හා ආස්වාදනයෙහි ප‍්‍රවර්ධනයට තුඩුදෙන කාව්‍යබස් වහර හා වර්ණනා ශක්තියෙහි ප‍්‍රබෝධයට ඉවහල් වන විචාර ග‍්‍රන්ථයකි.
Rs 292.50
Rs 325.00
-10%Out-of-Stock

Pali Sahityadarayo

Out-of-Stock
පාලි සාහිත්‍යධරයෝ - පාලි සාහිත්‍ය සඳහා සේවාවන් ඉටු කළ සාහිත්‍යධරයන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු එක් කොට රචිත ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 292.50
Rs 325.00
-10%Out-of-Stock

Budu Sasuna Pubudu Kala Sri Lanka Swegin Nikaya Siyawasa

Out-of-Stock
බුදුසසුන පුබුදු කළ ශ්‍රිලංකා ශ්වේජින් නිකාය - ශ්‍රී ලංකා ශ්වේජින් නිකායට වසර සියයක් පිරීම නිමිත්තෙන් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහයකි.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Bauddha Ha Pali Adyayana

Out-of-Stock
බෞද්ධ හා පාලි අධ්‍යයන - බෞද්ධ අධ්‍යයන හා පාලි භාෂා, සාහිත්‍ය අධ්‍යයන ආදී විවිධාංශ පිළිබද විග‍්‍රහාත්මක හා තුලනාත්මක අධ්‍යයන වලින් පිරිපුන් ලිපි එකතුවකින් සම්පාදනය වූ මෙම ග‍්‍රන්ථය බෞද්ධ හා පාලි විෂයයන් හදාරණ ශාස්ත‍්‍රකාමීන්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Rs 2,250.00
Rs 2,500.00
-10%

Vimuttimagga and Visuddhimagga

This comparative study explores the relation between the Vimuttimagga and Visuddhimagga, the Path of Freedom, and the Path of Purification, both classical meditation manuals of the Theravada tradition.
Rs 315.00
Rs 350.00
-10%

Damsak Poth Pala 3 Weluma

දම්සක් පොත්පෙළ -  3 වෙළුම අංක 27-42 -දම්සක් ප‍්‍රකාශනවල නැවත එළිදක්වන තුන්වන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත.
Rs 405.00
Rs 450.00
-10%

Damsak Poth Pala 4 Weluma

දම්සක් පොත්පෙළ -  4 වෙළුම අංක 43-57 - ධර්මාවබෝධය වර්ධනය සදහා ගෙදර තබාගෙන නැවත නැවතත් කියවා ප‍්‍රයෝජනයට ගතහැකි බෞද්ධ විශ්ව කෝෂයක් ලෙසද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවලට ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථ මාලාවක් ලෙසද, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා අතිශයින් ම යෝග්‍ය ප‍්‍රකාශන මාලාවක් ලෙස ද, දම්සක් පොත් පෙළ අවසන් වශයෙන් තවදුරටත් හදුන්වා දිය හැක. 
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Sanhitha Deepani

Out-of-Stock
සංහිතා දීපනි - සම්භාව්‍ය ගදය, පද්‍ය නූතන සාහිත්‍ය, වාග්විද්‍යාව, භාෂාව, ග්‍රන්ථ විචාර හා කලා ශිල්ප යන විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිද්දෙන් පුවත් පත්, සඟරා  ලිපි  තුළින් විමර්ෂණාත්මක ගවේෂණයක ප්‍රතිඵලයකි ආචාර්ය රංජිත් සේනානායක විසින් රචිත සංහිතා දීපනී නම් කෘතිය.
Rs 697.50
Rs 775.00
-10%

Sathiya Saha Bhawanawa

සතිය සහ භාවනාව - අවධි අවධානයෙන් යුක්ත නුවණ භාවනාවට පමණක් නොව, දෛනික ජීවිතයේ හැම කටයුත්තකට ම යොදාගත යුතුය. එය ක‍්‍රියාවට නගන ආකාරයත් ඉන් ලැබෙන මහගු පලත් මේ කෘතියෙන් මනාව පැහැදිලි වේ. 
Rs 225.00
Rs 250.00
-10%

The Vision of Dhamma

This volume brings between two covers of the author’s original writings from the BPS’s Wheel and Bodhi Leaves series.
Rs 405.00
Rs 450.00
-10%

The Udāna and the Itivuttaka (Two Classics from the Pali Canon)

Two small classics of the Pali Canon in one volume. The Udana is a compilation of eighty short but deeply impressive suttas, each expressing the Buddha's joyful insight into the profound significance of apparently simple events. 
Rs 315.00
Rs 350.00
-10%

Bhawanawa

භාවනාව - ''Meditation'' නමැති කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය පාඨකයා තුළ භාවනාව පිළිබදව ඇති දුර්මත දුරැලීම සදහාත්, භාවනානුකූලව එදිනෙදා ජීවිතය ගතකොට නිවන් මගට අවතීර්ණ වීම සදහාත් මෙම අගනා කෘතිය බෙහෙවින්ම උපකාරී වනු නිසැකය. 
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Sathipattana Bauddha Bhawanawe Hadawatha

Out-of-Stock
සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති ගැඹුරු හා පුළුල් වූ විශේෂ වැදගත්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, එහි සදහන් ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගැනීම සදහා අවශ්‍ය මූලික උපදෙස් ලබාදීමක් මෙම කෘතිය මගින් සිදුකෙරේ. 
Rs 405.00
Rs 450.00
-10%

Buduradun Penvu Vimukthi Margaya

බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය - ''The Buddha's Path To Deliverance'' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන මෙය තෝරාගත් සූත්‍රපාඨ වල සදහන් පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සරල බසින් පැහැදිලි කරදුන් අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 495.00
Rs 550.00
-10%

Ma Kawda?

මා කවුද? බෞද්ධ භාවනාව සදහා අත්වැලකි - ''Who is My Self'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බෞද්ධ භාවනාව සදහා මගපෙන්වීමක් ලෙස සම්පාදනය කර ඇති අතර ස්වයං අනන්‍යතාව සහ විඤ්ඤාණය පිළිබද බෞද්ධ චින්තනය බුදු වදනින්ම පැහැදිලි කර දක්වයි. 
Rs 675.00
Rs 750.00
-10%

Sathimathbawa Athi Balasampannai

සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි. 
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Wadunu Sithaka Vismitha Pada

Out-of-Stock
වැඩුණු සිතක විස්මිත පාද -  සතර ඉර්ධිපාද, ධාතු මනසිකාර භාවනාව, සතිපට්ඨාන භාවනාව ගැන දතයුතු දේ සප්ත බොජ්ඣංග, අවිජ්ජා සූත‍්‍රය නමැති දහම් මාතෘකා පහක් පිළිබදව දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද දේශනා ආශ‍්‍රයෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 288.00
Rs 320.00
-10%Out-of-Stock

Siri Sadaham Sayura Hevath Avabodayen Yuthuva Bhavana Karana Kramaya

Out-of-Stock
සිරි සදහම් සයුර හෙවත් අවබෝධයෙන් යුතුව භාවනා කරන ක‍්‍රමය - භාවනාව පුහුණු කරන්නන් විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු ඇතුළත් මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩසිටින භාවනා ගුරුවරයෙකි. නිවන් මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Rs 252.00
Rs 280.00
-10%Out-of-Stock

Buddhimathun Ya Yuthu Maga - Ama Dahara

Out-of-Stock
අමා දහර - සතිපට්ඨානය ගැන දතයුතු දුර්ලභ වූ කරුණු වලින් ආලෝකමත් වී ඇති මෙම පොත ගෙදරම වැඩ සිටින භාවනා ගුරුවරයෙකි. 
Rs 270.00
Rs 300.00
-10%

Sundara Wu Nivan Maga 03

සුන්දර වූ නිවන් මග - 3 - මෙහි විස්තර කර ඇත්තේ ධාතු මනසිකාර භාවනාව ගැනය. මෙම භාවනාව ඉතා පහසුවෙන් පුරුදු පුහුණු විය හැකිය. මෙම භාවනාව තුළින් බොහෝ ලෞකික ලෝකෝත්තර ප‍්‍රතිඵල ලබාගත හැකිය. මේ සදහම් ග‍්‍රන්ථය ඒ සදහා මගපෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Rs 135.00
Rs 150.00
-10%

Budu Dahamehi Hadawatha Bhawanawai

බුදු දහමෙහි හදවත භාවනාවයි -  අජාන් බ‍්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශන ඇසුරෙන් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ, ප‍්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණූ කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක‍්‍රමයකි. 
Rs 315.00
Rs 350.00