Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Sinhala Gee Kavya Kerehi Sanskrutha Alankara Shastraye Balapama
සිංහල ගී කාව්‍යය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම - සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ මූලධර්ම පිළිබද දීර්ඝ ප‍්‍රස්ථාවනාවකින් සමන්විත පුරාතන සිංහල කාව්‍යය කෙරේ අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම පිළිබද සවිස්තර හා විචක්ෂණ අධ්‍යයනයක් වන මෙම කෘතිය සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හදාරන්නවන්ගේ අමන්දානන්දයට හේතු වනු ඇත.
Rs 270.00
Rs 300.00
Vibhaga Jayagatha Heki Pahasu Maga
Out-of-Stock
විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි.
Rs 270.00
Rs 300.00
Sanskrutha Kavyavicharaye Muladarma
සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම - මෙම කෘතිය ආධුනිකයනට පහසුවෙන් වටහාගත හැකිවන පරිදි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සරල ලෙස විවරණය කරමින් සම්පාදනය කර ඇත.
Rs 342.00
Rs 380.00
Sanskrutha Kosha Sahithya
Out-of-Stock
සංස්කෘත කෝෂ සාහිත්‍යය - කෝෂකරණය හා භාෂාධ්‍යයනය ගැන ඇල්මක් ඇති ශාස්ත‍්‍රාභිලාෂීන්හට ද සංස්කෘත සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ පිළිබද අවබෝධයක් ලබාගනු රිසි සාහිත්‍යකාමීන් හට ද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වියහැකි කරුණු ඇතුළත් අගනා කෘතියකි.
Rs 450.00
Rs 500.00
Maha Pajapathi Gothami Apadanaya
මහා ප‍්‍රජාපතී ගෝතමී අපදානය - ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයෙහි ඛුද්දක නිකායේ 9 වැනි කොටසට ථේරී ගාථා අයත් වේ. තෙරණියන්ගේ ගුණ කථා ඇතුළත් කොටසය. එසේම එහි 13 ග‍්‍රන්ථය වන්නෙ අපදාන පාළියයි. රහතන් වහන්සේලාගේ ජීවිත කතා එහි ඇතුළත් වන්නේය. මෙහෙණින් වහන්සේලාගේ දිවි පුවත් ඇතුළත් වන්නේද ථෙරී ගාථා අපදානයටය. මෙහි සදහන් වන්නේ එහි මහා ප‍්‍රජාපතී ගෞතමී මෙහෙණින් වහන්සේගේ චරිතාපදානයයි. මේ කොටස පිරිවෙන් වල 5 වැනි ශ්‍රේණියේ පාලි නිර්දේශ ග‍්‍රන්ථයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්දිෂ්ට කර තිබේ. මේ පොත එම කොටස ඇසුරු කොට, පෙළ - පදාත්‍ථ - භාවාත්‍ථ හා විස්තර වර්ණනා ද ඉතා සැකවින් දක්වා ඇත.
Rs 207.00
Rs 230.00
Mahawanso Jetta Parichchedo Padagathartha Bawarththa Vyakarana Vivarana Sahithai
මහාවංසො (ඡුට්ඨො පරිච්ඡෙදො) - සීහලට්ඨකථා මහාවංසය ඇසුරු කොට පාලි පද්‍යයෙන් විරචිත මෙම කෘතිය ජාතික හා ශාසනික ඉතිහාසය මතුකර ගැනීමෙහිලා පමණක් නොව භාෂාඥානය හා සාහිත්‍යඥානය දියුණු කරගැනීමට ද උපකාරී වන්නකි. එහි සයවන පරිච්ඡ්දය පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන්ගේ අධ්‍යනයට නියමිත ව ඇති හෙයින් එම පරිච්ඡ්දය මෙලෙස පදගතාර්ථ, භාවාර්ථ, ව්‍යාකරණ විවරණ හා ගැටපද විවරණයකින් යුක්තව ඉදිරිපත් කරන්නට යෙදුණේ පිරිවෙන් අවසාන විභාගයට සූදානම් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අත්වැලක් සැපයීම අරමුණු කොටගෙනය.
Rs 180.00
Rs 200.00
Buddhagama Ha Jathi Prashnaya
බුද්ධාගම හා ජාති ප‍්‍රශ්නය - මිනිසා ජාති, ආගම් හා කුල වශයෙන් භේද භින්නව ජීවත්වීමෙන් කටයුතු කිරීමේත් ගැටුම් ඇතිකර ගැනීමේත් ඇති නිසරු බව පෙන්වා දීම සදහා, බුදුන් වදාළ ධර්මයෙන් අවශ්‍ය පමණ කරුණු මෙම මාහැගි ශාස්ත‍්‍රීය නිබන්ධනයෙන් ඉදිරිපත් කර ඇත.
Rs 80.00
Rs 167.00
Rs 132.00
Greeka Darshanaya
Out-of-Stock
ග‍්‍රීක දර්ශනය - විශ්ව විද්‍යාල විභාග ඇතුළු උසස් විභාග සදහා බටහිර දර්ශනය, විශේෂයෙන් ග‍්‍රීක දර්ශනය හදාරන විද්‍යාර්ථියාටත්, සාමාන්‍යයෙන් බටහිර දර්ශන ගැන දැනුමක් ලබනු කැමති පොදු පාඨකයාටත් මෙම ග‍්‍රන්ථය ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 150.00
Chiranthana Gadya Sangrahaya
චිරන්තන ගද්‍ය සංග්‍රහය - පාඨ ග්‍රන්ථයක් ලෙස පිරිවෙන් ශිෂ්‍ය අධ්‍යාපනය සදහා සකස් කර ඇති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂයේම ආගමික ළැදියාවත් සාහිත්‍යමය රසවින්දනයත් ඉහළ නැංවීම සදහා මහෝපකාරී වනු ඇත.
Rs 110.00
Purathana Sinhala Gadya Padya Pata Sangrahaya
පුරාතන සිංහල ගද්‍ය පද්‍ය පාඨ සංග‍්‍රහය (12-13 වසර) - 2017 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උ/පෙළ) විභාගයේ සිංහල මාධ්‍ය පාසල්වල 12/13 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබන ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා නියමිත සිංහල විෂය නිර්දේශය අනුව මෙම සංස්කරණය ඉදිරිපත් කරන ලදී.
Rs 324.00
Rs 360.00
Dharmathavaye Svabhava Margaya
ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි.
Rs 896.80
Rs 1,121.00
Vimarshanathmaka Parkrutha Vyakaranaya
Out-of-Stock
ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ.
Rs 180.00
Rs 200.00
Rs 480.00
Rs 600.00
Suthra Abhidharma Widdayawa Saha Manasa
සූත‍්‍ර අභිධර්ම විද්‍යාව සහ මනස
Rs 480.00
Rs 600.00
Sanskrutha Sahithya
සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Rs 1,858.50
Rs 2,065.00
Pagchathanthre Labdhapranasham Wisthara Sahithai
පඤ්චතන්ත්‍රෙ ලබ්ධප‍්‍රණාශම්ප - පඤ්චතන්ත‍්‍රයේ ලබ්ධප‍්‍රණාශ තන්ත‍්‍රය ශ‍්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සංස්කෘත විෂය නිර්දේශයේ නිර්දිෂ්ට ග‍්‍රන්ථයකි. ලබ්ධප‍්‍රණාශ තන්ත‍්‍රයේ සියලූම කථාවන්හි කථා සාරාංශ ඉදිරිපත්කොට ඇති අතර එසේම කථාවන්හි සංස්කෘත පෙළ එහි සිංහල උච්චාරණය මෙන්ම සංස්කෘත පෙළට වඩාත් සමීප අර්ථය ද අනතුරුව ඉදිරිපත් කොට ඇත.
Rs 477.90
Rs 531.00
Sanskrutha Sahithya Ithihasaya
Out-of-Stock
සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත.
Rs 180.00
Rs 200.00
Thunmanhandiya
තුම්මංහංදිය
Rs 675.00
Rs 750.00
Pali Patha Sangrahaya
පාලි පාඨ සංග‍්‍රහය - උසස් පෙළ පාලි නව විෂය නිර්දේශයට අයත් සිගාලෝවාද සූත‍්‍රය, ධම්මපදයෙහි පණ්ඩිත වග්ගය, මහා සුපින ජාතකය, චුල්ලවග්ග පාලියෙහි ඇතුළත් උපජ්ඣාය හා සද්ධිවිහාරික වත්, වක්කලි ථෙරාපදානය, මහාවංසයෙහි 11 වන පරිච්ඡේදය පදගතාර්ථ හා ව්‍යාකරණ විස්තර විවරණ සහිතව මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 1,080.00
Rs 1,200.00
Saralawa Pali Uganimu
සරලව පාලි උගනිමු - ගැඹුරු අධ්‍යයන ක්‍ෂෙත‍්‍රයක් ඉතා පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි ආකාරයෙන් රචනා කර තිබීම මෙහි දක්නට ඇති සුවිශේෂත්වයයි. ආධුනික ව්‍යාකරණ අධ්‍යයකයෙකුට වැදගත් අංශවල පාලි අක්‍ෂර මාලාව සහ එහි වර්ගීකරණයන්, නාමපද, ක‍්‍රියාපද, විභක්ති, වරනැගීම, සන්ධි, සමාස, තද්ධිත, කෘදන්ත, අව්‍යපද, විශේෂණ පද මෙන්ම වාක්‍ය නිර්මාණයෙහිලා ආදර්ශ වාක්‍ය විශාල සංඛ්‍යාවකින් ද මේ ග‍්‍රන්ථය සමන්විතය.
Rs 225.00
Rs 250.00
Usas Pela Bauddha Shishtacharaya 13 Shreniya 2017
Out-of-Stock
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය
Rs 540.00
Rs 600.00
Pali Pata Saraniya-Nawa Nirdeshaya
පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
Rs 1,260.00
Rs 1,400.00
Poorna Viplavaya
Out-of-Stock
පූර්ණ විප්ලවය - ජේ. ක‍්‍රිෂ්ණමූර්තිතුමන් විසින් ශ‍්‍රී ලංකාවේදී පවත්වන ලද දේශන වල සිංහල පරිවර්තනයකි.
Rs 225.00
Rs 250.00
Thama Thamatama Alokayak Viya Hakida?
Out-of-Stock
තමා තමාටම ආලෝකයක් විය හැකිද? - ක‍්‍රිෂ්ණමූර්තිතුමන් ප‍්‍රසිද්ධ රැස්වීම් අමතා කරන ලද දේශන වල එකතුවකින් සම්පාදනය වූ මෙය ''This Light in Oneself'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. තවද මෙහි පළමුවන පරිච්ඡ්දය ''Krishnamurthi's Journal'' කෘතියෙන් උපුටාගෙන ඇත.
Rs 225.00
Rs 250.00
Sinhala Bhashave Panthi Padanama
Out-of-Stock
සිංහල භාෂාවේ පන්ති පදනම - සිංහල භාෂාව විකාසනය වීමේදී පන්ති පදනම භාෂාව කෙරෙහි බල පවත්වා ඇති අන්දම පරීක්‍ෂා කර බැලීම අරමුණු කොට ගෙන මේ ග‍්‍රන්ථය සැකසී තිබේ.
Rs 135.00
Rs 150.00
Pashchath Navyavadaya
Out-of-Stock
පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත.
Rs 270.00
Rs 300.00
Peradiga Isthrivadaya
Out-of-Stock
පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත.
Rs 450.00
Rs 500.00
Usas Pela Bauddha Shishtacharaya - Sankshiptha Satahan
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය
Rs 540.00
Rs 600.00
Rs 405.00
Rs 450.00
Bauddha Shishtacharaya-13
Out-of-Stock
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය
Rs 382.50
Rs 425.00