Books

-10%Out-of-Stock

Dharmacharya Vibhagaya-Prashnoththara

Out-of-Stock
ධර්මාචාර්ය විභාගය ප්‍රශ්නෝත්තර - ධර්මාචාර්ය විභාගාපේක්‍ෂකයන්ගේ සුභසිද්ධිය සඳහාම ලියවුණු ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Daham Pasal Awasana Vibhagaya

Out-of-Stock
දහම් පාසල් අවසාන විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණී විභාගයට අදාළ වන අයුරින් රචිත මෙම ග්‍රන්ථය බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා පාලි පරිචය, ශාසන ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය යන මාතාකා යටතේ කරුණු ගෙන එනු ලබයි. මෙම කෘතිය ගුරු භවතුන් සඳහා වඩා ප්‍රයෝජනවත් වේ.
Rs 382.50
Rs 425.00
-10%Out-of-Stock

Prashnoththara Sangrahaya Buddha Dharmaya - Usaspela

Out-of-Stock
ප්‍රශ්නෝත්තර සංග්‍රහය බුද්ධ ධර්මය උසස් පෙළ - උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශයට උචිත වන අයුරින් පෙළ ගස්වා ඇති මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය විෂය ඉගෙන ගන්නා සැමට මෙන්ම උගන්වන සැමටද බෙහෙවින් ඵලදායක වේ.
Rs 765.00
Rs 850.00
-10%

Sundara Laosaya

සුන්දර ලා ඕසය - සංචාරය කිරීම සදහා ඉතා සුදුසුම රටක් වන ලාඕසය පිලිබදව දැනගත යුතු බොහෝ කරුණු, දැනගත යුතු බොහෝ ස්ථාන පිලිබද විස්තර ඡායාරූපද සහිතව ඉදිරිපත් කර ඇති සුවිශේෂී වූ කෘතියකි.
Rs 585.00
Rs 650.00
-10%

Bharatha Yogin Saha Isiwarain Samaga 02

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 2 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
Rs 720.00
Rs 800.00
-10%

Bharatha Yogin Saha Isiwarain Samaga 01

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 1 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 765.00
Rs 850.00
-10%

Wahallu

වහල්ලු - ඉතා රසවත් හරවත් කෙටිකතා මාලාවකින් සැදුම්ලත් මෙම ග්‍රන්ථය විවිධ වූ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූවකි. රසාස්වාදය සඳහාම පමණක් නොව මෙහි එන එක් එක් චරිතාංඟ අදටද ගැලපෙන අතර ඉන් ගත හැකි ආදර්ශයන්ද බොහෝ වෙත්.
Rs 450.00
Rs 500.00
-10%

Geheniyak Saha Thavath Ketikatha

ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත. 
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock

Viragaya

Out-of-Stock
විරාගය - 1956 දී එළිදැක්වූ සිංහලෙන් ලියැවුණු විශිෂ්ටතම නව කතාවකි. මෙය ඉංග්‍රීසි, දෙමළ, ජපන් හා ප්‍රංශ භාෂා වලින් ද පළ වී ඇත. 
Rs 765.00
Rs 850.00
-10%

Rohini

රෝහිණී - දුටුගැමුණු රාජ්‍ය සමයෙහි විසූ සිහළයන්ගේ දස්කම් පිළිබඳ ලියැවුණු සාර්ථක නවකතාවක් ලෙසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රෝහිණී නවකතාව හඳුන්වා දිය හැක. 
Rs 450.00
Rs 500.00
-10%

Ape Gama

අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. 
Rs 405.00
Rs 450.00
-10%

Madol Doova

මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ.
Rs 472.50
Rs 525.00
-10%

Kaliyugaya

කලියුගය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ.
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock

Ambapali

Out-of-Stock
අම්බපාලි - එකල භාරතීය සමාජයේ ගණිකා වෘතියේ යෙදුණ බොහෝ කාන්තාවන් බුදු සිරිපතුල් පා මුලෙහි රහත් මෙහෙණින් වහන්සේලා වීම උන්වහන්සේගේ අපරිමිත දයාව හා කරුණා ගුණ සම්භාරය පිළිඹිබු කරන හොඳම උදාහරණය. අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේගේ කතා ප්‍රවෘතිය ද එවැන්නකි. ථෙරි ගාථාවන්හි සඳහන් පරිදි එතුමිය විසින්ම තම රූපයේ අනිත්‍යතාව පිළිබඳව මනාව සඳහන් කර ඇත.
Rs 247.50
Rs 275.00
-10%

Gothama Geethaya

ගෝතම ගීතය - ජයසේන ජයකොඩි මහතා අතින් නිමැවුණ අගනා බෞද්ධ නවකතාවකි.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock

Valmikige Ramayanaya

Out-of-Stock
වාල්මිකීගේ රාමායණය - හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතුරෙන් ආදි කාව්‍යයයි සලකනු ලබන්නේ රාමායණය මහා කාව්‍යයයි. රාමායණය වනාහී ලංකාවත් භාරත දේශයත් අතර ඇති වූ සුප‍්‍රසිද්ධ ඝටනාවලියෙන් යුක්ත වන්නේය. වාල්මිකී නැමැති සෘෂිවරයෙකු විසින් සම්පාදනය කරන ලද මෙම වීර කාව්‍යය ඉතා සරල සුගම බසින් මෙසේ ඔබ අතට පත්වේ. 
Rs 675.00
Rs 750.00
-10%

Pinketha

පින්කෙත - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත අනර්ග නව කතාවකි 'පින්කෙත'.  නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ.
Rs 360.00
Rs 400.00
-10%

Upeka

උපේකා - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත්  නව කතාවකි 'උපේකා'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. උපේකා, කමලාවතී, පද්මාවතී, සිංඤප්පු අයියා මෙහි එන චරිත අතරින් කිහිපයකි.
Rs 630.00
Rs 700.00
-10%

Sil Suwada

"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?" 
"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ." 
"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"... ජයසේන ජයකොඩි මහතාගේ නව කතාවකි.
Rs 810.00
Rs 900.00
-10%

Sudu Neluma

"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ." 
"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ." 
"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?" 
"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ." 
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. 
"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ."  ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි  "සුදු නෙළුම්".
Rs 675.00
Rs 750.00
-10%

Thera Tharanaya SUDU NELUMA -2

තෙර තරණය (සුදු නෙළුම-2) - ඉතාමත් රසවත් නවකතා මාලාවක අවසානය සනිටුහන් කරනු ලබන කතුවරයා රාහුල හිමියන්ගේ චරිතය බෞද්ධ භික්‍ෂුවකගේ අවැසිම සෑම පැතිකඩක්ම පාඨක ඔබ අපට ඉදිරිපත් කිරීමෙහිලා ගෙන ඇති වෑයම අති සාර්ථක වේ.

Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Suwa Asapuwa

Out-of-Stock
සුව අසපුව - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත  මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Araliya Mal Aramaya

Out-of-Stock
අරලිය මල් ආරාමය - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත්  තවත් නව කතාවකි 'අරලිය මල් ආරාමය'.  නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය ද කදිම ග්‍රන්ථයක් වේ.
Rs 585.00
Rs 650.00
-10%

Mahamera

"අර ගෑනි මහ හදිස්සියකට වාගේ  දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" 
"පාදිලිතුමෙක්" 
"මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?" 
"කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." 
"ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?" 
"මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ."   ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ථයකි.
Rs 495.00
Rs 550.00
-10%

Pichchamala

පිච්චමල - නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ.
Rs 540.00
Rs 600.00
-10%

Sen Bodu Katha

සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. 
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Dharmaya Soya Walata Giya Palakaya

Out-of-Stock
ධර්මය සොයා වලට ගිය පාලකයා - බෞද්ධ සාහිත්‍ය ඇසුරින් ලියැවුණ සදහම් කෙටිකතා එකතුවක් ලෙසින් මෙම කෘතිය සෝමා ජයකොඩි මහත්මිය විසින් රචනා කොට ඇති අතර මෙහි එන කතා ඉරිදා දිවයින සංග්‍රහයෙහි ද වරින් වර පළ විය.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Nanda Ha Sarana

Out-of-Stock
නන්ද හා සරණ - ප්‍රවීණ නවකතාකාරියක වන අනුල ද සිල්වා විසින් රචිත නන්ද හා සරණ කෘතිය 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම යොවුන් නවකතාවට හිමි සම්මානය දිනා ගනු ලැබිණි
Rs 337.50
Rs 375.00
-10%Out-of-Stock

Vijayaba Kollaya

Out-of-Stock
විජයබා කොල්ලය - ඩබ් ඒ සිල්වා සූරීන්ගේ සැම දෙනා අතරම ප්‍රසිද්ධ විශිෂ්ටතම කලා නිර්මාණයකි. 
Rs 584.10
Rs 649.00